දිගටම බුරනවා නම් කසාපබ්බත ෴ ඉරිදා දිවයින සිරිසේන මහත්තයා එක්ක කළ සාකච්ඡාවේ හොඳම කෑල්ල තමයි මේ. "ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර තමයි, මේ ගිවිසුම අත්සන් කරලා තිබුණේ. පරීක්ෂණයේ ප්‍රමුඛත්වය එන්න තිබුණේ ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙත. මෙහිදී නාවික හමුදාපතිවරු සම්බන්ධව ප්‍රශ්න කිරීමක් කෙරෙනවා නම් ඒ සඳහා රට තුළ යම් පසුබිමක්, ඊට පෙර හදන්න ඕනේ."ආණ්ඩුව මාධ්‍යය සහ NGO කුක්කෝ ටික ලවා කාට හරි එක ...
කොටි වෙනුවට ආවා ආවා කසාපබ්බත ෴ සර් ආවා නැගිටලා හිටංමොකද බං ආවා නම් තවම හිටං ඉන්නේ ටිකක් ඇඳිගන්න කියපන්නෑ සර් යාපනේ ආවා....අහ් විජයකලාද..?නෑ සර් යාපනේ ආවා කියලා..කොහෙන් ආවත් කමක් නෑ. ඔහොම ටිකක් වාඩිවෙලා ඉන්න කියපන්. මං මේ ලාඩප්පා අතුටික හිටවලා එන්නම්.(ටික වේලාවකින්)කෝ දැන් ආවා කීව අය හිටං?කවුරුවත් ආවේ නෑ සර්....බොරු කියන්න එපා. දැන් ටිකකට කලින් තමුසේ කීවේ යාපනේ හිටං ආවා කියලා.නෑ සර් මම කීවේ ආවා කියලා ...
මට්ටක්කුලියේ ගැටුම කසාපබ්බත ෴ මේ අතර ගෝඨා විසින් සිය නිවසේ අඩි හතරේ ටැංකියේ ඇති කරන අඩියක් දිග මිනි මෝරුන්ට කෑමට දැමීමට මිනිසුන් අල්ලා ගෙන ඒමට 2014 වසරේ පිටත් කළ සුදු වෑන් රථයක් මට්ටක්කුලියට ළඟා වී ඇත්තේ අද රාත්‍රියේ බව වාර්තා වෙයි.යහපාලනය නොවන්නට හෙට පත්තරේ හිටං දකින්නේ තවත් අහිංසක මිනිසෙකුට ගෝඨාගේ සුරතල් මෝරාගේ කුසගින්න වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවය.ඒ අඳුරු යුගය වෙනස් කළ වෙනසට ...
ෆෝන් එක ශරීරාංගයක්ද? කසාපබ්බත ෴ මම දන්න තරමින් හෑන්ඩ් ෆෝන් කීවාට ෆෝන් එක අතේ අැඟිලි වගේ ශරීරාංගයක් නෙමෙයි. ඒ නිසා යම් අපරාධයක් සිදුවන අවස්ථාවේ ඊට සැක කරන පුද්ගලයාගේ ජංගම දුරකතනය එම ප්‍රදේශයේ තිබූ බවට සාධක නොමැති පමණින් ඔහු නිදොස් කොට නිදහස් කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි දුරකතනය ඒ අසල තිබූ පමණින් යමෙක් වැරදිකරු කරන්නත් බෑ..එහෙම නම් ඉතින් පාඨලීගේ අමාත්‍යංශේ වාහනේක පාඨලි වගේම රියදුරා ධර්ම රාජ්ජෙට ...
සරාගොයියා හරි මිනිහා කසාපබ්බත ෴ ලංකාවේ පොලිසිය සිදුකළ ප්‍රථම මිනිස් ඝාතනය සේ යාපනයේ සිදුවීම වර්ගවාදය පෝෂණය කිරීම පිණිස භාවිත කෙරෙයි. මින් පෙර කිසිම අවස්ථාවක පොලිසියේ ඝාතනවලට එරෙහිව හඬ නොනැඟු පිරිස් නීති පොත් කරතබාගෙන විත් කරන අර්ථකතන දුටුවිට සිතෙන්නේ මේ නීති විශාරදයින් පසුගිය සිකුරාදා පාන්දර උපන්නේද යන්නය.පොලිසිය කරන කිසිදු ඝාතනයක් අපි අනුමත නොකරමු. උතුරේ වුව දකුණේ වුව වරද නම් වරදමය. පොලිසිය දකුණට බෙදන හැන්දෙන් මෙවර උතුරටද ...
අන්තරේ කොල්ලන් වෙත කසාපබ්බත ෴ කොළඹ පාරවල් වසා නිතර ගුටිකන අන්තරේ පැඟිරි කොල්ලන් වෙතය. උඹලාට ගුටි නොකා පාරවල් වසා උද්ඝෝෂණය කර ඉල්ලීම් දිනාගැනීම සඳහා උපායක් කියමි.නැවත උද්ඝෝෂණ කළ යුතු නම් යාපනයට ගොස් A-9 වසා පාරේ ළැග උද්ඝෝෂණය කරනු යෙහෙකි. කඳුලු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, යකඩ වැටවල් නැත. කිසිදු අන්තරාවක් නැත.උඹලට කොළඹම උද්ඝෝෂණේ කරන්න ඕන නම් දෙමළ අකුරින් ගහපු පෝස්ටර් බැනර් උස්සාන දෙමළෙන්ම කෑ ගසන්න ...
කෝප් එකේ වංගුව කසාපබ්බත ෴ ජෙප්පන් යනු ධනපති ආණ්ඩුව පෙරළා විප්ලවයක් කිරීමට තබා ධනපති ආණ්ඩුවේ අකමැති රනිල් හාමුගේ යාළුවාගේ හොරකම් ගැන වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් නොහැකි බෙලහීන ගොබ්බ අහිනකි. උන්ට හැක්කේ කීයක් හෝ අතමිට මෙළවූ විට ඒ ඒ පැත්තට උළුවස්ස ගැසීමට පමණි. ...
මාමයි හාමුයි කසාපබ්බත ෴ හඳුන්නෙතිගේ කෝප් වාර්තාව අර්ජුන් ඇලෝෂියස් බෑනාටයි පර්පෙක්චුවල් ට්රෙෂරියේ අධ්යක්ෂ මණ්ඩලේටයි එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මාමා ගොරකා ගෙනැල්ලාම නැද්ද?විකිණීමට නියමිත බැඳුම්කර ගණන එකපාරටම 10 ගුණයක් වුණේ, ඒ රහස බෑනාගේ කනට ගියේ, රජයේ බැංකුවකින් වහාම ණයක් අනුමත වෙන්නේ අර්ජුන් මාමාගෙයි මාමාගේ යාළුවා රනිල් හාමුගෙයි කිසිම සම්බන්ධයක් නැතිව ඉබේම කියලා ආකාස්මිකව කියලා අපි හිතාගන්න ඕනද? ...
මාධ්‍ය නිදහස කසාපබ්බත ෴ අපි අධ්‍යාපනයට 0.6% දීලා නතර වුණේ නෑ. CSN එක වහලා මාධ්‍ය නිදහස ස්ථාපිත කළා. එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කළා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කළා. ඒවා ලැබෙන්නේ නෑ කියපු මෝඩ බයිසන්ලට කට උත්තරත් නෑනේ. පව් අප්පා බයියලා, කාගේ වුණත් දරුවොනේ... ...
කිං කැකිල්ලේ කසාපබ්බත ෴ මහා බැංකුව 9.5%ක පොලියට රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කරන බව ප්‍රකාශයට පත්කර අනතුරුව එය හිටිහැටියේ 10 ගුණයකින් වැඩි කර රාජ්‍ය බැංකු ණයක් මගින් එම බැඳුම්කර සිය බෑනාට මිලට ගැනීමට මං පාදා වාර්ෂිකව 9.5-12% දක්වා පොලියක් සිය බෑනාට ගෙවීමට නියම කර 2016 වසරේ පමණක් ජනතා මුදලින් රුපියල් බිලියන 5.1ක ලාභයක් ලබාගැනීමට සියලු කටයුතු කළ මාමා වැරදිකරුය. එහෙත් මාමා වැරදිකරු වුවහොත් අලියාගේ ...
