"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ. උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය. ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. අපට සිතෙන අන්දමින් නම්, දිල්කා ...
එංගලන්තයේ ඉයන් බොතම් දිනය 1978 ජූනි 19 වෙනිදා. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ එංගලන්තය සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය. දිනය ආරම්භ වනවිට පකිස්ථානය දෙවන ඉනිම සඳහා කඩුළු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඔවුන්ට තවත් ලකුණු 163ක් අවශ්‍ය වුණා. බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන්ට කෙසේ හෝ එදා දවස කඩුල්ලේ රැඳී සිටිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න ...
මෙවර ( 2013 ) උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවැත් වෙන සම්මන්ත්‍රණ මාලාව.පළමු දිනය :- පරිගණක ක්‍රමලේඛණය (පයිතන් භාෂාව ඇසුරින්)දෙවන දිනය :- දත්ත සමුදාය ( MYSQL නිදර්ශන සමඟින්)තෙවන දිනය : - පරිගණක ජාලකරණය හතරවන දිනය :- වෙබ් අඩවි නිර්මාණය (HTML ඇසුරින්)සත්යේ දින 4ක් (පෙ.ව. 8.00 - 4.00 දක්වා)ස්ථානය - කටුගස්තොටදිනය, වේලාව සහ ආයතනය ...
නා නා නෙ නා නනෙ නානා නා නා නෙ නා නනෙ නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා රන් කුරහන් ගල සේමා හිටියට නානවා බෝමා දැක්ක ගමන් දුක හිතෙනා ප්‍රේමී සබන් නම් වානා....! සාර සුබාවට නානා මාර කතා යළි නේනා දැක්ක ගමන් පපු පැලෙනා දුකට ෂොට් එකක් ඕනා....! ඩෝං පුතා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
www.freehitlanka.com(2013 ජූනි මස 19 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ වන විට කෑලි කිහිපයකට කැඩී ගොස් තිබෙනවා. ඒ අතර සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පාර්ශවය දියවෙමින් යන අතර බලවත් වෙමින් ඇත්තේ තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවයයි. මේ අතර ලේකම් නිෂාන්ත රණතුංග මහතාත් සිය බලය තහවුරු කර ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. පසුගියදා එංගලන්තයේදී ක්‍රිකට් විධායක කමිටුව පිලිබදව රහස් ...
www.freehitlanka.com(2013 ජූනි මස 19 වැනිදා) ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ ලබන අගෝස්තු මාසයේදීයි. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල තෝරාගැනීමට පාසල් ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරමින් සිටිනවා. විශේෂත්වය වී ඇත්තේ ජාතික ක්‍රිකට් තේරීම් කමිටු නිත්‍ය නිලධාරී හෂාන් තිලකරත්න මහතාගේ පුතුන් දෙදෙනාම මෙම කණ්ඩායමට ඇතුලත්ව තිබීමයි. ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියකු ...
යම් හොඳක් කරද්දී.. යම් නරකක් ද විය හැක.. අප තෝරා ගත යුත්තේ හොඳම විකල්පයයි.. අප මහ බෝසතුන්ට සිය ඉසුරුමත් හා පරිපූර්ණ පවුල් ජීවිතය ද බුද්ධත්වය ද කියා තෝරා ගන්නට සිදු විය.. උන් වහන්සේ තෝරා ගත්තේ ලෝකෝත්තර මාර්ගයයි.. එයින් යසෝධරාව, සුදොවුන් රජ සහ රහල් කුමරු.. සෝකයට හා තැවුලට පත් වූ තරම කෙතරම්දැයි අමුතුවෙන් කිව යුතු නැත.. බහුතර ජනයාගේ යහපත වෙනුවෙන්.. තමාගේත්.. ...
තම මව්පියන් තමන්ට හිරිහැර කරන නිසා පෙම්වතාගේ නිවසට යාමට අවශ්‍ය බව කියමින් 15 හැවිරිදි පාසල් සිසුවියක් තමන්ගේ අනාගත නැන්දම්මා සමග දකුණු කළුතර පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබේ. සුදෝ සුදු පාසල් නිල ඇඳුමකින් සැරසී පොලිසියට පැමිණි සිටි ඇය මෙවර අපොස (සාපෙ) විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවක වූ අතර ඇගේ පෙම්වතා විසි හැවිරිදි වියේ පසුවන්නෙකි. කළුතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපතිනි ...
මුලින්ම මම බයිස්කෝප් එකටත් මෙම කතා මාලාවට සබ් දුන්නු සියලුම සොහොයුරන්ටත් ස්තුතිවන්ත වනවා. හරිම ලස්සන හැමෝම ආසාවෙන් බලන සබ් එනකන් බලාගෙන ඉන්න සීරියස් එකක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කොටසේ ලයින් 570 විතර තිබ්බා. මෙම වැඩේ මම භාර ගත්තේ ගිහාන් මධුශංක සොහොයුරා මෙම කොටසේ මුල් ලයින් 105ක් විතර කරලා තියෙන කොටයි. ඔහුට විශේෂයෙන්ම ස්තුතිවන්ත විය ...
පුද්ගල ඝාතනයකට අදාළව චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිණි. කෙසේ වෙතත් මේවන විට අදාළ මිනිස් ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන මහතා සැකකරුවෙකු වී සිටින ...
කින්නියා කුට්ටිකරච්චි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර අද (18) සවස ඇති වූ උණුසුම්කාරී තත්ත්වයකින් පසු එය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමට සිදුව තිබේ. චුන්නක්කාඩු කැලයෙන් දැව කපා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු කරත්ත 5ක් විශේෂ කාර්ය බලකාය විසින් සවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් ඊට විරෝධය පළ කර ඇතැයි අප වාර්තාකරු පැවසීය. එහිදී විශේෂ ...
