<මෙම ලිපිය මින් පෙර බුවාගේ සිතුවිලි බ්ලොග් අඩවියේ පලවූවකි !>මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් ...
ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය නිකුත් වෙලා තියනවා , සංගීතය පැත්තෙන් සාර්ථක වුනත් නිර්මාණය වෙලා තියන විඩියෝ පටය ගැන නම් කිසිසේත්ම සැහිමකට පත්වෙන්න බැ . ඒ වගේම ඉන්දියානු ක්‍රිඩකයින් සෙල්ලම් නොකරත්දිත් ඇයි හින්දි කැල්ලකුත් ඔබල තියෙන්නේ කියන එක දැනටමත් සමහර ක්‍රිඩා ලෝලින්ට ප්‍රශ්නයක් වෙලා . මේ ගීතය ගැන ඔබේ අදහස මොකක්ද ?Like us on facebook ...
Ice Age - Continental Drift , Cocktail (Hindi) - අද සිට තිරගත කිරීම් අරඹන චිත්‍රපට
ආලකමන්දාව|Alakamandhawa
Ice Age - Continental DriftIce Age චිත්‍රපට මාලාව ලොව පුරා සිනමා රසිකයින්ගේ හදවත් දිනාගත් ත්‍රිමාණ කාටුන් චිත්‍රපට මාලාවක් විදිහට හඳුන්වන්න පුලුවන් . චිත්‍රපටි මාලාවේ 4 වෙනි කොටස Ice Age - Continental Drift අද ලොව පුරා තිරගත කිරීම් අරඹනවා . මේ සති අන්තයේදී ඉහල ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබාගනිවි කියලා විචාරක මත පලවෙලා තියන චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය තමයි පහලින් එකතු කරලා තියෙන්නේ ...
American Pie චිත්‍රපට මාලාවට ආදරය කරපු රසිකයින් බොහොම උනන්දුවෙන් බලාපොරොත්තු වුනු චිත්‍රපටියක් තමයි American Reunion චිත්‍රපටිය . American Pie ප්‍රධාන චිත්‍රපට මාලාවේ 4 වෙනි කොටස විදිහට පසුගිය අප්‍රේල් මාසයේ සිනමා ශාලාවලට එකතු වුනු මේ චිත්‍රපටිය දැන් අන්තර්ජාලයටත් එකතු වෙලා හමාරයි . IMDB 7.8 අගයක් වාර්ථා කරත් චිත්‍රපටියට ලැබුනු විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මධ්‍යස්ථ ප්‍රමාණයකයි පවතින්නේ . American Pie පලමු ...
මේ වසරේ තිරගත වීමට නියමිත බොලිවුඩ් නිර්මාණ අතරින් වඩාත්ම කථා බහට ලක්වුන චිත්‍රපටියක් වු Ek Tha Tiger චිත්‍රපටියේ නිල සම්පූර්න පූර්ව ප්රචාරක පටය මේ වන විට නිකුත් වෙලා තියනවා . සල්මාන් -කත්රිනා සුසංයෝගය වගේම චිත්‍රපටයේ තේමාවත් සුප්‍රකට යාශ් -රාජ් සමාගමේ නිෂ්පාදනයක් වීමත් මේ චිත්‍රපටිය පිලිබඳ බොලිවුඩ් රසිකයින්ගේ අවධානය යොමු කරන්න සමත් වුනාය කියල කියන්න පුලුවන් . ඉන්දියානු හා පකිස්ථානු ඔත්තු ...
Teri Meri Kahani මේ දිනවල සාර්ථකව තිරගත වෙන බොලිවුඩ් සිනමා නිර්මාණයක් . යුග තුනක ආදර කථාවක් රැගත් චිත්‍රපටියේ රංගන දායකත්වය ශහිඩ් කපුර් සහ ප්‍රියංකා චොප්රාගෙන් . 1910, 1960 2012 වසර පාදක කරගත් එකිනෙකට වෙනස් ආදර කථා තුනක් හරහා විකාශය වෙන චිත්‍රපටියේ කථාව ආත්ම ගණනක් පුරා දිවෙන ආදරණීය බැඳිමක් වටායි ගෙතිලා තියෙන්නෙ පලමු දින තුන තුල රුපියල් කෝටි 23ක ආදායමක් ලබාගත්තු ...
Spider Man චරිතයත් , Spider Man චිත්‍රපට මාලාවත් ලොව පුරා කෝටි සංඛ්‍යාත් සිනමා රසිකයින්ගේ හදවත් දිනාගත් නිර්මාණයන්ය කිව්වොත් නිවැරදියි . ආදායම් වාර්ථා තබමින් තිරගත වුනු චරිතයත් , චිත්‍රපට මාලාවත් ලොව පුරා කෝටි සංඛ්‍යාත් සිනමා රසිකයින්ගේ හදවත් දිනාගත් නිර්මාණයන්ය කිව්වොත් නිවැරදියි . ආදායම් වාර්ථා තබමින් තිරගත වුනු චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මැන් ප්‍රේක්ෂකයා අතරට ගෙන නවතම චිත්‍රපටිය ...
