- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) - චතූගේ කථා නව වසර උදාවීසතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා,බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!ඉටු නොවූපැතුම් සපිරෙන... සිතේ සතුට ඉතිරෙන... යහපත් හැඟුම් පීදෙන සුභම සුභ නව වසරක්වේවා...!!!පහුගියමාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින්හේතු දක්වන්න අවසර ඕං...ඉතුරු ටිකත් කියවන්න... ...
- වේදිකාවේ සිට දෙසවනට... සංගීතයේ ගමන් මග - චතූගේ කථා ආයෙත් ඔන්න සෑහෙනකාලෙකට පස්සේ සංගීත පාඩමක් අරගෙන ආවා... මේ වැඩේ දිගට කරගෙන යන්න කොච්චර හිතාගෙනඋන්නත් මොකක් හරි හේතුවක් උඩ ඒකට බාධා වෙනවා. කොහොම වුනත්, ඔන්න ඉතින් හිතාගෙනහිටිය විදියට මේ කොටස ඉවරකලාට පස්සේ අපිට පුළුවන් ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදියටආයෙත් බෑන්ඩ් කථා පටන් ගන්න. අද කියන්න යන්නේ ස්ටේජ් එකේ උපදින සංගීතය, විද්යූත්උපාංග වලින් පාලනය වෙලා, ශබ්ද පද්ධති හරහා ඔයාලගේ ...
- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... - චතූගේ කථා ඉතින් යාළුවනේ...!හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදටඅවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග්ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ?අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසිදෙයකුත් නෙවෙයි... ...
එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ? චතූගේ කථා මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ... :P කොහොම වුනත් මීට පෙර පළවුනු මවුස් ලිපි වගේම මේ මවුස් ලිපියත් විශේෂ මවුස් එකක් ගැන තමයි. සාම්ප්‍රදායික මවුස් මෝස්තරයෙන් මිදිලා අළුත් අළුත් සංකල්ප ඔස්සේ යමින් විශේෂ ආකාරයේ පරිගණක උපාංග නිර්මාණය කරන්නට නිෂ්පාදක සමාගම් උත්සාහ කරන බවට පසුගිය ලිපි දෙක වගේම මේ ලිපියත් හොඳ සාක්ෂියක්...ඉතුරු ටිකත් කියවන්න... ...
- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 - චතූගේ කථා අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හරඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා... හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ...
- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් - චතූගේ කථා වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂයස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත්වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්යආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සමතුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.ඉතුරු ටිකත් කියවන්න... ...
- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි - චතූගේ කථා එහෙනම් ඕං,ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක්නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලාකැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක්මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චරලස්සනට පේනවද කියලා...ඉතුරු ටිකත් කියවන්න... ...
- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] - චතූගේ කථා පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලාදන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේබ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බරවිය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේකථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, ...
- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් - චතූගේ කථා කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවනදෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධකර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳඋත්තේජනයක් සපයනවා. ඔබේපරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක්ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙනඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, ...
ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු... චතූගේ කථා නිවැරදිව ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමෙන්එහි ආයුකාලය වැඩි වන අතරම එය හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව ධාවනය වේ. එමෙන්මලැප්ටොප් පරිගණකය හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටද මේ උපදෙස් වැදගත් වේ.එවැනි අවස්ථාවකදී අළුත්වැඩියා කිරීමකට යෑමට වඩා එයින් ආරක්ෂා වී සිටීම වඩාත්හිතකරයි. මෙහි සඳහන් උපදෙස් පිළිපැදීමෙන් ඔබේ ලැප්ටොප්පරිගණකයත් අවම නඩත්තුවකින් යුතුව වැඩි කාලයක් භාවිතා කළ හැකි අතරම සැමවිටම වේගවත්වක්රියාත්මක වේ.ඉතුරු ටිකත් කියවන්න... ...
- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී - චතූගේ කථා මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 ...
ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න... චතූගේ කථා පරිගණකය ආශ්රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙනවිදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම්විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්.වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්කගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ...
Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5 චතූගේ කථා පහුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටමස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන්වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින්ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස්හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමදමියුසික් කලේ කියලා. ...
ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි) චතූගේ කථා මේ එක්තරාකනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේනැත. මට හමුවූ ජර්මන්, ස්විට්සර්ලන්තහා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි.අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක් ප්‍රධානම වශයෙන්සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේරට ගැන විශාල දුකක් ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට ...
පිළිකාවට කථා කරන ජංගම දුරකථනය චතූගේ කථා ජංගම දුරකථන භාවිතය මොළයේ පිළිකා අවධානම ඉහල දමන බවටලෝකසෞඛ්ය සංවිධානයෙන් අනතුරු ඇඟවේ.මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරටවඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරටතුරන් කර හෝ පාලනය කර ඇතත්,බෝනොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ...
- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය - චතූගේ කථා දිනය - 2011 ජනවාරි 24 වැනි දිනනිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීමනිර්මාතෘ - චතුරංග පෙරේරාබ්ලොගයේ නම - චතූගේ කථා ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.ඉතුරු ටිකත් කියවන්න... ...
- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි - චතූගේ කථා අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේසේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්රමණයත්සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්රයක්දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්ඡායාරූපකරණය දියුණු වී ...
USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ? චතූගේ කථා ඔන්න අද ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුවා... මේලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට්කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! ඉතින්, පුළුවන් හැටියට විස්තරයක්දාලා තියෙනවා. වැඩිදුර විස්තර ඕනෙ නම් ලින්ක් එකත් තියෙනවා. ඉමේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. කියවලා බලමුකෝඑහෙනම්...ඉතුරු ටිකත් කියවන්න... ...
සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ... චතූගේ කථා අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලාහිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙනපින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි.ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්තවෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ ...
කථා පොඩිත්තක් - 01 චතූගේ කථා සිකුරාදා ඉස්කෝලේ ඇරිලා පාරට ආවේ සෑහෙන්න ආතල් එකකින්... දවස් දෙකක් නිවාඩු නේ... 162 බණ්ඩාරගම බස් එකේ ඇවිත්, මාකන්දන පන්සල ලඟින් බැහැලා මමයි, ගිහානුයි පාර පැන්නා. ඉස්කෝලේ ඇරුණු ගමන්ම ආපු නිසා පොඩි බඩගින්නකුත් නොතිබුණා නෙවෙයි. දැන් ගිහාන්ලගේ ගෙදරට ගිහින්, ඌත් එක්ක කයියක් දාලා, ගෙදර යද්දී කීය වෙයිද දන්නෑ... ඒ මොක වුනත් මට ඉතින් බඩගින්න නුහුරු එකක් නෙවෙයි නේ. ඇත්තම කිව්වොත් බඩගින්න ...