Buddhism, Vegetarianism And Ahimsa l බුදු දහම, නිර්මාංශිකත්වය සහ අවිහිංසාව
Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා
By Gananath Obeysekera -Prof. Gananath ObeysekeraIn an article in the Sunday Island of June 2 entitled “Political Watch” there is reference to Buddhist fanatics on the streets. I have no sympathy whatsoever towards fanatic monks as well as religious fanatics of whatever brand. Nor do I want to justify the suicidal response of the monk Bohowatte Indraratana who in committing ...
අලුත්ගම කන්දේ විහාරයේ අදිකාරිගොඩ ඉන්ද්‍රානන්ද ස්ත්‍රී දුෂකයාය. කොබවක ශ්‍රී සුමනාරාමයේ බඩල් කුබුරේ නන්දසිරි සහ විහාරාදිපති දෙල්මල්ලේ සුමනරතන ලිංගික අපයෝජකයින්ය. මොවුන්ගේ ම්ලේච්ච ලිංගික හිංසනයට පාත්‍ර වුයේ 18 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවකි. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කල පැමිණිල්ලේ ලිඛිත සටහන 01. පොලිස්පති ,පොලිස් මූලස්ථානය,කොළඹ 02. සභාපති ,මානව හිමිකම් කොමිෂන් සභෘව,165, කිංසි පාර,කොළඹ 08. 03. ළමා හා කාන්තා කාර්යංශය,16, සුබෝධා ගොඩනැගිල්ල,පාගොඩ ...
නාවල විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් එහි ආචාර්යවරයෙකුට තියුණු ආයුධයකින් පහර දීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය. කැපුම් තුවාල සහිත ආචාර්යවරයා මේ වන විට ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ආචාර්යවරයාට පහර දුන් සිසුවා තියුණු ආයුධය අතැතිව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටින බව ද ...
තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඇතැම්විට නොපැකිළිව පිළිතුරු දිය හැකි වුවත් තවත් විටෙක උපායශීලී විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.ටී.වී දෙරණ 360 වැඩසටහන සමග එක්වෙමින් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.ටී.වී දෙරණ විධායක වාර්තාකාරිණී ඩිල්කා සමන්මලී මිය විමසා සිටියේ කොළඹ-12, රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 6315/2000 ...
දේශපාලනඥයාට තිබෙන තත්ත්වය දවසින් දවස පිරිහී යමින් තිබේ. ‘දේශපාලකයින්ට කොහේද තත්ත්වයක්’ කියා යමෙකුට සිතෙන්නට බැරි නැත. ඒ සැබෑවකි. නමුත් ගොබ්බ දේශපාලුවන් බුරුතු මැද්දේ මහත්මා ගතිගුණ තිබෙන අවංක දේශපාලනඥයෝද සුළුතරයක් වෙති.ඔවුන්ට මේ රටේ මිනිස්සුබොහෝ ආදරය කරති. ගරු බුහුමන් දක්වති. සුළුතරයක් වූ වටිනා දේශපාලනඥයන්ගේ තත්ත්වය කා දමන්නේ ගොබ්බ දේශපාලුවන් විසින් දිනපතා සිදු කරන නොහොබිනාකම් රට පුරා ගිනිමැළ මෙන් ඇවිලෙන්නට පටන් ගෙන තිබීමේ ...
නීතිවිරෝධිව ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි පුද්ගලයින් 80 කට අධික පිරිසක් මඩකලපුවට නැගෙනහිර මහුදේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාණ්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් ගමන්කරමින් සිටි යාත්‍රාව ද නාවික හමුදාව භාරයට ගෙන ඇති බව ය. මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post තවත් ඕස්ට්‍රේලියා ගමනක් මඩකලපුවෙන් නවතී appeared first on අපෙන් news. Related posts: ඕස්ට්‍රේලියා මුහුදේදී ලාංකිකයින් 50ක් ...
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කාන්තා කථිකාචාරවරියක් දරුණු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා පවසයි.වාර්තා පවසන ආකාරයට නාවල විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. අද(19) දහවල් විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විසින් මෙම ආචාර්යවරියට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියත් සමඟ නාවල විවෘත ...
ඒමි ටැන් යනු “ජෝයි ලක් ක්ලබ්” නම් සුප්‍රසිද්ධ නවකතාව ලියූ චීන සංක්‍රමණික පවුලකට දාව මෙහි ඉපදුන වර්තමානයේ අති ජනප්‍රිය ඇමෙරිකන් කතුවරියකි. ඇය ලියූ “මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම,” -Saving Fish from Drowning (2005) නම් නවකතාවේ පෙර වදනක් සේ පළ කරන ලද උපුටා ගත් පාඨයන් දෙකකි. සදාචාරය ගැන ලියන මේ සටහන් වලට එකතු කරන්නට ඒ පාඨයන් දෙක ඉතා ...
අපරාධයකට චෝදනා ලැබ සිටි හමුදාවෙන් පැන ගිය සෙබළකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම සෙබළා පොලිසිය වෙත වෙඩි තැබීමට උත්සාහ කළ බවත් එහිදී කළ වෙඩි තැබීමකින් සෙබළා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට 18දා ඇතුළත් කළ බවත් තලාව පොලිසිය පවසයි.මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඉකුත් 18දා අලුයම 3.45ට පමණ බව පොලිසිය සඳහන් කරයි.මෙසේ වෙඩි පහරට ලක්ව ඇත්තේ තලාව කරගහවැව පදිංචි ඩී.පී. අජිත් කුමාර නමැති ...