පිස්සු හැදෙන Blogger Templates ටික...මැක්සා Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ....ගොඩ කාලෙකට පස්සෙ ඔන්න මම ලිපියක් දාන්න යන්නෙ....ඉතින් මේ ලිපිය ඔය Blogger Templates හොය හොය ලත වෙන අයට ගොඩක් වටීවි කියල මම හිතනව...වැඩි කතා ඕන නෑ...Template 16 යි තියෙන්නෙ...ඒ 16 ම මම පහළින් දාන්නම්...Namisan - Stunning Slider Blogger TemplateDemo | DownloadOcenolis Magazine - Advanced Blogger TemplateDemo | DownloadNyke - Magazine Blogger TemplateDemo | DownloadFloor - jQuery Rich Blogger TemplateDemo ...
මෙන්න ලකුණු ආවෝ... Dulara ගේ බ්ලොග් සටහන හම්...10 වසරෙ වාර විභාගෙත් ඉවර වෙලා ඔන්න ඊයෙ තමයි ප්‍රතිඵල ගත්තෙ...මම පහළින් ලකුණු ටික දාන්නම් එහෙනම්...සිංහල------83බුද්ධාගම--86විද්‍යාව-----70ගණිතය----92ඉතිහාසය--66භූගෝලය--80චිත්‍ර---------72සෞඛ්‍ය----79ඉංග්‍රීසි------හම්බවුනේ නෑ.හොඳද මන්ද....සමහර විෂයන්ට අඩු වෙච්ච එක ගැන නම් ගොඩක් දුකයි...ඒව 11 වසරෙදි කොහොම හරි හදාගන්න ඕන...ඔයාලට මොකක්ද මේ ලකුණු ගැන හිතෙන්නෙ... ...
TrustPort Internet Security 2012 ජෙනුයින් එක {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්..මෙහි වැඩ කෑලි ටික මම පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...Antivirus and antispywareEmail ...
ඇති වෙනකම් ටියුන් කරන්න {Advanced SystemCare Pro 5} {Serials Included} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඉහත රූපය දැක්කම තේරෙනව ඇතිනෙ මම මොකක්ද මේ දෙන්න යන්නෙ කියල...ඒ තමයි Advanced SystemCare Pro 5.අලුත්ම සංස්කරණය තමයි....මේක ඇවිල්ල නම් දැන් දවස් කිහිපයක් වෙනව...මට මේක ආපු ගමන්ම මෙම අඩවියේ දාන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න ඕන...මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැති එකට හේතුව තමයි අපේ වාර විභාගෙ....අප්පිරියයි ...
ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Internet Download Manager v6.07}{Activated} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....මේක ගොඩක් අය මගෙන් ඉල්ලල තිබුණු නිසා තමයි ගෙනාවෙ....ඒ තමයි Internet Download Manager v6.07 Final එක...ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන හැමෝම දන්න නිසා වැඩ කෑලි ගැන කතා කරන්න ඕන නෑනෙ.කමක් නෑ මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්කෝ.මේකෙන් අපට ඕන කුණු ජරාවක් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් බාගන්න පුළුවන්.ඒ වගේම මග නැවතුණු ඩවුන්ලෝඩ් එකක් ...
වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති...මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format ...
ඔබගේ පෞද්ගලික තොරතුරු රිසි සේ රැකගන්න මෙන්න නියම භාණ්ඩෙ Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ.....ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ පොඩි රවුමක් දාල යන්න හිතුණ....මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැත්තෙ අපේ අවසාන වාර විභාගෙ ළඟ ළඟම එන නිසා....ඉස්කෝලෙ වැඩයි,පන්ති වල වැඩයි,පාඩම් කිරිල්ලයි කරන්න ගියාම එපා වෙනව....හරි...දැන් කතා ඇති....මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුණු පට්ටම පට්ට බඩ්ඩක් තමයි අරගෙන ආවෙ....මේකෙ නම තමයි Steganos Privacy Suite 12.ඔයාල සමහර විට මේ ...
Norton 2012 ජෙනුයින් එක....පස්ට ඈ... Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....ඇත්තටම බඩ්ඩක් නෙවෙයි බඩු ගොඩක්......ඒ බඩු ලිස්ට් එක තමයි,Norton Internet Security 2012,Norton Antivirus 2012,Norton 360 Version 5.0.ඔන්න ඔය බඩු ටිකේ ජෙනුයින් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.....හැබැයි දවස් 90 යි පාවිච්චි කරන්න පුළුවන් හොඳේ....මේකෙ දවස් 365 ජෙනුයින් එක උස්සන්න පට්ට අමාරුයි...ඒත් දවස් 90 ක් කියන්නෙ මාස 3ක් නෙ....ඒ ...
