ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…? දයාබර යාලුවනේ,බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීම… ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම ...

මරණය සුන්දර කරගන්නේ කොහොමද? මරණය සුන්දර කරගන්නේ කොහොමද? ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ...

මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු ...

හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න. ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම ...

රටේ රජවරුන්ගේ ඉතිහාසය ගැන අප බොහෝ කරුණු දන්නවා. රජවරුන්ගේ නම්ගොත් ද ඒ ඒ රාජධානි ගැන ද සවිස්තර ව රසවත් විදිහට අප අහල තියෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසය ද මේ රටේ ඉතිහාසයට බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත වගේ. රජවරුන් ඒ ඒ කාලයේ පවත්වාගෙන ගිය පාලන තන්ත‍්‍රයන් ගැන අපට ඉතිහාස පොත්පත්වලින්, සෙල්ලිපිවලින්, ජනප‍්‍රවාදවලින් තමයි දැනගන්නට තිබෙන්නේ. ‘ධාර්මික පාලනයක්’ කියන සංකල්පය සෑම කාලයේ ම ...

අලුත් අවුරුද්දක් ලැබුවා...මේ අවුරුද්දෙවත් අපි අපේ ජීවිතවලට ධර්මය ලංකර ගන්න බලමු නේද? මෙන්න ඒක පටන් ගන්න හොද ලිපියක් කියවලා බලන්න.භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන අසපුවේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත‍්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා “ප‍්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම යි කරන්නේ. ...

කිරිකැටියා වෙනුවෙන් මා පිය ඔබේ වගකීම බාල ළමා වියේ සංවර්ධනය කියන්නෙ නූතන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බොහොම ඉහළින් පිළිගැනෙන න්‍යායක්. උපතේ සිට අවුරුදු 03 දක්වා වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා රැක බලා ගන්නවුන් දියත් කළ යුතු වූ වැඩපිළිවෙළක් ලෙසටත් එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ කුඩා දරුවන් සමාජීය, ආධ්‍යාත්මික, කායික යනාදි වශයෙන් පරිපූර්ණ කරවීම අරමුණු කොටගෙනයි මේ සංකල්පය කි‍්‍රයාත්මක කෙරෙන්නේ.බාල ළමා වියේ සංවර්ධනය නමින් නූතනයේ අප හඳුන්වන මේ ...

කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා.මේ ධර්මදානය මේ ලෝකේ කාගේහරි හිත සුව පිණිසම වේවා.http://www.4shared.com/mp3/Xw5CGCJg/Ven_Kiribathgoda_Gnanananda_Th.htmhttp://www.4shared.com/mp3/aYE9DCTg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm

භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි.ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ ...

නමෝ බුද්ධාය! මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද ...

ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස් ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්..ඒ වෙනස අපේ සදාචාරයත් එක්ක බද්ධ වුන එකක්. මේ වෙනස අපිට ආඩම්බරයක් කියල මේ ජායාරූපය බලද්දි පේනවා.. ...

මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණයහදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණය හදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු පොඩ්කාස්ට් එහෙම නැත්නම් අන්තර්ජාල හරහා විසුරුවාහරින සාකච්ඡා කිහිපයක් ගැන.1. Security Now - මෙතනින් බාගත කරන්න2. Home Network and Computer Help - මෙතනින් බාගත ...

අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා ...

වින්ඩොස් 8 Consumer Preview මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති Steven Sinofsky Windows 8 හදුන්වා දෙමින්මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද ...

Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන ...

මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst) එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම NirSoft PstPassword 2010. මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට ...

Previous Page