මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා.නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට අවුරුදු 2 ක් වෙනවා.නමුත් ඒකටවත් පෝස්ට් එකක් ...
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!
මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා බ්ලොග් එකේ දාන ලිපි ඔටෝම අපේ ෆේස්බුක් පේජ් එකට වැටෙන විදිහ කියලා දෙන්න කියලා.ඉතින් මම අද ඒක තමා කියලා දෙන්න යන්නෙ.හැබැයි ටිකක් පරක්කු වුණා කියලා දෙන්න.හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මේකට ඔයාලාට ෆේස්බුක් පේජ් එකක් තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි මෙතන ක්ලික් කරලා බලන්න.අපි මේක කරන්නෙ RSS Graffiti කියන සේවාවෙ උදවුවෙන්.එහෙනම් මුලින්ම පහල ලින්ක් එක ක්ලික් ...
ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්)
සැමදෙයක්මඅද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්.මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා.හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට පසු ආපු වර්ශන් එකක් ස්තාපනය කරලා තියෙන්න ඕනා.ඔයාගෙ කම්පියුටරේ එක නැත්නම් මේවා බලන්න හදද්දි ඒ ගැන කියයි.එතැනම ...
ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.මම ...
අද පොඩ්ඩක් බ්ලොග් එක පැත්තට ඇවිල්ල බලද්දි Vsisitors ලා 10000 ක් ඇවිල්ලා.ඉතින් ඒක නිසා හරිම සතුටුයි.අනිත් බ්ලොග් අඩවි එක්ක බලද්දි මේක පුංචිම පුංචි ගාණක් වුනත් මට හරිම සතුටුයි.ඉතින් මෙතෙක් කාලෙකට මේ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.සැමදෙයක්ම බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකත් ලයික් 100 පන්නලා තිබුනා.ඒකටනම් වෙනම පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒකට කමක් නෑ.අද වගේ දවසකවත් ඉතින් ...
සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් දැන් Top Level Domain එකක් තියෙනවා.ඔන්න අද ඉදන් හැමෝටම www.samadeyakma.com වෙතින් සැමදෙයක්ම බ්ලොගයට පිවිසෙන්න පුළුවන්.ඉස්සර වගේ samadeyakma.blogspot.com කියලා දිගට ගහන්න නෑ.හරියටම කිවුවොත් මම බ්ලොග් අඩවියට .com ඩෝමේන් එකක් ගත්තා.ඩොලර් 9.50 වුනා.ඒ කියන්නෙ සමාන්‍යයෙන් රුපියල්1200 විතර.මේකට වියදම් කලෙත් ෆිවර් එකේ සල්ලි තමා.ඒ වගේම මම මේක ගත්ත තැන ගැනත් කියන්න ඕනා.මම මේක ගත්තෙ ලංකාවෙ අයියා කෙනෙක්ගෙන්.මේක තමයි එයාගෙ වෙබ්සයිට් ...
ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්.මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා.මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. ඒ ටිකත් බලලම මේක බලන්න.මිකී මවුස් ...

දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer.හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් ...

ඔබ සැමට සුභ වෙසඟක් වේවා
ඔබ සැමට සුභ වෙසඟක් වේවා
අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් ...

ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එකමම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට ...

ඔන්න මට අද ගොඩක් සතුටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ.මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක.මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ ලැබිලා තියෙනවා.ඒක පොඩි ගාණක් බව මම දන්නවා.ඒත් මටනම් ඒ ගානත් ලොකු ගානක්.ඉතින් ...