ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !! ChammA's බ්ලොග් මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි.මෑතකදි රජය විසින් රටේ විදුලි බිල ඉහල දමන ලදී. එයට විරෝධය පලකරමින් විපක්ෂය විසින් ...
ඇල්බා ChammA's බ්ලොග් අපේ ගෘප් එකේ හිටියා බුවෙක් ඇල්බා කියලා.හරි නම නම් ඇල්බා නෙවෙයි ඒ උනාට කවුරුත් දන්නේ ඇල්බා කිව්වම තමයි.අපේ සෙට් එකෙන් හා හා පුරා කියලා ලැප් එකක් ගත්තේ ඇල්බා.ඔය ලැප් එක අරගෙන තනිකරම කරේ ස්කයිප් / බුකියේ චැට් කරපු එක තමා.චැට් කරෙත් ආයි එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි පිටරට ජිවිතේට අදුරන්නේවත් නැති ඈයොත් එක්ක.කොච්චරක් හොදට චැට් කිරීමේ හැකියාවක් ඇල්බට තිබ්බද කිව්වොත් ...
මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු ChammA's බ්ලොග් ඊයේ ඒ කියන්නේ අළුත් සතියක් පටන් ගන්න දවස.චතුරිකා අක්කා හැමදාම කියන බිවිවොත් දවස ප්‍රබෝධමත් වෙනවා කියන ඒවයින් එකක් බිලා මාත් පුරුදු පරිදි දවස පහේ චාරිකාව පටන් ගන්න එලියට බැස්සා.මුළු බස් හෝල්ට් එකම කඩි ගුලක් වගේ.එතකොට තමයි මතක් උනේ බස් ස්ට්‍රයික් එහෙකුත් තියෙනවා නේද කියලා.මොනවා කරන්නද ඉතින් පොදු ප්‍රවාහන සේවයනේ තාම පාවිචිචි කරන්නේ, හිටියා මොකක් හරි බස් එකක් එයි කියලා හිතාගෙන.ආපු ...
ශ්‍රී ලංකා රොක්ස් ChammA's බ්ලොග් අවංකවම කතාකලොත් අපේ රට නම් මාරම මාර සිරා රටකි.මේ රටේ වෙන දේවල් මේ ලෝකේ වෙන කිසිම රටම සිද්ද වෙන්නේ නැතුව ඇති. සින්දු කියන මන්ත්‍රීලට , ආණ්ඩුකාරවරුන්ට මන්ත්‍රී නළුවන්ට අමතරව අපේ රට තවත් අමුතු අමුතු,අප්සට් දේවල්වලින් පිරි ඉතිරි තිබේ.මේ ඒ වගේ අප්සෙට් දේවල් ටිකක්. . . 1.රේඩියෝ එකකින් සින්දුවක් ඉල්ලන කෙනෙක් සින්දුව ඉල්ලනවට අමතරව තමන්ගේ හත්මුතු පරම්පරාවෙම අයෙගේ නම් කියන්නේ ඇයි. ? මොකද ...
මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ ChammA's බ්ලොග් ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් ...
අපි හැමදාමත් තරු වෙමු අහසේ ChammA's බ්ලොග් මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේපිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේහෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේමං රහසක් ...
සිහිනය සිහිනයක්ම විය ChammA's බ්ලොග් මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ද උනාමයි.හ්ම්ම්ම්..කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ...
මදුරුවෙක් කතාකරයි ChammA's බ්ලොග් මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න ...
අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක ChammA's බ්ලොග් අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ...
කාගෙද වරද ChammA's බ්ලොග් මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ...
SLIIT එකේ අපේ සෙට් එක ChammA's බ්ලොග් මයික්‍රෝසොෆ්ට් එකෙන් නිකන්ම exam කරන විදිය ගැන ලියපු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර හින්දාම මගේ ඊළග පොස්ට් එක ටිකක් ඉක්මන් උනා.ඊලගට මොනවාද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට තමයි අපේ සෙට් එකේ මලියා කිවුවේ "ලියනවකෝ ඕයි අපි කරපු ප්‍රෝජේක්ට් " ගැන කියලා. ප්රෝජෙක්ට් ගැන ලියන්න කියන්න කලින් ඉතින් ඒවා වල ඉන්න අපේ අය අදුර ගන්න ඕන නේ. ඔන්න ඔහොම තමයි මේ පොස්ට් ...
අමා ChammA's බ්ලොග් මේක මේ ලගදි දවසක සිද්ද වෙච්ච කතාවක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ කාටවත් අපහාසයක් කිරීමේ කිසිම චේතනාවක් නැති බව.හරි මෙන්න මේකයි උනේ.දවසක් මමයි තව මගේ යාලුවෙකුයි හවස් වරුවක පොඩ් කතාවක් දාගෙන හිටියා.ක්‍රිකට් මැච්වල වෙච්ච දේවල් , ජන්දේ ඉල්ලන එවුන් කරන ගොන් පාට් එහෙම කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව අපි කතාකරපු මාතෘකාව ලංකාවේ ටෙලි නාට්‍ය පැත්තටත් ගියා.නාට්‍යවලත් ඔය එක එක බයිලා කියව කියව ...
ක්‍රිකට් - අතුරු කතා ChammA's බ්ලොග් අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය ...
රිටර්න් ටු බ්ලොග් ChammA's බ්ලොග් මම හිතන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ගතකරපු අප්සෙට්ම මාසේ මේකද කොහෙද.මේ මාසෙටම ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි.අනිත් හැම මාසේම පොස්ට් හත අටක්වත් ලියපු මම මේ මාසේ මෙලෝම දෙයක් ලියලා නැහැ නේ.ලියන්න බැරි උන එකට ඉතින් හේතු නැත්තෙත් නැහැ.අන්තිම අවුරුද්දේ අන්තිම විභාගේ තිබ්බෙත් පහුගිය දවස්වල.ඉතින් ඒකට පොඩ්ඩක් කාලේ යෙදෙව්වා.නැතිව ඉතින් බැහැනේ මේ අවුරුදු තුනම අවුලක් නැතිව කරලා, මේ අන්තිම එක අප්සෙට් ගියොත් එහෙම.විභාගේ ...
කෝ මේ බ්ලොග් එක ලියපු එකා ? ChammA's බ්ලොග් කාරුණික දැනුම් දීමයිඅද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා ...
මම නම් ඔයාට කියයි ChammA's බ්ලොග් දැනට අවුරුදු 7 කට කලින් දැක්කට පස්සේ අද තමයි මම ඔයාව දැක්කේ.ඔයා වෙනස් වෙලා තියෙන තරම්.එදා අන්තිමට මම ඔයාව දැක්කේ මම ඒ/ලෙවල් ක්ලාස් යනකොට.ඒ කාලේ අපේ හිටපු හැම කොල්ලම ඔයාට තමයි ට්‍රයි කලේ.එහෙම නොවුනනම් තමයි නේ පුදුමේ.ඔයා ඒ හැමෝවම ගානකටවත් ගන්නේ නැතිව ඉන්න එක දැක දැක මම තනියම හිනාවේවි හිටියා.හැබැයි මගේ හිතේ ඔයාට කැමැත්තක් තිබ්බේ නැත්තෙමත් නැහැ.අනිත් අය වගේ ඔයාගෙන ...
ලොකු සීන් ChammA's බ්ලොග් සුපුරුදු මා නුපුරුදු ලෙසහිටියේ ඔබ කෙලෙසද තවදෑ අවුරුදු මල ඉලව්වේගයපු ගැයුම් අමතකද තීටඒ කාලේ කියපු කෙරුම්ඉතුරුව ඇත හදවතේ තවමැරුණත් මා හෙට අනිද්දානැත යන්නේ මතකයෙන් එයකරපු කියපු ලොකු සීන් නම්කවදත් නෑ දිරවූයේ මටකැමති ඕන නැටුමක් දැන්ඕන ලෙසක නටත හැකඅනේ ඉතින් මට පාන්දඅහන්න ඇත්තේ එපමණය මටප.ලි - ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප් ;) ;) ...
2012 - ලංකාවේ සින්දු | Songs in 2012 ChammA's බ්ලොග් අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ.1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාලදැන් නම් සින්දුවේ ජනප්‍රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් ...
ආදර ජාති - Types of Love ChammA's බ්ලොග් අපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ...
ස්ලිට් එකේ ජිවිතේ II ChammA's බ්ලොග් මේ ටිකේම එක එක ජාතියේ තොප්පි වැටුන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය කරක්ගහන්නත් බැරි උනා.ස්ලිට් එකේ ජිවිතේ I කියලා , ස්ලිට් එකේ උන දේවල් ලියන්න ගත්තු එක ලියාගන්නත් බැරි උනා ඒ හින්දා, අද එතැන් සිට..පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනෑ දේවල් දෙකක් තියෙනවා.එකක් තමයි කලින් පොස්ට් එකේ අපි සෙට් එකේ අය පරක්කු වෙලා ආපු ඒවා ලියලා තිබ්බනේ.ඔය පරක්කුවෙලා එන ඒවනම් ඒ ...