සුද්දියෝ (White Chicks) BLOG ගඩොල් අපි මේ දවස්වල දිගටම කිය කියා හිටියේ හොස්ටල් කතා නොවැ! ඔන්න ඉතිං අදත් සුපුරුදු විදිහටම අපි කියන්න යන්නේ හොස්ටල් කතාවක්ම තමයි යාලුවනේ. දැන් ඉතිං අපේ පුරුපුරු ඇතුලු යාලුවො කට්ටිය හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩ බාර අරගෙන ටික කලක් වෙනවා. මේ කාලෙ ඇතුලත ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නෑ. ඒත් ඔහොම ටික දවසක් යද්දි තමයි අද අපි කියන්න යන විශේෂ දේ උදාවුණේ. අපේ ...
කැම්පස් ලයිෆ් 5 - ප්‍රසිද්දියේ හාදු දීම BLOG ගඩොල් කැම්පස් ලයිෆ් 1කැම්පස් ලයිෆ් 2කැම්පස් ලයිෆ් 3කැම්පස් ලයිෆ් 4තුම්මුල්ල සක්වල තක්සලාවේ හවස් වරුවෙදි ක්‍රියාත්මක වුණේ ටිකක් විතර එයිටීන් ප්ලස් රැග් එකක්. මේ වෙලාවට අලුත් කෙල්ලො ඔක්කොම කැම්පස් එකෙන් පිටවෙලා ගිහින් හින්දා අයියලාට චාන්ස් එක හම්බවෙනවා අලුත් කොල්ලො ලව්වා කුණුහරුප කියවලා ආතල් එකක් ගන්න. ගොඩක්ම වෙලාවට ඉතිං අපේ යාලුවන්ට හම්බවුණේ කුණුහරුප කියන එක, නැත්තං අනිත් ළමයින්ට කියලා දෙන එක වගේ දේවල්. ...
සුදුපූසි 4 - බටලන්ද BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 අපි කලින් දවසෙ කතාව නතර කළේ සුදුපූසිට රුමේෂ් කියන කොල්ලා ට්‍රයි කරන බව අපේ පුරුපුරුට ආරංචි වෙච්ච තැනින් නොවැ! ඉතිං අපේ පූසා දිගට හරහට කල්පනා කළාලු දැන් මේ වැඩේ සම්බන්දයෙන් තමන් ගන්න ඕනෙ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ රුමේෂ් කියන්නෙ හොඳ හයේ හතරෙ ඩයල් එකක්. මෑන්ස් එක්ක ගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ ...
බැක් ටු හොස්ටල් - නයිට් ලයිෆ් සහ අවසාන කොටස BLOG ගඩොල් ඔන්න කාලෙකින් හොස්ටල් කතාවක් කිව්වෙත් නැති හින්දා අද කල්පනාව ඔයාලා වෙනුවෙන් හොස්ටල් කතාවක් කියන්න. කතාවක් කිව්වට ඉතිං මෙතන කතා කීපයක්ම තියෙනවා. අපේ යාලුවො දන්නවනේ ඉතිං පුරුපුරු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කළයි කියලා. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම දවල් කාලෙදි වගේම රාත්‍රී කාලෙදිත් කරන්න ඕනෙ ඩියුටි ගොඩක් තියෙනවලු.රෑ කෑමෙන් පස්සෙ 9.15 ට බෙල් එක ගහද්දි හය වසරේ ඉඳලා නවය වසරට යනකං ...
බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස) BLOG ගඩොල් අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ...
බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2 BLOG ගඩොල් ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බස්ව හොස්ටල් එකට ගෙනාපු හැටි. දැන් ඉතිං මූ පුරුපුරුලගෙ කාමරේට වෙලා පට්ට ආතල් එකේ ඉන්නවා. පීනන්න වතුරද, කෑමද හැම එකක්ම ඉතිං ළගටම හම්බවෙනවා නොවැ! ඉතිං ඔහොම දවස් දෙක තුනක් ඉන්නකොට තමයි ඊළග තීරණාත්මක දවස උදාවුණේ.මේ වෙද්දි පුරුපුරු තමන්ගෙ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක් ඇති කරනවයි කියන ආරංචිය ගොඩක් දෙනෙක් අතරෙ පැතිරිලා තිබුනා. ඉතිං මේක ආරංචි ...