සුපිරි හොලිවුඩ් නලු විල් ස්මිත් නැග නොදන්නා සිනමා රසිකයෙක් නොමැති තරම් . හාස්‍යොත්පාදක සහ ක්‍රියාදාම රංගනයන් වගේම පසු කාලීනව බැරැරුම් චරිත හරහාත් සිනමා රසිකයින්ගේ හදවත් තුල අමරීණීය සටහනක් තැබූ මේ සුවිශේෂි කලාකරුවාගේ රංගන ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානය වෙන්නේ 1990-1996 දක්වා කාලය තුල විකාශය වුනු The Fresh Prince of Bel Air රූපවාහිනි මාලා නාටකය . තමන්ගේ මුල් කාලීන ගායන හා වේදිකා ...
මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන “අම්මේ යන්න එපා දුරු රටකට”, “හද සාගරේ”, “ඔබ නෑසූ කතාවක්” ආදී අදටත් ජනප්‍රිය ගීත පුද්ගලිකව ලේඛකයාගේ ද ...
Psych රූපවාහිනි නාට්‍ය මාලාව ගැන මුලින්ම මම දැනගන්නේ අපේ සහෝදර බ්ලොග් කරු චම්මාගෙන් . ඔහු මේ නාට්‍යය ගැන ආලකමන්දාවට ලියපු සටහනට මෙතනින් යන්න පුලුවන් . බොහොම රසවත් නාට්‍යයක් වන Psych වල මම දැක්ක තවත් අපුරු අංගයක් තමයි තේමා ගීතය . අලංකාර තනුවක් සහිත තේමා ගීතයේ විශේෂත්වය නාට්‍ය මාලාවේ සමහර කථා අංග වලදි ඊට ගැලපෙන පරිදි භාෂාමය හෝ සංගීතමය වෙනස් කම් ...
බ්ලොග් අවකාශයේ ඉන්න ටිවී සිරිස් රසිකයන් එක්ක සංසන්දනය කරන කොට මම ටිවී සිරිස් අඩුවෙන්ම බලන කාණ්ඩයට අයත් වෙන කෙනෙක් කියලා කියන්න පුලුවන් . ඒ බලපු සහ බලන ටිවි සිරිස් අතරින් මගේ වඩාත්ම සිත්ගත් රූපවාහිනි මාලා නාටකය ගැනයි මේ ලියන්න සූදානමCastle 2009 වසරේ මාර්තු මාසයේ ඉඳන් අද දක්වාත් විකාශනය වෙන කතන්දර මාලාවක් . කොමඩි -ඩ්‍රාමා වර්ගයට අයිතිවෙන මෙහි මේ වෙනකොට 4 ...
බොනියෙම් සංගීත කණ්ඩායම ගායනා කරන 'රස්පුටින්" ගීතය බොහෝ දෙනෙකුගේ සිත් ගත් ගීතයක් බවට සැකයක් නැ . මේ ගීතයේ නිල ප්‍රති නිශ්පාදනයක් සිදුකරල තියනවා හින්දි භාෂාවෙන් . ඒ මේ වසරේ මාර්තු මාසේ ඉඳන් තිරගත වෙන Agent Vinod චිත්‍රපටිය වෙනුවෙන් . රස්පුටින් ගීතය ප්‍රති නිෂ්පාදනයේදී On the Floor ගීතයේ ආභාෂයත් ලැබිල තියන බවක් තමයි මට නම් පේන්නේ .On the Floor ගීතයත් වෙනත් ...
Ladies vs Ricky Bahl - 2011 වසරේ අවසන් කාලයේදි තිරගත වුනු චිත්‍රපටියක් , සරල විනෝදාත්මක සිනමා නිර්මාණ තුලින් රසයක් විඳින ඕනැම කෙනෙකුට ගැලපෙන මේ චිත්‍රපටිය විස්තරාත්මක කථා බහකටයි මේ සුදානම .කථාව චිත්‍රපටියේ කථාව පදනම් වෙන්නේ කාන්තාවන් ගෙ විවිධ දුර්වල තාවයන් හා අවස්ථාවන් භාවිතා කරල ඔවුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන මාරුවෙන සට කපට ,එහෙත් අති දක්ෂ පුද්ගලයෙකුත් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ...
අන්තිමට ලියපු Psych පොස්ට් එකෙන් පස්සේ ආලකමන්දාවට පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.අද කියන්න හදන්නෙත් Psych වගේම හොද ටි.වී ෂෝ එකක් ගැන විස්තරයක්.මේක ඇවිල්ලාමපට් ෂෝ එකක්.නම තමයි Jeff Dunham Show. වැඩසටහන කරන කෙනා වන Jeff Dunhamගේ නමින්ම තමයි වැඩසටහන නම් කරලා තියෙන්නේ.එදිනෙදා ඇමරිකාවේ වෙන දේවල් හාස්‍යට ලක්කරලා හරිම අපුරුවට මේ වැඩසටහන කරලා තියෙනවා.ලංකාවේ මපට් ෂෝ වගේ කිසිම පැත්තක් ගන්නේ නැතිව හාස්‍ය ...
