හොල්මන් අවතාර ඇත්තද? ජීවිතය අතින් ගෙන!:::.. හැමදාමත් අළුත් දෙයක් ගැනම හොයන එකේ , මම හිතුවා අද හොල්මන් අවතාර ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම මම නම් තවම නියම අත්දැකිමකට ඒ කියන්නනේ හොල්මන් එහෙමත් නැත්නම් අවතාර සම්බන්ධව ලබලා නැහැ. නමුත් ඒ හා බැඳුනු කතාන්දර,සත්‍යය සිද්ධි, අද්දැකීම් ලබපු අය, එවැනි දේ සිදුවෙනවාය කියන ස්ථාන හා අනෙකුත් බොහෝ ඒ හා බැඳුණු සංසිද්ධීන් සම්බන්දව හොයලා බලලා තියනවා, එහෙම අය මුණ ගැහිලා ...
විද්‍යාත්මක පර්යේෂණ සරලව....... ජීවිතය අතින් ගෙන!:::.. රත් වු වාතය... හැමදාමත් එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව අළුත් දෙයක් කලොත් නරකද? ම්....මම මේ කියන්න හදන්නේ මම නිකම් නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කරන දෙයක් ගැන..අපි හිතනවට වැඩිය ලේසියෙන් පහසුවෙන් දෙවල් කරන්න පුළුවන් ඒත් මම දන්න විදිහට මම අත්හදා බලපු විදිහට මම මේක ඔයාලටත් කරන හැටි කියලා දෙන්නම්(මම නම් මේ දේවල් කලේ දැනට අවුරුදු 5කට විතර කලින්).... මම මේහෙම කියන්නේ අද ...
ආදරණිය නුඹට! ජීවිතය අතින් ගෙන!:::.. දුක නිවන්න කියලා කොච්චර අඩන්නද? කවුරුවත් නොහදුනන නුඹව පමණක්ම හදුනන, ඒත් නුඹවත් ළග නැති පාළු ඉසව්වක තනිකම හැර වෙන කෙනෙක් මා හා සීටීවිද, අපි ආදරය කලාද එසේත් නොමැති නම් අපි අපිට ආදරය කරන්නේද? නොවිසිදුනු ගැටළු අතර ගැටළුවක් වීමට මා අකැමැත්තෙමි. වැටීම නම් පොදු ක්‍රියාවලියට හසු වී ගලා යන මගේ ජීවිතයේ එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් අසල නැත, එක සැඩ පහරේම ගලායන ජීවිතයේ ...
ආලෝකයේ අඳුරට! සංසාර සිහිනයේ...... ජීවිතය අතින් ගෙන!:::.. ටිකක් පරණ සින්දුවක් (ගොඩක් කල් වෙනවා එඩිට් කරලා) නිකමට වගේ හිතුනා ලින්ක් කරලා බලන්න. ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක සින්දුවට මැච් වෙනවද කියලා....
පරිගණක ගැටළු (NTLDR Compressed) ජීවිතය අතින් ගෙන!:::.. හදිස්සියේම මේ පොස්ට් එක දාන්නේ මේක අමතක වුනොත් අපරාධයක් වෙන නිසයි. මට පහුගිය දවසක තමයි මේ ගැටළුව ආවේ. මගේ මැෂින් එකේ පවර්සප්ලයි එකේ ගැටළුවක් නිසා නිතරම රි-ස්ටාර්ට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්වෙන්නේ නැතිව NTLDR Compressed කියලා මැසේජ් එක එන්න ගත්තා. දන්න ශිල්ප දාලා බැලුවා හරිගියේ නැහැ පස්සේ අයිඩියා එකක් ගත්තා නෙට් එකෙන්, වැඩේ ගොඩ ඉතින් මට හිතුනා හැමෝටම බලාගන්නත් එක්ක ...
