- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? - චතූගේ කථා ලෝකේ ලොකුම පොතපොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකුපොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේකතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ MichaelHawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5 X 7 ක්. එහි පිටු 112 ක් ඇතුලත්. මේ පොතමුද්රණය සදහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතරරුපියල් ලක්ෂ දෙකකට වැඩි ...
- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු - චතූගේ කථා තාක්ෂණය අළුත් වෙන්නේහරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගියඑකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැනදැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත්අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනුපරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...ඉතුරු ටිකත් කියවන්න... ...
Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක් චතූගේ කථා Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්රයන්කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණයපසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන්ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්රෙයේකිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්රයවෙතයි. මේ Google සමාගමේ සූර
- කුමාරතුංග මුනිදාසයන්ගේ රසවත් ජනකථා කීපයක්... - චතූගේ කථා හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාසශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්රන්ථයක් වනශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන්ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසාඑතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහතසඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට ...
Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4 චතූගේ කථා බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන්බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන්හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ?වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මමකිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසාමගේ ජීවිතේ සිදුවුනු අමතක ...
- සිලිකන් චිප් යුගය අවසන් කරමින් එන මොලිබ්ඩිනයිට් චිප් - චතූගේ කථා පරිගණක තාක්ෂණයේ වර්තමාන ප්රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය, 70 දශකයේදී මේසය මතට පැමිණ, වර්තමානය වන විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප් නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි ...
Wireless Hard Disk - රැහැන් රහිත හාඩ් ඩිස්කයක් චතූගේ කථා ඩිජිටල් ලෝකයේ නව ප්රවනතාවයන් සමග දත්ත භාවිතාවේද වෙනස්කම් ඇතිවී තිබේ. පුද්ගල පරිගණකයේ පද්ධති ඒකකයට සවි වී තිබුණු හාඩ් ඩිස්කය, ලැප්ටොප් පරිගණකයත් සමග ඇවිදින්නටහුරුවිය. ඒ කලින්ට වඩා කුඩා, සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි.දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ්ඩිස්කයට නව මං සෙව
Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12 චතූගේ කථා මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම්ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොටදැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්...නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්යයකපෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...ඉතුරු ටිකත් කියවන්න... ...
- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 - චතූගේ කථා බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියානම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්නයන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණුමූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම,ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්යාවශ්යඅනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ ...
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ - චතූගේ කථා අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැනදැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින්කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්නදෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලදඅපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියානම් ...
හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග... චතූගේ කථා “මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක්ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහුඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාමජීවත් වෙති...”මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම්විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්නකලින් මම මේ ...
අනාගත පරිගණකයේ හැඩරුව බලන්න බට්ටා එක්ක 2021 ට යමු... Future Computer - 2011 චතූගේ කථා කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණුවෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කටමෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටාකල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත්කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. ...
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2 චතූගේ කථා ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපියපළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ...
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries චතූගේ කථා ලෝකේ දියුණුයි...විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවාකියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරිගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන්සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන්ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ...
කෙස් ගස් උඩත් දුවන - කෙස් ගහට නිවැරදි මවුසය චතූගේ කථා මුලින්ම මවුස් එකක් අල්ලපු දවස මතකද ?නුහුරුවට අතින් අල්ලගෙන... හෙමින් හෙමින් එහෙට මෙහෙට වැනි වැනි... කර්සර් එක තිරේපුරා නට නට දිව්ව හැටි මතකද ? අපි ඉගෙන ගන්න කාලේ තිබුනේ පරණ තාලේ trackballmouse. දැන් නම් ඒවා නැත්තටම නෑ වගේ. (මම නම් තාම පාවිච්චිකරන්නේ ඒකක්...!) ඊට පස්සේ ඔය යාන්ත්‍රික වැඩකෑලි නැතුව ආලෝක වෙනස්කම් වලට දුවන opticalmouse ආවා. මේ ජාතියේ මවුස් කලින් ඒවට ...
බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page චතූගේ කථා Googleසේවාවක් වන iGoogleගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්. iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්යආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙනමේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත්ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වලඅළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ...
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine) චතූගේ කථා සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට ...
නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය... චතූගේ කථා අවුරුදු කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව ...
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP - චතූගේ කථා පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා ...
පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6 චතූගේ කථා පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්කආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල්බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථාසීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්නබලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරාකියලා, හොඳ සවුන්ඩ්ස් ...