සුදුපූසි 16 - දුක සැප නිති පෙරළේ BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 6 සුදුපූසි11සුදුපූසි 2 සුදුපූසි 7 &nb
කැම්පස් ලයිෆ් - 3 (රැග් එක) BLOG ගඩොල් කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ ...
මාලුකට්ටා සහ චාටර්මාලි BLOG ගඩොල් මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් ...
හයවෙනි ඉන්ද්රිය BLOG ගඩොල් ඔයාලා දන්නවද හයවන ඉන්ද්රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු.ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.මෙහෙම ...
කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 3 BLOG ගඩොල් කලින් කොටස බලන්න මෙතනින් යන්න.ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ අධ්‍යාපනයට වෙන හානිය සුලුපටු නෙවෙයි. උදාහරණයක් විදිහට ...
සුදුපූසි 7 - කලු සුදු සිකුරාදා BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 සුදුපූසි 6 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්න වැඩි දවසක් ගතවුණේ නෑ. පුරුපුරුට ඒ දවස හොඳට මතකයි. එදා සිකුරාදා දවසක්. ඒ වගේම එදා තමයි රෙදිගොඩ ලොකු ඉස්කෝලෙ ස්පෝර්ට්ස් මීට් එක තිබුන දවස. ඉතිං අපේ ඉස්සාත් ස්පෝර්ට්ස් මීට් එකේ එකොළහෙන් පහළ මීටර් සීය දුවන්න ගිහින් වැටිලා, ඒ වෙද්දි මෑන්ස්ගෙ අතක් හොඳටම ...
ඔබත් නවක බ්ලොග්කරුවෙක්ද? BLOG ගඩොල් මේ දවස්වල බ්ලොග් අවකාශෙ උණුසුම්ම මාතෘකා තමයි නවක බ්ලොග්කරුවෝ, හිට්ස්, කොමෙන්ට්ස් සහ බ්ලොග්කරුවන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා. ඉතිං මටත් හිතුනා මේ ගැන ලිපියක් දාන්න ඕනෙ කියලා. ඇත්තටම මේ ගැන ගොඩක් දවස් ඉඳලා ලියන්න හිතාගෙන හිටියත්, පහුගිය දවස්වල තිබුන විභාග වැඩත් එක්ක මේ වැඩේ දවසින් දවස කල් ගියා. ඉතිං මේ සූදානම කලින් කියපු මාතෘකා ගැන මගේ දැනුම සහ අත්දැකීම් ...
පෙම්වතියගේ ගෙදර ගිහින් තියෙනවාද? BLOG ගඩොල් අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ.අපි කලිනුත් කිව්වා වගේ විභාගෙන් පුරුපුරුට සතුටුදායක අන්දමේ ප්‍රථිවලයක් ඇවිත් තිබුනා. මෑන්ස් යන්න ආසාවෙන් ...
පූසන්ගෙන් රජ බොජුන් BLOG ගඩොල් ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු පුරුපුරු බ්ලොග්අවකාශෙට ගොඩ වැදුනා. දන්නෙම නැතුව පෝස්ට් එකක් නොදා මාස දෙකකටත් වැඩියෙන් කල් ගතවෙලා. කොහොම වුණත් දැන්නං විභාග කටයුතු ඔක්කොම අහවර නිසා දිගටම ලියන්න පුලුවන් වේවි. ඒ වගේම පහුගිය දවස්වල බ්ලොග් එකේ ලිපියක් නොලිවීම ගැන කොමෙන්ට් වලින්, චැට් කරලා වගේම මැසේජ් එවලා විමසීම් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. පහුගිය දවස්වල අපේ පුරුපුරුට මෑන්ස්ගෙ ජීවිතේ මංගල ...
පිකිස් - phycis BLOG ගඩොල් ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ගඩොල් බාන්න සෙට් වුණා. මුලින්ම අපේ අභීත මහත්තයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කෝල් එකක් දීලා කියලත් සයිබර් බක්මහ උළෙලට එන්න බැරිවෙච්ච එක ගැන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු උත්සවේට එන්න. ඒත් හිතපු නැති විදිහට අපිට එන්න බැරිවුණා. ආපු යාලුවො සිරා ෆන් එකක් අරගෙන තියෙන හැටි ෆොටෝ වලින් දැක්කා. ඊළග එකටනං කොහොමහරි අපිත් එනවා එනවාමයි.ඒ වගේම ...
අවිද්‍යාව, ජ්‍යෝතිෂය සහ ලාංකික සමාජය BLOG ගඩොල් මෑත කාලීනව ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් දකින, කියවන විට බොහෝ දෙනෙක්ගේ සිතට එක්වරම නැගෙන්නේ එකම ප්රශ්නයකි.“ලංකාවට මොකද්ද මේ වේගෙන එන්නේ?“එක පැත්තකින් ලංකාව පුරාම අද්භූත එළිය. තවත් පැත්තකින් ජෙලි වැසිය. ඒ මදිවාට සමහර ප්‍රදේශ වල වතුරත් රතු පාටට හැරී ඇත. ඒ නාසා ආයතනය මගින් ලංකාවට එල්ල කරන ලද ජීව රසායනික ප්‍රහාරයක් ලෙස තවත් සමහරු අර්ථ දක්වති. මේ සියල්ල අස්සේ බල්ලන් සමූහ ...
සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ BLOG ගඩොල් අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ ...
පූස් අතීතාවර්ජන BLOG ගඩොල් අවුරුදු දෙකකට පස්සෙ පොඩි නිවාඩුවකට පුරුපුරු ලංකාවට ආවා. උදේ පාන්දරින්ම අහස් යන්තරෙන් බැස්ස ගමං පූස්ගමට තමයි ගියේ. වටපිටාවෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. පූස්ගම එදාට වඩා දියුණුයි. ගෙදර ආපු හැටියෙම පොඩි වොෂ් එකක් දාලා පූස්ගම ටවුමට ගිය එක තමයි අපේ යාලුවා කළේ. වෙනදා ටවුමෙ ඉන්න යාලුවො, රස්තියාදුකාරයො, වෙළෙන්දෝ කවුරුත් පේන්න හිටියෙ නෑ. අලුත් සෙට් එකක් ඇවිත් ඒ හැමෝම රිප්ලේස් කරලා. පුරුපුරුට ...
මාලුකට්ටා සහ චාටර්මාලි 3 - අවසානය BLOG ගඩොල් මාලුකට්ටා සහ චාටර්මාලි 1මාලුකට්ටා සහ චාටර්මාලි 2කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ. උපාසකයි, ඤාව්වායි එදා ගියෙ ටිකක් කලින් ඉවරවෙන වෙන පන්තියකට. ඒ හින්දා ඒ දෙන්නා බාරගත්තලු තමන්ගෙ ක්ලාස් එක ඉවරවෙලා ...
ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය) BLOG ගඩොල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 1අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ...
පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය BLOG ගඩොල් අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ ...
කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 2 BLOG ගඩොල් මම කලින් ලිපියෙදි කිව්වේ කොල්ලන්ට කැම්පස් එකට එන්න කොච්චරනං අමාරුකම්, බාධක තියෙනවද කියලනේ. ඉතිං අද කියන්න යන්නේ කැම්පස් ආවට පස්සේ මේ කට්ටියට මොකද වෙන්නේ කියලා.කැම්පස් ආපු හැටියේ කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ෆේස් කරන්න වෙන අත්දැකීමක් තමයි රැග් එක කියන්නේ. රැග් එකේදි සිද්ද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රේන් වොෂ් එකක්. ඒ කියන්නෙ රැග් එක කන්න කැම්පස් එකට යන මනුස්පයා නෙවෙයි රැග් එක ඉවර ...
සුදුපූසි 17 - අවසානය BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 5 සුදුපූසි 9 සුදුපූසි 13 සුදුපූසි 2 සුදුපූසි 6 සුදුපූසි 10 සුදුපූසි 14සුදුපූසි 3 &
දේවගම - 2 BLOG ගඩොල් දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක් මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම පටන් ගන්නංකෝ දෙවෙනි කොටස දාන්න පරක්කු වුණාට. මගෙ ඩොන්ගල් එකේ ප්‍රශ්නයක් නිසා පහුගිය දවස් ටිකේ නෙට් එන්න බැරිවෙච්ච එක තමයි ඒ පරක්කු වීමට හේතුව. ඉතිං අපි එදා කතාව නවත්තපු තැන ඉඳලාම පටන් ගම්මුකො නේද එහෙනං? කොහොමහරි අපේ පූසො කට්ටිය මාලුකට්ටාගෙ ගෙදර යනකොට පැයකට කිට්ටු වෙලාවක් ගතවෙලා තිබුනලු. ඇත්තටම බස් එකේ දේවගම යද්දි ...
පූසා හිඟාකාපු හැටි BLOG ගඩොල් දැන් ඉතිං අපේ ගොඩක් යාලුවො බ්ලොග් ගඩොල් කියවලාම පුරුපුරුලගෙ හොස්ටල් එක ගැන ගොඩක් දේවල් දන්නවා නොවැ! ඉතිං අද අපි කියන්න යන්නේ පුරුපුරුට හොස්ටල් එකෙන් එළියෙදි සිද්ද වෙච්ච වැඩක් ගැන. අපේ පූසා හොස්ටල් එකේ නැවතිලා හිටියට මොකද, ගොඩක් සබ්ජෙක්ට්ස් වලට පන්ති ගියෙ ගම්පහ. ඉතිං මෑන්ස් වීක් එන්ඩ් එකේ ක්ලාස් යන්න ඕනෙ නිසා හැමදාම සිකුරාදාට ගෙදර යන එක පුරුද්දක් කරගෙනයි හිටියෙ. පුරුපුරු ගොඩක් ...