ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්. BLOG ගඩොල් ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්.1. සිල්වාමේ නම "සිල්වාන්" නම් නමින් බිඳී ආවක්. "සිල් + වාන්", එහෙමත් නැත්නම් "වාන් දැමීමට තරම් සීලයක් ඇති" යන්න තමයි මෙහි අරුත. එනම් "සිල්වා" යනු "සීලයෙන් අගතැන්පත්" තැනැත්තායි.2. පෙරේරාමෙය "පෙරේ + රා" යන පදයෙන් විකසනය වූ නමක්. "රාගය පෙරා වෙන්කළ" යන්න තමයි මෙහි දිගු තේරුම. ඒ අනුව පෙරේරා ...
සුදුපූසි 8 - සමුගැනීම BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 සුදුපූසි 6 සුදුපූසි 7 ඉතිං යාලුවනේ තවත් සති දෙක තුනක් යද්දි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙච්ච ළමයින්ට, තමන්ට හිමිවෙච්ච ඉස්කෝල දැනගන්න ලැබුනලු. ඒ අවුරුද්දෙ කුරුඳුවත්ත ඉස්කෝලෙට ගත්තෙ ලකුණු 155න්. මරියකඩේට ගත්තෙ 146න්. ඉතිං පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහටම කුරුඳුවත්ත ඉස්කෝලෙට තේරුණු එක ගැන මෑන්ස්ගෙ පවුලෙ කට්ටිය හිටියෙ ගොඩක් සතුටින්. විභාගෙ ඉහළින්ම පාස් වෙච්ච රසිකා ගියෙ අග්‍ර ...
සුදුපූසි 7 - කලු සුදු සිකුරාදා BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 සුදුපූසි 6 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්න වැඩි දවසක් ගතවුණේ නෑ. පුරුපුරුට ඒ දවස හොඳට මතකයි. එදා සිකුරාදා දවසක්. ඒ වගේම එදා තමයි රෙදිගොඩ ලොකු ඉස්කෝලෙ ස්පෝර්ට්ස් මීට් එක තිබුන දවස. ඉතිං අපේ ඉස්සාත් ස්පෝර්ට්ස් මීට් එකේ එකොළහෙන් පහළ මීටර් සීය දුවන්න ගිහින් වැටිලා, ඒ වෙද්දි මෑන්ස්ගෙ අතක් හොඳටම ...
සුදුපූසි 6 - සිස්සත්තේ BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 ඉතිං යාලුවනේ අර බටලන්ද සිද්දියෙන් පස්සෙ තවත් දවස් කීපයක් ගතවුණාලු. සුදුපූසි කියපු විදිහටම පුරුපුරුයි රොටියායි කරපු විනාසෙ මහ ලොකු ඉෂූ එකක් වුණේ නෑ. සිද්දියෙන් පස්සෙ දවස් දෙක තුනක් යද්දි පුරුපුරුටයි රොටියාටයි ආපහු ප්‍රිෆෙක්ට් බැජ් හම්බ වුණාලු. හැබැයි ඒ දැඩි අවවාද කිරීම්, දේශන, තර්ජන, ගර්ජන ගොඩකට මේ දෙන්නාට ෆේස් කරන්න වුණාට පස්සෙ. කොහොමහරි ඉතිං අන්තිමට ...
සුදුපූසි 5 - දුකයි සතුටයි BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම අපේ පුරුපුරුයි, රොටියායි එකතු වෙලා පන්තිය මැද්දෙ හැදුවලු පොඩි බටලන්දක්. මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා ඔක්කොම ගුරු රැස්වීමට ගිහින්. ඒ කියන්නෙ ඉස්කෝලෙ පාලනය දැන් බාරවෙලා තියෙන්නෙ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායකයන්ට. ඉතිං අපේ පූසා කළේ පහළ ශ්‍රේණි බලාගන්න ප්‍රිෆෙක්ට් සෙට් එකක් යවලා, වැඩියෙන්ම කරදරකාර පහ වසර ...
සුදුපූසි 4 - බටලන්ද BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 අපි කලින් දවසෙ කතාව නතර කළේ සුදුපූසිට රුමේෂ් කියන කොල්ලා ට්‍රයි කරන බව අපේ පුරුපුරුට ආරංචි වෙච්ච තැනින් නොවැ! ඉතිං අපේ පූසා දිගට හරහට කල්පනා කළාලු දැන් මේ වැඩේ සම්බන්දයෙන් තමන් ගන්න ඕනෙ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ රුමේෂ් කියන්නෙ හොඳ හයේ හතරෙ ඩයල් එකක්. මෑන්ස් එක්ක ගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ ...
