ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !! ChammA's බ්ලොග් සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල තියෙනවනේ අම්රිතා කියලා ටිකක් ප්‍රසිද්ද තෝසේ ...
අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!! ChammA's බ්ලොග් දිනය - 2012.04.22වේලාව - උදෑසන 9.30 පමණස්ථානය - නිවසඅවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාමමම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලාඅම්මා : මොන අවුරුදු උත්සවේද ?හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් ...
I Love You ChammA's බ්ලොග් හැමදාම ලගට වීතුරුළුව සෙනෙහසින්නොකිව්වට ආදරෙයි මමමැවෙන හැමවිටරුසිරු ඔබේ රුවසිතෙන් කියනෙමිහෑම මොහොතකදීමආදරෙයි මා ආදරෙයි. . .දුරින් සිටියත් අපහදවතින් නම්ඉන්නේ හැමවිටඅපි අතරමය . . ...
සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය ChammA's බ්ලොග් මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න." සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "සරසවිය - The Jurasic Park භාරකරුවන්( ඩීන් ) - ...
භාතිය සහ සන්තුෂ්ට පසු | Concept of Brand ambassadors & BnS ChammA's බ්ලොග් අපි කවුරුත් හොදට දන්නා භාතිය සහ සන්තුෂ් මුලින්ම ලංකාවේ සංගීත කේෂ්ත්රයටආවේ 1998 අවුරුද්දී 'වසන්තයේ' ගීත ඇල්බමයත් එක්ක.පළමු ගීත ඇල්බමය එළිදක්වලා දැනට අවුරුදු 15 ක් ගත වුනත් අදටත් ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩුවීමක් නැහැ.වසන්තයේ සංගීත ඇල්බමයට පස්සේ 'ලයිෆ්', 'තාරුණ්‍යයේ', ' නේත්තරා' සහ 'සරා සිහින' යන ප්‍රධාන ගීත ඇල්බම් 5ක් සහ තවත් තනි ගීත රැසක් මේ දෙන්නා විසින් නිර්මාණය කරලා තියෙනවා.සන්නාම තානාපතිධුරයන් නොඑසේනම් Brand ...
පොලිටික්ස් + ඇඩ්වටයිසින් ChammA's බ්ලොග් කාලෙකට පස්සේ ආයිත් අපිට ජන්ද උණුසුම ඇවිත්.ජන්දයක් නැති කාලේ හරිම අමාරුවෙන් තමයි ගෙවෙන්නේ.ජන්ද නැති කාලෙට ටී.වී එකේ නිව්ස් බලන්නවත් හිතෙන්නේ නැහැ.හරියට නිකන් ටෙස්ට් මැච් එකක් වගේ.මෙලෝම රහක් නැහැ.ඒ වගේද ජන්ද තියෙන දවස් වලට, ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා , මේ පැත්තෙන් ඒ පැත්තට බනිනවා බලන්නත් ආසයි.ඇයි තාප්පවලට යන කලදසාව,බලන්න එපැයි ඔය ජිවිතේට දැකලා නැති ඈයෝ හිනා වෙලා ඉන්න ලස්සන.හරියට නිකන් ...
ටිකෙන් ටික - ටිකෙන් ටික ChammA's බ්ලොග් ඊයේ බුකියට ගියාම දෙතුන් දෙනෙක් ෂෙයාර් කරලා තිබ්බ ලින්ක් එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.ලින්ක් එකේ තිබ්බේ Daddy බෑන්ඩ් එක අලුතින් කරපු ටිකෙන් ටික කියන සින්දුව ගැනයි.ඒ සින්දුවෙන් "භවතු සබ්බ මංගලන්" ගාථාව රැප් කරලා කියනවා කියලා තමයි ලියපු කෙනා කියලා තියෙන්නේ.කොහොම හරි අන්තිමට කියලා තියෙනවා මේ සින්දුව තහනම් කරන්න කියලත්.අපි කරන කියන දෙයකින් මොනයම් හරි ආගමකට හරි ජාතියකට හරි අපහාස ...
ස්ටීව් ජොබ්ස් සහ අපි ChammA's බ්ලොග් ස්ටීව් ජොබ්ස් එහෙමත් නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෘ කාලයක් තිස්සේ තිබුන රෝගයක් නිසා පහුගිය 6 වෙනිදා අභාවප්‍රාප්ත උනා.ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන රැසක්ම ජොබ්ස් ගේ මනසේ ඇදුන දේවල්.iPhone,iPad වගේ දේවල් ඒ අතුරින් ප්‍රධානයි.තමන්ගේ ජීවිතය ගොඩක්ම පොඩියට පටන් අරගෙන ඊට පස්සේ ඇපල් වගේ ලෝකයේ වටිනාම සමාගමක් හදන්න තරම් හිතේ ධෛර්යමත් බවක් ජොබ්ස් ට තිබුනා.ස්ටීව් ජොබ්ස් සහ ඇපල් කියන්නේ එකිනෙක වෙන්කරන්න බැරි දේවල් දෙකක්.ඇපල් ...
ක්‍රිකට් - විමසුම ChammA's බ්ලොග් අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට සටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් ...
SQL වලින් ලව් කරමු ChammA's බ්ලොග් එන්න එන්න වැලා ගේ දවසටත් ලං වෙනවනේ.කට්ටිය දැන් ඉදන්ම වැලාව ඉහළින් සමරන්න සමහරවිට සෙට් වෙනවත් ඇති.අද මේ කියන්න හදන්නේ ළගකදී ආපු ඊයක තිබ්බ එකක්.මේකේ තියෙන්නේ හොද පෝසත් කෙල්ලෙක්ට ලව් කරන IT කරන (බැදපු)කොල්ලෙක් එයාගේ හිතේ තියෙන දේ තමන්ගේ විදියට කියපු හැටි.ඒකට වයිපරේ දෙන උත්තරයකුයි.IT කරන හින්දා ඉතින් නිකන්ම ලව් එක කියන්නත් බැරි හින්දා SQL වලින් තමයි හිතේ තියෙන දේ කියන්නේ.ඔන්න ...