ලෝක සිනමාවේ දැවැන්තයින්ගේ දක්ෂතා ඇගයෙන ඇකඩමි හා ෆිල්ම් ෆෙයා සම්මාන නාම යෝජනා ...
ආලකමන්දාව|Alakamandhawa
ලෝකයේ ප්‍රධාන සිනමා ධාරා දෙකම මේ දවස් වල තම තමන්ගේ සම්මාන උලෙලවල් සඳහා සූදානම් වෙනවා . ඇකඩමි සම්මාන උලෙල එහෙමත් නැත්නම් ඔස්කාර් සම්මාන උලෙල සඳහා නාම යෝජනා පසුගිය 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණා . මෙතනින් ඇකඩමි සම්මාන උලෙලේ නිල වෙබ් අඩවියට ගිහින් අදාල නාම යෝජනා මොනවාද කියල බලාගන්න පුලුවන් . නූතන වෙබ් නිර්මාණ කරන තාක්ෂනයන්ගේ අපුර්වත්වය එකතු වුනු මේ වෙබ් ...
රොක් හා මෙටල් කියන සංගීත සම්ප්‍රදායන් අපගේ කන් වලට එච්චර හුරු නැති නමුත් වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමග තරුණ පරපුර රොක් සංගීතයට ගොඩක් සමීප වෙමින් ඉන්නා බව පෙනෙන්නට තිබේ.සිංහල රොක් සින්දුනම් තිබෙන්නේ ඉතාම අඩුවෙන් තිබෙන සින්දුත් ගොඩක් ලයිට් රොක් වලට තමා බර.චාපා කියන්නේ සිංහල රොක් සංගීත කලාවට අමුතුම නව මානයක් එකත් කරපු මනුස්සයෙක්.විශේෂයෙන් මෙටල් රොක් සංගීත සම්ප්රදාය ආශ්රයෙන් ඔහු පහුගිය වසරේ ...
Sunny Leon කියන්නේ වැඩිහිටි විඩියෝ පටවල රඟපාන ඉන්දියානු සම්භවයක් සහිත කැනඩාවේ ජීවත් වෙන තරුණියක් . තේරෙන සිංහලෙන් කියනව නම් Porn star කෙනෙක් . මෙයා ඉන්දියාවේ colors රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සහභාගී විමත් එක්ක තම්යි නිල පිලිගැනීමක් ඉන්දියාවෙන් ලැබෙන්නේ (ඊට කලින් දන්නො දනිති වෙන්න ඇති ) . colors නාලිකාවේ වැඩසටහන නිසාම විතරක් නෙවෙයි අපේ වගේම හණමිටි කාරයො ඉන්න ඉන්දියාවේ රූපවාහනි විකාශනය සම්බන්ධ ...
ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිඳ ඉඳන් ලොව පුරා අතිසාර්ථකව තිරගත වෙච්ච Don 2 චිත්‍රපටිය 3D තාක්ෂණයෙන්ම නරඹන්න හැකියාව ලැබුනා පහුගිය සතියෙදි . ඒ සිනමා Majestic City සංකීර්ණයේ 3D Superior සිනමා ශාලාවේදී . සිනමා ශාලාවේ අත්දැකීම ගැන කථා කරන්න කලින් චිත්‍රපටිය ගැන විස්තර වලට යොමුවෙමුකථාව ඩොන් පලවෙනි කොටස බැලුව නම් මතක ඇතිනේ පොලිසියටත් රෝමා(ප්‍රියංකා චොප් රා ) නඟාටත් කොලේ වහපු ඩොන් ...
නර්තනය කියන්නේ අපේ දෑස කුල්මත් කරවලා අපේ මනස පුබුදුවන්න පුළුවන් කලාවක්.පහුගිය දවස්වල ඇමරිකා ගොට ටැලන්ට් වැඩසටහන බලද්දී අපූර්ව නර්තනයක් ඇහැ ගැටුණා.silhouettes කියන නර්තන කණ්ඩායම තම ඒ අපූර්ව නර්තනය නිරූපණය කරේ.ඔයාලත් බලල රසවිඳින්න. ...
Johnny English රෝවන් ඇට්කින්සන් රංගනයෙන් දායක වුනු වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි. මේ චිත්‍රපටියේ දෙවන කොටස වුනු Johnny English- Reborn චිත්‍රපටියත් සැහෙන ඉහල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තාය කියන්න පුලුවන් .කථාව අසාර්ථක බුද්ධිඅංශ මෙහෙයුමකට පස්සේ රැකියාවෙන් දොට්ට දැමුනු ඉන්ග්ලිශ් ටිබෙටයේ පන්සලකට වෙලා චීන සටන් ක්‍රම හදාරමින් සිටිනවා . මේ තුලින් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න ඉංග්ලිශ් ව නැවතත් බුද්ධි අංශයට කැඳවන්නේ ඉතා වැදගත් ...