උදාවන 2012 අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
පාරේ ගියඅන්ධයකුගේඅතින් අල්ලා ගත්මිනිසෙකුඅන්ධයා ඉදිරියටගෙනයන විට...අන්ධයා ඇසින්දුටු දේ ලෙසඒමිනිසාට කියන තොරතුරුසිනාමුසුව අසා සිටිනඔහු ගැනඅන්ධයා සිතනුයේ....මෝඩයකු තම අත අල්ලාගෙනයන බවයි.අන්ධයා ඔහුගේඅත ගසා දමානතරවන විට,ඔහුගේ අත අල්ලා ගන්නා අයඅන්ධයා ගෙන යනුයේ.....කොයි බට දැයිඅන්ධයා නොදනී.අන්ධයා ගේ අත ගන්නාසියලු දෙනාමනුෂයන්ද,යක්ෂයන්ද,යන්න රදා පවතිනුයේ....අන්ධයාගේවාසනාව මතයි....... ...
අන්ධයාගේ අතින් අල්ලාගත්මම සෙමින් සෙමින් ඉදිරියට ගියෙමි.ඇසින් දුටුවා සේඇය තෙපලන වදන්බොරු බව මා හොදින් දැන සිටියත්නිහඩව ඉදිරියට යන්නේඇය සතුටු කිරීමටය....එහෙත් ඇය සිතනුයේමා රැවටුන බවක් විය යුතුය.......දරුව ඔබගේ දෑස වැසී ඇතිඅදුරු පටලයඉවත් කෙරුමට මටහෙට දිනයේහෝ ඉඩ ලැාබනු ඇතිඑය මගේපැතුමයි.......... ...
අපි සියලු දෙන හටහොදම කළ යුතුය...එහෙත්..එය කළ යුතු අයදැන ඇදිනනොකලොත් විපතඅපපසු පසමයලොව දිවි ගෙවිය යුත්තේසිතුවිල්ලෙනි........
තාත්තා වයසට ගිහිල්ලා දැන් ෙහාදටම අමාරුයි.දුවට හිතුනා තාත්ත ෙග අවසාන කටයුතු ෙහාදට කරන්න.ඒක නිසා ෙකාළඔ ප්‍රදාන මල් ශාලා කීහිපයකින්ම් අවසාන කටයුතු කරන්න යන වියදම් ෙසායා බැලුවා.හැම මල් ශාලා හිමිෙයක්ම අහන්ෙන මලසිරුර තිෙයන්ෙන ෙකාෙහද කියල.දීපං ෙකා උත්තරෙම් සමාජ ක්‍රම ෙය් වරදක්දනැතිනම් දුව ෙග් ගුණ යහපත් කමද කියල මට නම් හිතා ගන්න බෑ. ...
ලෝක විනාශයක් ගැන කතා කරන අපි සියලුදේ අනිතත්ය බව පිලි ගන්නවා.ඇයි ලෝක විනාශය කිවිවම බයවාණිජ ලෝකයක් සොයාගෙන ගියා.සියලුදේ වෙනස්කරන්න පුදුවන් කිව්වා.මුදල් තන්හාව වැඩිවුනා.ආශාවන් වැඩි වුනා.ඒත් මරණය වෙනස් කරන්න බැරි වුනා.ඒකට බය වුනා.දැන්වත් ටිකක් හිතන්න.සියලුදේ වෙනස් කරන්න බෑලෝක නියාම වෙනස් කරන්න බෑ. ඔබ කළ වැරදි ඔබ පසු පසමයි.ලොව ජය ගන්න සත්‍ය තේරුම් ගනිමු.වෛයිර කිරීම නවතමු.සියදු දේට මුහුණ දෙමු. ...
බොරැව ඉක්මනින් ප්‍රචාරය වෙනවා.ඇත්ත ප්‍රචාරය ෙවන්න වෙලා යනවා.බොරැව ඉක්මනින් හෙලි වෙනවා.ඇත්ත හෙලි වෙන්න කල් යනවා. මේක තමයි ඇත්ත.පිලිගන්නවාද?