ගන්නවනම් මෙන්න පොත් ChammA's බ්ලොග් මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් ...
ජිවිත කවිය ChammA's බ්ලොග් ජීවිතය යනු විටකදී මිරිගුවක් මෙන් නොපෙනෙන..ගංගාවක් මෙන් සැඩ මවන..ප්‍රේහෙලිකාවක් මෙන් ප්රශ්නයක්වන්නාවූ දෙයකි...ජිවිත මිරිගුව පසුපස යන්නාමොහොතෙන් වෙහෙසට පත් වපැතු දේ නොලැබුන කල හඩා වැලපේ....ජීවිත ප්රේහෙලිකාවවිටක සතුට ගෙන දෙන අතරමවිටක කදුළු ගංගාවද මවයි....මේක මම ලියපු එකක් නම් නෙවෙයි.මගේ හොදම යාලුවෙක් ලියපු එකක්.හොදයි කියලා හිතුන නිසා මම දැම්මා.මේක දැම්මට පස්සේ කොපි රයිට්ස් එහෙම ඉල්ලයිද දන්නේ නැහැ. ...
බස් මාකටින් ChammA's බ්ලොග් අද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන - කිරිබත්ගොඩ බස් මාර්ගයේදියි කොටුව බස් නැවතුම්පොළේදීයි.පළවෙනියටම ඉන්නේ සාමාන්‍ය වෙළෙන්දෝ.ඉස්සර නම් මොනවහරි පලතුරු ...
අපරාදේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක ChammA's බ්ලොග් මේ සිද්දිය උනේ මම ස්ලිට් එකට ගියපු මුල්ම කාලේදී වගේ.ඔයා කාලෙදිම වගේ අදුරන කෙනෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා.ගෙදර කට්ටියත් එක්ක මටත් ඕකට යන්න සෙට් උනා.දන්න නොදන්න නෑදෑයෝයි අරගොල්ලොයි මේගොල්ලොයි හැමෝම ඕකට ඇවිත් ඉන්නවා දැන්.ඔය අතරේදී ටිකක් විතර දුරින් නැදෑ වෙන බුවෙක් මාත් එක්ක කතාවට සෙට් උනා.බුවා : පුතා කොහමද ඉතින් ?මම : වරදක් නැහැ අන්කල් , ඔහේ ඉන්නවාබුවා - කොහොමද ...
පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත් ChammA's බ්ලොග් සැප්තැම්බර් කියන්නේ පොත පත කියවන අයට වෙන්වුන මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍යය මාසය.ඊට අමතරව සැප්තැම්බර් කිව්වම මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.ලංකාවේ දැනට ඉන්න ලොකු කුඩා පොත් ප්‍රකාශන ආයතන වගේම පිටරට ඉන්න ප්‍රකාශන ආයතනත් බොහොමයක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.ඕනම ජාතියේ පොතක් පතක් ලාභෙට ගන්න ඕනෙනම් යන්න කියාපු තැන.බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ...
අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි ) ChammA's බ්ලොග් බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.---------------------------------------------------------------------------------------------------කථා අංක - 1එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ...
ස්ලිට් එකේ ජිවිතේ I ChammA's බ්ලොග් බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉදන්ම මේ වගේ පොස්ට් එකක් ලියන්න ඕන කියන එක හිතේ තිබ්බට මොකක් හරි කොස්සක් වැටුනා.දැන් ස්ලිට් එකේ වැඩත් ඉවර එකේ තවත් කල් යවන්නේ නැතිව ස්ලිට් කරපු පිස්සු ගැන ලියන්න ඕන.මම ඕ'ලෙවල් කලේ 2004 අවුරුද්දේ.ඉස්කෝලේ බාහිර වැඩ වැඩිය නොකෙරුවාට ඉගෙනගන්න වැඩ ටික හොදට කරා.ඒ හින්දා ඕ'ලෙවල් ඒ 8 එක්ක පාස් වෙන්න පුළුවන් උනා.ඒ'ලෙවල් කරන්න ආසාවෙන් හිටියේ ...
තොප්පිය වැටුන දා... ChammA's බ්ලොග් හිතවත් Chamma වෙත ,ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම ...
ටැලන්ට් ෂෝ - තිරය පිටුපස ChammA's බ්ලොග් ඊයේ අපේ ටැලන්ට් ෂෝ එක ලෙසටම පැවැත්වුනි.එන්න හිටපු 600 න් භාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වගේ තමන්ගේ සහභාගීත්වය සු ගා සටහන් කර තිබුනහ.ආපු සියලු දෙනා මදි නොකියන්නම ෆුල්ම ෆුල් ආතල් එකක් ගත්ත අතර ආවේ නැතිව හිටපු එවුන් බුකියේ අප්ඩේට් වෙන ෆෝටෝ කෑලි දෙස බලා හුල්ලමින් සිට්ති.ටැලන්ට් හොයන්න ගිහින් සිද්ද වෙච්ච සීන් ටිකක් තමයි මේ.නටන්න ඇදුම් හෙවිමටැලන්ට් හොයන්න ගිහින් මුලින්ම පරිප්පුව කෑවේ මමතුමා ...
හයිය බටර් ChammA's බ්ලොග් අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් ...