දඩි බිඩි ගාල දත්ත හුවමාරු කරන්න මෙන්න නියම බඩ්ඩ {TeraCopy Pro With Serial} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....මේකත් මම අද හැමෝටම ලබාදෙන්නෙ අපේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත....හරි...දැන් කතා ඇති....එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා.එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට ...
TrustPort Total Protection 2012 ජෙනුයින් එක....පට්ටයි ඈ... Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතපු බඩ්ඩක් අරගෙන ආව....ඒකෙ නම තමයි TrustPort Total Protection 2012.....මේකත් ඉතින් වයිරස් ගාඩ් එකක් තමයි....නිකම්ම නිකම් වයිරස් විතරක් අල්ලන කබලක් නෙවෙයි මේක....Total Protection කිව්වහම තේරෙනවනෙ කොච්චර වැඩ කෑලි ඇත්ද කියල.....මේක ඔයාලට TrustPort නිල වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට රු 6000 කටත් එහා වියදම් කරන්න වෙනව.....ඔයාලට මේ වගේ දේවල් වලට අතින් ...
Comodo Internet Security Pro 2012 ජෙනුයින් එක...පට්ට ඈ... Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට වයිරස් ගාඩ් එකක්....ඒකෙ නම තමයි Comodo Internet Security Pro 2012....මේක නම් නියම වයිරස් ගාඩ් එකක්...Kaspersky,Norton,AVG වගේ ඉතා අනර්ඝ වයිරස් ගාඩ් වලට මෙය බොහෝ දුරට සම කළ හැකිය....ඉතින් මම අද ඔයාලට මෙම මෘදුකාංගය දවස් 365 ක් නොමිලේ භාවිතා කරන්න යතුරු ඕනතරම් ලබාගන්න හැටි කියල දෙනව....ඊට කලින් මෙහි වැඩ කෑලි ටික බලල ...
ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Orbit Downloader} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....ඔන්න දවස් කිහිපයකට පස්සෙ ඔයාලට මම පට්ටම පට්ට බඩ්ඩක් අරගෙන ආව....ඒ තමයි Orbit Downloader....මේක ගැන ගොඩක් කස්ටිය දන්නව ඇතිනෙ.....දන්නෙ නැති අයට මම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්...මෙමඟින් අපිට Videos,Flash Games,ඉතා විශාල Files ආදිය ඉතා වේගයෙන් බාගන්න පුළුවන්....ඉතින් ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....ඉතින් මම හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල.....ඕනනම් පහළ ලින්ක් එකෙන් මේක ...
AutoCAD 2012 මුළු ජීවිත කාලයටම....පස්ට ඈ... Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න මම අපේ සහෝදරයෙකුගේ ඉල්ලීමක් අනුව අරගෙන ආව AutoCAD 2012....ගොඩක් අය මේ ගැන දන්නව ඇතිනේ.....ත්‍රිමානව නිවාස සැලසුම් කරන්න...ත්‍රිමාන රූප නිර්මාණය කිරීමට එහෙම මෙම මෘදුකාංගය බොහෝ දුරට භාවිතා කරනව....මේක ඔයාල සල්ලි වලට මිලදී ගන්න ගියා නම් ඔයාලට රුපියල් ලක්ෂ 4කට වඩා වියදම් කරන්න වෙනව...ඇත්තටම මම මේක අත්හදා බැලුවට මම මේකෙන් වැඩ කරන හැටි නම් දන්නෙ නෑ....ඒක නිසා මම මේක ...
හිටු කියල YouTube වීඩියෝ බාගන්න...{Free YouTube Downloader} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්....ඒ තමයි Free YouTube Downloader.....මතක තියාගන්න...මේක මම කලින් දීපු YouTube Video Downloader එක නෙවෙයි...මම අද ඔයාලට දෙන්න යන Free YouTube Downloader එකේ වැඩ කෑලි නම් ටිකක් වැඩියි...මොකද,ඒකෙන් YouTube Videos Download කරන්න විතරක් නෙවෙයි ඒවා එක එක Format වලට Convert කරන්නත් පුළුවන්...උදාහරණ වශයෙන්,YouTube Videos මෙමඟින් AVI, WMV, MOV, MP3, MP4 වගේ ...
ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න...{Free Download Manager} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ......ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලට විවෘත මෘදුකාංගයක් හෙවත් Open Source Software එකක් ගෙනාව...ඒ තමයි Free Download Manager හෙවත් FDM එක....ගොඩක් අපේ කස්ටිය හොයන්නෙ IDM,DAP වගේ සල්ලි දීල ගන්න තියෙන Download Managers නොමිලේ ලබාගන්න හැටිනේ....ඒවත් මම ඉදිරියේ දි ඔයාලට කියල දෙන්නම්.....අද මම ඔයාලට දෙන්නෙ කිසිම කරදරයක් නැතිව භාවිතා කරන්න පුළුවන් මේ පුංචි මෘදුකාංගය තමයි....පුංචි වුනාට මාර වැඩ කෑලි නොවැ ...
ඇතිවෙනකම් ටියුන් කොරන්න...{Glary Utilities Pro} {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත ...
පරිගණකයේ වේගය වැඩි කොරගන්න...{Auslogics BoostSpeed} {Fully Activated} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්....මේක ගැන මට කියල දීපු Nadun අයියට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව....හරි...දැන් කතා ඇති.මේ මෘදුකාංගය ගැන කිව්වොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ වේගය වැඩිකරල දෙන එක...මේක මම කලින් දීපු AVG PC TuneUp 2012 ට බොහෝ දුරට සමානයි.අපි දැන් මෙහි වැඩ කෑලි ටික විමසා බලමු....Internet Optimizer (අන්තර්ජාලය සමග සම්බන්ධ වීම වේගවත් කිරීම)Registry Cleaner ...
එකකින් තවත් එකකට පෙරලන්න මැක්සා භාණ්ඩෙ...{Total Video Converter} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද සහෝදර සහෝදරියනි........මම දැන් ඔයාලට අරගෙන ආවෙ මැක්ස භාණ්ඩයක්....මේකෙ නම තමයි Total Video Converter...ලංකාවෙ මුදලින් රු.5000/= ක් විතර වටිනව....මේක ගොඩක් වැදගත් වෙන්නෙ වීඩියෝ එඩිටිං කරන අයට තමයි...ඒ වගේම ඔය ලොකු ලොකු වීඩියෝ Convert කොරල Iphone,Ipad,Ipod,Cell Phones,PSP,XBOX360 හා PS3 ආදියට වුවද මෙයින් වීඩියෝවන් දමා ගත හැකිය...ඒ වගේම තව වැඩ කෑලි ගොඩක් මේ භාණ්ඩෙ තියෙනව....මම එයින් ටිකක් පහත දාන්නම්කෝ....ඕනම වීඩියෝ එකක් ...
මෙන්න මැක්සා Media Player එක...{Splash PRO EX} {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්...රූපෙ බැලුවම පේනවනෙ නියම බඩ්ඩක් බව....මම ඔයාලට කලින් දුන්නනෙ UMPlayer කියල නියම බඩ්ඩක්....ඒ වගේම මේකත් හොඳයි....හැබැයි මේක ගොඩක් හොඳ ෆිල්ම්ස් බලන්න....මොකද ගොඩක් කොලිටි අඩු වීඩියෝ වල කොලිටිය වුවද මේකෙන් වැඩිකරගන්න පුළුවන්....පට්ට ඈ....ඒ වගේම මේකෙන් ගීත ද ඇසිය හැක.කියල වැඩක් නෑ අප්පා...ඉතින් මේක ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු නිසා මම අද ...
ඔත්තු බලන බයියන්ගෙන් බේරෙන්න...{Malwarebytes Anti-Malware} {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ......ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ ටිකක් වෙනස් අන්දමේ මෘදුකාංගයක්...සමහර ඔයාල මේ මෘදුකාංගය ගැන නම් අහලවත් නැතුව ඇති.....ඒත් ඔයාල අහල තියෙනවනෙ Spyware ගැන.....ඒකෙන් කරන්නෙ අපේ පරිගණක වල තොරතුරු හොර රහසේ රැස්කර එම වැඩසටහන නිර්මාණය කරපු බයියට හොර රහසේම යැවීමයි....එවිට අපගේ බැංකු ගිණුම්වල තොරතුරු ආදිය මෙම Spyware වලට හසුවුනොත්,මහ විනාශයක් වීමට ඉඩ ඇත.බය වෙන්න දෙයක් නෑ.....ඒ වගේ කරදර වලින් බේරෙන්න ...