Untitled Post hithuwakkaraya හිතුවක්කාර ප්රශ්නය 1විදුලිය බල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට තිහකින් වැඩි කළේය. ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්ය. දැන් අදුරේ සිටින්නට හැකියාව ඇත්තේ එස්.එම්.එස්. වාසනාවන්තයින්ටය. විදුලිය පරිභෝජනය සියයට විස්සකින් අඩුකරන පාරිභෝගිකයන්ගේ ඊළග මාසයේ විදුලිය බිල ගෙවිය යුතු නැති හා සියයට දහයකින් අඩු කරන අයට ගාස්තුව සියයට පනහකින් නිදහස් බවට විශාල ප්රචාරයකි.ඇමතිතුමෝ ගාස්තු අඩු කර භාවිතා කරන හැම කෙනෙකුටම මේ එස්.එම්.එස් ලොතරැයිය ඇදෙනවාද? ...
කුලී මරවන්නාගේ ලියුම්කරු hithuwakkaraya ගෙල සිරකර මරන තීන්දුව දෙන විටහිරු එළිය පමණක් ම ඇයි අධිකරණයටතීන්දුව ලියා අත්සන් කළ පෑන ඇයි කඩා බිම දැම්මේ යළිත් නොලියන්නගහලයන් බව හිතට දැනුනත් විටෙකපිටු පුරා ඇයි ඇලෙව්වේ අකුරු උන් නමටවීරයන් මැරී උහු ලෙය වියැලෙන බව පසටපෙනි පෙනී නිල කබා කළේ පිරිසිදු කුමටඅතින් ගෙන පත් ඉරු දඩබිමට වැදි කළටදඩයමක් අතරතුර අද නිවට ගොදුරක්ය මම ජඩසළු වසා ඇති ගැබට වැද එය ...
සුධී මතුනි hithuwakkaraya වැ`ද වැටෙන විට පස්සට ගහන්න වැරෙන්පුපුරන්න - රතු පාට ලේ වැගිරෙන්නයනෙන විට මහ මග මට දැනේමා මෙන්ම උන් ද මනාපය පළ කළ බව උන්ටඇමැතියෙක් නැති ටිකට සීනි වියදම මෙතරම්යදැන් ඉතින් සීනි කා කහට බීවා හමාරයඋන් පටන්ගනු ඇත සීනි සංවර්ධනයදිවි නගන මග කියා ගෙවතු වැවුවා වගේමත්තලට ගුවන් තොට - කෝ එතැන ඇමතියෙක්වරායක් හැදුවා නෙව ද කලකට කලින් එහි මනැති හෙයින් ඇමතියෙක් ...
රන් කඩුව hithuwakkaraya ටෙලි නාට්ටිය කොටස් සීයයිවාරණය මෙය දැයි අසනු කවරෙක් ද දුම් බොන්න හැකි ගේ ඇතුලේ ම විතරයිඋන්ට කුඩු විකුණන්ට අවසර.. අසනු කවුරැදඇවිදින්න පණ නැති දන ඉන්නා රටේමොන ඇවිදින මංතීරැ ද මාතර උරැබොක්කටතමන්ගෙම ගෙල සිද ගන්නටා රන් කඩුව සොයනා රටක් දෙස බල නිධන් යැයි පොළවකැණහිතුවක්කාරයා ...
Weather Forecasts hithuwakkaraya පණේ බය තියා ගොඩ මුහුදට බැහුමඋනේ අපිට විපතකි මහසෙන් මහිමඅනේ අපොයි කියනා ජනයිනි රටමවිනේ අපිට කොට උන් දුක දන්නේ කොහොමවනේ හතුරෙකුටවත් නොවෙනා ලෙසටසෙනේ බැඳි හිමි ගිහින් දියැවී කරදියටපෙනේ වෙන විපත් දුක උහුලන අපටදිනේ ඇවිත් ඇත වෙරළට වී වැලපෙන්ටදැනේ වියෝදුක හිත යට පුපුරන්නහෙණේ වගෙ ඇවිත් මෙ ලෙස පල දෙන්නගුණේ කාලයට නැති පණ නල යළි එන්නඉනේ රෙදි ලිහා දෙවියනි දෙස් දෙන්න ...
