අප අබියස කැඩපතක් තබන කර්ම ... සංහිඳ ෴ ඔන්න ඉතින් මාසේ පඩිය අතට ගත්තා විතරයි, පොත් සාප්පුවල ඇවිදලා අපි ගිය ආත්මවල ඒ අයට වුණු ණය තුරුස් ටික එහෙම බේරලා දාලා, හවස් ජාමෙක රීගල් සිනමාහලට රිංගුවා. වෙන මොකට ද ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ නව සිනමා කෘතිය කර්ම බලන්න. ඒක වැඩිහිටියන්ට පමණයි. මං බයෙන් බයේ සිනමාශාලාවට ගියේ වයස ප්‍රශ්නයක් වේවිද කියලා. කෝ ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් ලියන්න වුණේ නැහැ පහුගිය ටිකේ ...
කුමාරතුංග මුනිදාස සැමරුම සංහිඳ ෴ පසු ගිය දා කුමාරතුංග මුනිදාස සැමරුම ඉතා ම අභිමාණවත් ලෙස පැවැත් වුණා. කුමාරතුංගයන් බොහෝ ක්ෂේත්රවල සිය ප්‍රතිභාව විශද කළ මහා ප්‍රාඥයෙක් වගේ ම සැබෑ දේශප්‍රේමියෙක්; චින්තකයෙක්. මේ මා ඔහු ගැන දිවයිනට ලියූ කෙටි සටහනක්. ...
“රහස් උදවිය“ ඇත්තට ම නාට්‍යයක් ද? සංහිඳ ෴ 13 වැනිදා හවස කඩින් කඩ වැහි වැටෙද්දී කඩිමුඩියේ විශ්වවිද්‍යාලයේ සිට ලයනල් වෙන්ට් රඟහල ඇවිද ගියේ පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය බලනු පිණිස ය. අප එහි යන විටත් සැලකිය යුතු පිරිසක් එහි අසුන් ගෙන සිටි අතර මමත් මගේ මිතුරාත් බැල්කනියේ හිස්ව තිබූ අසුන් දෙකකට අපේ බර පැවරූයේ දෙහෝරාවක් පමණ නාට්‍ය සමග දැහැන්ගත වන්නට ය. රහස් උදවිය නාට්‍යය පිළිබඳ මට මෙසේ ලිවිය ...
ජනේලයෙන් පනින්න ද සංහිඳ ෴ නොබෝදා ලයනල් වෙන්ට් රඟහලේ ජනේලයෙන් පනින්නද නමින් නාට්‍යයක් ප්‍රදර්ශනය විය. ධනුෂිකා නයන කුමාරි නම් ආධුනික නිර්මාණකාරියක විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය සරසවි ජීවිතය හා බැඳුනකි. සරසවි ජීවිතය හුරුපුරුදු අපට පමණක් නොව සියලු පේක්ෂක ජනතාවට එක සේ රස විඳිය හැකි නාට්‍යයකි එය.සරසවි ජීවිතය හා බැඳි ප්‍රේමය දේශපාලනය මතින් ගලා යන නාට්‍ය සරසවිය හා බැඳි බෝඩිම් ජීවිතය ද වේදිකාවට ගෙන එයි. හෝරා ...
ඩැඩීලා පුහුලට අත තියන්න පෙර සංහිඳ ෴ මේ වන විට ගයාන් පෙරේරා සහ ඩැඩී සංගීත කණ්ඩායම ගැයූ 'ටිකින් ටික' ගීතය පිළිබඳ සමාජ සංවාදයක් ඇතිව තිබේ. ඒ පිළිබඳ මතුව ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය.1. මේ ගීතයෙන් බුදු දහමට අගෞරවයක් සිදුව තිබේ. ඉන් බෞද්ධයින්ගේ සිත් රිදි තිබේ. එහෙයින් වහාම මේ ගීතය තහනම් කළ යුතුය.2. මේ ගීතයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් වී නොමැත. එය විශිෂ්ට ගීතයකි. ඊට විරුද්ධ ...
