සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ නැතිලු.මාසයක් යනකම්ම උන්ගේ ඇස් පෙනීම වර්දනය වෙන්නේ නෑලු පූසෙක්ට සාමාන්‍යයෙන් පැයට කිමි 20ක ...
ඔන්න කාලෙකිං කොහේවත් ඇවිදින්න යන්න බැරිඋන නිසා පසුගිය නිවාඩු දවසක විල්පත්තු යන්න හිතුවා පුංචි සෆාරියක්..යන්න කලිං ඉඳන්ම ඉන්ටනෙට් එකේ ගියපු කස්ටිය දාලා තිබුනු විස්තර එහෙමත් කියවලා ගමන ගැන පොඩි අවබෝදයක් ඇතුව තමයි ගමනට සූදානම් උනේ.යුද්ධයෙන් පස්සේ විව්ර්ත කල නිසා වැඩි දෙනෙකුට සංචාරය කරන්න මග හැරුනු ප්‍රදේශයක් තමයි විල්පත්තු වනෝද්යානය. උතුරට මෝදර ගම් ආරුවත්,දකුනින් කලා ඔයත් බටහිරින් ඉන්දියන් ...
පොඩි විවේක කාලයක් ලැබුනු නිසා ආයෙත් ටිකක් බ්ලොග් එකේ අනම්මනං ලියන්න කාලේ තියනවා..පොඩ්ඩක් මගේ බ්ලොග් එක බලන කොට දැනුනේ අමුතු දත්ත ලිපි සෙට් එකට හොඳටම ප්‍රතිචාර තියනවා කියලා..ඉතිං තවත් අමුතු විස්තර ටිකක් හොයලා දාන්න හිතුනා බ්ලොග් එකේ..ඔන්න එහෙනං ඒ විස්තර ටිකත් කියවලම බලන්නකෝ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ දහඩිය ග්‍රන්ති මිලියන දෙකක් විතර තියනවලු බබල් ගම් වල රබර් සංගටක අන්තර්ගතයිලු ජෙලි ...
අද ගී පද වැලක සුලමුල ලිපි මාලාවට තවත් බොහෝ දෙනෙක් ආස කරන ගීයක නිධාන කතාව එක්කරන්න හිතුනා.මේ ගීය තමයි පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ කියන සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය.ගොඩ දෙනෙක් ගීතය අසා ඇති උනාට ගීතයට මුල් උනු කතාව දන්නේ නැතුව ඇති හිතනවා.. මේ ගීය රචනා වෙලා තියෙන්නේ එක්දස් නවසිය අසූ ගනන් වල ප්‍රවීන කිවිවර මහින්ද චන්ද්‍රසේකරයන් අතින්.මේ ...
ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා නිධාන කතාව..ගීතය තමයි රත්න ශ්‍රී විසින් ලියපු සුදු නෙලුම කෝ සොර බොර වැවේ කියන ...
ආදරය පිළිබදව අප අසා ඇති ගීතයන් ගත් කල මේ ගීතය යම් විශේෂත්වයක් තිබෙනවා... ප්‍රවීණ ගීත විචාරකයින්ට අනුව සිංහල සුභාවිත සංගීතයේ ඇති ආදරවන්තයෙක් අවන්කවම සිය හැගීම් ප්‍රකාශකරන ගීයක් ලෙස තමා මේ ගීතය හැදින්වෙන්නේ.. ඊට හේතුවන ප්‍රභලතම සාධකය වන්නේ සිය ආදරවන්තිය නිසා ආදරවන්තයෙකුගේ සිතේ නැගෙන ආදරය, ශෘංගාරය නිර්ව්‍යාජව ප්‍රකාශකිරීමක් මේ ගීතයෙන් සිදුවීමයි.... තවත් කාරණයක් වන්නේ මෙහි ආදරවන්තයා ...