සුභ මංගලම්! BLOG ගඩොල් අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පෑතුම්!!! -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-
සුදුපූසි 5 - දුකයි සතුටයි BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම අපේ පුරුපුරුයි, රොටියායි එකතු වෙලා පන්තිය මැද්දෙ හැදුවලු පොඩි බටලන්දක්. මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා ඔක්කොම ගුරු රැස්වීමට ගිහින්. ඒ කියන්නෙ ඉස්කෝලෙ පාලනය දැන් බාරවෙලා තියෙන්නෙ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායකයන්ට. ඉතිං අපේ පූසා කළේ පහළ ශ්‍රේණි බලාගන්න ප්‍රිෆෙක්ට් සෙට් එකක් යවලා, වැඩියෙන්ම කරදරකාර පහ වසර ...
සුදු පූසි BLOG ගඩොල් ඔන්න යාලුවනේ ආපහු ටික දවසකට පස්සෙ මම ගඩොල් අදින්න සෙට් වුණා. අර දේවගම සීරීස් එකේ ලියන්න හිටපු අන්තිම කොටස වෙනම කතාවක් විදිහට පස්සෙ දවසක ලියන්න තමයි මගෙ කල්පනාව. මොකද ඒ කොටස අනිත් කොටස් හතරට එච්චරම සම්බන්ධයක් නෑ. මෙච්චර දවස් අපි බ්ලොග් ගඩොල් වලින් ඔයාලාට ප්‍රධාන ලව් ස්ටෝරීස් (සහ බූට් ස්ටෝරීස්) කීපයක්ම කියලා තියෙනවා. 1. කලු කුමාරි 2. දිලූශා සහ හංසිනී 3. චංචලා ...
දේවගම - 4 BLOG ගඩොල් මේ දේවගම කට්ටිය නෙවෙයි දේවගම 1 දේවගම 2 දේවගම 3 ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන් කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත් අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට කියනවයි කියලා. එහෙම කිව්වාම ...
දේවගම - 3 BLOG ගඩොල් දේවගම චන්ද්‍රිකා ඡායාරූපයක්. රජ මාළිගාව රතු පාටින් රවුම් කර ඇත. මැදින් ගලන්නේ රන් කල්‍යාණි නදියයි. (ඡායාරූප අනුග්‍රහය - මාලුකට්ටා) දේවගම 1 දේවගම 2 අපි කලින් දවසෙ කතාව නතර කළේ අපේ පූසො වල් ඌරෙක්ට බැස්ටිය දුන්න තැනින් නොවැ! ඉතිං දවල් කෑමෙන් පස්සෙ කට්ටිය කළේ රජ මාළිගාවෙ උද්‍යානයට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එකලු. මාළිගාවෙ උද්‍යානය බිත්තර හැඩයක් ගත්ත හින්දා අපේ යාලුවො ඒකට කිව්වේ ක්වීන්ස් පාර්ක් ...
සුදුපූසි 8 - සමුගැනීම BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 සුදුපූසි 6 සුදුපූසි 7 ඉතිං යාලුවනේ තවත් සති දෙක තුනක් යද්දි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙච්ච ළමයින්ට, තමන්ට හිමිවෙච්ච ඉස්කෝල දැනගන්න ලැබුනලු. ඒ අවුරුද්දෙ කුරුඳුවත්ත ඉස්කෝලෙට ගත්තෙ ලකුණු 155න්. මරියකඩේට ගත්තෙ 146න්. ඉතිං පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහටම කුරුඳුවත්ත ඉස්කෝලෙට තේරුණු එක ගැන මෑන්ස්ගෙ පවුලෙ කට්ටිය හිටියෙ ගොඩක් සතුටින්. විභාගෙ ඉහළින්ම පාස් වෙච්ච රසිකා ගියෙ අග්‍ර ...
සුදුපූසි 12 BLOG ගඩොල් සුදුපූසි 12 කොටස බලන්න මෙතනින් යන්න. බ්ලොග් එකේ ෆීඩ් ප්‍රශ්නයක් ඇතිවී තිබේ. ස්තුතියි.