ඔබ ඈත සඳ වී පායා ThaRu AtHariN (තරු අතරින්....) ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්නා... අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමු වුයේ ඒ ඈත් බවිනි හද අඳුරේ සෙනෙහසේ සොඳුරු බව පිරුණේ.......මධු සඳ තරු අද හමු වීලා සිටියද ඔබ මා ලං වීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා.... හරියට ...
මං ඇවිත් ආයෙමත් ThaRu AtHariN (තරු අතරින්....) c ++, java සහ algebra වලට කොමාවක් දමා හුස්මක් ගන්න යලිත්, තවත් අවුරුද්දකින් උඩට යන්නට කලින් ජීවිතේ රස සොයන්නට මාස දෙකක්ම....ආයෙමත් වතාවක් ලියන්නට කියවන්නට ජීවිතේ විඳින්නට නිවාඩුව ඇවිල්ලා.... මං ඇවිත් ආයෙමත් තරු අතර සරන්නට .... ...
තාරුණ්‍යය සහ බාලක බාලිකා වර්ගීකරණය. ThaRu AtHariN (තරු අතරින්....) බාලක පාසල් සහ බාලිකා පාසල්... වර්තමාන ලාංකීය සමාජයේ අධ්‍යාපනයේ උසස් බව හඟවන සංකේතයක් බවට පත් වී ඇත්තේ බාලක පාසලක හෝ බාලිකා පාසලක ඉගෙනුම ලැබීමය. එය කවුරුන් විසින් හෝ පනවන ලද නීතියක් නොව හුදු සමාජ සම්මතයන් සහ සමාජ පැලන්ති වර්ගීකරණය තුලින් ජනිත වුවකි. පළමු වසරට තම දරුවා ඇතුලත් කරගැනීමේදී ප්‍රදේශයේ පිහිටි උසස්ම බාලක පාසලට හෝ බාලිකා පාසලට ...
සැමරුම......... ThaRu AtHariN (තරු අතරින්....) එකමත් එක කාලෙක පුංචිම පුංචි රටක ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි හිටියලු. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවොලු. මේ ගෑනු ළමය දවසක් ගොඩාක් දුකින් හිටියලු. ඉතින් පිරිමි ළමයට එයා ගැන දුක හිතිලා එයා ළඟටම වෙලා එයාගේ හිත හැදුවලු. මේ දෙන්න ගොඩාක් සමීප යාළුවො වුනාලු. කාලය ගෙවිල යද්දී ඒ දෙන්න ආදරේ කරන්න පටන් ගත්තලු. එහෙම පටන් ගත්ත ආදරේට අවුරුදු දෙකක් සම්පුර්ණ වෙලා. ඒ ...
අහන ඉන්න අහගෙන ඉන්න..... ThaRu AtHariN (තරු අතරින්....) අහන ඉන්න අහගෙන ඉන්න... ආයෙමත් වතාවක් කියන්න, ආදරෙයි කියල ඉර හැරෙන දහවලේ පුංචි හාද්දක් මගේ කම්මුලේ තියල මාව රිද්දල ගිය නපුරෙක් නොවී දන්ගයෙක්ම වෙන්න හුරතලෙන් ලංගම දැවටෙන ....... ...
********* ThaRu AtHariN (තරු අතරින්....) http://mylyfzcrazy.blogspot.com/2012/03/to-my-littele-star-with-love.html
ආයෙමත් වතාවක් හිනැහෙන්න ආදරෙන්.. ThaRu AtHariN (තරු අතරින්....) ඔන්න මම ආයෙත් ආව. අම්මියෝ... මේ පැත්තේ එන පාර හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඇයි ඉතින් මාස හතරකින් විතර අවේ නෑ නේ.. මගේ යාලුවන්ට මාව අමතක වෙලත් ඇති.. කමක් නෑ ඉතින්. ආයේ මතක් වේවි නේද...?? :) පහුගිය කාලේ ජීවිතේ අලුත්ම පැත්තකට පෙරලිලා ගියා. හැමදෙයකටම පුරුදු වෙන්න ටිකක් කල් යනවනේ.. ඒ වගේම තමයි එන්ජල් ටත් එයාගේ අලුත් ජීවිතේ, අලුත් යාළුවො, අලුත් පරිසරයක්... ...
දන්වා සිටින වග නම්... ThaRu AtHariN (තරු අතරින්....) පහුගිය දවසක මට ආව චෝදනාවක් තමයි මම ලියන ගොඩක් දේවල් ජීවිතේ කණගාටුදායක පැත්තට බර වැඩියි කියල. ඒ චෝදනාව කල මගේ යෙහෙළියට මගේ හද පිරි ස්තුතිය පුද කරන ගමන්ම මට හිතුන මේ සයිබර් අවකාශේ මටම කියල වෙන් කර ගත්ත පුංචි ඉඩ ඇතුලේ මම කුරුටු ගාන දේවල් ගැන පුංචි පැහැදිලි කිරීමක් කලොත් හොඳයි කියල. මම බ්ලොග් එකක් ලියන්න මුලින්ම පටන් ගත්ත කාලේ ...
ආදරය සහ නිදි පෙති ThaRu AtHariN (තරු අතරින්....) ගොඩක් දේවල් ලියන්න වෙලාවක් නැති වුනත් චුට්ටක් මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවේ ආයෙත් ටික දවසකට එන්න වෙන්නේ නැති නිසා. පහු ගිය දවස් වල වැඩිපුර කතා කෙරුනේ නැති නිසා ආදරය ගැන පොඩි කතාවක් මේකේ ලියන්න හිතුන. මේක සිද්ද වුනේ මගේ හොඳම යාලුවෙකුට. මේ කියන ගෑනු ළමයට ප්‍රේම සම්බන්ධ කියන ඒවා 3 ක් 4 ක් ම තිබුන. නමුත් එයාලගේ දෙමවුපියන්ගේ කැමති ...
පුංචි තරුවට..... ThaRu AtHariN (තරු අතරින්....) දැන් වෙලාව 4.45යි. තව ටිකකින් කොළඹ යන්න ඕනි. මෙච්චර වෙලා කල්පනා කලේ අපේ ජීවිත වලට මොකද වෙන්න යන්නේ කියල. මම දන්නේ නෑ මට මෙහෙම සලකන්න මගෙන් ඔයාට වුනු අඩුව මොකද්ද කියල. එත් මම දන්නවා තාමත් මම ඔයාට ගොඩාක් ආදරෙයි කියල. එත් මේ හැම දෙයක්ම තනියම දරාගෙන මම ඉන්නේ කොහොමද? ඔයාට් මාව අමතක වෙනකොට, මගෙත් එක්ක කතා කරන්න වෙලාවක් නැති වෙනකොට, ...
මහල්ලෙක්... ThaRu AtHariN (තරු අතරින්....) හිම පියලි ගෙත්තමින් හැඩ වුනු රටාවන් සේද පැහැ මල් වැටුණු ගං ඉවුර ඔච්චමට අත වනනසුන්දරම සැදැවේ....කඩමාලු අස්සෙන් එබී බලන සීතලට ඇට මිදුළු හිරි වැටුනවාරු නැති දෙපා සමබර කර ගන්නටපැන්සයකට මැසිවිලි නගන මහල්ලෙක්... ප. ලි. Like Life කියන්නෙත් ඒන්ජල්ගේම වැඩක්. ලඟදි පටන් ගත්ත බ්ලොග් එකක්. ඒ පැත්තෙත් ඇවිත් අදහස් එකතු කරන්න කියල හැමෝටම අරාධනා කරනවා. ...
සදාකාලික ප්‍රේමයක් සඳහා ස්ට්‍රේට් කිරීම. ThaRu AtHariN (තරු අතරින්....) ගොඩාක් කාලෙකින් මේ පැත්තේ ආවේ. මට විභාගේ තිබුනනේ ඉතින්... මම හිතනවා මගේ යාලුවන්ට මාව අමතක නැතුව ඇති කියලා. තාම විභාගේ ඉවර නෑ. එත් හෙට තියෙන විශයෙන් පස්සේ ඉවරයි. පොත් අස්සෙයි programs අස්සෙයි ඉඳල එපා වුනු හින්දා හිතුනා මේ පැත්තේ ඇවිල්ල බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා. පහුගිය සතියක වගේ ...
Untitled Post ThaRu AtHariN (තරු අතරින්....) ලියන්න පටන් ගත්තේ ගොඩාක් දේවල් ලියනවා කියල හිතාගෙන. එත් අන්තිමට එකම එක දෙයයි ලියන්න ඉතුරු වුනේ.මම හැම දේකටම වඩා ආදරේ කරපු මගේ පුංචි තරුව මාව දාල ගිහින්.... ...
102-2 = 100 ThaRu AtHariN (තරු අතරින්....) එකමත් එක කාලෙක, ඇත්තටම මම මේ බ්ලොග් ලියන එක ගැන කිසිම දෙයක් නොදන්නා කාලෙක පුංචි තරුව මට බ්ලොග් ගැන කිව්වා. මාත් ඉතින් පුදුම වෙලා අහගෙන හිටියා. එයා මට කිව්වේ 'කොට ජීවිතේ ' බ්ලොග් එක ගැනයි, 'විකාර ' බ්ලොග් එක ගැනයි. ඔය බ්ලොග් ගැන නිතරම කියනකොට මටත් හිතුනා ටිකක් කියවලා බලන්න. මුලින්ම කියෙව්වේ 'විකාර ' කියන බ්ලොග් ...
Untitled Post ThaRu AtHariN (තරු අතරින්....) උදෙන්ම නැගිටලා සුදානම් වුනාට යන්න කියල තැනක් නෑ. පන්සල් යන්න හින්දා සුදු ඇඳුමක් ඇඳගත්තට පන්සල් යන්න පුංචි තරුවත් නෑ. මම තාමත් ඇඳ උඩට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. පාලුයි. සුදු පාට බිත්ති හතරත් මට සරදම් කරනවා වගේ. මම පෙරුම් පුරාගෙන යන්න බලාගෙන හිටිය ගමන මගේ කාමරේ ඉන්න හොඳම යාළුවා එයා ආදරේ කරන කෙනාත් එක්ක ගියා. උදේ නැගිටලා ...
---------------------------- ThaRu AtHariN (තරු අතරින්....) මේ මගේ 100 වෙනි පොස්ට් එක. මේක ලියන්න හිටියේ මෙහෙම නෙවෙයි. ඒත් ජීවිතේ වෙනස් වෙන්නේ අපිට කලින් කියල නෙවෙයිනේ.... අද වැඩ ගොඩක් තිබුණු දවසක්. ඒත් හවස් වෙනකල් බලාගෙන හිටියේ පුංචි තරුව මුණ ගැහෙන්න යන්න. ගිහිල්ල එනකොට රෑ 7 ත් පහු වෙලා. ඇඟට දැනුනේ ලොකු මහන්සියක්. ඒත් හිත සතුටින් පිරිලා තිබුනා. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි. හෙට ...
පුංචි තරුවට... ThaRu AtHariN (තරු අතරින්....) හිත රිදුනා ගොඩාක්ම. ඒ මම ඔයාට ගොඩාක් ආදරේ නිසා. ඔයාගේ වැරද්දක් නෙවෙයි වෙන්න ඇති. එත් මේ හිත පුංචි දේටත් ගොඩාක් දුක් වෙනවා. ඔයා දන්නවා ඒක. වෙනදා ආදරෙන් පිරිලා තියෙන හිතට මහා ලොකු තනි කමක් පාළුවක් දැනෙනවා. කෑ ගහල ඇඩුවත් හිත හදා ගන්න බැරි තරම් තනිකමක්. හැම දෙයක්ම කියන්න, හැම දෙයක්ම අහන්න, මගේ ලඟින්ම හිටිය ඔයාව මට ...
නපුරුකම ThaRu AtHariN (තරු අතරින්....) ඉර දිලිසුනේ හරියට අපි එක්ක තරහෙන් වගේ. ඒ නපුරු ඉර එලිය ඔයාගේ බෙල්ලේ දාඩිය වැලක් නන්වනකොට මට ටිකක් තරහත් ආව. මං හින්දා ඔයා මෙහෙම මහන්සි වෙන එකට මට දුකත් හිතුනා. එත් ඔය ඇස් වල ලියවිලා තිබුනේ වෙනදා ආදර කතාවම නෙවෙයි. නපුරුකමක හෙවනැල්ලක් ඔය මුනට වැටිලා තිබුනා. මම හිමීට ඔයාගේ අතින් ඇල්ලුවා. වෙනදා දැනෙන මුදු පහස ...
ආදරය ThaRu AtHariN (තරු අතරින්....) ඔබ ඇමතු මොබිටෙල් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර මඳ වෙලාවකින් යලිත් අමතන්න.
හමු වීම. ThaRu AtHariN (තරු අතරින්....) නිසල ගං ඉවුර ළඟ සසල වූ හිත දෙකක් හමු වෙලා ආයෙමත් අහම්බෙන්, නිහඬ මුව ගොළු වෙලා හඬන ඇස් හෙමි හෙමින් මුමුණනා අපුරුව ආදරේ මතකයන්...