නා නා නෙ නා නනෙ නානා නා නා නෙ නා නනෙ නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා රන් කුරහන් ගල සේමා හිටියට නානවා බෝමා දැක්ක ගමන් දුක හිතෙනා ප්‍රේමී සබන් නම් වානා....! සාර සුබාවට නානා මාර කතා යළි නේනා දැක්ක ගමන් පපු පැලෙනා දුකට ෂොට් එකක් ඕනා....! ඩෝං පුතා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
"කිසිදාක පොළොව නොතෙමන වැස්ස (Rain that never kisses the earth)" අරුණ ජයවර්ධනගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "නිකිණි වැස්ස" ආරම්භ වන්නේ ඒ තේමා පාඨය ද සමගිනි. වියළි කලාපයේ වාසය කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අර්බුදයන්ගෙන් එකක් වන ඉඩෝරයේ කටුක බව ඔස්සේ අරුණ ඒ තේමා පාඨය යොදා ගත්තා විය හැකිය. ආගම් කථා, රජ කථා, යුද වැනුම් ආදී පොදුවේ පවතින දෘෂ්ටිවාදයම තොරොම්බල් කරන සිනමා ...
අස්ථි මිලියනයකි කඳුළු බිලියනයකි ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට! එකින් එක හා වෙයි සැකිළි රූ නැගිටියි ජීවිතේ සුසුම් පොදි සුළං වී පා වෙයි බෝම්බයකට වුණත් බැරිය තනි තනිව පිපිරෙන්න තුවක්කුවකට පුළුවනි ද හදවතක් බිඳ යන්න භීතියේ සෙවණැල්ල නොවිණි නම් ඒ එක්ක කිසි දිනෙක හැකි වෙයි ද මිනිහෙක්ව වළලන්න අවි තුඩෙක ...
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
"NORTHERN DREAMS" an exhibition of paintings by Yohan Medhanka 21.06.2013 - 04.07.2013 Preview 20.06.13, 6pm-8pm @ Saskia Fernando Gallery ****** Q: Why did you focus on people in the north in this exhibition? A: I think as an artist it is our duty. I am a socialist and I am an artist. I could work in the advertising industry but ...
කොඩිකාරගොඩ සුනීත හිමි ලියූ ගී පද රචනා එක් කළ "හිඹුටු කැලේ" ළමා ගී ඇල්බමය ඉකුත් දෙසැම්බර් මස එළි දක්වා තිබේ. ගීත ගායනයෙන් පසිඳු සචින්ත සහ හිමාෂ මනුප්‍රිය දරුවන් මේ සඳහා දායක වී ඇති අතර, සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙන්. සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු 07776 593 411 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
සුනන්ද කරුණාරත්නගේ අභිනව කාව්‍ය සංග්‍රහය 'කන්‍යා දියවරට එළැඹ' යෞවන සහෘදයන් වෙත ප්‍රවේශ කිරීම- 'අසිරිමත් සිංහල වැඩබිමේදී' දිනය- 2013 ජුනි 22 වේලාව- උදේ 8.30 - 12.30 ස්ථානය- සරසවි- රත්නපුර, බණ්ඩාරණායක මාවත ප්‍රධාන දේශණ- කවිය හඳුනා ගැනීම- ක්‍රිෂාන්ත ෆෙඩ්රික් ගැමුණු කුමාර කවිය වින්දනය කිරීම- ආරියවංශ රණවීර මුලසුන- නන්දන වීරසිංහ මෙහෙයවීම- රනිල් ප්‍රභාත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
විලට අධිපති නිරිඳු කිඳුරා මත්ස්‍ය පිරිවර ළඟට කැඳවා පංච මහ විල් අභිබවාලා "මෙ'විල සරසමි' කියයි දිවුරා නෙළුම්, මානෙල්, ඕළු, කෙකටිය දිලෙයි හෙට වැව් දිය සිසාරා ජපන් ජබරල, පාසි, බෙරලිය හරිමි පලවා විලෙන් සූරා නීල දියවර දෙබෑකරගෙන වතුරමල් අහසට පියාඹා හඬනගා පවසාවි අසිරිය ලො'වැසි මින් නෙත් මවිත කරවා විසිල් ඔල්වර වරල් සද්දෙට විලේ දියකඳ සැලිසැලී පස් පියුම් අහසින් වැටෙනකන් කුඩමසුන් ඇත ...
