මිහිරි තනුවක් , සොඳුරු පදවැලක් . ආදරයේ ස්වාභාවය අරුත් ගැන්වීමක් . හැකිනම් සවන්දෙන්න , ඔබටද රසයක් ගෙනදෙනවා විය හැක . 2011 වසරේ අතිසාර්ථක ලෙස තිරගතවූ Mere Brother Ki Dhulhan චිත්රපටයේ (IMDB - 6.1) ගීතයක් It steals the sleep from the eyes ,It Can bind a relation with a dream ,with out a threadwithout knowing,your beloved will come and steal your ...
කණට මිහිරි රොක් සංගීතයේ ආස්වාදය විඳින ගමන් , සිතන්නටත් යමක් එකතු කරන ගීතයක් . ගීතයේ විඩියෝ මෙතනදි බලන්න අපහසුතාවයක් තියනව නම් යූ ටියුබයටම ගිහින් බලන්නත් හැකියාව තියෙයිOne more depending on a prayerAnd we all look awayPeople pretending everywhereIt's just another dayThere's bullets flying through the airAnd they still carry onWe watch it happen over thereAnd then just turn it offHey, ...