ක්‍රීඩා උත්සවයේ වගතුග - 1 බිඟු නද එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්. ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින් තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට ...
ඊයේ මෙන්ම අද බිඟු නද සියොත් කැල තුරු මුදුනේ සිට ගී ගැයුවාද මතක නෑනිසැකවම මටඅඳුර ගලන්නට පෙරපාළු කුටියටඅදත් ඊයේ මෙන්ම...
වන්නට ආදර්ශ භූමිකාවක්... බිඟු නද අහස්කුසේ එකදු තරුවක් නොමැතත් නෙත් යොමා බැලුවා මහත් කොටවෙනදා පායන පහන් තරුව කෝයැයි සෙව්වත්නොදැක සේයාවක් එයිනුත්හිරිගඩු පුප්පාගෙන සීත සුළං හැමුවත්දේඅත් දිගුකොට ඇඟමැළි කැඩුවා පිටවනු පිණිස අස්වද්දනට සිප්සතර සිසුනගේදිරිදෙන්නට, සවිදෙන්නට අනාවකටලං මවගේ දරුකැලකට තවත්පසෙකලා අලසකමවන්නට ආදර්ශ භූමිකාවක්අවැසි බැවින් සැමටම ... ...
මිහිරේ... බිඟු නද ඔබේ නමින් කවි, සී පද ලියැවුනේම නැතඔබේ නමින් ගී පදවැල් ලියැවුනේම නැතඔබේ නමින් ගුණ ගී ගැයුනේම නැතඒත්,ඔබේ නම සැමදාමමගේ හදේ රැඳුනා කියා නම්කිසිදු සැකයක් නෑමිහිරේ... ...
ඔබ හිතන්නේ මිනීමරුවා කවුද? බිඟු නද මේක පරණ පෝස්ටුවක්. ඔන්න ඔහේ දැම්මා. ටිකක් ප්‍රසිද්ධ සීන් එකකුත් එක්ක.එක්තරා උසස් පාසලේ විද්‍යා ගුරුවරයා අධ්‍යයන වර්ෂයේ පළමු දිනයේ ඝාතනය කර ඇත. පොලිසිය සැකකරුවන් පාසලේ සාමාජිකයන් හතර දෙනෙකුට සැක කරයි - උයන්පල්ලා, පුහුණුකරු, ගණිත ගුරුවරයා සහ විදුහල්පති. කෙසේ වෙතත්, ඔවුන් සියල්ලන්ටම නිදහසට කාරණා ඇත: උයන්පල්ලා පවසන්නේ ඔහු පඳුරු කපන බවයි පුහුණුකරු පවසන්නේ ඔහු පැසිපන්දු ක්‍රීඩා කළ බවයි ගණිත ගුරුවරයා ...
කෝ මා.... බිඟු නද මේ ළඟදී මට පරණ යාළුවෙක් කතා කලා. ගොඩාක් කාලෙකට පස්සේ තමා සෙට් උනේ. සෙට් උනා කිව්වට මොකද මනෝභාවයෙන් තමා. සිම්පල් කිව්වොත් කෝල් එකකින් තමා. ඉතින් ඉස්සරලාම කෝවිඩ් සීන් එක තමා කතා කලේ. ඊට පස්සේ ඔය අනිත් ගොසිප් ටිකත් කතා කරලා එහෙම ඇහුවා මගේ බොල්ග් කලාව ගැන. ඇත්තටම කිව්වොත් ඒක බල්ලට ගිහින්... මං කිව්ව මචං ඒක ලියපු කාලයක් මතක නෑ... කියලාමගේ ...
වසරක් ගෙවුනා නොදැනීම බිඟු නද වසරක් ගෙවුනා නොදැනීමකාලය පියඹා යන අපූරුවසිතන්නට කාලය එළඹ ඇතඅතීතය ගැනත් අනාවක ගැනත්එකවිටකාලය ගෙවී යන අපූරුවඅපට අපවත් අමතක කරමින්ම...
