Nero 11 Platinum මුළු ජීවිත කාලයටම....පස්ට ඈ {Incl.Serial} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඒ තමයි අලුත් Nero සංස්කරණය...මේක කලින් Nero සංස්කරණ වලට වඩා ටිකක් සංකීර්ණයි...ඒත් ටික කාලයක් පාවිච්චි කරනකොට හොඳට හුරුවෙන්න පුළුවන්....ඉතින් Nero Platinum කියන්නෙ Nero සංස්කරණ වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියෙන Edition එක තමා....මේක Nero වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔබට රු.10000 කටත් වඩා වියදම් කරන්න වෙනව....ඉතින් ඔයාලට හිතේවි මේක මෙච්චර වටිනවද ...
මැරෙනකම් ෆිල්ම්ස් බලන්න...Cyberlink PowerDVD 11 Ultra {Fully Activated} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම.....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව මැක්ස බඩ්ඩක්....මේක එසේ මෙසේ බඩ්ඩක් නෙවෙයි....US$ 77.95 වටින එකක්....ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු.8000 කටත් එහා.....ඉතින් එක එක ජාතියෙ චිත්‍රපටි බලන්න රු 8000 ක් වියදම් කරන්න ඕන යැ...හරි...දැන් මේ මෘදුකාංගය ගැන කතා කළොත් මෙය,DVD Movies හා Blu-Ray Movies ආදිය ඉතා පැහැදිලිව,ඉතා ගුණාත්මක ශබ්ද වලින් රස විඳීමට හැකිය...ඒ වගේම මෙමඟින් වීඩියෝ ක්ලිප,රූප,ගීත වැනි දේවල් ...
ඇති වෙනකම් DJ කොරන්න...{Virtual DJ} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම.....මෙන්න මම ඔයාලට දැන් ගෙනාව පට්ටම පට්ට බඩ්ඩක්.....ඔයාල දන්නවනෙ DJ ගැන....එක එක ජාතියෙ ගීත වලට එක එක ජාතියෙ ශබ්ද කෑලි දාල නටන පිස්සුවක්නෙ මේ DJ කිරිල්ල....මම මේව අහල තිබ්බට කරන හැටි ගැන නම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ....මොකද අර DJ කරන ගැජට් එක අපි ළඟ නෑ නෙ....ඒත් ඉතින් දැන් මේ දියුණු ලෝකෙ DJ කරන්න මහ ලොකු ගැජට් ඕන නෑ....ඒවටම ...
BitDefender Internet Security 2012 මුළු ජීවිත කාලයටම {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම......මම දැන් ඔයාලට දෙන්න යන්නෙ නියම බඩුවක්.....ඒ තමයි BitDefender Internet Security 2012.....මේක ගැන ගොඩක් අය දන්නව ඇතිනේ....මේකෙන් අපගේ පරිගණකයට උපරිම ආරක්ෂාවක් ලබා දෙනව..ගොඩක් අය කියනව මේක Kaspersky වලට වඩා හොඳයි කියල...ඒක නිසා මාත් ජංජාලෙ පොඩි සර්ච් පාරක් දාල බැලුව.....බොලේ ඇත්තනේ....මේක Kaspersky වලට වඩා ඉදිරියෙන් ඉන්නව....බොරු නම් මෙතනට ගිහින් බලන්න....දැන් දැක්කනෙ....මාත් පුදුම වුණා....මොකද මම හිතන් හිටියෙ Kaspersky #1 කියල.....හොඳයි ...
මෙන්න නියම Media Player එක...{UMPlayer} Dulara ගේ බ්ලොග් සටහන මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ නියම Media Player එකක් ගැන....ඒ තමයි UMPlayer එක...මේක නිදහස් මෘදුකාංගයක් හෙවත් Open Source Software එකකි...ඒ වුනාට මේකෙන් ඕනෑම Format එකක ගීත,චිත්‍රපටි,වීඩියෝ ක්ලිප ආදිය විවෘත කළ හැකිය...මෙම මෘදුකාංගයේ මුහුණත වුවද පරිශීලකයාට තම වැඩකටයුතු කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ....පහත රූපයෙන් ඔබට එය බලාගත හැකිය. ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල....ඔයාලටත් මේක ඕන ...
TuneUp Utilities 2012 උණු උණු බඩු {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම......මම දැන් ඔයාලට දෙන්න යන්නෙ පට්ටම පට්ට බඩ්ඩක්.....ඉහත රූපය දැක්කම ඔයාලට තේරෙනවනෙ මොකක්ද මම ඔයාලට දැන් දෙන්න යන්නෙ කියල...ඒ තමයි අලුත්ම අලුත් TuneUp Utilities එක....මේක 2012 සංස්කරණය.....මේක මාත් දාගෙන බැලුව.....ආයි ඔය එක එක Tuning වැඩසටහන් වලට වඩා මේක ගොඩක් User Friendly.ඒ කියන්නෙ මෙය පරිශීලකයාට භාවිතා කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ...ඒ වගේම මෙම 2012 සංස්කරණයට අලුතින් වැඩ ...
Kaspersky ජෙනුයින් එක....පට්ට ඈ..... Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම අද ඔයාලට පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව.....ඉහත රූපය දිහා බැලුවාම ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක් ගැනද මම කියන්න යන්නෙ කියල....ඒ තමයි Kaspersky Internet Security 2012....මේක ගැන ඉතින් දන්නෙ නැති කෙනෙක් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.අන්තර්ජාලයට නිතරම සම්බන්ධ වන පරිගණකයකට මේ මෘදුකාංගය වඩාත් උචිතය...මොකද මේකෙන් අපිට අන්තර්ජාලයේ ඉන්න සියලුම ඩිජිටල් සතුරන්ගෙන් බේරෙන්න පුළුවන්.....ඒ වගේම මේකෙ තියෙන තවත් ...
AVG Internet Security 2012 උණු උණු බඩු {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම….හොඳින් ඇති කියල හිතනව….මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ AVG Internet Security 2012 කියන මෘදුකාංගය 2018 වෙනකම් රස බලන හැටි තමයි.මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ….මම නම් දිගටම වගේ පාවිච්චි කළේ මේක තමා….ඒ වගේම මේක පාවිච්චි කරපු කාලය තුළ මට වයිරස් වලින් කිසිම කරදරයක් වුනේ නෑ…..ගොඩක් අය හිතන් ඉන්නෙ Kaspersky ලෝකෙ හොඳම වයිරස් ගාඩ් එක ...
ඇති වෙනකම් Tune කොරන්න…. {AVG PC TuneUp 2012} {Serials} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම…….හොඳින් ඉන්නවනෙ….ඔන්න මම දැන් ගෙනාවෙ පට්ටම පට්ට බඩ්ඩක්…ඒ තමයි AVG PC TuneUp 2012 එක….මේක AVG සමාගමෙන් මේ ළඟදි තමයි එළියට දැම්මෙ…මේක ඔය අනිත් ටියුන් කොරන වැඩසටහන් වලට වඩා හුඟක් හොඳයි….කාර්යක්ෂමයි…..මාර වැඩ කෑලි ටිකක් තමයි මේකෙ තියෙන්නෙ….අපි ඒ වැඩ කෑලි ටිකත් බලලම ඉමුකෝ….Internet Optimizer (අන්තර්ජාලය සමග සම්බන්ධ වීම වේගවත් කිරීම)Registry Cleaner (Registry Error Fix කිරීම)Disk Defragmenter (Hard Disk ...
හිටු කියල YouTube වීඩියෝ බාගන්න {YouTube Video Downloader} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.....ඒ තමයි YouTube Video Downloader එක...මේක ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ....නමින්ම තේරෙනවනෙ මොකක්ද මේකෙන් වෙන්නෙ කියල...මේකෙන් අපිට ඔනෑම YouTube Video ක්ලිපයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන්...අපට කරන්න තියෙන්නෙ බාගන්න ඕන YouTube Video එකේ ලින්ක් එක මේ මෘදුකාංගයට ලබා දීම පමණි.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහත ලින්ක් ...
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට මේක කියල දෙන්න.....!! Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනව....කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකො මෙන්න මේ විදිහට Facebook Fanbox එක Blog එකේ පැත්තෙන් දාගන්නෙ කොහොමද කියල....පහත රූපය බලන්නකෝ.... ඔන්න ඔය ගැජට් එක Blogger Blog එකකට දාගන්න හැටි මට කියල දෙන්න.....ඒ සඳහා කමෙන්ට් එකක් දාන්න....නැත්නම් මේක දාගන්න හැටි ගැන තියෙන Blog Post එකක ලින්ක් එකක් කමෙන්ට් කරන්න... ...
පෙන් කෑලි වල ඉන්න ඩිජිටල් සතුරන්ගෙන් බේරෙමු... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආවෙ USB Disk Security කියන මෘදුකාංගය තමා...මේක නම් නියමම මෘදුකාංගයක්....මේකෙන් වෙන්නෙ අපි පෙන් ඩ්‍රයිව් එකක් කොම්පියුටරේට ගැහුවම ඒක නිකනම්ම ස්කෑන් වෙලා එහි ඇති අහිතකර ෆයිල්ස් මකා දැමීම තමා.මෙකෙන් ඔයාලට,ඔයාලගේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන Disk වලින් පරිගණකයට උපරිම ආරක්ෂාවක් මෙ මෘදුකාංගයන් සපයනවා..ඉතින් ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටියි කියලා මම හිතනව
AVG Internet Security 2012 නොමිලේ රස බලමුද? Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....හොඳින් ඇති කියල හිතනව....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ AVG Internet Security 2012 කියන මෘදුකාංගය 2018 වෙනකම් රස බලන හැටි තමයි.මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ....මම නම් දිගටම වගේ පාවිච්චි කළේ මේක තමා....ඒ වගේම මේක පාවිච්චි කරපු කාලය තුළ මට වයිරස් වලින් කිසිම කරදරයක් වුනේ නෑ.....ගොඩක් අය හිතන් ඉන්නෙ Kaspersky ලෝකෙ ...
පට්ට Blogger Themes ටික..... 20 ක් ම තියෙන්නෙ Dulara ගේ බ්ලොග් සටහන ඉතින් කොහොමද කස්ටියට එහෙම.......හොදින් ඇති කියල හිතනව.ඔන්න ඉතින් ගොඩක් අය මගෙන් Blogger Themes ඉල්ලල තිබුන නිසා Themes 20 ක් ම අරගෙන ආව.මේ Themes ටික නම් පට්ටම පට්ටයි.ඕකොල්ලොත් මෙයින් ටිකක් අත්හදා බලන්න.1. WorldNews
Skype Credit නොමිලේ ගන්න එල ක්‍රමයක්.....(100% සාර්ථකයි) Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න Free skype credit ගන්න හැටි තමා.අපිටත් ඉතින් නිකන් දෙනවා කිව්වොත් නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්නවානේ..මේක මම මුලින්ම දැක්කෙ Facebook එකේ Online Help කියන Group එකේ තමා....මම ඒකෙ තිබ්බට වඩා ටිකක් පැහැදිලිව දැන් ඔයාලට මේ සීන් එක ගැන කියල දෙනව.ඒ සඳහා කලබල නොවී පහත පියවරවල් අනුගමනය කරන්න....පළමුව ...
Bitdefender Intermet Security 2012 මැරෙනකම් පාවිච්චි කරන්න...Serials Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට දෙන්න යන්නෙ $69.95 වටින සොෆ්ට්වෙයා කෑල්ලක්.ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු.7500 ක් විතර වෙනව.කොහොමද වැඩේ.ගොඩක් අයට තියෙන කරදරය තමයි මේ ක්‍රැක් කිරිල්ල හා පැච් කරනකොට ඒව වයිරස් ගාඩ් වලින් වයිරස් විදිහට අල්ලන එක.මේකත් ඒ ක්‍රැක් හා පැච් වයිරස් විදිහ
Eset NOD32 Antivirus එක සම්පූර්ණයෙන්ම නොමිලේ ගමුද? Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වයිරස් ගාඩ් එකක් ගැන….ඉහත රූපය දැක්කම ඔයාලට තේරෙනව ඇතිනෙ මම මොකක් ගැනද කියන්න යන්නෙ කියල.ඒ තමයි Eset Nod32 AntiVirus එක.මේක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේක ඉන්ස්ටෝල් කළාම Hard Disk එකේ වැඩි ඉඩක් ගන්නැති එක.ඒ වගේම මේක දැම්මම ...
ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු ...
අනේ කවුරුහරි මට මේ උදව්ව කරල දෙනවද? Dulara ගේ බ්ලොග් සටහන කොහොමද අපේ කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි වුනා.ඒකට හේතුව තමයි මම මේ දවස් වල අලුත් Domain එකක් ගන්න දඟලනව.හැබැයි ඒකට සල්ලි ඕන නෙ.ඒකයි මම ඔයාලගෙන් මේ වගේ උදව්වක් ඉල්ලන්නෙ....ඔයාලට පුළුවන් නම් පහත තියෙන ඇඩ් එකක් ක්ලික් කරල තත්පර 30 ක් විතර ඒක බලන්න..එහෙම කරන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්....හැබැයි ඔයාල කැමතිනම් විතරයි.....කිසිම බල කිරීමක් නෑ..එහෙනම් මෙන්න ඇඩ් ටික....
මෙන්න ඔයාලගෙ බ්ලොග් එක ලංකාවේ ප්‍රසිද්ධ කරගන්න එල ක්‍රමයක්.... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා.අද මම ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන කියනව.ඒ තමයි අද මම අපේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් මුහුණු පොතේ Group එකක් හැදුව.මෙම Group එක ඔබට ඔබේ සිංහල බ්ලොග් වල ඇති වටිනා ලිපි පල කිරීමට විවෘතය.Group එකේ ලින්ක එක පහත දාල ඇති.http://www.facebook.com/groups/sinhalabloggers/ඔබට කරන්න තියෙන්නෙ ඉහත ලින්ක් එක ක්ලික් කරල Group එකට ගගිල්ල Join වෙලා පුළුවන් තරම් යාළුවන් එකතු කරන ...