මිනිසා තාක්ෂණික වශයෙන් කෙතරම් සොබාදහම අතික්‍රමණය කරමින් සිටියයද තාක්ෂණයේ මූලික තීරකයෙකු වන ඉන්ධන, මේ වන විටත් ප්‍රධාන වශයෙන් ලබාගන්නේ පුනර්ජනනීය නොවන මූලාශ්‍රවලිනි. තව දශක ගණනාවක් ඇතුළත ලොව පවත්නා ඛණිජ ඉන්ධන අවසන් වන බව අපි දනිමු. තවමත් ලෝකය එම ගැටලුවට විසදුමක් සොයා ගැනීමට අසමත්ව ඇති බැවින් ස්වාභාවික සම්පත් මතම යැපෙන්නට තාක්ෂණයට ද සිදුව තිබේ. මේ වන විට ලොව ඉතිරිව පවතින වහා ...
[ඩෙරික්ගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ වෙඩිපහරකට හසුව මියගොස් ඇත. මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් ඩෙරික්ගෙන් අදහස් විමසයි.] මාධ්‍යවේදියා- ඩෙරික්, මම දන්නවා මේක දරාගන්න අපහසු මොහොතක්. ඔබට කොහොමද දැනෙන්නේ මේ වෙලාවේ? ඩෙරික්- මං හිතන්නේ ඒක සාමාන්‍යයයි. මාධ්‍යවේදියා - සාමාන්‍යයයි? ඒ කොහොමද? ඩෙරික්- මේ රට අපරාධකාරයොන්ගේ පාරාදිසයක් බවට පත්වේගෙන එන්නේ.... ඉතිං ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නේ කොහොමද? මහන්සිවෙලා වැඩකරන, මගේ පියා වගේ වැදගත් ඇමරිකානුවෝ මේ පරපෝෂිතයෝ ...
"මොකද්ද අයිසෙ ඒ සද්දෙ? කොල්ලො ටික කෙළගන්නවද?" අඩියට දෙකට කැෂියර් කූඩුවෙන් එළියට පැනගත් ජයසේන මුදලාලි, අසල මිදුලේ සිටි කාගෙන්දෝ ඇසුවේ, කකුලේ හැපී බිම පෙරලී ගිය බුලත් කෙළ පිරි පඩික්කම ගැනද නොතකමිනි. පහළ පිට්ටනිය දෙසින් ඇසුණු ගෝසාව කුමක් වුවත්, කවුරුන් හෝ නොසෑහෙන්න ගුටි කමින් සිටින බව කඩය තුළ සිටි අපටද සැනෙකින් වටහුනෙන් වහ වහා අපිද මිදුලට බැස්සෙමු. කඩයේ මිදුලට පිට්ටනිය පැහැදිලිව ...
"බෞද්ධ හා ඉස්ලාම් ආගමික ආතතිය- මේ මොකද වෙන්නේ?" යන ලිපිය හා බැඳේ.මීට පෙර ලිපිය තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත්, ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් ...
නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගියද, නිදහස් අධ්‍යාපන පනත හඳුන්වාදුන් අවස්ථාවේ දී එහි පුරෝගාමියා වශයෙන් කටයුතු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිඳුන් මෙහි වටිනාකම සම්බන්ධයෙන් සිදුකරන ලද එක්තරා ප්‍රකාශයක් කැටිත්තක් වශයෙන් ගෙන මෙහිදී සඳහන් කිරීමට වටී. ඔහු පැවසූයේ ඈත හද්දා ...
ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත කුමාර විසින් රචිත "සරුංගල් සමනල්ලු" තිර රචනය එළිදැක්වීම හා සිනමා කතාබහ, 2013 ජුනි 27 වන බ්‍රහස්පතින්දා, ප.ව. 2:00ට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වෙයි. දෙසුම්- ධර්මසිරි බණ්ඩාරනායක, උපුල් ශාන්ත සන්නස්ගල "මම සිනමා කෘතියක් කරන්නේ මගේම පිටපතකට අනුව. කවදාවත් වෙන කවුරුවත් ලියූ පිටපතක් තාම අධ්‍යක්ෂණය කරලා නැහැ. ලංකාවේ හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඒත් දුලබ හොඳ පිටපත්. හොඳ පිටපතක් ...