ගොඩාක් දවසකින් ආයෙමත් බ්ලොගයට ජීවිතය අතින් ගෙන!:::.. කාලෙකින් බ්ලොග් එක දිහා බලන්නවත් බැරිවුනා ඒ තරමටම වැඩ තිබුනා, ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නිකන් හිටියොත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න කොස්සකුත් අරගෙන තමයි එන්න වෙන්නේ. පොසොන් එකත් අත ලගම එනවනේ නේද? මොනවා හරි අළුත් දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ බලමුකෝ නේද ආ...... මට අමතක වුනානේ මේපාර වෙසක් එකට අපි ලොකුවැඩක් කරා, මම ඒකේ පින්තුර කිහිපයක් බ්ලොග් එකේ අලවන්න තමයි ...
ගසක අසිරිය... ජීවිතය අතින් ගෙන!:::.. මාළිගාවිල ගිය ගමනෙදීම මට හමුවුනු තවත් වැදගත්ම දෙයක් වුනේ රුක් කලා ප්‍රදර්ශණයක්, ඇත්තටම මේක ප්රදර්ශණයක්ම නෙවෙයි, නමුත් පිළිම බලන්න මාළිගාවිලට එන අයට දැකගන්න පුළුවන් වෙන විදිහට සිරිපාල මහතා විසින් පවත්වාගෙන යන රුක්කලා ප්‍රදර්ශණාගාරයක්.., ඇත්තටම ගසක තියෙන ස්වාභාවික හැඩයන් උපයෝගී කරගෙන කරල තියෙන මේ නිර්මාන දැක්කම ගොඩාක් ආස හිතුනා එකක් අරන් එන්න, ඒත් සිරිපාල මහතා ඒවා මුදලට දෙන්න කැමති නැහැ, හේතුව ...
මාළිගාවිල සුන්දරත්වය (2) ජීවිතය අතින් ගෙන!:::.. පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් ...
මාළිගාවිල සුන්දරත්වය ජීවිතය අතින් ගෙන!:::.. මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැරෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි ...
අවිනීත ගුරු........ විනීත සාරිය! ජීවිතය අතින් ගෙන!:::.. ෆර්ම් කරලා කළු කරපු කොට කොණ්ඩය මාලේ පේන්න කියලා බොක්කුව ෆෝකස් කරපු හැට්ටය, කොඳුනාරටියේ ඇට ගණන් කරන්ට හැකි ලෙස පිට පටිද කපා ඇත, රජ කල තන පටය සිහිගන්වන උදාහරණය, අහවල් එකට ඩිංගක් උස්සලා ඇදපු සාරිය, නාභිය පේන ගානට හීන් කරලා දැම්ම සාරිපොට, පස්ස ඉස්සෙන්න එක්ක දාපු හීල් එක, ලොක්කට ටෙක්ස්ට් කරන්න අතේම රැඳුනු මොබයිලය, අනේ අද දූ දරුවෝ කොතරම් වාසනාවන්තද ලබන්නට ...
Disable Windows Boot Manager 7/8.1/10 ජීවිතය අතින් ගෙන!:::.. ඔබේ පරි පරිගණකයේ ඔන් වීමේදී windows boot manager display වෙනව නම් පහත සඳහන් ආකාරයට එය ආරක්ෂාකාරීව ඉවත් කරගත හැක . පළමුවෙන්ම command promt administrator ලෙස open කර පහත් සඳහන් විධානය type කර enter කරන්න bcdedit /set {bootmgr} displaybootmenu no දැන් පරිගණකය restart කරන්න. ...
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය! ජීවිතය අතින් ගෙන!:::.. මේක මේ අපේ පළාතේ පාසැලක හැබෑවටම සිද්ධ වුනු කතාවක් ඇත්තම නම් ගම් භාවිතා නොකර කෙටියෙන්ම කතාව කියන්නම්, මේක බාලිකා විදුහලක වුනු සිද්ධියක් දිනක් උදය රැස්වීම අතරතුර ශිෂ්‍යාවකගේ කතාවක් යෙදී තිබිණ. නමුත් නියමිත ශිෂ්‍යාව එදින පාසැල් නොපැමිණිම හේතුවෙන්, එතැනට පැමිණි ගුරුවරිය. හ්ම්! අද ඒ ළමයා ඇවිත් නැති නිසා වෙනත් ළමයෙක්ට අවස්ථාව දෙනවා, ඉක්මණට වේදිකාවට නැඟලා මොනව හරි වැදගත් මාතෘකාවක් ගැන කතා ...
Show hidden files and forlders (වෛරස නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ෆයිල්ස් ෆෝල්ඩර්ස් සැගවිලා නම් දිගටම කියවන්න) ජීවිතය අතින් ගෙන!:::.. ගොඩාක් දෙනෙක්ගේ පෙන් ඩ්‍රයිව් වල අන්තර්ගතය හිටි හැටියෙම නොපෙනී යනවා නමුත් ඒ් සදහා අදාල ඩ්‍රයිව් ඒකේ භාවිතා වූ ධාරිතාවය පෙන්වනවා, අන්න ඒ් වගේ අවස්ථාවක පුළුයන් මේ කමාන්ඩ් ෆයිල් ඒක භාවිතා කරලා නැවතත් ඒ් හැංගිලා තියෙන ෆයිල්ස් ඒලියට ගන්න, කරන්න කියලා විශේෂ දෙයක් නැහැ පෙන් එකට මේ ෆයිල් ඒක කොපි කරලා ඩබල් ක්ලික් කරන්න . කමාන්ඩ් එක රන් වෙලා ඉවර වුනාම ෆයිල්ස් ...
Grab the mysql table creation script from table ජීවිතය අතින් ගෙන!:::.. When we need to get the code for already created table we use this command in sql command window SHOW CREATE TABLE tablename To view full query There is this Hyperlink named +Options left above, There select Full Texts
Disable Windows Boot Manager 7/8.1/10 ජීවිතය අතින් ගෙන!:::.. ඔබේ පරි පරිගණකයේ ඔන් වීමේදී windows boot manager display වෙනව නම් පහත සඳහන් ආකාරයට එය ආරක්ෂාකාරීව ඉවත් කරගත හැක . පළමුවෙන්ම command promt administrator ලෙස open කර පහත් සඳහන් විධානය type කර enter කරන්න bcdedit /set {bootmgr} displaybootmenu no දැන් පරිගණකය restart කරන්න. ...
අපොස සා.පෙළ - ගැලීම් සටහන් (දෙවැනි කොටස) ජීවිතය අතින් ගෙන!:::.. 02. ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් භාවිතා කිරීම පරිගණක ක්‍රම ලේඛණයේදී අදාල ක්‍රියාවලිය පිළිවෙලින් පෙන්නුම් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි, අදාල ක්‍රම ලේඛණ ශිල්පියාට ක්‍රමලේඛණය පහසු වෙන පරිදි වැඩ සටහනේ සම්පූර්ණ ක්‍රියාවලිය රූපමය ආකාරයෙන් දැක්වීම මෙහිදී සිදු කෙරේ... උදා:- දෙන ලද සංඛ්‍යා දෙකක එකතුව ප්‍රකාශ කිරීම සඳහා ගැලීම් සටහනක් අදින්න දෙන ලද සංඛ්‍යා දෙක Num01, Num02 ලෙසද, එකතුව ...
අපොස සා.පෙළ - ගැලීම් සටහන් (පළවෙනි කොටස) ජීවිතය අතින් ගෙන!:::.. විභාගයට තව දින කිහිපයක් තිබුණද සියළුම පාඩම් සම්බන්ධව විශ්වාසයක් ළමුන් ගෙන් නොපෙනේ, එබැවින් හැකි තරම් දුරට සරලව ආදාල පාඩම් කොටස් ආවරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.... 01. ගැලීම් සටහන් ඇදීම සඳහා භාවිතා කරන මූලික සංකේත හා ඒවායේ කාර්යයන්... ...