මොහොතක් ඉඩ දෙන්න බිඟු නද නිල්ල නෙලන ආකාසේඈත දුර පියඹා යන්නටපුළුන් වලා අස්සෙන්සීතල ගත තවරාමොහොතක් ඉඩ දෙන්නමටත් මගේ සිතටත්මගේ පාඩුවේ...
වෙනස් නොවන ලෙස ජීවත් වෙන අපි බිඟු නද අධික කාර්ය්ය බහුල ජීවිතයට මොහොතක් නිවාඩු දෙන්න හිතුනා. ඉස්සර තිබ්බ මගේ ෆැෂන් ඒක කෝ කියලා නිකමට බැලුවා. එදා එකට බොක්ක බෙදාගෙන, දුක සැප දෙකටම කර ගහගෙන හිටිය ඒ මිනිස්සු අද කෝ... පිස්සුවෙන් වගේ දුවනවා කියලා හිතුනා..මේක තමා ඇත්ත කියලා මීට අවුරුදු 2500 ට විතර කලියෙන් අපේ බුදු හාමුදුරුවෝ කියලා තිබ්බට ගණන් ගත්තයැ. තාමත් නෑ. රුක්ක මූල ගතෝවා, ශුන්‍යගාර ගතෝවා කියලා ...
සිතේ ඇඳුණු සිත්තම් බිඟු නද සිතේ ඇඳුණු සිත්තම්සායම් කරමින් ගෙත්තම්හිමින් සීරුවේ වත්තම්කරගෙන ගියේ පට්ටම්...
මීට අවුරුදු පහළොවකට කලියෙන් - දෙදාස් තුනේ හයයි හය බිඟු නද දෙදාස් තුනේ හයයි හය, ඒ කියන්නේ හරියටම අදට අවුරුදු පහළොවකට කලියෙන් අද වගේම දවසක, පේරාදෙණිය කැම්පස් එකේ දවල් දොළහ හමාරට විතර වෙච්ච ඒ අති සුන්දර සිද්ධියක් මට අද වාගේ මතකයි.එතකොට මං කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. අලුතෙන් බැච් දෙකක් ආවා ළඟ ළඟම, ඒ හින්දා අපේ බැච එක ඉක්මනටම සුපර් සීනියර් තත්වයට පත් උනා.මේ බැච් එකේ හිටියා ඒක ගෑණු ළමයෙක් ...
අලුත් අවුරුද්දට පොඩ්ඩක් කලියෙන් බිඟු නද ගෝලීයකරණ ප්රවේශයන් හරහා විචලනය වෙමින් පවතින සමාජීය හා සංස්කෘතික යාන්ත්‍රණයන් ඔස්සේ අධි ප්‍රවේගයකින් චලනය වන්නා වූ අපේ ජීවිතවලින් පහසුවෙන් අතපසුවන්නට මහත් සම්භාවිතාවයක් ඇත්තා වූ බොහෝ කරුණු මත්තෙන් එකක් වූ යහජීවනය යළි පණ පොවන්නටනම පමණක් නොවී යුතුකම් ඉටු කර සහෘර්ද කැලක් ලෙසින්, ඉඳහිට හෝ වේලාවට පැමිණෙන, බොරුවට හෝ සැරදමන, මුවින් නොබැන දහස්වර සිතින් බනින, අනන්යමය ගීත ස්වරයන්ට ලොල් වූ,"කලබලය/හදිස්සිය" යන්නේ අරුත් ...
මගේ සිත්තරාවියේ... බිඟු නද සිහින්සුළං පොදක් ගත දැවටෙන හිමිදිරියේහද පොපියන සුන්දරදසුනයි මිහිරාවිය... නුඹගතවෙනතත්පර එකිනෙක ගනිමින් සිත්මලවිකසිතවන්නටඅරාඳිනා...නොදකිනාමොහොතක්ගෙනෙයිවේදනාකොනිත්තමින්හිමිහිටහිමිහිටමටත් නොදැනෙන්නමගේසිත්තරාවියේ... ...