සුදුපූසි 3 - පුරුපුරුට දුෂ්ටයෙක් BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 අපි කලින් ලිපිවලින් කිව්වේ අපේ පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං එතනින් පස්සෙ මේ දෙන්නා හිටියේ හොඳම යාලුවො විදිහටලු. හැබැයි ඉතිං කොච්චර හොඳ යාලුවො වුණත් අපේ පූසායි සුදුපූසියි අතරෙ පොඩි කෝල්ඩ් වෝර් එකකුත් නොතිබුනාම නෙවෙයි. මොකද පන්තියෙයි, ඉස්කෝලෙයි එක එක වැඩ වලදි දෙන්නාගෙන් කාටවත් ඕනෙ වුණේ නෑ අනිත් එක්කෙනාට සෙකන්ඩ් වෙන්න. විශේෂයෙන්ම වාර විභාග වලදි පන්තියෙ ...
සුදුපූසි 2 - බා බා කුකුළෝ BLOG ගඩොල් අපි කලින් ලිපියෙන් කිව්වෙ පුරුපුරුට පන්ති නායිකාවගෙ විරෝධය හමුවේ ක්ලාස් එකෙන් එළියට යන්න වෙච්ච හැටි නොවැ! කොහොමහරි ඉතිං පන්තිබාර ගුරුතුමී කොහෙහරි ඇවිදින්න ගිහින් ආපහු එනකොට හොඳටම පරක්කු වෙලා. පුරුපුරු තාමත් එළියට වෙලා හිටගෙන ඉන්නවලු. ඉතිං පුරුපුරුව දැකපු ටීචර් ඉක්මනට පන්තියට ආවෙ මොකද්ද සීන් එක කියලා බලන්න. පුරුපුරුගෙ අම්මා මේ ඉස්කෝලෙම මහා විද්‍යාලෙ උගන්නපු හින්දා පොඩි ඉස්කෝලෙ ටීචර්ලාත් මෑන්ස්ව හොඳට අඳුරනවා. ඉතිං ...
සුදු පූසි BLOG ගඩොල් ඔන්න යාලුවනේ ආපහු ටික දවසකට පස්සෙ මම ගඩොල් අදින්න සෙට් වුණා. අර දේවගම සීරීස් එකේ ලියන්න හිටපු අන්තිම කොටස වෙනම කතාවක් විදිහට පස්සෙ දවසක ලියන්න තමයි මගෙ කල්පනාව. මොකද ඒ කොටස අනිත් කොටස් හතරට එච්චරම සම්බන්ධයක් නෑ. මෙච්චර දවස් අපි බ්ලොග් ගඩොල් වලින් ඔයාලාට ප්‍රධාන ලව් ස්ටෝරීස් (සහ බූට් ස්ටෝරීස්) කීපයක්ම කියලා තියෙනවා. 1. කලු කුමාරි 2. දිලූශා සහ හංසිනී 3. චංචලා ...
දේවගම - 4 BLOG ගඩොල් මේ දේවගම කට්ටිය නෙවෙයි දේවගම 1 දේවගම 2 දේවගම 3 ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන් කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත් අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට කියනවයි කියලා. එහෙම කිව්වාම ...
දේවගම - 3 BLOG ගඩොල් දේවගම චන්ද්‍රිකා ඡායාරූපයක්. රජ මාළිගාව රතු පාටින් රවුම් කර ඇත. මැදින් ගලන්නේ රන් කල්‍යාණි නදියයි. (ඡායාරූප අනුග්‍රහය - මාලුකට්ටා) දේවගම 1 දේවගම 2 අපි කලින් දවසෙ කතාව නතර කළේ අපේ පූසො වල් ඌරෙක්ට බැස්ටිය දුන්න තැනින් නොවැ! ඉතිං දවල් කෑමෙන් පස්සෙ කට්ටිය කළේ රජ මාළිගාවෙ උද්‍යානයට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එකලු. මාළිගාවෙ උද්‍යානය බිත්තර හැඩයක් ගත්ත හින්දා අපේ යාලුවො ඒකට කිව්වේ ක්වීන්ස් පාර්ක් ...
දේවගම - 2 BLOG ගඩොල් දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක් මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම පටන් ගන්නංකෝ දෙවෙනි කොටස දාන්න පරක්කු වුණාට. මගෙ ඩොන්ගල් එකේ ප්‍රශ්නයක් නිසා පහුගිය දවස් ටිකේ නෙට් එන්න බැරිවෙච්ච එක තමයි ඒ පරක්කු වීමට හේතුව. ඉතිං අපි එදා කතාව නවත්තපු තැන ඉඳලාම පටන් ගම්මුකො නේද එහෙනං? කොහොමහරි අපේ පූසො කට්ටිය මාලුකට්ටාගෙ ගෙදර යනකොට පැයකට කිට්ටු වෙලාවක් ගතවෙලා තිබුනලු. ඇත්තටම බස් එකේ දේවගම යද්දි ...
දේවගම BLOG ගඩොල් දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක් පුරුපුරු එදා උදේ පූස්ගම බස්ටෑන්ඩ් එකට එනකොට වෙලාව උදේ අටයි. ඤාව්වයි, උපාසකයි, මී කතුරායි තවමත් පේන්න නෑ. එකත් එකටම මුන් දෙන්නා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකං නිදාගන්න ඇති. පුරුපුරු වුණත් ඉතිං මේ වෙලාවට බස්ටෑන්ඩ් එකට ආවෙ ගෙදර ඉඳන් බස්ටෑන්ඩ් එකට තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරක් නිසා. නැත්තං අපේ යාලුවො කට්ටිය කලින් දවසෙ කතා වෙලා හිටියෙ හතහමාර ...
පූසා හිඟාකාපු හැටි BLOG ගඩොල් දැන් ඉතිං අපේ ගොඩක් යාලුවො බ්ලොග් ගඩොල් කියවලාම පුරුපුරුලගෙ හොස්ටල් එක ගැන ගොඩක් දේවල් දන්නවා නොවැ! ඉතිං අද අපි කියන්න යන්නේ පුරුපුරුට හොස්ටල් එකෙන් එළියෙදි සිද්ද වෙච්ච වැඩක් ගැන. අපේ පූසා හොස්ටල් එකේ නැවතිලා හිටියට මොකද, ගොඩක් සබ්ජෙක්ට්ස් වලට පන්ති ගියෙ ගම්පහ. ඉතිං මෑන්ස් වීක් එන්ඩ් එකේ ක්ලාස් යන්න ඕනෙ නිසා හැමදාම සිකුරාදාට ගෙදර යන එක පුරුද්දක් කරගෙනයි හිටියෙ. පුරුපුරු ගොඩක් ...
සුද්දියෝ - 2 (White Chicks - 2) BLOG ගඩොල් ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ අපේ පුරුපුරු කොහොමද හොස්ටල් එකට ආපු සුදු ගෑනු ළමයි දෙන්නත් එක්ක ෆිට් වුණේ කියලා. දැන් ඉතිං ඔය විදිහට ෆිට් එකේ තවත් දවස් දෙක තුනක් ගතවුණාලු. මේ වෙද්දි ලින්ඩායි, සේරායි පුරුපුරුව කොහේදි දැක්කත් "හායි", එහෙමත් නැත්තං "බායි" කියලා යන්න මට්ටමට ෆිට් වෙලා තමයි හිටයේ. ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් ...
සුද්දියෝ (White Chicks) BLOG ගඩොල් අපි මේ දවස්වල දිගටම කිය කියා හිටියේ හොස්ටල් කතා නොවැ! ඔන්න ඉතිං අදත් සුපුරුදු විදිහටම අපි කියන්න යන්නේ හොස්ටල් කතාවක්ම තමයි යාලුවනේ. දැන් ඉතිං අපේ පුරුපුරු ඇතුලු යාලුවො කට්ටිය හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩ බාර අරගෙන ටික කලක් වෙනවා. මේ කාලෙ ඇතුලත ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නෑ. ඒත් ඔහොම ටික දවසක් යද්දි තමයි අද අපි කියන්න යන විශේෂ දේ උදාවුණේ. අපේ ...
කිං බීජේ (King BJ) BLOG ගඩොල් ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මම ආපහු බ්ලොග්කරණයට ආවා. ඇත්තටම පහුගිය දවස්වල පට්ටම බිසී එකේ තමයි හිටියෙ. කොටින්ම බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. දැන් වුණත් ඉතිං ලියන්න කියලා මහලොකු වෙලාවක් නෑ. ඒත් ඉතිං බ්ලොග් කාරයෙක්ට ලියන්නැතුව ඉන්නවා කියන්නෙ කොච්චරනං අමාරු දෙයක්ද කියලා කට්ටය දන්නවා ඇතිනෙ. ඇරත් පහුගිය දවස්වල අපේ යාලුවො සමහරු බ්ලොග් එකට ඇවිත් අපිට මක්ක වුනාද කියලා හොයලත් ...
බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස) BLOG ගඩොල් අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ...