ඊයේ හෝ පෙරේදා ලංකා දීපේ තිබුනා තමන්ගේ ණය ගෙවා ගන්න, ණයක් ගන්න පොල් ගහකට නැගපු මිනිහෙක් ගැන. ණයක් ගන්න මිනිහෙකුට එක්කෝ වෙන ආදායමක් තියෙන්න ඕනේ, නැත්නම් ණය අරන් එයින් ආදායමක් එන විදිහක් පාදා ගන්න ඕනේ. අපට නිවාස ණයක් දෙන කොට අපේ ආදායම විතරක් නොවේ වියදම්ද බලනවා. ව්‍යාපාරයකට ණය ඉල්ලුම් කරන කොට එහි සඛ්‍යතාවය ගැන පැහැදිලිව කියන්න අවශ්‍යයි. එහෙම තියෙත්දී ණය ගෙවන්න ණය දෙන කොට, ඒවා නිකම් ...

මා කලින් සටහන එළවලු කඩයකින් පටන් ගත්තේ අහම්බයකින් නොවේ. බලයන් කාපුවහම මොලය හැදෙනවා කියල මෝඩ ආතල් ගන්න ඇමතිලත් සමහර රටවල ඉන්නවා. හැබැයි ජපානේ ඉන්න කෙන්ජි කියන ආකාරයට, ජපන් ජාතිකයන් වැඩිපුර කන්නේ බල මාළු නම් නොවේ. ඉතින් ජපාන ජාතිකයන්ගේ මොලය නම් හැදෙන්න විදිහක් නැහැ. හැබැයි ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම කලක් ආයුෂ වළඳන ජනතාව. ආයුෂ වළඳනවා කියන්නේ කාලය කන එක නොවේ. ...

රජදහනි එක්ස්ප්‍රස් යනු තවදුරටත් ශ්‍රී ලංකාවේ හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක සේවාවක් නොවේ. එය තවමත් එහි මුලික අවධිය පසු කරමින් ගියත්, දැන් බොහෝ දෙන මේ සේවාව භාවිතා කරනවා. රාජධහනි යනු ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් අත් හැර දමා තිබණු දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කර සුඛෝපභෝගී තත්වයට ගෙනැවිත් යම්කිසි මිලක් ගෙවා සේවාවක් ලබා ගත හැකි අයට සපයන සේවාවක්. ඇත්තටම මෙය ...
මාර්තු 31 දින මට අමුතුම අත්දැකීම එකතු කරන දිනයකි. 2011 වසරේ මා මුම්බායි නගරයේ සිටි බව මේ ලිපි පෙළ කියවූ ඔබ දන්නා කාරණයක්. පහුගිය අවුරුද්දේ මාර්තු 31 මා සිටියේ බැංකොක් නගරයේ. මේ වසරේද මාර්තු 31ත ගමනක් සැලසුම් කලද එය හදිසියේ කල් දැමීමට සිදු විය. සමාවන්න මා ඔබත් සමග පවසමින් ආවේ 2011 ලෝක කුසලාණය බලන්නට මුම්බායි ගිය ගමන ගැනය. මේ ...
[ I කොටස ] [ II කොටස ] [ III කොටස ] [ IV කොටස ] [ V කොටස ] [ VI කොටස ] පහුගිය පොස්ට් එකේදී කලින් කොටස් පහට සබැඳියාවන් දාන්න බැරි වුණා. කාලෙකට පස්සේ ලියද්දී කලින් බලපු කෙනෙකුට වුනත් මතකය අලුත් කර ගන්න ඒවා වැදගත්. ඉතිං අලුතෙන් බලන කෙනෙකුට නම් අත්‍යවශ්‍යයි. ඔන්න මේ පාර මම ඒ ලින්ක් ...
මම උදේට මගේ දියණිය පාසලට ඇරලවන්නේ ත්‍රීරෝද රථයකින්. එය පදවන සාගර අනෙක් ත්‍රීවීල් උදවියට වඩා වෙනස්. ඔහු යම් මට්ටමටකට උගත්, තර්කානුකුලව සිතන, හොඳ සාරධර්ම රැසක් තිබෙන පුද්ගලයෙක්. මුලින් මම එදා-එදාට සල්ලි දුන්නත් පස්සේ-පස්සේ අපි දෙන්නම එකඟ වෙලා තීරණයකට ආවා සතියකට සැරයක් වගේ මුදල් ගෙවන්න. මීට අමතරව වෙනත් ගමන් සඳහාත් සාගර සමග යන නිසාත් මට මේක කොහේ හෝ සටහන් කරගන්න ...
‘ඕනැනම් කාපියව්, නැතිනම් ඒත් කාපියව්’ භෝජන කලාවේ හිරවුණ මතුගම – Poor culinary art in Matugama
Mathudina – මතුදිනWarning: array_key_exists() [function.array-key-exists]: The first argument should be either a string or an integer in D:\hosting\10156260\html\wp-content\plugins\jetpack\modules\photon.php on line 183 මතුගම නගරයේ භෝජනයක් සඳහා පවුල පිටින් යන්න හොඳ තැනක් නැතිකම විශාල අඩුපාඩුවක්. මේ සඳහා හොඳ විකල්පයක් විය යුතුව තිබෙන මතුගම තානායම බාර් නැති මතුගම බෞද්ධ නගරයේ මත්පැන් බලපත්‍ර තිබෙන එකම අවන්හල නිසා එය මත්පැන් ලෝලීන්ට සින්න වෙලා. නගරය මැද්දේම පසුගිය ...
තමන්ට වත් පිළිපදින්න බැරි දෙයක්, මෙහෙමයි කියලා ලියන එකත් තේරුමක් නැහැ. මේක හැම දෙයටම පොදු කාරනාවක්. තමන්ට හරිය කියා හිතෙන්නේ නැති දෙයක්, වෙනත් කෙනෙක් කියුවය කියා පිළිගන්න පිරිස් ඉන්නේ කලාතුරකින්. මෙය වඩාත්ම ගැලපෙන්නේ ආහාර වල තෝරා ගැනීම් වලට. බොහෝ පිරිස් එදා වේල කන්න හොයා ගන්නේ කොහොමද කියල ලතවෙන අතරේ, තවත් පිරිසක් කෑම නිසාම ජිවිතේ කෙටි කර ගන්නවා. මා පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක් ගියේ ...