උදරයා බිඟු නද මිතුරන්ගෙන් වෙන්වීම දුකක් කියලා පොතේ තිබ්බට ඇත්තටම ඒක කොයි වගේද කියලා දැනෙන්නේ ඒ වගේ යාළුවෙක් ගියාම තමයි. මට අදත් එහෙම සීන් එකක් උනා.මීට අවුරුදු නමයකට විතර ඉස්සර අපේ කොම්පැනියට ආවා කොල්ලෙක්. ඒ කාලේදීම අපි දැක්කා උගේ තියෙන මාර ලස්සන "කොලුගති" ටික.කොහොමත් අපේ ටීම් එක පට්ටනේ. ලොල්යැ...අලුත් පරණ බේදයක් නෑ. සෙට් වෙනවනම් කියාපු තැන. ඉතින් මූත් අපිට සෙට් උනා. අනේ කියන්න ...
රටා තියලා ඇමදපු....... බිඟු නද රටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ..අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ..යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ..තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ.. නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා..ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා..අතරින් පතරට සුදු වන කෙස් දැකලා..තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා.. රටා තියලා ඇමදපු....... පණ තරමට පෙම් කල නුඹ කෝ කියලා..අසයි සරදමට මිනිසුන් ඉදහිටලා..අපේ මතක රැදවුන නැත් අතහැරලා..යන්න හිතෙනවා මට ...
සොඳුර ... බිඟු නද ඈතක ඈතකසිතක ඇඳුණ එකම එකසිත්තමක් යාන්තමටගෙනෙයි මතකයන්අතීතයෙන් අනාවකටමොහොතක් තනිවන්නටසිතිජයෙන් ඔබ්බට පියඹනවිගඟුන් මෙන් පිය විහිදාදෑස් දිගුකොටඅහස් කුසට පීරන්නට වූයෙම්වළාවන්තුරේඑකදු මතකයක්වත්ගෙනේවියැයි සිත්මඩලටසිතැතින්ම මුළාවීනොනිමෙන ආසාවෙන්මනමුදු සොඳුර... ...
මගේ සිත්තරාවියේ... බිඟු නද සිහින් සුළං පොදක්ගත දැවටෙනහිමිදිරියේහද පොපියනසුන්දර දසුනයිමිහිරාවිය ...නුඹගතවෙන තත්පර එකිනෙකගනිමින් සිත්මලවිකසිතවන්නට අරාඳිනානොදකිනා මොහොතක්ගෙනෙයි වේදනාකොනිත්තමින්හිමිහිට හිමිහිටමටත් නොදැනෙන්නමගේ සිත්තරාවියේ... ...
ඉංදියාවෙත් පැළයක් හිටෙව්වා බිඟු නද ගහක් හිටවනවා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්නේ.ඉතිං මේ දවස්වල මං ඉන්නේ ඉන්දියාවේ හයිඩ්‍රබාඩ් කියන නගරේ. ඒකේ තියෙනවා ලෙමන් ට්‍රී (දෙහි ගහ) කියලා මහා විශාල හෝටලයක්. උන්ගේ තියෙනවා අපූරු ප්‍රතිපත්තියක්.සෑම සෙනසුරාදාවකම එක පැලයක් හිටවන්න ඕනෑ තමන්ගේ හෝටලේ ගාඩන් එකේ.මරුනේ!ඉංදියාව පුරාම සාකා 43ක් තියෙනවාලු. ඒ හැම එකේම හැම සෙනසුරාදාම එක පැලය ගානේ හිටවනවා. ඒ කියන්නේ පැල 44 ක් එක සතියකට. අවුරුද්දකට පැල 2288 ...