වටරැක හිමි බුදු සසුනින් නෙරපා හරිනු!!! කසාපබ්බත ෴ වටරැක විජිත හිමි මුස්ලිම් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකි. මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හිමිනමකි. එහිමියන් නිතර මුස්ලිම් පල්ලිවල දේශන පවත්වයි. සිංහල බෞද්ධයින්ට වඩා මුස්ලිම්වරු ශ්‍රේෂ්ඨ ජාතියක් බව එහිමියන්ගේ අදහසයි. මුස්ලිම්වරු හලාල් කළ තෝරා ගත් මස් වර්ග කිහිපයක් අනුභව කරන මුත්‍රා කොට ශික්ෂ්ණය හෝදන වැදගත් මිනිස්සුය. සිංහල බෞද්ධයින් වනාහි ඌරා ද හරකා ද එළුවා ද මුවා ද මීමින්නා ද තලගොයා ද ...
මිත්‍රයිනි, නුඹලා පෙම් කරන්නේ විලංගුවලට නොවෙද? කසාපබ්බත ෴ ගණිකා වෘත්තිය තහනම් කොට පනවා ඇති නීති වහා ඉවත් කළ යුතු යැයි අප ලියූ ලිපිය බලා බොහෝ පිරිසක් පරල වී ඇති බව ප්‍රතිචාරවලින් පැහැදිලිය. ඔවුන් පරල වී ඇත්තේ සිය නිවෙස්වල සිටින කාන්තාවන් ගණිකා තහනමට පිං සිදුවන්නට ඊට යොමු නොවී සිටිනවා වැනි ආවේගයකිනි. ඒ කාන්තාවන් යන්තම් නිවසේ රැඳී ඇත්තේ මේ තහනමට පිං සිදුවන්නටය. එහෙයින් එම නීතිය ආරක්ෂා කරගත යුතු යැයි ඔවුහු ...
ප්‍රභූ ආරක්ෂාවට වෙනම නිළ ඇඳුමක්-පුවතක් කසාපබ්බත ෴ මේ කට්ටියගේ මේ යෝජනාව ඇතුළේ තව කොටසක් තියෙනවා. ඒ තමා මැරයින්ට පොලිස් ඇඳුම අන්දන්න බෑනේ. ඒත් ප්‍රභූ ආරක්ෂක ඇඳුම හෝ ඊට සමාන ඇඳුමක් ඇඳගන්න කරදරයක් නෑනේ. ඉතින් දැන් මේ හදන්නේ කබරයා තලගොයා කරගෙන කන්න නේ. මොනවා වුණත් මුන් සුදානම් නැහැ වටේ ඉන්න පතාළ සෙට් එක අයින් කරන්න. ඒක තමා ප්‍රයෝගික ගැටලුව.පොලිස් නිලධාරීන්ට තරම්වත් දැන් දේශපාලකයන්ට ජනතාව සලකන්නේ නැහැ. පොලිසිය ජනතාවගෙන් ...
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අල්ලා ගනී කසාපබ්බත ෴ හරක් හොරු දැන් කම්හල් මංකොල්ලා කන්න පටන් අරගෙනද? කම්හල් පාඩු නම් ඒවා රජයට පවරා ගත යුතුයි. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ තම හිතවතාට මේ කම්හල දීපු මිල කීයද? ඒකේ තක්සේරු වටිනාකම කීයද? කියලාත් කියන්න ඕන. මේවා රටේ සම්පත්. රනිල්ගේ හරි මහින්දගේ හරි දේපළ නෙමේ.සීනි කම්හල තියෙන්නේ අරක්කු පෙරන්න නෙමේ. ඒ නිසා මේ කම්හල කොච්චර සීනි හැදුවාද? අරක්කු කොච්චර හැදුවාද කියලත් ...
දුමින්ද අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක් කසාපබ්බත ෴ නැවතත් සුපුරුදු පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා තිබේ. මේ සියලු කටයුතු යුක්තිය සාධාරණය වෙනුවෙන් සමාජය පුරා බුර බුරා නැගෙන ජනතා හඬ යටපත් කිරීමේ සෙප්පඩ විද්‍යා යැයි නොසිතාම බැරිය. ඉතිහාසය අනුව අපට මේ තීන්දුව සමග ඊළඟ පියවර අනුමාන කළ හැකිය.1. මේ අහිංසක විනිසුරුතුමා දිගාමඩුල්ලට මාරු කිරීම.2. භාරතගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ නීතිඥයින්ට මරණීය තර්ජන එල්ල වීම සහ ඒ පිළිබඳ ...