සිංහල, මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ අහුරමින් කටයුතු කළ යුතු බවත්, 1915 දී සිදුවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීමක් යළි සිදුවීම ඉඩ නොදීම රජයේ වගකීමක් බවත් පසුගිය 2013 පෙබරවාරි 6 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේ සාරාංශය පහත දක්වමින් මගේ විමසුම ඉදිරිපත් කරමි. [...] ...
ලස්සන කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පි හැප්පි බස් එකේ ආවා. මම ඒ කෙල්ල දිහා බලද්දී ඒකි මට උකුළු මුකුළු කළා. ඒකි මගේ ඇඟේ හැප්පි හැප්පි ආපු නිසා මමත් පොඩි ෆන් එකක් ගත්තා. බස් එකේ හිටගෙන ආපු මහන්සියවත් දැනුනේ නැහැ. බස් එකෙන් බැහැලා බලද්දී තමා දෙලොව රත්වුනේ. ඒකි මගේ පඩි සල්ලි තිබුණ පර්ස් එකට විදලා. පිටිපස්සේ සාක්කුවට අත යවන බව මට තේරුණා ...
<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරයබෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ...
ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ. චීන වීසා සන්නිය හදිසියේ යන්න උණු නිසා වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල ...
හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.------------------------------------------------------------------------------------කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන ...
ලත්පඳුරෙන් හමු වූ දහස් වසරක් පැරණි ඔරුව – Thousand year old boat of Lathpandura, Sri Lanka
Mathudina – මතුදින(Read this article in English) 1992 වසරේ දී ශ්‍රී ලංකාවෙහි බස්නාහිර පළතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොටඨාසයේ ලත්පඳුර නම් ගමේ ඇළකින් මතු වූ පැරණි දැව පාරුවක කොටසක් දැන් සංරක්ෂණය කර තිබේ. මෙය කොටසක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙහි ඉතිරි කොටස බැම්මක් යට තිබෙන නිසා මතු කර නොගත් බැවින් විය යුතුය. දිගින් අඩි [...] ...
තෙවන කොටස වෙනත් විදියකට (ෆේස්බූක් නෝට්ස් වශයෙන්) ලියා තැබූ එකක් නිසා මා මුලින්ම එය කියවා බැලුව. ඇත්තටම එය සජීවී අත්දැකීමට සමගාමීව ලියපු නිසා, එහි සඳහන් දින වකවානු නිවැරදියි. මා පසුගිය ලිපියෙන් ගුවන් යානයෙහි ගමන් වෙලාව රාත්‍රී 10.00 සහ 12.30 වශයෙන් සටහන් කලත් නිවැරදි වෙලාව වන්නේ ශ්‍රී ලංකාවෙන් රාත්‍රී 12.00ත් බොම්බායට රාත්‍රී 2.30ත් වශයෙන්. මෙහි රසවත් බවට ඉන් කිසි හානියක් ...
අපට මේ දිනවල රස්නෙයි. තවම ග්‍රීෂ්ම සෘතුව ගත්තා විතරයි. එලියට බහින්න බැහැ. රුපවාහිණියේ පෙන්වන දකුණු අප්‍රිකානු- ඕස්ට්‍රේලියා තුන් වන හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ යන්නේ කම්මැලි අවධියක්. මේ ලියන්නේ ඒක බලන ගමන්. ඊයේ දන්නා ඉන්දියානු මිතුරෙකුට එන්න කියුවා. රෑ හතාහමාරට පමණ පොරයි පුතයි ආවා. නෝනා මේ දිනවල ඉන්දියාවේ මගුලකට ගිහින්. පුටු දෙකක් එළියේ තියාගෙන, ඔහු අරන් ආව වයින් බෝතලය කැඩුවා. මා එළියේ තියන ...