සයිමන් නවගත්තේගමගේ නොපළ කෘතියක් වූ සන්ධ්‍යා සහ වින්ධ්‍යා නවකතාව මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. සුරස ප්‍රකාශනයකි. "....ජීවිත යථාර්ථය ඔස්සේ, දෛවය ඔස්සේ ගමන් ගන්නා අපි හැමදාම අතරමං වෙමු. ජීවිතය පාලනය කර ගනිමින් සුළු කාලයකට ස්වාධීනත්වය ලබන්නෝ ද අවසානයේ දී ජීවිත සංකීර්ණ හා අවුල්ජාලා මැද අතරමං වෙති. සන්ධ්‍යා සහ වින්ධ්‍යාගේ ජීවිත අරභයා යමක් ලිවීමට මම අදහස් කරමි. මෙය ඉතා දුෂ්කර ආරම්භයකි. මක්නිසා ද, ...
නිමිත්ත: රජ කෙනෙක් රජ වෙලා පෝලිමත් පැනගෙන රජතුමා බලනවා රජ කතා ඉඳගෙන පැරකුමා සූරයි ඒ කාලෙ සාරයි ජනතාව මාරයි රජතුමා ආසයි ජැක්ගෙ පුතු සූරයි ඒ පවුල සාරයි රජ පවුල මාරයි රජතුමා ආසයි සෝමෙ නුඹ සූරයි රේණු සරු සාරයි සිනමාව මාරයි රජතුමා ආසයි ගෙටොවේ එකෙක් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
Women’s Education and Research Centre organizes 'Bernadeen Silva Memorial Award' to celebrate the memory of the late Ms. Bernadeen Silva and her extensive contribution to the civil society and her commitment to issues such as Peace, Social Justice and Civil Rights. The Award is being announced and we call for entries for Flash Film Competition 2013. We are seeking Flash ...
නිමිත්ත: අගනුවර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නිදන කාමරයට එබී බැලූ තරුණයෙකු අල්ලා පොලීසියට භාර දෙයි පසු දින පොලීසිය තුළ දී... උඹ තමා අපි හෙව්වෙ මෙච්චර කල් පාහරයා බලාපං මේ නෝනා උඹෙ අම්මගෙ වයස ඇති ඇත්ත කියපං නැත්තං උඹ අමාරුවේ තව ගෙවල් කීයකට එබුනද කීයක් ගෑණුන්ගේ යට ඇඳුම් ඉස්සුවද මේ මහත්තයා රටේ ලොකු ලොක්කෙක් සර්, අපි සැලකුවා මූට ඊයෙ රෑ හොඳට මුකුත් ...
නිමිත්ත: අගනුවර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නිදන කාමරයට එබී බැලූ තරුණයෙකු අල්ලා පොලීසියට භාර දෙයි පසු දින පොලීසිය තුළ දී... උඹ තමා අපි හෙව්වෙ මෙච්චර කල් පාහරයා බලාපං මේ නෝනා උඹෙ අම්මගෙ වයස ඇති ඇත්ත කියපං නැත්තං උඹ අමාරුවේ තව ගෙවල් කීයකට එබුනද කීයක් ගෑණුන්ගේ යට ඇඳුම් ඉස්සුවද මේ මහත්තයා රටේ ලොකු ලොක්කෙක් සර්, අපි සැලකුවා මූට ඊයෙ රෑ හොඳට මුකුත් ...
පාත්‍ර වර්ගයා- නිවේදක, සුගුණක, ඖදාර්යා, ආචාර්ය ඉන්ද්‍රජාත, ආචාර්ය මනුම්‍යය, මහාචාර්ය වානේගොඩ, වෛද්‍ය සූක්ෂම, පාරිශුද්ධි අම්මාන්, ආචාර්ය අදින්නපුබ්බක, ආචාර්ය වැලිතලාව, ආචාර්ය සත්වපාල හිමි, ආචාර්ය දීගායු, ආචාර්ය පරමාජීව, ආචාර්ය ශිලාදාස, මුදලාලි, මුදලාලි නෝනා, නර්ස් (සියුම් සංගීතයක් මතුවේ) නිවේදක- මෙන්න විශේෂ නිවේදනයක්. බුද්ධ වර්ෂ දෙදහස් හයසියවන බුද්ධ ජයන්ති මහෝත්සවය සැමරීම අරමුණු කොටගෙන, උත්තරීතර සිංහල බෞද්ධ ජනතාව සඳහා, ගෞරව උපාධි නාම ප්‍රදානය කිරීමේ පනත, ...