කොළඹ hithuwakkaraya රටම නැති වුණත් කොළඹට පෙම් බැන්දතනිව වන සරණ වන අලියා හැට පැන්නගොසින් රඹුක්කන යායට ඇරලන්නහතුරනි - මිතුරු කම අවුලා එක්වන්නපොලේ ගොස් වලං බිඳ - බිඳකදු පලක් නොවීදිනෙන් දින පලා යන ජවයට නිගා දුනිරථ පෙළපාලි පිකටිං තර්ජන හෑලීගත ගිණිතියා දිවිදුන් නමට ද දුකකිමාගම දෙසින් ආ නිල් දිය රළ පහරදෙගොඩතලා රට වටකර යන කලටමැරී එහිම පාවී යන ඇත් කුණකගැලී එහිම නොවැද ව ...
ඇයි රත්තරන් hithuwakkaraya මිල අඩුවෙමින් යනවා රන් ලෝකෙ වටේඒ අඩු මිලට අපි දුන්නොත් හොඳය වැඬේඋන් රන් වලලූ ඇ ඳ ගෙන ආවොත් දෙවැටේඅපේ කොල්ලො කැසිනෝ යන්නේ කෙලෙසේඅඩු වෙන මිලට රන් අත ගා නොබලන්නදැම්මා බද්ද රන් මිල නැග තරු විසි වෙන්නලෙව කන දනට අතැගිලි බැඳි එක් වෙන්නකණ කර උකස් කර වෙයි - රන් කෙ ඳි ගන්නබදු පිට බදු දමා පාන් නැගපි හැටකටබදු නැති රන් කුමට ...
ඇයි බලන්නේ කලින් දැකල නැද්ද hithuwakkaraya ලංකාවේ කරී ක ඩකයන් කරි කට් ගහනු ඇයි බලන්නෙ දැකල නැද්ද මං අහන්නෙලේ බැංකුවෙ ලේ අරගෙන නරක් වෙන්නෙඑදා වත්ද අද නැත්තේ කින්ද මන්ද සේලයින් එකේ කෑලි වීදුරු කටු විස එන්නත්දැන් නැතුව ද වගක් නැත්තෙ මං අහන්නෙඇමරිකාවෙ කුමන්තර් නණය දැන් නැතුවදඒජන්තයෝ අපේ රට ගිලින්නෙ නැද්ද ඇ ඟි ලි වලට ඉ ඳිකටු හෙම අනින් නැද්ද නයි නලගන ගැනත් නැත්තෙ ඇයි ද මන්දමැති ...
හිතුවක්කාර පර් පශ්නය -5 hithuwakkaraya හියුගෝ වාවේස් ජීවිතයෙන් සමුගත්තේය. සෝකය පළ කරන්නට මෙරටින් ගිය දෙදෙනෙකි. අමාත්යඑ විමල් වීරවංශ සහ නියෝජ්යි අමාත්‍යය නෙයොමාල් පෙරේරාය. විරවංශ අමාත්යරවරයා වාවේස් ගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරය පින්තූර වලින් අනාවරණය කළේ රටටය. ආණ්ඩුවේ වියදමින් ගිය නෙයොමාල් ටසිදුවූයේ කුමක්ද?තමන් සමග එකට ගමන් ගිය සගයා මග හැර පින්තූරයක් ගෙන රටේ මාධ්යඩවලට යවන්නට තරම් විමල් ඇමතිවරයා වලස් යාලූවෙකු නොවේ.ඇමරිකාව වාවේස් මරා දමන කුමන්තරහැ ...
Sri Lanka hithuwakkaraya දිනමිණ ඇති කොටලක්බිම ද සතුවිටරිවිර ද ලැබූ මටරාවය නමට කුමකටඑක සේසත් කළෙමිඅවට බල රට දැහැමිසිහිනෙනි`දු සිතමිනුඹයැ රජ මෙම ලකඹර හිමිසුරාවට නැත කිසි ඉඩ සූදුව නොමැත පිල් කඩහැදුන තැන තැන නඩමරා මකවයි එරෙහි රණ හ`ඩ අල්ලසක් හෙම ගත්තොත්දෙපයින් ගසා එල්ලත්යමක් කර ගනු රිසි සත්පුදන්නේ නම් නොවෙයි දුසිරිත්නව අත්තනුගල වනයහම්බන්තොටට නොදුරුයදිය - ගුවන මග නැගුමයඑයට ගත් ණය සුළුබරක්මයයැංකියෙකු නොවීමත්ඉන්දියාවට නොයෑමත්චීනයෙන් ගැනීමත්ගති රකිති ...