ගව් ගනන් බොහෝ දුර කොහොම මා වෙන් වෙම්ද හැර දමා සොඳුරුතම තෙවසරක් බැඳුනු පෙම හදේ ඉඩ ඇති තැනෙක නුඹ හොරෙන් සඟවාන කාලයත් ඇවිත් දැන් මගෙ කඳුළු හංඟන්න ඉතිරි අවසන් දෙසුම ඉදිරි දින දෙක තුනක නොඑන මුත් එදින මම සෙනෙහසයි නුඹට මම මුර ගගා නොකීවද කුර ගගා ලියලු පෙම දෙනෙත් බොඳ නොකරයිද කුමරි සරසවි කොමළ..... ...
කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.ඒත් ...
අද මම කියන්න යන්නේ ගොඩ දෙනෙක් ආසකරන ගීතයක් හැදුනු විදිය ගැන.ගීතය තමයි අන්දර යායේ වැව් තාවුල්ලේ… කියන දිවුල්ගනේ ගායකයා ගායනා කරන මමත් පුද්ගලිකව ගොඩක් කැමති ගීතය.මේ ගීතය ලියලා තියෙන්නේ කුමාර ලියනගේ කියන ගීපද රචකයා.මියුරු තනුව රෝහන ධර්මකීර්ති. අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී<!--[endif]-->දොළේ දියයි මට කෙතේ නිලයිගහ වැලේ මලයි මට අප්පච්චී වලාකුළේ දා බිඳු තවරාමහ පොළොවට මහ වැසි ...
මම ගොඩක් කාලයක ඉදන් බලන් හිටපු දවසක් උදා උනා.නන්දා මාලිනියන්ගේ ඒක පුද්ගල සංගීත සම්භාශනය ස්වේත රාත්‍රිය රත්නපුර පුරහලේ ගොඩක් සාර්තක විදියට පැවැත්තුනා.සුරේශ් මාලියැද්දගේ සංගීතයට නන්දා මාලිනියන්ගේ මියුරු ස්වරය පුරා පැය දෙකකට ආසන්න කාලයක් .කාලය ගෙවී ගියා දැනුනෙවත් නැතුවම. කොහොම උනත් මම අද ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ...
ආයෙත් කාලෙකින් අමුතු දත්ත ටිකක් හොයලා දාන්න හිතුනා.ඔන්න එහෙනම් ඒ ටික.කලින් ලියපු ඒවත් කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටිකඅමුතු දත්ත-1අමුතු දත්ත-2අමුතු දත්ත-3අමුතු දත්ත-4අමුතු දත්ත-5උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලුහොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"Internet explore" යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලුඒකෝන්ගෙ හරි නම "Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam" ලු2011 වසරෙදි ඔබේ ...
කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ලියන්න එන්න උනේ.පහුගිය කාලේම විභාග කටයුතු නිසා ඒ වැඩේ මග ඇරුනා.කොහොමහරි ගීයක සුලමුල කියලා පහුගිය කාලේ ලියපු ලිපි ටිකට හොඳ ප්‍රතිචාර තිබුනු නිසා හිතුනා තවත් මේ වගේ සින්දුවක් හැදෙන්න පසුබිම් උනු සිදුවීමක් ගැන ලියන්න.අද මම තෝරගත්තු ගීතය තමයි කරුනාරත්න දිවුල්ගනේ ගායකයා ගායනා කරන උතුරින් එන දුම්රියදේවී කියන ගීතය.ගීතයේ පදමාලාව ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර.මෙතුමා පහුගිය දවසක ...
පසුගිය කාලය තුල ලෝක දේශපාලනය උනුසුම් කල මාතෘකාව වූයේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩාෆිගේ අවසානයයි.ලේ වැගිරීමකින් තොර වූ හමුදා කුමන්ත්‍රනයකින් මීට අවුරුදු 42කට පෙර ලිබියාවේ පාලක බලය සියතට ගත් ගඩාෆිගේ අවසානය ලේ වැගිරීමකින් කෙලවර වේ යයි ඔහු කිසි විටෙක නොසිතන්නට ඇත.නමුත් සියලු දේ සිදුවී හමාරය.නියත බලය නියත වශයෙන්ම විනාශ වන බව පසක් කරමින් අවසානයේ බලය සිඳී බිඳී ගොස් ගඩාසිට තම ...
පෙර නොකියවූ පොතක මුල් අකුරු කරද්දී නොලියාම පෙරවදන පසුවදන ලියාදුන් සදාදර මතක බිම ගෙවුනු සරසවි දිවිය අද දිනට තෙවසරක් නුඹට බැඳි මතකයට ...
කැමතිද සඟරාවකට ලිපි ලියන්න?ඔයාලටහ් මේ ගැන උනන්දුවක් තියනව නම් ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල ලින්ක් එකෙන් ගිහින් සඟාරාවේ ලියාපදිංචි වෙන්න.ඔයාල ලියන ලිපි කාලීන මාතෘකාවක් යටතේ ලියවුනොත් ගොඩක් වෙලාවට මේ සඟරාවේ පල කරනවා.මමත් මේ විදියට මේ සඟරාවට ලිපි ලියලා ඒව පලවෙලත් තියනවා.ලිපියක් පලවෙනවා නම් ඒ ය් අපිව සම්බන්ද කරගෙන අදාලා සඟරාව නිවසට තැපැල් කරනවා. ඒ වගේම අදාල අන්තර්ජාල කලාපයෙත් ...
ලගඳි මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් ගිනුමක් හැක් වෙලා.මේක වෙලා තියෙන්නේ අපේ යාලුවා හොඳට දන්න කියනවිශ්වාසවන්තම ගැනු ලමෙක් එක්ක Facebook චැට් කර කර ඉන්නකොට.ගැනු ...
කාලෙකින් ආයෙත් හිතුනා අමුතු දත්ත ටිකක් හොයලා දාන්න ඕනි කියලා.ඉතින් මම මුලින් ලියපුවා කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටිකඅමුතු දත්ත 1අමුතු දත්ත 2අමුතු දත්ත 3අමුතු දත්ත 4සම්මත ගොල්ෆ් බෝලයක වලවල් 336ක් තියනවලුගිනිකන්දකට එහි තිබෙන අලු වායුගෝලයේ 50කිමි දුරක් විදින්න ශක්තියක් තියනවලුපෝලාර් බේයාර්ලට හුරු වමතලුස්ටාර්‍ෆිශ්ට මොලයක් පිහිටල නැතිලුමැක්ඩොනල්ඩ් අවන්හල් වලින් දිනකට ලෝකය පුරා මිලියන 43ක් ආහාර ගන්නවලුතුර්කියේ පිහිටි ඉස්තාන්බුල් නගරය මහද්වීප දෙකකට අයත් ...
පුංචි පද හතරක් ඇහුනා අද හවස.කවුරු කියපු එකක්ද දන්නෙ නෑ.මට කිව්වේ අපේ මාමා කෙනෙක්.පද හතරක් උනත් ලොකු දෙයක් කියනවා කියලා හිතුනා....ගස කෙසේ...ඵල එසේ...මව කෙසේ....දුව එසේ.... ...
මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද ...
ආදරය, ප්‍රේමය යනු වර්තමනයෙනන් දෙසින් කන වැකෙන වචනයි .ආදරය යනු කුමක්දෙයි කෙනෙකුගෙන් ඈසු විට අපට විවිද වු පිලිතුරු ලැබේ.මව සහ දරුවන් අතර ඈති ආදරය ,පියා සහ දරුවන් අතර ඇති ආදරය,සහොදර සහොදරයන් අතර ඈති ආදරය ,යහලු යෙහෙලියන් අතර ඈති ආදරය යනදී වශයෙන් ආදරය විවිදාකාර වු ආකාරයෙන් අපට ප්‍රභේද කල හෑක .නමුත් අද අපි කතා කරන්නෙ යොවුන් වියෙ ප්‍රේමය ගෑනයි.යොවුන් ...