පසුගිය වසරේ පෙරලිකාර විද්‍යාත්මක සොයාගැනීම – First Quantum Machine Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මෙතෙක් කල් මෙලොව නිපදවුනු හැම යන්ත්‍රයක්ම නිව්ටෝනියානු චලිත නියම වලට අනුව ක්‍රියාමත්මක වු ඒවායි. පසුගිය වසරේ නිපදවුනු ඉතාම කුඩා යන්ත්‍රයක් ක්‍රියාකරන්නේ විකාර රූපී කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුව බවයි කියවෙන්නේ. සාමාන්‍යයෙන් කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුගතව ක්‍රියාකරන්නේ අණු, පරමාණු සහ උපපරමාණුක අංශු පමණයි. මේ ප්‍රාක්-කොන්ටම් යන්ත්‍රය නොයෙකුත් පර්යේෂන උපකරණ ගනනාවකට දොර විවර කරන අතරම සමහර [...] ...
ඔබටත් සුපිරි ශුක්‍රාණු නිපදවාගන්නට ඕනෑ නම්…… Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ පැය සිය-දහස් ගනනක් තිස්සේ උභය ලිංගික පනුවන්ගේ ලිංගික ක්‍රියා ඇතුලත් විඩීයෝ බැලීමෙන් පසු ස්විට්සර්ලන්තයේ බේසල් සරසවියේ පරිණාමික ජීව විද්‍යාඥයින් යුවලක්, අපට අවුරුදු 100 කින් පමණ පරීක්ෂා කිරීමට අතපසු වූ න්‍යායක් ඔප්පු කරන්නට සමත් සාක්ෂි සොයාගෙන. න්‍යාය මොකක්ද? – ලිංගික ක්‍රියා ශුක්‍රානු හැඩගසන්නේය, ශුක්‍රාණු වල රූපාකාරය තීන්දු කරන්නේය යන්නයි. (Sex shapes sperms) ඔවුන්ගේ සොයාගැනීම් ජනවාරි 10 [...] ...
නිර්-ආගමිකයන් පොර වීම. Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්. නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් [...] ...