ප්‍රභූ ආරක්ෂකයන්ට අධිවේගය නොමිලේ . . . කසාපබ්බත ෴ "මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා ඉන්නේ නැහැ. මම එදා කීවා වගේ අදත් කියනවා මම ඔබේ පාලකයා නොව සේවකයායි. සේවකයෝ නොමිලේ අධිවේගයේ නොගිහින් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ කොහොද? මේ රටට ...
හීනමානය, ආගම සහ දේශපාලන කසාපබ්බත ෴ එක්තරා වෙබ් අඩවියක කතෝලික පල්ලියේ දේශපාලන මතවාදය විවේචනය කර ලියූ ලිපියක් පළවිය. මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය ...
(විජේ)දාසලා ගේ දාසකම සහ සිංහලකම!!! කසාපබ්බත ෴ මේක සිංහල රට කියලා තියෙන්නේ කොහේ දැයි උගත් නීතිඥයෙකු යැයි කියන තවත් උපාධි මල්ලකට ද හිමිකම් කියන විජේදාස රාජපක්ෂ ටයිකෝට් හැඳ සිංහලෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රශ්න කර සිටියේ ය. උගත්කම සහ බුද්ධිය යනු දෙකක් බවත් කිසියම් විෂයක් දැන ගත් පමණින් යමෙක් උගතෙකු මිස බුද්ධිමතෙකු නොවන බවත් ඒ ඊනියා උගත්කමට දීනකම ද පරගැතිකම ද එක් වූ පසු බලු නො වටින බව ...
දරුස්මාන් කමිටුව ශ්‍රී ලංකාවට කැඳවිය යුතුයි – රොහාන් ගුණරත්ත කසාපබ්බත ෴ මේ රටේ මෑත අතීතයේ හතු පිපෙන්නා සේ දේශප්‍රේමීන් බිහි විය. ඒ මේ රටට ආදරය කරන මිනිසුන් එක් වී ලබා ගත් ජයග්‍රහනයේ විවිධ පියවරවලදී ය. සමහරු මාවිල්ආරු සොරොව්ව ළඟ ද තවත් සමහරු කිලිනොච්චියේ දී ද තවත් සහමරු පුදුමාතලන්වලදී ද දේශප්‍රේමී හැව දා ගත්හ. මෙසේ දේශප්‍රේමී හැවට මුවා වූ බොහෝ දෙනා පරගැති පරාධීනයෝ ය. මෙහි කතානායකයාගේ භූමිකාව කුමක් ද යන්න නැවත නැවත ...
පළාත් සභා අහෝසි කළොත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ - ඇමති වාසුදේව කසාපබ්බත ෴ අනේ දෙයියො බුදු වෙන්න එහෙම විනාසයක් නම් කොරන්න එපා මයෙ දෙයියෝ. මේ කාලකන්නි රට හත් කඩකට කැඩිලා ගියත් කමක් නෑ. ඔබවහන්සේලා නම් මේ ආණ්ඩුවෙන් යන්න තියා හිතන්නවත් එපා. ඔය විදිහට රාජිත, ඩීව්, විතාරණ, රෙජිනෝල්ඩ් ආණ්ඩුවෙන් ගියොත් මේ ආණ්ඩුව කුණාවකට අපහුවෙච්චි කෙහෙල් ගහක් වගේ ඇදන් වැටෙයි මයෙ දෙයියෝ. එතකොට මේ රටට ජනතාවට යන කල මොකක්ද දෙයියනේ? මේ රට මේ විදිහට හරි ...
නිවාඩුවට ගෙදර ගිය සිරකරුවන් ආපහු ඇවිත් නෑ කසාපබ්බත ෴ දින 7ක් නිවාඩු ලබා සිය නිවෙස්වලට ගිය සිරකරුවන් 632 දෙදෙනෙකුගෙන් 21දෙනෙක් ආපසු පැමිණ නැතැයි වාර්තා වී තිබේ.මුලින් ම මේ සිරකරුවන් JVPට හෝ LTTEට සම්බන්ධ අය නොවන බව කිව හැකිය. මන්ද එසේ වී නම් ප්‍රවෘත්තියේ මෙඩිම සරසන්නේ ඒ කොටස බැවිනි.ඒ අනුව මොවුන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ලොකු අම්මාගේ සැමියාගේ අයියාගේ බාල නැගණියගේ පුත්‍රයාගේ ලේ ඥාතියෙක්වත් නොවන අය විය ...
භාරත ඝාතනයේ අවසන් සැකකරු ‘ගලබොඩ’, ඔහු සොයා ගිරිතලේ පීරයි කසාපබ්බත ෴ වශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය ප්‍රියන්ත ගලබොඩ නැමැති භාරත ඝාතනයේ අවසන් සැකකරු සොයමින් ගිරිතලේ රක්ෂිතය සෝදිසි කරමින් සිටියි. ගලබොඩ අවසන් සැකකරුය යන ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ සෙසු සියලු සැකකරුවන් (පොලිස් පොතේ නම් සඳහන්) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවය.මිනිස් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා අවි ආයුධ සහ පිරිස් රැස් කිරීම, ඊට අනුබල දීම ලංකාවේ නම් මිනි මැරුම හා සමාන ...
බුර්කා තහනම් කළ යුත්තේ ඇයි? කසාපබ්බත ෴ වැල්ලවත්තේ සියාම් ඝාතනය කළ මිතුරා අල්ලා ගත්තේ CCTV කැමරා සටහන් ඇසුරිණි. ඇමරිකාවේ මැරතන් තරඟයට ප්‍රහාර එල්ල කළ අයියා මලෝ අල්ලා ගත්තේ ද කැමරා සටහන් ඇසුරිණි. මේ කැමරා උකුසු ඇසින් ගැලවී යා හැකිව තිබිණි නම් මේ සියලු අපරාධ කිසිදා හෙළි නොවන්නට ඉඩ තිබිණි. සැබවින්ම මේ කැමරා ඇසින් පළා ගියේ නම් කුලි මිනිමරුවෙකු වන වාස් ගුණවර්ධන අනාගත පොලිස්පති වීමට ද ඉඩ තිබිණි. ...
මහවැලි ගොවීහු පිරිසක් රජයේ පොහොර සහනාධාරය එපා කියති - පුවතක් කසාපබ්බත ෴ ඊනියා කෘෂිකර්ම විද්‍යාඥයින් සහ ආචාර්ය මහාචාර්යයින්ට කෘමි නාශක රසායනික පොහොර නැතිව හුස්ම ගත නොහැකි සමයක මහවැලි බී කලාපයේ වැලිකන්දේ ගිනිගමන ගමේ ගොවීන් පිරිසක් රජයේ පොහොර සහනාධාරය ප්‍රතික්ෂේප කර තිබේ. රසායනික පොහොර භාවිතයෙන් අක්කරකට බුසල් 120ක වී අස්වැන්නක් ලැබූ ඔවුහු කාබනික පොහොර භාවිතයෙන් බුසල් 200ට ආසන්න අස්වැන්නක් ලබති.සහනාධාරයක් ලෙස සයනයිට් දුන්නද ඒවා ගෙන කා මැරෙන තරමට ජාතිය හිඟන මානසිකත්වයක සිටින යුගයක ...
මුං ඇට, කව්පි, කුරක්කන් වවන්න යල-මහ දෙකන්නයට අතරමැද කන්නයක් - පුවතක් කසාපබ්බත ෴ ඔන්න කරනවා නම් වැඩ. හැබැයි කටින් බතල හිටවලා වැඩක් නැහැ. ඒ නිසා කිව්වා නම් ඒක කරන්න ඕන. මොකද ඔයාලා කියන දේවල් දැන් ජනතාවට නිකන්ම අමතක වෙනවා අඩුයි. ඊළඟ පාර ඡන්දේ ළංවෙන කොට ජනමාධ්‍ය මේ ඔක්කෝම පොරොන්දු නැවත ජනතාවට සිහිපත් කරනවා.වවන්න ඕන. හැබැයි මේ පොළව හූරං කාලා විනාශ කරන එක හරි නැහැ. අපි අපේ ඊ ළඟ පරම්පරාවටත් මේ පොළව පාචිච්චි කරලා ...
ලංකාවේ උගත්තු බලු මස් නොකන්නේ ඇයි? කසාපබ්බත ෴ ලංකාවේ උගත්තු බලු මස් නොකන්නේ ඇයි?අප මේ රටේ ගව ඝාතනයට විරුද්ධ යැයි කී කල ඇයි කුකුළා කළු ද? ඌරා කැතද? කියා උගත්තු අපෙන් පෙරලා අසති. මෙය හුදු ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවක් බව අවබෝධ කර ගැනීමට මේ උගතුනට නොහැකිය. සැබෑම කාරණාව ආගම සහ සංස්කෘතිය වෙනම වෙනම අවබෝධ කර ගැනීමට තරම් මොවුන් තීක්ෂණ නොවීමය. කුකුළා කළු දැයි ප්‍රශ්න කරන උගතුන්ගෙන් මට ...
උතුරේ ජනතාවට මළවුන් සැමරීමට ඉඩ දෙනු !!! කසාපබ්බත ෴ උතුරේ වැසියන්ට සිය මළවුන් සැමරීමට ඉඩදිය යුතු යැයි කණ්ඩායම් කිහිපයක් තැනින් තැන උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, පෙරටුගාමි පක්ෂය සහ මනෝ ගනෝෂන් වැන්නවුන් සහ නිමල්කා ප්‍රනාන්දු වැනි NGO කාඩරයින්ය. ඔවුන්ගේ දේශපාලන මතවාද කෙසේ වුව ද මේ සටන් පාඨය අප එකවර ඔවුන් හා එකඟ කර ගැනීමට තරම් සංවේදී වූද මානව හිතවාදී වූද එකකි. අපේ සමීප ...
හම්බන්තොට වරායේ ගලේ කතාව සහ මන්ත්‍රීවරුන්ට දඬුවම් දීම කසාපබ්බත ෴ හම්බන්තොට වරාය පිළිබඳ සිහිනය දුටුවේ ලෙනඩ් වුල්ෆ් මහතා. ඒ සිහිනය සැබෑ කළේ වත්මන් රජය. මේ වරායට ලෙනාඩ් වුල්ෆ් වරාය කියලා දැම්මා නම් අගෙයි. ඒ වුණාට ඉතින් මේ රටේ ඉන්නවා කේවට්ටයෝ ටිකක් ටිකක් ලොකු කක්කුස්සියක් හැදුවත් ඒ මහින්ද රාජපක්ෂ කක්කුස්සි සංකීර්ණය කියලා දාන්න ඕන කියලා හිතන ගොයියෝ ටිකක්. ජනාධිපතිතුමාත් ඉතින් පෘථග්ජන මනුස්සයානේ.වරාය හදපු ගමන් විපක්ෂය කීවේ වරායේ ගලක් තියෙනවා කියලා. ආණ්ඩුව ...
ලංකාවට සිංහ නාද කරන පොලිසියක් අවශ්‍ය වී තිබේ කසාපබ්බත ෴ මෙරට සිටින නිල පතාල කල්ලිය පොලිසිය යැයි කිසිවෙකුට සාධාරණ චෝදනාවක් එල්ල කළ හැකි තරමට ලංකා පොලිසිය දිනෙන් දින පිරිහෙමින් තිබේ. නීතියට මුවා වී රට පුරා අහිංසකයින් මරා දැමීම මොවුන්ගේ විනෝදාංශය බවට පත්ව ඇතැයි සිතෙන තරම්ය. මුහුදට පැන වැඳ වැටෙන අහිංසකයෙකුට පොලුවලින් පහර දී මරා දැමූ පොලිසිය ඊට පසු අඟුලානේ දී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමුවේය. සුපුරුදු පරිදි දොම්පේ පොලිසියට ...
වැඩ බැරි ටාසන්ගේ කතාව කසාපබ්බත ෴ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව භාර සහකාර ලේකම් රොබර්ට් ඕ බ්ලේක් වෝෂින්ටන් නුවරදී පවසා ඇත්තේ ලංකාවේ නැවත ගැටුම් වර්ධනය විය හැකි බවකි. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී ඇතත් වාර්ගික ප්‍රශ්න අලුත් කරමින් සිටින බව ද යුද්ධව අවසාන අදියරේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය වීම හමුවේ ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ ලංකා ආණ්ඩුව අප්‍රසාදයෙන් ...