විපක්ෂ නායක ඇමති වෙතටය hithuwakkaraya ජනී ජනතාව දුක්වෙති දෙස් තබතිතැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිතිජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිතියුද ගිනි නිවුණ රට බල - දොර දොර ඇවිල ඇතිඅත් පා නිදහස් ය එද එහි බැඳි විලංගුයමුකවාඩම නොමැතිමුත් වියතුන් නම් ගොලුයදෙස බස රැස රකින සඟ වෙද ගුරු නැති ලෙසයගොවියන් - කම්හලේ නයුවන්- නගුල ට බැඳයරට කරවන ලෙසින ජනයින් පත් කරති ජඩයනඋන් බලයෙන් මත්ව නීතිය ...
අසෙණිය කුසුම hithuwakkaraya බිම බලාගෙන ඔහේ සැලෙනා ලදලූ පත් නොතකා සරන දනඑ දලූ නැග වීරියෙන් ඉහළටපුපන මල ගෙන සිඹී දෝතටමලක් වී නම් පරව යා යුතුකසල ගොඩ වැද ජරපත්ව නොවකසල සිත ලෙද කරන නිකසලහරසරින් ගෙන පුදා පුදසුනඋනුන් වඩවන වස් කෙසඟ දවටනමලක් නම් ගෙන නියෙන් කොනහනවිටෙක කෙලසෙක සුවඳ දෙන්නදනික්ම යනු මිස හනික පරවීමලක් නම් නොව මලෙකි අසෙනියනොයෙක් ජඩ කම් දකින නොරටකසුවඳ දී දන සනහන්නෙ ...
මහසෙන් hithuwakkaraya රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්යමර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්යතුමුල බලැති විකුමැති දැය මහ සෙන්යදන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්යකුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්යපරයන් දෙරන වනසත එය නොදකින මහසෙන්යද`ගගෙට යැවි යුතු මැර ගෙට ගත් මහසෙන්යනිති නීතිය තමන් අත ලෙලවන මහසෙන්යනෙක විද බදු හොවා ජන දුක අවුලන මහසෙන්යජන ග`ග පෙනෙන විට අතවැසි රුළි නගන මහසෙන්යදිවමන් සංවර්ධනය ඇති කළ ...
ජන්ද පොළට යන අතරේ hithuwakkaraya ජන්ද කොළේ ගෙන පොළ වෙත යන කළටමෙන්න බොලේ නෙක විසිතුරු මග දිගටකටින් හැලේ ඉහිරෙන මුදු වදන් කැටදරුවන් හැළේ අඟනුන් රැවටෙන ලොබටඋනුන් කෙළ ගනිති දස බේගල් දොඩතිඋඩින් සුද අඳිති දන නිති අන්දවතිතුඩෙන් පවා විස වගුරන රුපුන් වෙතිඑවුන් කුමට මේ විසකුරු රටම කතිහිතුවක්කාරයා ...
ආදරණීය ජනතාවනි ආරක්ෂාවන්න hithuwakkaraya ලියන්න එපා – කතා කරන්නත් එපාඇයි එහෙම කියන්නේ යැයි අහන්නත් එපාදෙන දෙයක් කාපල්ලාපෙන්නන දේ බලාපල්ලාවෙන දේ ගැන හිත්නට කුමට වෙහෙසක්නෙවෙහෙසී බර හිත දරාගෙන හිටපන්පෝස්ටර් ගහන්නත් එපාකියන්නට යමක් ඇත්නම් පමණක්නම ද ගම සහිතව පින්තූරයත් දීචිප් එකක් අරගෙන කණ පිරෙන්නට කියාපල්ලා- හිතුවක්කාරයාමේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය.- ...
ජගත් චමිල hithuwakkaraya දක්ෂයෙක් ද අනෙ මන්දා - අරුන්දිකල ඉන්න රටේව්යංයගයක්වත් දන්නෙම නෑ - මර්වින්කියනවා වගේකොහෙද ඇගේ තියෙනවාද - ඉරියව් වත් රජුට වගේඅභිනය ගැන ඉගෙනගන්න - විරවංශ දෙස බලන්නපරින වේශ වන ආකාරය චරිත වලට - දුමින්ද පාඩමක් වේවිහඬ පාලනයෙන් නැග ආ - ජේ.ආර්.පී. ලැජ්ජ වේවිහාසයෝත්පාදනයට කෙහෙලිය - අධි රංගනයට චම්පිකමෑත කාලයේ දැක්වූ දක්ෂතාව වතුරෙ ගිහින්පේක්ෂකයො කෑගහද්දි - දී මූ වගෙ නොසැලීඉන්නඅන්යාකලාප කියා - ...
හිතුවක්කාර ප්රශ්නය -2 hithuwakkaraya ජයලත් ජයවර්ධන නිදුක් වේවා. නිරෝගී වේවා. ජනපති නියමයෙන් හදවත් සැත්කමට ජනපති අරමුදලෙන් ලක්ෂ පණහක් ලැබේවා. මහින්ද විජේසේකරට දුන් හෙයින්ද රෝහිත බෝගොල්ලාගමට ලැබුණ හෙයින්ද සිංගප්පූරුවේ ප්‍රතිකාර ගන්නා දුමින්දට කෝටි හයක් හා ඔස්ටෙලියාවේ ප්‍රතිකාර ගන්නා කෙහෙලියට කෝටි ගණනක් ආණ්ඩුවෙන් වියදම් කිරීම වැරදි නැත.අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද? ...
2012 ජනවාරි 18 hithuwakkaraya දවස් දහ අටකට පසුදැනෙනවාද අලුත් සුළඟක වගක්ගම් බිම් පෙරළා ගෙන එන පරණ හීගතුව මිසනොදැනෙන්නේ මන්ද නැවුම් පුස්ඹක්ප්ලාස්ටික් කූඩ ඒ අතර මැද ඊටිඒෆ් පණතඉන්දියාවෙන් ඇවිත් දහතුන ගැන කතාඅධ්යායපනය නොවිකුණව් - කඳුලු ගෑස්හැප්පිලා තුවාලයි ඉස්කෝලෙ දරුවන්අයිඑම් එෆ් එකත් එන්න සූදානම්සුදුලූනු බදු වැඩි කරලා සිනි එක්කමපඩි වැඩි කරව් තර්ජන එතැනින් මෙතැනින්දොරින් දොර සොයයි දරුවන් අගුලුලා සරසවියකොල පාට රතුපාට නිල්පාට උන් උනුන්එකිනෙකා අලුත් සුළඟකට ...
මාලක සිල්වා hithuwakkaraya අනේ මම ම ගස් බැද ගත්තාම විනාමොකෙක්වත් නැහැය බැන්දේ මා ගසකඩෙංගු මදුරුවන් මර්දනයට නොගොහින් කළේ වස වැරුද්දකි මං පිළිගත්තාමැතිවරණයේ පරරුතිඵල අහ ගන්නගිය අතරවාරයේ මං මට ගුටි ගහ ගත්තාමගේ පිස්තෝලෙ ගෙනැවිත් දුන්න විනාඅහිංසක දරුවො පලි නෑ මගෙ ගොං කමටපපුව පෙරට දා ඉන්ටලිජන් මේජර්ලා මෙහෙම කියන කොට මොකට ද උසාවියක්ආරක්ෂක ලේකම්ගේ ගුටි කන විරු දරුවන්ටබැල මෙහෙවර කරන බොදු බල සේනා කුමටඅනේ අකාලේයන ...
වරා වැව hithuwakkaraya ගරා වැටෙන්නට යන දෙවොලකට වැදවරා වැව තනිව කරගෙන බැඳ හාදජනී ජනයන්ගෙ දුක ගැන නගන නදකොතෙක් දුර යා ද නොපෙනෙත බැද්ද මැදඔහොම එකතු කළ නයුවන් රට දන්නාගැල් බැඳි බාන සේ දර දිය ඇද දුන්නාඋන් ගැල ලිහා තනිකර කතරට පන්නාතනි මංසල රකින තනි අලියා අද ඉන්නාෆොන්සේකා සරත් සිල්වා වැනි රට පිළිගත්මැතිවරු සිටි මහතුන් ලෙද පුරවා රා බීගත්රා කල පෙවූ තුමා - රට ...