ඇවෙන්ජර් හිට්ස් I - මලියා ChammA's බ්ලොග් මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන් මෑන් එතකොට හල්ක් , තෝර් , කැප්ටන් ඇමෙරිකා වගේ තනි තනිව ආපු ෆිල්ම් සෙට් එකේම හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඔය කියපු ඇවෙන්ජර් ෆිල්ම් එකේ එනවා.දැන් ඉතින් මගේ මේ පොස්ට් එකයි ඇවෙන්ජර්ස් එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කට්ටිය බලනවා ඇතිනේ.මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක් ලිව්වා අපේ ...
මුදලාලිගේ ටිකිරි මොළේ ChammA's බ්ලොග් ඔන්න එක නගරයක සාර්ථකව බිස්නස් එකක් කරගෙන යන මුදලාලි කෙනෙක් ඉන්නවා.බුවා පවුලක් පන්සලක් එහෙම වෙලා තමයි ඉන්නේ.එක දවසක් මුදලාලිත් වෙනදට වඩා කලින් බිස්නස් වැඩ ඉවර කරලා ගෙදර යනකොට කඩේ වැඩ කරන සේල්ස් රෙප් බුවෙකුයි , මුදලාලි ගේ බිරිදයි ගෙදර සෝෆා එකේ පෙම් සුව විදිමින් ඉන්නවලු.දැන් ඉතින් මුදලාලිට අම්බානෙක කේන්තියිලු.ඒ උනාට මොකෝ ඉතින් ඒ බවක් පෙන්නනේ නැතුව බුවා හෙමින් ගේ ඇතුලට ...
මොරටුව ලෝයර්ස් ChammA's බ්ලොග් අද ලියන්න හදන්නේ නම් අපි කරපු(කරන්න ගියපු) Project එකක් ගැන.ඔන්න ඉතින් මෙට්‍රෝ එකේ දෙවෙනි වසරේ ඉන්නකොට අපිට කරන්න සෙට් වෙනවා Project එකක්.තමන් කැමති කස්ටෙක් තෝරගෙන එයාලා දෙන Requirements විදියට Project එක කරන්න ඕන.එක ගෘප් එකකට උපරිම වශයෙන් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.අපේ ගෘප් එකෙත් ඔන්න 6 ක් ඉන්නවා. මලියා තමයි Project Manager.ඊලගට ඉන්නේ අයි.යු .ඊලග කෙනා තමයි ඇල්බා.ඊලගට තට්ට අයියා. ම්නිහාගේ ...
31 රෑ මොකද කරන්නේ ? ChammA's බ්ලොග් මීට අවුරුදු 10 කට කලින් 31 රෑට මොකද කරන්නේ කියලා ඇහුවොත් ගොඩක් දුරට ලැබෙන උත්තරේ තමයි හොද සංගිතයක් තියෙනවා ඒක බලන්න තමා ඉන්නේ කියන එක.අලුත් අවුරුද්ද උදා වෙන එක එහෙමත් නැත්නම් 31 රෑ ගොඩක් රටවල් ලොකුවට සමරන දෙයක්.අපේ රටේ නම් ඉතින් ( ලොකු හෝටල් අයින් කරාම ) ,31 රෑ මහා ලොකුවට සමරන්නේ නැති තරම්.මට මේ කියන්න යන එක මතක් උනේ ...
T.V සීරීස් ChammA's බ්ලොග් මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක පට්ට.සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , ...
වාසගමේ ප්‍රයෝජනේ ChammA's බ්ලොග් මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.ඔන්න දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.අපේ බුවත් ඉතින් දුවට කථා ...
The Farewell - කුලී ළිද ChammA's බ්ලොග් ඊයේ තමයි අන්තිම දවස.අවරුදු තුනක අධ්‍යාපන කටුයුතුවලට නිල අවසානයක් දුන්න දවස.හැම අවුරුද්දකම වගේ මේ පාරත් දෙවැනි අවුරුද්දේ අපේම සහෝදර-සහෝදරියෝ , පලවෙනි වසරේ කට්ටියත් එක්කාසු කරගෙන අපිට ෆෙයාවෙල් එකක් දුන්න.Farewell එකට සිංහල වචනයක් මතක් කරාට මතක් උනේ නැහැ , ඒ පාර තමයි ඉතින් "කුලී ළිද" කියන වචනේ ඔළුවට ආවේ.සමුගැනීමේ සාදය කියන වචනේ ටිකක් දරුණු වැඩියි නේ.මම ස්ලිට් එකට ආවේ 2009 අවුරුද්දේ, ...
2013 සහ ශ්‍රී ලංකාව ChammA's බ්ලොග් 2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන.2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ් කට්ටට ගිහිල්ලත් මේ මාසේට හරියට අවුරුද්දක් වෙනවා.2013 ගත්තම ඉතින් ලොකු ...
SLIIT භූතයා ChammA's බ්ලොග් මේ දවස් ටිකේම ටී.වී එක බැලුවත් කියන්නෙම එක්කෝ ග්‍රීස් යකෙක් ගැන එහෙමත් නැත්නම් භූතයක් ගැන.අනේ මන්දා අපේ ලංකාවටත් මොනවායින් මොනවා වීගෙන එනවද කියලා.ඔය එක එක ජාතියේ භූත කේස් අස්සේ අපේ මෙට්‍රෝ ටවර් එකෙත් භූතයෙක් ඉන්නවා කියලා කතාවක් යනවා.මේ ස්ලිට් එකේ ඉන්න භූතයා නම් ටිකක් වෙනස්ම ජාතියේ භූතයෙක්, මේ භූතයා අරක්ගෙන ඉන්නේ අපි හැමෝම එදිනෙදා භාවිතා කරන ලිෆ්ට් සෙට් එකට. Ground Floor ...
ඔබාමා ජන්දේ දින්න හැටි ChammA's බ්ලොග් මේක ටිකක් විතර පරණ කතාවක්, අපේ එකෙක් මේ ළගදී මතක් කල නිසා තමයි ආයි මතක් උනේ.හැමෝම දන්නවනේ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කලේ බරක් ඔබාමා කියලා. ඒ වගේම මතක ඇතිනේ හිලරි ක්ලින්ටන් සහ ඔබාමා අතර තිබණු දැවැන්ත සටන.ඉතාමත් තියුණු තරගයක් නේ දෙන්නා අතරේම තිබ්බේ.ඔය ටික හැමෝම දන්නවා උනාට කවුරුත් දන්නේ නැති දේ තමයි ඔය ජන්දෙදි ලංකාවෙන් ගිය සෙට් එකක් තමයි හිලරිගේ මැතිවරණ ...
රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows ChammA's බ්ලොග් " අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . . "මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ...
මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේම කරන විදිය ChammA's බ්ලොග් හරි ඔන්න අද මම අර මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේ ඉල්ලුම් කරන්න ඕන විදිය කියන්න හදන්නේ.මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ වැඩේ කරගන්න නමි මුලින්ම කරන්න ඕන තමන්ගේ වින්ඩෝස් ලයිව් මේල් එකෙන් මයික්‍රෝසොෆ්ට් එකට මේල් එකක් යවලා , මයික්‍රෝසොෆ්ට් Dreams Park Code එක ඉල්ලුම් කරන එක.මෙන්න මෙතනට කොටලා අදාළ දේවල් ට්ක පුරවන්න.ඉල්ලුම් කරන කොට වැදගත් දේවල්Which DreamSpark product are you referring to? කියන එකට දාන්න Microsoft Visual Studio ...
මයික්‍රොසොෆ්ට් වෙතින් නොමිලේ IT Exam කිරීමට මාර්ගයකි ChammA's බ්ලොග් මම මේ අද කියන්නේ මට ලගදි අහන්න ලැබුන නිව්ස් එකක්.හැමෝම දන්නවනේ මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන IT Exam ගැන.දැන් මේක තමා කතාන්දරය.පෙර කියපු Exam අපි ගැන දුක හිතිලදා මන්දා නොමිලේම කරගන්න අවස්ථාවක් ලබාදීලා.ඉතාමත් සීමිත කාලයකට තමා මෙම වටිනා අවස්ථාව ලබාදීලා තියෙන්නේ.ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකන් විතරයි.මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන සියලුම Exam සදහාම මෙය අදාලවනවා .මේ සම්බන්ධ වැඩ් විස්තරයක් ඉතාම ඉක්මනින්ම දාන්නම්. ...
පරිඝනක ඉන්ජිනේරුවන්ට අත්දැකීම් වැඩ්වත්ම අනාගතයේ සිදුවන දේ ChammA's බ්ලොග් මේක ඇව්ල්ලා අද මට ඊයකින් ලැබුන එකක්.හැබැයි මොනා උනත් පින්තුරේ තියෙන කතන්දරය නම් සිරා.අපිටත් ඉතින් තව ඉස්සරහට යන කල දසාව ගැන නම් ඉතින් මට ලාවට වගේ දුකත් හිතුනා.එක අතකට ඉතින් IT Field එකේ ජොබක් කරන එකෙක් Computer ඉස්සරහා ඉන්නේ නැතුව වෙන මොකක් ඉස්සරහා ඉන්නද :පි ...
අපි සිංහල නේ ChammA's බ්ලොග් ඔන්න මමත් ඕන දෙයක් වෙන්න කියල අද ඉදන් සිංහලෙන්ම පොස්ට් දාන්න තීරණය කලා..ට්කක් කටු වැඩක් තමා,ඒ උනාට ඉතින් දන්න දෙයින්ම දාන එකම හොදා නේ :පිමම මගේම කියලා බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ නම් ගොඩක් ඉස්සර.ප්‍රධාන අරමුණ කෙටියෙන් කියනවානම් Google Ad Sense තමා. ;) ඒත් ඉතින් " අපිට කොයින්ද පුසෝ මාලු" කියනවා වගේ අපිට කොයින්ද ඉතින් ඇඩ්.පස්සේ පස්සේ ඉතිම ඇඩ් සීන් එක ...
බුද්ධ වර්ෂය හා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ChammA's බ්ලොග් බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට ය. මේ අනුව ඉකුත් වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූ බුද්ධ වර්ෂ 2554 මේ වර්ෂයේ (2011 ) වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ සිට ය.ක්‍රිස්තු (භාවිත) වර්ෂය – අද අපි එදිනෙදා කටයුතු සඳහා භාවිතා කෙරෙන්නේ ක්‍රිස්තු ...