වික්රබාහුගේ මොළේ කසාපබ්බත ෴ එංගලන්තේට ගිහින් කොටි එක්ක මහවිරු සැමරුම් කළ සිංහල කොටියා අහනවා කොහොමද සිංහල පොලිසිය උතුරේ දෙමළ තරුණයින්ට නවතිනු කීවේ දෙමළ නොදැන කියලා. මේ ගොබ්බයා දන්නේ නෑ පොලිසිය වාහන නවත්වන්නේ හස්ත සංඥා, විසිල් සහ රාත්‍රීයට නම් ආලෝක සංඥා නිකුත් කරලා කියලා. ඕන කිරිඇල්ලෙක් දන්න දේවත් මේ හාදයා දන්නේ නෑ. අනෙක මේ සිංහල කොටියා කියන විදිහට එංගලන්තේ, කැනඩාවේ පොලිසිය වාහන නවත්වන්නේ දෙමළ බසින්ද? ...
මහ බැංකු හොරා කරෙන් දැනේ... කසාපබ්බත ෴ බලන්නකෝ ඉතින් එක දවසක් රෑ අර්ජුන් ඇලෝෂියස් කියලා හොල ගෙඩියෙක් මහ බැංකුවට පැනලා සේප්පුවෙි තිබුණු බැඳුම්කර ටික ඔක්කෝම උස්සලා.ඊට පස්සේ වාර්ෂිකව රුපියයල් බිලියන 5-6 පොරට ගෙවන්නත් වෙලා මහ බැංකුවට. ඒක අවුරුදු 30ක්ම ගෙවන්න ඕන කියලා මහබැංකු අධිපති මාමා පලි නෑනේ. මාමාගේ යාලුවා පලිත් නෑනේ. ඒකයි බෑනාට දඬුවම් දෙන්නේ හොරකමට.ඕන කිරිඇල්ලෙක් දන්නවානේ අර කිං කැකිල්ලේ නඩුවේ වැස්සට ගේ කඩා වැටුණු එකට ...
මරාගේ වැරැද්ද කසාපබ්බත ෴ කිලිනොච්චියේ සහ යාපනයේ දී A 9 මාර්ගය ටයර් පුළුස්සා නැවත වසා දැමීම පිටුපස මැදමුලනේ මරා සිටින බව රංජන් මැතිඳුන්ගේ රහස් පොලිසිය සොයාගෙන ඇත.එජාපය සහ ප්රභාකරන් මැතිඳුන් එදා වසා දැමූ එම මාර්ගය නැවත මැදමුලනේ මරා විවෘත නොකරා නම් එය එජාපයට සහ ආවා ගෘප් එකට දෙමළ සන්ධානයේ ආධාර ඇතිව මොහොතකට හෝ නැවත වසාදැමීමට සිදුවන්නේ නැත..එහෙයින් මෙහි සම්පූර්ණ වගකීම මහින්ද භාරගත යුතුය. ...
කොටි වෙනුවට ආවා ආවා කසාපබ්බත ෴ යහපාලන ආණ්ඩුව යටතේ උතුරින් නැගී සිටියේ කොටි නොව ආවා ගෘප් නම් කල්ලියකි. යහපාලනය සමග කොටි නැගිටීවි යැයි බොරු කියා ජනවාරි 8 ජනමතය කොල්ලකෑමට උත්සාහ කළ මෝඩ බයියන්ගේ තවත් බොරුවක් මාට්ටුයි. ඔබත් මෝඩ බයියන් විශ්වාස නොකළ බුද්ඩිමත් ටොයියෙක් නම් ආඩම්බර වන්න.... ...
අයියෝ ජවිපෙ කසාපබ්බත ෴ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු නොදී චෝදනා එල්ල කළ එකාගේ ඇඟිල්ලේ වැරදි කියමින් නාහෙන් හැඬීම හෝ දිවයින කියවන්න එපා කියමින් පෝස්ටර් ගැසීම මගින් ඒම පක්ෂයේ නිවැරදි උපක්‍රම තේරීමේ හැකියාව මොනවාට කියා පායි. මෙවැනි තහනම් නියෝග ඔස්සේ පාලනය කළ හැක්කේ සිය පක්ෂයේ මොළ සේදු කාඩරයින් පමණි. දිවයින විසින් විශාල මුදලක් වියදම් කර ලබා ගත යුතු ප්‍රචාරයක් නොමිලේ ...
