භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි Obata Islam භේදය වනාහි විවිධාකාරය’ පුළුල් පරාසයන් සහිතය’ එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ’ වර්ණ භේදය” ජාති භේදය” උපන් දේශය අනුව භේදය” භාෂා භේදය” වර්ණ භේදය මේ ආදී කොටස් වේ’ වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය’ විටෙක මිනිසාට දේවත්වය හෝ බ්රාහ්මණත්වය ආරුඨ කරදීමෙන් ඔවුහු අයිතිවාසිකම් උපරිමයෙන් භුක්ති විදීය’ […]The post භේදයට පිළියම ඉස්ලාමීය ...
හෂිම් අම්ලාගේ වෙනස…. Obata Islam දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ගෙන් […]The post හෂිම් අම්ලාගේ වෙනස…. ...
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම “දුමාරයක් ” බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1 හා 2 රූප සටහන් […]The post විශ්වයේ සම්භවය පිළිබඳව ...
කඳු පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam Earth නැමැති ග්රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන […]The post කඳු පිළිබඳව අල් ...
Hello world! Obata Islam Welcome to WordPress. This is your first post. Edit or delete it, then start blogging!The post Hello world! appeared first on ඔබට ඉස්ලාම්.
අල් ට(ත)ක්යා පිළිබඳ විග්‍රහයක් Obata Islam ‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ ...
විනිශ්චය දිනය පිළිබඳව ඉස්ලාමය පවසන්නේ කුමක්ද? Obata Islam ක්‍රිස්තියානි භක්තිකයන් සේම, මුස්ලිම්වරුන්ද විශ්වාස කරනුයේ මෙලොව ජීවිතය මෙයට පසුව ඇති ජීවිතය සඳහා වූ පූර්ව සූදානම් කිරීමක් ලෙස බවයි. සෑම පුද්ගලයෙකුටම මෙලොව ජීවිතය මරණින් මතු ජීවිතය සඳහා වූ පරීක්ෂණයකි. සකළ විශ්වයම විනාශ වූ පසුව, දෙවියන්වහන්සේ විසින් විනිශ්චය සඳහා මියගිය අය නැවත වරක් මරණින් නැගිටුවනු ලැබේ. මෙම දිනය සදාකාලික වූ ජිවිතයක ආරම්භක දිනය වේ. තවද දේව විශ්වාසය කර යහකම් කරන අය, ...
නබිතුමනි …! මට සමාවෙන්න Obata Islam “නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත ,මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ දුතයෙක් වශයෙන් සාක්ෂි දෙමි”,මෙසේ පවසා ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරාගත්තේ නෙදර්ලන්තයේ (ලන්දේසි ජාතික ) අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙකු හා දැඩි ඉස්ලාම් විරෝදියෙක් මෙන්ම,මෑතකදී මුස්ලිම් ලෝකයම කැළඹු නබි තුමාට අපහාස කිරීමට නිර්මාණය කල “ෆිත්නා ” නමැති ඉස්ලාම් විරෝධි චිත්‍ර පටයේ නිර්මාණකරුවන්ගෙන් කෙනෙකු වන ආර්නොඩ් වැන් ඩුර්න් (Arnoud Van Doorn) ...
ෆේමන් වරියන් සහා මුස්ලිම් කාන්තාවන් Obata Islam 2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය . නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් දියත් වීමත් සමගය ,එනම් මුස්ලිම් ...
වක්තෘ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශයන් සඳහා උදාහරණයන් Obata Islam දේව විශ්වාසවන්තයන්, ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, කරුණාව හා දයාව යන සියල්ල එක් ශරීරයක් බඳුය. එහි එක් කොටසක යම් කිසි අසනීපයක් තිබේ නම්, මුළු ශරීරයටම එහි නිදිවැරීම හා උණ ගතිය බලපානු ඇත.1 දේව විශ්වාසය අතින් ඉතාමත් අංග සම්පූර්ණ පුද්ගලයා වන්නේ ඔවුන් අතුරින් යහ ගුණ දම් වලින් පිරිපුන්ම පුද්ගලයාය. ඔවුන් අතුරින් ද උසස්ම වන්නේ තම බිරියන්ට වඩාත්ම යහපත් වන පුද්ගලයන්ය. ...
ඉස්ලාම් යනු කුමක්ද? Obata Islam ඉස්ලාම් යනු කුමක්ද ? ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී. ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක් (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම අල්ලාහ් ගේ නාමයන් මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට ...
ඉස්ලාම් යනු කුමක්ද? Obata Islam ඉස්ලාම් යනු කුමක්ද ? ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී. ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක් (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම අල්ලාහ් ගේ නාමයන් මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට ...
ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 4 Obata Islam පෙර සිදු කරන ලද සියළු පව් වලට සමාව යමෙකු ඉස්ලාමය වැළඳගත් විට ඔහු එයට පෙර සිදු කරන ලද සියළුම පව් හා අයහපත් ක්‍රියා වලට දෙවියන්වහන්සේ විසින් සමාව දෙනු ලැබෙ. අම්ර් නැමැත්තෙකු වක්තෘ මුහම්මද් තුමාණන් කරා පැමිණ “මා හට ඔබගේ දකුණත දෙන්න. එවිට මම ඔබට මාගේ පක්ෂපාතී භාවය පිළිබඳව පොරොන්දු වෙන්නම්”යැයි පැවසීය. එවිට වක්තෘ මුහම්මද් තුමාණන් එතුමාගේ දකුණත දිගු කළහ. අම්ර් ...
පෙර සිදු කරන ලද සියළු පව් වලට සමාව Obata Islam යමෙකු ඉස්ලාමය වැළඳගත් විට ඔහු එයට පෙර සිදු කරන ලද සියළුම පව් හා අයහපත් ක්‍රියා වලට දෙවියන්වහන්සේ විසින් සමාව දෙනු ලැබෙ. අම්ර් නැමැත්තෙකු වක්තෘ මුහම්මද් තුමාණන් කරා පැමිණ “මා හට ඔබගේ දකුණත දෙන්න. එවිට මම ඔබට මාගේ පක්ෂපාතී භාවය පිළිබඳව පොරොන්දු වෙන්නම්”යැයි පැවසීය. එවිට වක්තෘ මුහම්මද් තුමාණන් එතුමාගේ දකුණත දිගු කළහ. අම්ර් ඔහුගේ අත ඉවත් කර ගත්තේය. එවිට වක්තෘ මුහම්මද් ...
ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 3 Obata Islam සැබෑ සන්තුෂ්ටිය හා ආධ්‍යාත්මික සාමය සැබෑ සන්තුෂ්ටිය හා සාමය ලබාගත හැක්කේ මෙලොව මවා පාලනය කරන දෙවියන්වහන්සේගේ අණට කීකරු වීම තුළිනි. අල් කුර්ආනය මඟින් දෙවියන්වහන්සේ පවසන ආකාරයට : ඇත්තටම දෙවියන්වහන්සේ ගැන සිහි කිරීමෙන් හිතට සැනසීමක් ලැබේ. (අල් කුර්ආනය 13:28) අනික් අතට, කුර්ආනයෙන් ඉවතට යොමුවන පුද්ගලයන්ට මෙලොවදී ඉතා දුක් කරදර වලින් පිරි ජීවිතයක් උරුම වෙයි. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට යමෙකු මාගේ කුර්ආනයට1 ...
ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 3 Obata Islam සැබෑ සන්තුෂ්ටිය හා ආධ්‍යාත්මික සාමය සැබෑ සන්තුෂ්ටිය හා සාමය ලබාගත හැක්කේ මෙලොව මවා පාලනය කරන දෙවියන්වහන්සේගේ අණට කීකරු වීම තුළිනි. අල් කුර්ආනය මඟින් දෙවියන්වහන්සේ පවසන ආකාරයට : ඇත්තටම දෙවියන්වහන්සේ ගැන සිහි කිරීමෙන් හිතට සැනසීමක් ලැබේ. (අල් කුර්ආනය 13:28) අනික් අතට, කුර්ආනයෙන් ඉවතට යොමුවන පුද්ගලයන්ට මෙලොවදී ඉතා දුක් කරදර වලින් පිරි ජීවිතයක් උරුම වෙයි. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට යමෙකු මාගේ කුර්ආනයට1 ...
මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? Obata Islam මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? හලාල් භාවිතා කිරීමේ මුස්ලිම් අවශ්‍යතාවය හා භාවිතා නොකර සිටීමේ අන්‍යයන්ගේ අයිතිය පිළිබදවත්, මෑතක සිට හලාල් සහතික නිකුත් කිරීමට පටන් ගැනීමත් පිළිබදව මොහොමඩ් මන්සූර් දහ්ලාන් මහතා සමග කරන සාකච්ඡාව The post මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? appeared first on ඔබට ඉස්ලාම්. ...
මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? Obata Islam මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? හලාල් භාවිතා කිරීමේ මුස්ලිම් අවශ්‍යතාවය හා භාවිතා නොකර සිටීමේ අන්‍යයන්ගේ අයිතිය පිළිබදවත්, මෑතක සිට හලාල් සහතික නිකුත් කිරීමට පටන් ගැනීමත් පිළිබදව මොහොමඩ් මන්සූර් දහ්ලාන් මහතා සමග කරන සාකච්ඡාව ...
ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 2 Obata Islam නිරයෙහි ගින්නෙන් මිදීමේ මාර්ගයයි දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත. දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91) එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව ...