“නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත ,මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ දුතයෙක් වශයෙන් සාක්ෂි දෙමි”,මෙසේ පවසා ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරාගත්තේ නෙදර්ලන්තයේ (ලන්දේසි ජාතික ) අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙකු හා දැඩි ඉස්ලාම් විරෝදියෙක් මෙන්ම,මෑතකදී මුස්ලිම් ලෝකයම කැළඹු නබි තුමාට අපහාස කිරීමට නිර්මාණය කල “ෆිත්නා ” නමැති ඉස්ලාම් විරෝධි චිත්‍ර පටයේ නිර්මාණකරුවන්ගෙන් කෙනෙකු වන ආර්නොඩ් වැන් ඩුර්න් (Arnoud Van Doorn) ...
2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය . නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් දියත් වීමත් සමගය ,එනම් මුස්ලිම් ...
දේව විශ්වාසවන්තයන්, ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, කරුණාව හා දයාව යන සියල්ල එක් ශරීරයක් බඳුය. එහි එක් කොටසක යම් කිසි අසනීපයක් තිබේ නම්, මුළු ශරීරයටම එහි නිදිවැරීම හා උණ ගතිය බලපානු ඇත.1 දේව විශ්වාසය අතින් ඉතාමත් අංග සම්පූර්ණ පුද්ගලයා වන්නේ ඔවුන් අතුරින් යහ ගුණ දම් වලින් පිරිපුන්ම පුද්ගලයාය. ඔවුන් අතුරින් ද උසස්ම වන්නේ තම බිරියන්ට වඩාත්ම යහපත් වන පුද්ගලයන්ය. ...
ඉස්ලාම් යනු කුමක්ද ? ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී. ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක් (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම අල්ලාහ් ගේ නාමයන් මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට ...

පෙර සිදු කරන ලද සියළු පව් වලට සමාව යමෙකු ඉස්ලාමය වැළඳගත් විට ඔහු එයට පෙර සිදු කරන ලද සියළුම පව් හා අයහපත් ක්‍රියා වලට දෙවියන්වහන්සේ විසින් සමාව දෙනු ලැබෙ. අම්ර් නැමැත්තෙකු වක්තෘ මුහම්මද් තුමාණන් කරා පැමිණ “මා හට ඔබගේ දකුණත දෙන්න. එවිට මම ඔබට මාගේ පක්ෂපාතී භාවය පිළිබඳව පොරොන්දු වෙන්නම්”යැයි පැවසීය. එවිට වක්තෘ මුහම්මද් තුමාණන් එතුමාගේ දකුණත දිගු කළහ. අම්ර් ...
යමෙකු ඉස්ලාමය වැළඳගත් විට ඔහු එයට පෙර සිදු කරන ලද සියළුම පව් හා අයහපත් ක්‍රියා වලට දෙවියන්වහන්සේ විසින් සමාව දෙනු ලැබෙ. අම්ර් නැමැත්තෙකු වක්තෘ මුහම්මද් තුමාණන් කරා පැමිණ “මා හට ඔබගේ දකුණත දෙන්න. එවිට මම ඔබට මාගේ පක්ෂපාතී භාවය පිළිබඳව පොරොන්දු වෙන්නම්”යැයි පැවසීය. එවිට වක්තෘ මුහම්මද් තුමාණන් එතුමාගේ දකුණත දිගු කළහ. අම්ර් ඔහුගේ අත ඉවත් කර ගත්තේය. එවිට වක්තෘ මුහම්මද් ...
සැබෑ සන්තුෂ්ටිය හා ආධ්‍යාත්මික සාමය සැබෑ සන්තුෂ්ටිය හා සාමය ලබාගත හැක්කේ මෙලොව මවා පාලනය කරන දෙවියන්වහන්සේගේ අණට කීකරු වීම තුළිනි. අල් කුර්ආනය මඟින් දෙවියන්වහන්සේ පවසන ආකාරයට : ඇත්තටම දෙවියන්වහන්සේ ගැන සිහි කිරීමෙන් හිතට සැනසීමක් ලැබේ. (අල් කුර්ආනය 13:28) අනික් අතට, කුර්ආනයෙන් ඉවතට යොමුවන පුද්ගලයන්ට මෙලොවදී ඉතා දුක් කරදර වලින් පිරි ජීවිතයක් උරුම වෙයි. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට යමෙකු මාගේ කුර්ආනයට1 ...

මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? හලාල් භාවිතා කිරීමේ මුස්ලිම් අවශ්‍යතාවය හා භාවිතා නොකර සිටීමේ අන්‍යයන්ගේ අයිතිය පිළිබදවත්, මෑතක සිට හලාල් සහතික නිකුත් කිරීමට පටන් ගැනීමත් පිළිබදව මොහොමඩ් මන්සූර් දහ්ලාන් මහතා සමග කරන සාකච්ඡාව The post මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? appeared first on ඔබට ඉස්ලාම්. ...
මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? හලාල් භාවිතා කිරීමේ මුස්ලිම් අවශ්‍යතාවය හා භාවිතා නොකර සිටීමේ අන්‍යයන්ගේ අයිතිය පිළිබදවත්, මෑතක සිට හලාල් සහතික නිකුත් කිරීමට පටන් ගැනීමත් පිළිබදව මොහොමඩ් මන්සූර් දහ්ලාන් මහතා සමග කරන සාකච්ඡාව ...
නිරයෙහි ගින්නෙන් මිදීමේ මාර්ගයයි දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත. දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91) එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව ...

ඉස්ලාමයෙන් ලැබෙන ප්‍රතිලාභ සමහරක් ඉස්ලාමය තනි පුද්ගලයන්ට සේම සමාජයටත් ප්‍රතිලාභ රැසක් සලසයි. මෙම පරිච්ඡේදයෙහි තනි පුද්ගලයෙකු සඳහා ඉස්ලාමය මඟින් ලබාගත හැකි ප්‍රතිලාභ සමහරක් සඳහන් වෙයි. සදාකාලික වූ ස්වර්ගය කරා ඇති දොරටුවයි. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට ( මුහම්මද්! මෙම අල් කුර්ආනය ) විශ්වාස කරන්නා වූත් (ඒ අනුව) යහපත් ලෙස ක්‍රියාකරන අයට ගලා බසින ගංගාවන්ගෙන් යුතු ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වනු…… (අල් කුර්ආනය ...

ඉස්ලාමයේ ආශ්චර්යමත් වර්ධනය මෙම පරිච්ඡේදය අවසානයේදී ඉස්ලාමයෙහි සත්‍යතාවය පිළිබඳව එක් වැදගත් දර්ශනයක් හුවා දැක්විම සුදුසුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම වේගයෙන් පැතිර යන ධර්මය ඉස්ලාමය බව සැවොම දනිති. මේ පිළිබඳව කරන ලද නිරීක්ෂණයන් කිහිපයක් පහත දක්වා ඇත. “ඉස්ලාමය යනු ඇමරිකාවෙහි වේගයෙන්ම පැතිර යන ධර්මය වන අතරම, එය අපගේ මිනිසුන් බොහෝ දෙනෙකුට මග පෙන්වන ස්ථාවරත්වයේ කුළුණකි….” (හිලරි රොදම් ක්ලින්ටන්, ලොස් ඇන්ජලිස් ටයිම්ස්)1 ...

Halaal Article by ACJU in Lankadeepa 19.12.2012 http://www.halaal.acju.net/sites/default/files/notices/attachments/2012-Dec/19.12.2012%20Lankadeepa.png

මුහම්මද් තුමාණන්ගේ සරළ දිවි පෙවෙත. මුහම්මද් තුමාණන් වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ආරම්කිරීමට පෙර හා වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ඇරඹිමෙන් පසුව එතුමාණන්ගේ ජිවිතය සංසන්දනයට ලක් කළහොත්, අපට නිගමනය කළ හැකිවන්නේ වක්තෘ මුහම්මද් තුමාණන් යනු භෞතික ප්‍රයෝජන, උසස් බව, කීර්තිය හෝ බලය ලබා ගැනීම උදෙසා වක්තෘ භාවය ලබා ගත් ව්‍යාජ වක්තෘවරයෙකු බව සිතිම හේතු සහගත නොවන බවයි. වක්තෘ මුහම්මද් තුමා, වක්තෘවරයෙකු ලෙස ...