බකමූණා වීදි බසියි . . . සංහිඳ ෴ කලාකරුවා රටක විකල්ප ආණ්ඩුවක් වැනි යැයි කියමනක් තිබේ. ඔහුට සිය කලාකෘතිය මගින් සමාජයට කෙතරම් බලපෑමක් කළ හැකි දැයි මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. කලාකරුවා ජනතාව සමග ජීවත්වෙමින් විවිධ සමාජ අත්දැකීම්වලට, ප්‍රශ්නවලට මුහුණදෙයි. කලාකරුවාගේ සතතාභ්‍යාසයෙන් මුවහත් කළ ඉසියුම් ප්‍රතිභාව නමැති ඇසට එම සමාජ හැලහැප්පීම්වල සාමාන්‍ය ජනතාව නොදකින දෑ පෙනෙයි. එම අත්දැකීම්, ප්‍රශ්න ඇසුරින් ඔහු සමාජය විනිවිද දකියි. අඟුටු මිට්ටන් පිරිසක් අතර සිටින ...
“රහස් උදවිය“ ඇත්තට ම නාට්‍යයක් ද? සංහිඳ ෴ 13 වැනිදා හවස කඩින් කඩ වැහි වැටෙද්දී කඩිමුඩියේ විශ්වවිද්‍යාලයේ සිට ලයනල් වෙන්ට් රඟහල ඇවිද ගියේ පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය බලනු පිණිස ය. අප එහි යන විටත් සැලකිය යුතු පිරිසක් එහි අසුන් ගෙන සිටි අතර මමත් මගේ මිතුරාත් බැල්කනියේ හිස්ව තිබූ අසුන් දෙකකට අපේ බර පැවරූයේ දෙහෝරාවක් පමණ නාට්‍ය සමග දැහැන්ගත වන්නට ය. රහස් උදවිය නාට්‍යය පිළිබඳ මට මෙසේ ...
රටට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ඇයි? සංහිඳ ෴ දැනුම බලය බවට පත් වර්තමාන ලෝකයේ උසස් අධ්‍යාපනය රටක සංවර්ධනයේ පදනම හෙවත් මුල්ගලය. රටක ඉදිරි ගමනට අවශ්‍ය නව අදහස්, කුසලතා, තාක්ෂණය සහ අභිනව සොයා ගැනීම් සඳහා අවශ්‍ය තර්කානුකූල ඵලදායි දැනුම සම්පාදනය කරන්නේ එමගිනි. කරුණු මෙසේ හෙයින් ලොව සියලු ම රටවල පාහේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඔස්සේ සිය රට වැසියන් වැඩි ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවස්ථා සම්පාදනය කරමින් ...
කුමාරතුංග මුනිදාස සැමරුම සංහිඳ ෴ පසු ගිය දා කුමාරතුංග මුනිදාස සැමරුම ඉතා ම අභිමාණවත් ලෙස පැවැත් වුණා. කුමාරතුංගයන් බොහෝ ක්ෂේත්රවල සිය ප්‍රතිභාව විශද කළ මහා ප්‍රාඥයෙක් වගේ ම සැබෑ දේශප්‍රේමියෙක්; චින්තකයෙක්. මේ මා ඔහු ගැන දිවයිනට ලියූ කෙටි සටහනක්. ...
බඩු සහ මාර බඩු! සංහිඳ ෴ තෙපුල් ආර - සිව් වැනි දියවර සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' හෝ දෙමළ ‘භණ්ඩම්’නැතහොත් ‘පණ්ඩම්’යන වදන් ඇසුරිණි. 'බඩු' බහු වචන නාම පදයයි. එහි ඒක වචනය 'බඩුව'යි. ගැමියෝ කට වහරේ 'බඩ්ඩ' 'බඩ්ඩක්' යනුවෙන් වහරති.සිංහලයාට බොහෝ බඩු වර්ග තිබේ. ව්‍යංජන හෙවත් මාලු පිනි රසවත් කිරීමට යොදන්නේ 'කුළු බඩු'ය. පෙර මෙන් නො ව අද ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා 'ඇලුමිනියම් බඩු' ...
අලි අලි හොරු අලි අපරාධකාරයෝ සංහිඳ ෴ තෙපුල් ආර - පළමු දියවරසිංහලයාට අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අද අලි ගැන ලියන්නේ ඒ නිසාය. ගජ, හස්ති, ඇතා, කුරුණෑ, නා, වරණ ආදි නාම අලියාට සමානාර්ථයේ යෙදේ. විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස කොරවක්ගලෙහි සිටින්නේ ගජසිංහය. ඔහුට සිංහ කඳක් සහ අලි ඔළුවකි. නුවණට අධිපති ගණ දෙවියන්ට ද ඇත්තේ අලි ඔළුවකි. සමහරු පෙළපතින් ගජසිංහලා ය. එහෙත් සිංහලයෙක් කෝපයෙන් 'ඌ මහ ...