මාත් ඉස්සර සිංහයෙක් තමයි ChammA's බ්ලොග් මේක මේ ළගදී අහන්න ලැබුණු පුංචි කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයාට ඔන්න මගුලක් සෙට්වෙලා.කැලේ ඉන්න හැමෝටම එන්න කියලා ජයටම වෙඩින් එක ගන්න තමයි සිංහයාගේ ප්ලෑන් එක.කැලේ තමන් එක්ක දඩයමේ යන සෙට් එක , නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝටම ඔන්න දැන් ඉන්වයිට් කරලලු තියෙන්නේ. ආයි මොනාද ඉතින් රෝයල් වෙඩින් එකක් ගන්න තමයි සිංහයාත් හදන්නේ.දැන් ඔන්න වෙඩින් එක දවසේ අලුත බැදපු සිංහයයි , සිංහ ...
කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !! ChammA's බ්ලොග් මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.මේ සිකුරු සංක්‍රාන්තියේදි ...
ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? ChammA's බ්ලොග් මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම් නොවිය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන් පිළිබඳ එතරම් ගැටළුවක් නොවුවත් සමස්ථ උළෙල අසාර්ථක පැත්තට බරය.පළමු උළෙලේ තිබු අඩුපාඩු මගහරවමින් පැවැත්වූ දෙවැනි සම්මාන උළෙල විශිෂ්ට අන්දමින් පැවැත්විය.සරලවම ...
බිල ගෙව්වනම් සලකා බැලිය හැක !! ChammA's බ්ලොග් මේක උනේ ඒ/ලෙවල් කරපු අන්තිම කාලේදී වගේ.කතාවේ ප්‍රධාන චරිතවලින් එකෙකේ මගේ යාලුවෙක් , අනිත් කෙනා කෙල්ලෙක්. ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්.ඒ කාලේ ( 2007 අන්තිම වගේ ) හවසට තිබ්බ ටි.වී ප්‍රෝග්‍රෑම් එකක් කරා.මගේ යාලුව ඔය කෙල්ලව මුලින්ම දැකලා තියෙන්නෙත් ඔය හවස ටී.වී ෂෝ එකක් කර කර ඉන්නකොට..මගේ යාලුවත් දැකපු මුල් දවසේ ඉදන්ම ෆුල් ලව් කෙල්ලට. කොහොමහරි දවස් ගානක් චාටර් වෙලා මේකා , ...
ඉන්ටර්නෙට් මනි ChammA's බ්ලොග් ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලිව්වේ නැති උනත් අද කියන්න හදන මාතෘකාව මේ දවස්ටිකේම බුකියෙයි,බ්ලොග් ලෝකයෙයි නිතරම වගේ කතාවෙනවා.ඒ නිසා ඒ ගැන මම දන්න දේවල්ටිකත් කියන්න ඕන කියලා හිතුවා.Internet Money එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිත කරලා සල්ලි හොයන එක වෙනකවදාකටවත් වඩා මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා වගේ.අපේ අයත් ඉතින් මහන්සි නොවී ලේසීයෙන්සල්ලි හොයන්න තියෙනවානම් ඉතින් ඒ දේට කැමතියි නේ.මේ ළගදී බුකියේ ෆොටෝ ...
ඉවරායි. . . ChammA's බ්ලොග් ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද්දේ තිබ්බ viva එක ( හරි මයිලෝ එක හරි නෙස්ටමෝල්ට් එක හරි ) එකත් ඉවරයි.අපේ හිටපු පස්දෙනාම ඒකෙනුත් ගොඩ ගියා.ඔය අන්තිමට තියෙන එක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක , ඒක අවුලක් උනේ නැහැ කියෙන්නේ ඉතින් ගොඩේ ගොඩ.අපි සතුටින් හිටියට ඉතින් අපේ සමහර යාළුවෝ කිහිප දෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් උනා.ඒ ...
ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Comments ChammA's බ්ලොග් ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා විදියට ආවත් තාක්ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ ...
M.C පවු ChammA's බ්ලොග් මේ කියන්න යන සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලේදී.ඒ කියන්නේ 2007 කාලේදී.ඉස්කෝලේ යන කාලේ එක එක ජාතියේ ආසාවල් එහෙම තියෙනවනේ.අපේ සෙට් එකේ හිටපු එවුන්ට තිබ්බ ආසාවක් තමයි ගෑනු ළමයින්ගේ ඉස්කෝලෙක තාප්පේ තමන්ගේ නම ලියන එක. කියන්නයන කතාවත් එහෙම ලියන්න ගිහින් වෙච්ච පොඩ් ඇබැද්දියක්තාප්පෙක නමක් ලියන්න කොලඹ පැත්තේ තිබ්බේ හොද තැන් දෙක තුනයි. කොලඹ ඉස්කෝලේ ගිය කාගෙන් හරි ඇහුවොත් නම් ...
බ්ලොග් ලියන / කියවන අයට HTML ChammA's බ්ලොග් අද කියන්න හදන්නේ නම් කතාවක් එහෙම නෙවයි.ගොඩක් කට්ටිය දන්න ඒත් වැඩිය භාවිතා නොකරන දෙයක් කතාකරන්නයි මේ හදන්නේ.පොස්ට් ටයිටල් එකේ තියෙනවා වගේම කතාකරන්නේ බ්ලොග් ලියන / කියවන අපි හැමොටම අවශ්‍ය වෙන HTML ටැග්ස් ටිකක්.දැන් ඉතින් කට්ටිය බලයි නේ , බ්ලොග් ලියන්න HTML ඕන නැහැනේ , අපිට නෝමල් Dashboard එකේ පොස්ට් එක ටයිප් කරාම වැඩේ අහවරයි නේ කියලා.සමහරවිට කට්ටිය නොදන්නවා වෙන්න පුලුවන් ...
Presentation ගොඩ දා ගැනීම ChammA's බ්ලොග් ඔන්න ඉතින් මීට කලින් ලියනවා කියලා හිටපු මාතෘකාව තමයි අද කතා කරන්නේ.ඔක්කොටම කලින් මුලින්ම කියන්න ඕන මම මේ කාරණය ගැන කතා කරන්නේ මට තියෙන අත්දැකීම් ප්‍රමාණයේ හැටියටයි.ඒක හින්දා ඉතින් මේ දේවල් සියයට සියයක්ම හරියන්නේ නැතිවෙන්න පුළුවන්.හැබැයි මම මේ කියන්න යන ගොඩක් දේවල් මට ඇතුළු මගේ යාලුවොන්ට එහෙම හරිගියපු ක්‍රම.හරි වැඩිය කතා කරන්නේ නැතිව එහෙනම් වැඩේට බහිමු.1. Topic / TypePresentation එකට ...
ඇවෙන්ජර් හිට්ස් II - අයි.යු ChammA's බ්ලොග් ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ ලිව්වට වඩා කරුණු කමෙන්ට්ස්වලින් ආවා.එදා කිව්වා වගේ ඔන්න ඇවෙන්ජර් හිට්ස් II කොටස කියන්නයි මේ හදන්නේ.මේ තමයි අපේ සෙට් එකේ දෙවැනි සාමාජිකයා.I.U (අයි ලව් යු නෙවෙයි.). අපේ සෙට් එකේ හිටපු සද්ධන්තම බුවා තමයි මෙයා. මලියට වුල්වරින් සෙට් වෙනවා නම් අයි.යු ට හරියන්නේ හල්ක් තමා.අපි කරපු ...
SOPA එපා ChammA's බ්ලොග් බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න කියලා ඇමෙරිකාවේ ආණ්ඩුවෙන් ගෙන්න හදන පනතක් තමයි මේ SOPA ( Stop Online Privacy Act ) කියන්නේ.බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න පනත ගේන එක කෙසේ වෙතත් මේ පනත ගේන්නේ ලොකු ලොකු කම්පැණි වල අවශ්‍යතාවටය කියල තමයි දැනට නම් පෙන්නේ.ඊයේ පෙරේදා මේ ගැන ලොකු කතාවක් ගියාට සෙනෙට් සභාවට පනත දාල තිබ්බේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ.සාමානයෙන් ලංකාවේ ඉන්න අපි කවදාවත් ...
කුස - පබා ChammA's බ්ලොග් මේක උනේ පහුගිය දවසක වැඩ කරලා ඉවර වෙලා රෑ ගෙදර එනකොට.මම සාමන්‍යයෙන් ගෙදර එනකොට 8 විතර වෙනවා.ඒක හින්දා අහල පහල එකෙක්වත් ළගකදී සෙට් උනේ නැහැ.මේ කිව්ව දවසේත් කාලෙකින් සෙට් උනේ නැති එකෙක්ව තමයි සෙට් උනේ.ඔය ආගිය තොරතුරු අනං මනං කතා කරණ ගමන බුවා ඇහුවා..බුවා : අඩෝ මේ උබ පබා බැලුවද ?මම : උබ දන්නවනේ මම ඔය මෙගා කෙස් බලන්නේ නැහැ ...
ඇයි බ්ලොග් ලියන්නේ ? ChammA's බ්ලොග් මම සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේදී වගේ.මුලින්ම කඩ්ඩෙන් තමා බ්ලොග් එක ලිව්වේ.ඔහොම ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ.ඊට පස්සේ තමා මගේ කඩ්ඩ බ්ලොග් එක සිංහල වෙන්නේ.ඔය කාලේදී අහල පහල ඉන්න යාලුවෝ මම බ්ලොගක් ලියනවා කියල දැනගෙන හිටියේ නෑ , උන් ඒක දැන ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම අහනන දෙයක් තමයි , " ...
කයිරෝගේ සටහන් ChammA's බ්ලොග් හැම සතියකම අපේ ගෙදරට ලක්බිම පත්තරේ ගෙනාපු ගමන්ම මම නොවරදවාම බලන කොටස තමයි මණ්දාකිණිය අතිරේකය.ඒ කොටසේ හැමදාම තියෙනවා ලස්සන කතාවක්.නම තමා කවුන්ට් ලුවී හැමන් නොහොත් කයිරෝ ගේ සටහන් ඇසුරින් ලියවෙන ඓතිහාසික චරිතයක ඉරණමේ හෝරාවකයිරෝ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන රේඛා නිරීක්ෂණය කරලා ඒවා මගින් ඒ පුද්ගලයන්ගේ අනාගතය ගැන අනාවැකි කියන කෙනෙක්.කතා මාලාවේ හැටියට කයිරෝ ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර.ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩක් ...
අළුත් අවුරුද්දක් - අළුත් ආරම්භයක් ChammA's බ්ලොග් අළුත් අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක.අළුත් අවුරුද්දේ අපි කැමති දෙයකින් වැඩ අල්ලන එකකොහොමත් හොද වැඩක් නේ.ඒක හින්දා ඉතින් බ්ලොග් පොස්ට් එහෙකින්ම වැඩේ පටන් ගත්තා.අවුරුද්දේ අන්තිම දවසේ නම් බුකියේ නෝටිෆිකේෂන්වලින්ම සංතෘප්ත වෙලා තිබුනේ.ඒ අස්සේ අපේ එවුන් දෙතුන් දෙනෙක්ට මල පැනලා ස්ටේටස් අප්ඩේට් කරලා තිබුනා " තව එක ෆොටෝ එකක් හරි ටැග් කරොත් ටැග් කරන එකාව රිමුව් කරනවා " කියලා.කොහොමත් ඉතින් අළුත් ...
ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි ! ChammA's බ්ලොග් මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි ...
අවුරුදු (කු)මාරයා !!! ChammA's බ්ලොග් අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වළ සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ ...
මල්ලි යන්න මල්ලි අවුලක් නැහැ ChammA's බ්ලොග් මේ සීන් එක උනේ අපේ ඉස්කෝලේ බුවෙක්ට.ඒ/ලෙවල් කරලා ඉවර උන ගමන්ම වගේ පොරට පොඩි ජොබ් එකක් සෙට් උනා.ඔහොම අවුරුද්දක් දෙකක් ඉන්නකොට බුවා ගත්තා මදුරුවෙක්ව.දැන්නම් ගණන් උනාට ඉස්සර මදුරුවෙක් එච්චරම ගණන් නැහැ නේ.මතක විදියට බුවා ගන්නකොට 30 වගේ තමයි උනේ.දවසක් යාලුවෙක් හම්බුවෙලා කරන්න තිබ්බ හදිසි වැඩක් බුවාට සෙට් උනා.කොළඹට තමයි යන්න තිබ්බේ.බුවත් ඉතින් මදුරුවාගේ පිටේ නැගලා ගමන යන්න ගියා.දන්නවනේ ඉතින් කොලඹ ...
පළවෙනියා උන හැටි ChammA's බ්ලොග් මේ පහුගිය දවසක උන සිද්ධියක්.අපේ පැත්තේ ඉන්නවා සින්දු කියන්න ඕන උණ තියෙන සෙට් එකක්.කට්ටිය මේ දවස්වල සින්දුවක් ( වීඩියෝ ) එකක් හදලා තියෙනවා.මේ සීන් එක උනේ ඔය සෙට් එක ඕඩියෝ එක හදපු කාලේ වගේ.ලංකාවේ තියෙනවානේ ඔය අළුතින් සින්දු කියන අයගේ සින්දු දාන රේඩියෝ ප්‍රෝග්‍රෑම්.ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකේ අළුතින් එන අය කියන සින්දු 20 තියෙනවා.ඕන සින්දුවක් පටන් ගන්නේ 20 වෙනි තැනින්.ඊට ...