ආණ්ඩුවේ කතාව සහ කල්ක්‍රියාව කසාපබ්බත ෴ රට අනාරක්ෂිත බවත් උතුරේ උතුරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් කියමින් රට අස්ථාවර කිරීමට උත්හාස කරන පිරිස් ගැන ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව රට අනාරක්ෂිත වී නැත. උතුර ද ඉතා ම සාමකාමී ය. එසේ නොවේ යැයි යමෙක් කියන්නේ නම් ඔහු රට අස්ථාවර කිරීමට උත්සාහ කරන්නෙකි. ඒ ගැන පරීක්ෂණ කළ යුතු ය.ඒ අතර රජය ක්‍රියාවෙන් ම සිය තක්සේරුව ...
මහින්ද බලය නැතිවත් මිනි මරයි!!! කසාපබ්බත ෴ ඊනියා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාල් දේවියට බෙල්ල තැබූ රාජේෂ්වරන් සෙන්තුරන් නැමැති පාසල් සිසුවාගේ මරණයට වගකිව යුත්තේ ද මහින්ද රාජපක්ෂ ය.දෙමළ ජනතාවට විමුක්ති මාර්ගය මාර්ගය කියා දුන් අති උතුම් වේලුපිල්ලේ ප්රභාකරන් මැතිතුමා 1990 යාල්දේවී දුම්රිය පුපුරුවා හැරියේ සිය අණසක යටතේ කේතුමති නුවර මෙන් සතුටින් ජීවත් වන ජනතාව කම්මැලිකමට හෝ රේල්ලුවට පැන දිවි නසා ගනීවි යැයි සැක කළ ...
ජාත්‍යන්තර සම්මාන කසාපබ්බත ෴ ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සිය නව යටත්විජිතකරණ අවශ්‍යතා අනුව සෙසු රටවල් පාලනය කිරීම සඳහා රූකඩ කුක්කන් විවිධ කුමන්ත්‍රණ ඔස්සේ බලයට ගෙන එනු ලැබේ.එසේ පත් කළ සුවච කීකරු බලු කුක්කන් සිය කොන්ත්‍රාත්තුව මැනවින් ඉටු කරමින් ඒ රටවල් විනාශ කරන විට ඇමරිකාව ප්රමුඛ බටහිර ස්වාමිවරු එකතු වී මදුවිත තොලගාමින් මස් කැබලි රස බලමින් සාද පවත්වන අතර කටු කැබැල්ලක් හමු ...
කොටි පැටව් සමරමින් අලුතින් පටන් ගමු!!! කසාපබ්බත ෴ ඊයේ දිනයේ ඊනියා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න යැයි රජයෙන් ඉල්ලා ලිපියක් ලියා රේල්ලුවට පැන දිවිනසාගත් ඊළාම් පැටවා වෙනුවෙන් ශෝකය පළ කොට අද දින උතුරේ පළාතේ සියලුු පාසල් වසා දමා තිබේ. ඒ සියලු සිරකරුවෝ ත්රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සැකකරුවන් විනා දේශපාලන සිරකරුවන් නොවේ.මේ දිවි නසා ගැනීමට විරත්වයක් ආරෝපණය කරමින් පාසල් සිසුන්ට නිවාඩු ලබා දීම ඔස්සේ උතුරේ ජනතාවට මෙන් ම ළමා තරුණ පරපුරට ...
ආණ්ඩු විරෝධය සහ රාජ්‍ය විරෝධය යනු එකම ද? කසාපබ්බත ෴ ජනතා විමුක්ති පෙරමුණ සටන් කළේ රටේ ආණ්ඩුවට එරෙහිව ය. ඔවුන් උත්සාහ කළේ ආණ්ඩු බලය අල්ලා ගැනීමට ය. ඔවුන් ඉන් දිනුවේ නම් ෆිදෙල් කැස්ත්‍රෝ මෙන් රෝහණ විජේවීර ලංකාවේ පාලකයා වනු ඇත. ඉන් ලංකා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට සිදු වන හානියක් නැත.එහෙත් කොටි සංවිධානය සටන් කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ය. ඔවුන් උත්සාහ කළේ රටේ කොටසක් කඩා ඊළම නමින් වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට ...