ලංකාවේ ලස්සන බලන්න එන්න... චතූගේ කථා ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා... ...
- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 - චතූගේ කථා Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු ...
- ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් [රූප කථා] - චතූගේ කථා හුඟ කාලෙකින් ආයෙත් ආවා ලස්සනම ලස්සන පින්තූර ටිකක් අරගෙන... ස්වභාව ධර්මයේ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ නේද ? පෘථිවියේ උසස්ම සත්ත්වයා යැයි කියාගන්නා මනුෂ්‍ය සතා තමන්ම ඉපැදවූ ස්වභාව ධර්මයටත් උඩින් යන්න හැදුවත් තවමත් සොබා දහමේ විස්මිත නිර්මාණ එක්ක තරඟ කරන්න මිනිසාට හැකිවෙලා නෑ... අද රූප කථාවෙන් අරගෙන එන්නේ ඒ විදියට සොබා දහමේ අපූරු නිර්මාණ වුනු ලස්සන, ...
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #2 චතූගේ කථා රායිට්, ළමයි... බට්ටගේ හීනේ දෙවැනි කොටස කියවන්න ලෑස්තිද ? කලින් කොටසෙදී බට්ටා නිබ්රු කියන ග්‍රහලෝකෙට හීනෙන් ගියානේ. ඊට පස්සේ එහේ හිටපු නිබ්රු සෙට් එකක් එක්ක බට්ටා ආපහු යානාවකින් එනවා. දැන් බලමු එතන ඉඳන් මොකද වෙන්නේ කියලා. ඉතුරු ටිකත් කියවන්න... ...
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #1 චතූගේ කථා ඔක්කොටොම කලින් කියන්න ඕනේ පහුගිය ටිකේම අළුතින් පෝස්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න කියලා. මීට කලින් දාපු පෝස්ට් එක දැම්මේ මාස 02 කට විතර පස්සේ. මේ පෝස්ට් එකත් මාසයක් විතර දිස්සෙම කොටනවා. ටික ටික කොටලා තමයි අහවරක් කලේ. පහුගිය මාසෙම එක එක වැඩ නොවැ. ඔෆීසියේ රාජකාරි බහුලයි. අනෙක් අතට මගේ කොම්පීටරේ හාඩ් ඩිස්ක් රාජයා ලෙඩක් දැම්මා. එහෙන් world cup එක. ඊට ...
ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නවාද ? චතූගේ කථා හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව ...
රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... චතූගේ කථා හැඳින්වීම :රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන ‘රාමායනය’ හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා ...
FB කළු ද ? සුදු ද ? චතූගේ කථා FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම වගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ. ඉතුරු ටිකත් කියවන්න... ...
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) - චතූගේ කථා පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට ...
- මම පමණයි කුකුළා !!! [ජනකථා #2] - චතූගේ කථා මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක් ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී චිත්ත රූප පෙලක් විදියට තමන්ට දැනුනු දෙය ...
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) – චතූගේ කථා අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් ...
- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] - චතූගේ කථා තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...ඉතුරු ටිකත් කියවන්න... ...
- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු - චතූගේ කථා අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ...
- ලෝකයේ වේගවත්ම කාර් - චතූගේ කථා 1. Bugatti Veyron Super Sport: උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය ...
Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2 චතූගේ කථා බෑන්ඩ් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැතුව අටවගත්ත අපේ ටකරන් බෑන්ඩ් එක ගැන ගිය සතියේ කිව්වනේ... බැලුවේ නැද්ද ඒක ? එහෙනම් මෙහෙන් ගිහින් ඉක්මනට බලලා ආයෙත් එන්නකෝ. අද කියන්නේ ඒ කථාවේම ඉතුරු ටික... ඒ කියන්නේ අපේ3 Piece බෑන්ඩ් එකේ ඉදිරිය හා සිදුවුන රසබර සිද්ධි ගැනතමයි. හොඳයි ළමා...යි ! බහිමු නේද ස්ටෝරියට !!!ඉතුරු ටිකත් කියවන්න...
- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා - චතූගේ කථා වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොතකියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්නගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවාහරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තාඑහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක්ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...ඉතුරු ටිකත් කියවන්න... ...
චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි... චතූගේ කථා මහ ලොකුවට ‘චතූගේ කථා’ කියලා නම දාගත්තට මොකද... කථා නම්ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාටදැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...ඉතුරු ටිකත් කියවන
සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්... චතූගේ කථා අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැනවගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකටපුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණදෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූපතියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු ...
- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim - චතූගේ කථා වෘත්තියමට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්.ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම්පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මකඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටිඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලයවියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝමවෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ ...
- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive - චතූගේ කථා හොඳ සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල් තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ...