පුංචි පද හතරක් රජීගේ සන්නස පුංචි පද හතරක් ඇහුනා අද හවස.කවුරු කියපු එකක්ද දන්නෙ නෑ.මට කිව්වේ අපේ මාමා කෙනෙක්.පද හතරක් උනත් ලොකු දෙයක් කියනවා කියලා හිතුනා....ගස කෙසේ...ඵල එසේ...මව කෙසේ....දුව එසේ.... ...
ඉක්මන් කරන්න,නොමිලේ Atom Processor Architechure ගැන පොතක් ගෙදරටම.... රජීගේ සන්නස මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද ...
ප්‍රේමය නම් කිමැයි කියා............... රජීගේ සන්නස ආදරය, ප්‍රේමය යනු වර්තමනයෙනන් දෙසින් කන වැකෙන වචනයි .ආදරය යනු කුමක්දෙයි කෙනෙකුගෙන් ඈසු විට අපට විවිද වු පිලිතුරු ලැබේ.මව සහ දරුවන් අතර ඈති ආදරය ,පියා සහ දරුවන් අතර ඇති ආදරය,සහොදර සහොදරයන් අතර ඈති ආදරය ,යහලු යෙහෙලියන් අතර ඈති ආදරය යනදී වශයෙන් ආදරය විවිදාකාර වු ආකාරයෙන් අපට ප්‍රභේද කල හෑක .නමුත් අද අපි කතා කරන්නෙ යොවුන් වියෙ ප්‍රේමය ගෑනයි.යොවුන් ...
කැත පුරුද්දක් නැති කරගත්තෙමි…….. රජීගේ සන්නස ඔන්න අද කියන්න යන්නේ මගේ කැත පුරුද්දක් නැති කර ගත්තු විදියක් ගැන.කැත පුරුද්ද තමයි සෙරෙප්පු මාරු කිරීම.පෝයට පංසලට අපේ පිංවතුන් ගිහින් එනකොට පෙලක් වෙලාවට අපි දන්නෙම නැතුව අපේ සෙරෙප්පු වලට විදපු වෙලාවල් ඔයාලටත් නම් ඕනි තරම් ඇති.ඉතින් ඔය වෙලාවට ටිකක් විතර මල පැන්නට ඒතරම් කේස් එකක් නැ මොකද තවත් පංසලට ආපු පිංවතෙක්ගෙ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර එන එක ...
ගීයක සුලමුල 3-ඔබ එදා නම් සඳ වගේ මැයි.... රජීගේ සන්නස ගීයක සුලමුල තුන්වෙනි ලිපියත් ලියන්නයි හිතුවෙ ඕන්.මේ ගීතය තමයි ඔබ එදා නම් සඳ වගේමයි..කියන සින්දුව.වැඩි දෙනෙක් අහල නැතුවත් ඇති.ඒත් ගොඩක් රසවත් යුග ගීතයක්.ගීයෙන් කියවෙන්නේ මුලින් ගොඩක් ආදරයෙන් උන්නු විවාහපත් දෙන්නෙක් ගැන.ඒත් දැන් ගැහැනියට ආදරයෙන් වෙන් වෙන්න හිතිලා.ඒත් පිරිමියා අතීතය මතක් කරනවා ඔබ එදා නම් සඳ වගේමයි කියලා.ගීත විචාරකයකට වඩා මම මේ ලිපි පෙලින් උත්සහ කලේ ගීත රචකයාට ගීතය ලියන්න මූලික ...
පුංචි රහසක් සමගින්,ගී පද වැලක සුලමුල 2-මගේ පුංචි රෝස මලේ.. රජීගේ සන්නස ගීයක සුලමුල නමින් දෙවෙනි ලිපියත් ඔන්න දාන්න හිතුනෙ කලින් ලියපු හන්තානට පායන හඳ ගීතයට පාදක උනු පද රචකයගෙ අත්දැකීම් ගැන දාපු ලිපියට හොඳ ප්‍රතිචාර තිබුනු නිසයි.කස්ටිය ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න.අද කියන්න යන්නේ මගේ පුංචි රෝස මලේ කියන ගීතයේ පසුබිම් කතාව.දිගටම කියවං ගියොත් වැඩි දෙනෙක් දන්නේ නැති පුංචි රහසකුත් දැනගන්න පුලුවන් වෙයි. මේ ගීතයට මුල් වෙන්නේ ...
අමුතු දත්ත 4 ලු...(Amazing Facts) රජීගේ සන්නස මගේ අමුතු දත්ත ලිපි පෙලට හොඳ ප්‍රතිචාර තියනවා.ඉතින් හිතුවා අදත් අමුතු දත්ත ටිකක් දෙන්න.මුල ඒව බැලුවෙ නැත්නම් ඒවට යන්න මෙන්න ලින්ක් ටිකඅමුතු දත්ත 1අමුතු දත්ත 2අමුතු දත්ත 3හිපෝලගෙ කිරි රෝස පාටලුනිල් තල්මහෙකුට එක උගුරට කැලරි 480000 ලබා ගන්න පුලුවන්ලුකැස්සක වේගෙ සාමාන්‍යයෙන් පැයට සැතපුම් 60ක් විතරලුකිවිසුමක් යවන හැම වෙලාවකම මොලේ තියන සෛල වලට හානි වෙනවලුස්විට්සර්ලන්තෙට අගනගරයක් නැතිලුබැන්කොක් නගරයේ මුලු නම ...
ගී පද වැලක සුලමුල-හන්තානට පායන සඳ........... රජීගේ සන්නස පහුගිය දවසක අපේ සරසවියට ධම්මික බන්ඩාරයන් පැමිනියා ගීත විචාරයකට.ධම්මික බන්ඩාර කිව්වට නම ඒතරම් ගානක් නැති උනාට මගේ පුංචි රෝසමලේ,හන්තානට පායන සඳ, වගේ ජනප්‍රිය ගීත ලියලා තියන ප්‍රවීන ගීත රචකයෙක් තමයි ඔහු.රසවින්දන විචාරයෙදි මූලිකත්වය දීල තිබුනේ නිල් කැට වැස්ස සංයුක්ත තැටියෙ එන ගීත සහ ගීත වලට මුල් වුනු අත්දැකීම් ගැන කියන්න .මේ විචාරයෙදි ගොඩක් ගීත ගැන වගේම ගීත ...
කොටස් වෙලඳපලේ ආයෝජනය කරමු රජීගේ සන්නස බ්ලොග් ලියන ගොඩක් දෙනා සල්ලි හොයන්න කියලා කරන වැඩේ තමයි තමන්ගෙ බ්ලොග් එකේ ඇඩ් ටිකක් දාල සල්ලි හොයන්න හදන එක.මමත් මේ වැඩෙන් සල්ලි හොයන්න ගොඩක් try කලා.ඒත් ඒ වැඩේ හිතන තරම ලේසි නැ..ඉතින් මම වෙන වැඩක් පටන් ගත්ත ලේසියෙන් මුදල් උපයන්න.ඒ තමයි කොටස් වෙලඳපලේ මුදල් ආයෝජනය කරන්න.තාම මම මේ වැඩේට අලුත්.ඒක නිසා වැඩි විස්තර කියන්න දන්නේ නැ.ඒත් බොහෝ දෙනෙක් කියන ...
බලනවනම් පට්ට ෆිල්ම් එකක් ...part 2 රජීගේ සන්නස අද මම ගෙනාපු පට්ට ෆිල්ම් එක තමයි Taken.මුලිම දීපු පට්ට ෆිල්ම් එකත් ගොඩක් දෙනෙක් බලලා ප්‍රතිචාර හොඳ නිසා දෙන්න හිතුනේ මේ ෆිල්ම් එකත්.කතාවෙ හැටියට කිම් කියලා අවුරුදු දාහතක ගැනු ලමෙක් තමයි කතාවට මුල් වෙන්නේ.එයාගෙ තාත්තා බ්‍රයන් මිල්ස් රැකියාව රහස් පරීක්ශක.කිම් ජීවත්වෙන්නේ එයාගෙ අම්මයි එයාගේ සුලු පියයි එක්ක කැලිෆෝනියාවේ.කිම්ට ඕනි වෙනවා නිවාඩුවට එයාගෙ යාලුව එක්ක පැරිස් වල සංචාරය කරන්න.මේකට එයගේ තාත්තා ...
හක්කේ දතක් ගැලවූයෙමි..(operation HAKKE DATH) රජීගේ සන්නස අපහසුවෙන් පෝලිමේ තෙරපී මමත් දන්ත සායනයට යාමට තුන්ඩුවක් ලබාගත්තෙමි.මගේ අංකය 14 විය.අංකයට අනුව වෙනත් තුන්ඩුවක්ද සැකසුනි එය මාගේ තොරතුරු දත් දොස්තර වෙත යැවීමටය.අතට ගත් අංකය රැගෙන දත් දොස්තරවරු සිටිනා කාමරය අසලට වී මමත් මද බියකින් මාගේ නම කියවන තුරු බලා සිටියෙමි.එකින් එක අංක කතාකරයි.9,10 පසුවී අංක එකොලහ,දොලහ විය.දත ගැලවීමට පෙර බොහො දෙනා එය එතරම් ගනන් ගත යුතු දෙයක් ...
අමුතු දත්ත 3 ලු...(Amazing Facts) රජීගේ සන්නස මගේ අමුතු දත්ත 1 වගේම අමුතු දත්ත 2 ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඉතින් ආයෙත් ඒ වගේ විස්තර ටිකක් හොයල බ්ලොග් එකේ දාන්න හිතුනා.කියවල බලන්නකෝ ඒවත් අමුතු දත්තද කියලා....ටෝකියෝ වල කාර් එකකට වඩා බයිසිකලය වේගවත්ලුශරීරයේ ශක්තිමත්ම මාංශ පේෂිය දිවලුකැන්ගරුවන්ට උගේ නැට්ට බිම ගැවෙන්නෙ නැත්නම් පනින්න බැරිලුසමාන්යයෙන් විනාඩියකට 6000ක් විතර පොලවට අකුනු ගහනවලුපිරිමි එක පාරක් ඇහිපිය ගහනකොට කාන්තාවක් දෙවරක් ඇහිපිය ගහනවලුලියනාඩෝ ඩාවින්චිට එක ...
යාලුවන්ගේ උපන් දිනය වයස කියන්න,පුංචි මැජික් දෙකක්.... රජීගේ සන්නස අද කියලා දෙන්න යන්නේ කාගෙ හරි උපන්දිනේ කියලා පුදුම කරන්නයි,හරියටම වයස කියන්නයි පුංචි මැජික් දෙකක්.කරලම බලන්නකෝ වැඩේ හරියනවද කියලා.උපන් දිනය කියමු....පියවර-1 උපන් මාසයට 18ක් එකතු කරන්නපියවර-2 පිලිතුර 25න් වැඩි කරන්නපියවර-3 ලැබෙන අගයෙන් 333ක් අඩු කරන්නපියවර-4 ආයෙත් පිලිතුර 8න් වැඩි කරන්නපියවර-5 ඒකෙන් 554ක් අඩු කරන්නපියවර-6 දැන් ලැබෙන අගය දෙකෙන් බෙදන්නපියවර-7 ඒකට ඔබේ උපන් දිනය එකතු කරන්නපියවර-8 පිලිතුර 5න් ගුන කරන්නපියවර-9 ඒකට ...
උඩවලවේ සෆාරියක්....(Udawalawa Safari ) රජීගේ සන්නස කාලෙකින් කොහේ වත් යන්න බැරි උනා.කොහේද ඉතින් මේ වැඩ අස්සේ ගෙදර ආවත් දවසයි දෙකයි.ආයෙත් කැම්පස් අදින්න එපැයි.කොහොම කොහොම හරි වැස්සට පිං සිද්ද වෙන්න අපිටත් හොඳ නිවාඩුවක් හම්බ උනා.ඉතින් අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් එක්ක කොහේ හරි යන්න කතා උනා.ඒත් කොහේ යන්නද කියල මාරම ප්‍රශ්නේ.එක එකා එක එක දිහාවල කියනවා.උනවටුන,නුවර-එලිය වගේ ප්ලේස් වලට ගොඩක් ඉල්ලුම ඒත් කාලෙයි වියදමයි එක්ක බලනකොට ටිකක් ...
NOTEPAD ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරය.. රජීගේ සන්නස දන්නව නේද ඇමරිකාවට ත්රස්තවාදීන් එල්ල කරපු දරුනු ගුවන් ප්‍රහාරය ගැන.සැප්තැම්බර් 11 ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වුනු මේ ප්‍රහාරයට ආපු ගුවන් යානයේ අංකය තමයි Q33N.මම අද හදන්නේ ආයෙත් ඒ මතකය අලුත් කරන්න.1)ගන්නකො නෝට් පෑඩ් එක2)Flight number එක ටයිප් කරන්න(Q33N)3)අකුරු සයිස් එක 72 දෙන්න4)අකුරු Type එක Wingdings තෝරන්නමොකද උනේ??? ...
සන්නසට අවුරුද්දයි...සුභ උපන් දිනක් වේවා............. රජීගේ සන්නස අද ගොඩාක් සතුටු දවසක්.සන්නස බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට හරියටම අවුරුද්දක් වෙනවා.අවුරුද්දක කාලයක් හෙමින් හෙමින් මේක ලියාගන්න පුලුවන් වෙච්ච එක ගැන ගොඩක් පුදුමත් හිතෙනවා.කොහොම උනත් මේක ලියන්න හිතුනේ සිංහල බ්ලොග් කියවනයට පිං සිද්ද වෙන්න.සිංඩිය නැත්නම් මෙහෙම බ්ලොග් එකක් ලියවෙන එකක් නැ.එදා get together දවසෙත් ඒක කියන්න ඕනි කියල හිතුවත් කියාගන්න බැරි උනා.මොකද මම ලැජ්ජ බයට රත්නපුරේ හැදිච්ච කොල්ලනේ.කොහොම හරි ...
අමුතු දත්ත (ලු...-Amazing Facts-2) රජීගේ සන්නස මගේ අමුතු දත්ත 1 ලිපියට හොඳ ප්‍රතිචාරයක් තිබුන.ඒක හින්දා හිතුනා තවත් විස්තර ටිකක් හොයලා දාන්න ඕනි කියලා.පලවෙනි ලිපිය බැලුවේ නැත්නම් මෙන්න ලින්ක් ...
ලු.....................(AMAZING FACTS-1) රජීගේ සන්නස ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලුකාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලුලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලුKeyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලුFacebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලුYahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide ...
පුංචි අප්පුගෙන් සිරියාවිට ලියුමක් රජීගේ සන්නස පුංචි අප්පුවා එයාගෙ සිරියාවිට ලියුමක් ලියනවා.අප්පුවට එයාගෙ ඉස්ටෝරුවෙ නිවාඩුවක් හම්බ උනු ගමන් සිරියාවිවකොලඹ එක්කගෙන යන්න එනවා කියලා.අප්පුවා කුප්පි ලාම්පුව එහෙම පත්තු කරලා ...
බලනවානම් පට්ට ෆිල්ම් එකක්… රජීගේ සන්නස පහුගිය දවස්වල exam නිසා බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැ.දැන් exam ඉවර නිසා පුරුදු විදියට english film හොය හොය බලන්න ගත්තා.ඔහොම බලනකොට හිතට වැදෙන ...