Launch Carsale.com [welcome to carniwasa.com] ඔන්න කාලෙකින් මේ පැත්තෙ ආවෙ අලුතින් දේකුත් අරගෙන. මම කියන්නම්කො අලුත් දේ මොකක්ද කියල. මේක වෙබ් අඩවියක්. මේක හැදුවෙ වාහන සහ මෝටර් බයික් විකුනන්න ගන්න හදන කාටත් ප්‍රයෝජනවත් වෙන්න. ඒ වගේම කැබ් සර්විස් තියන අයටත් මේ අඩවියේ විශේෂ ඉඩක් තියනව. ඒ තමා එයාලගෙ සේවාව මේ අඩවිය මගින් ප්‍රචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඒ අයගෙ තියන කැබ් වර්ග වෙන වෙනම අදාල ...

Send Blaster මෘදුකාංගය ගැන දන්නවද? මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ.Create impact e-mail Using our free templates Creating it with the embedded editor Creating it with an external HTML editor Asking your Web designer to create a professional custom templateBuild your permission based list Create customizable forms for ...

මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්.ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න.වැඩි කතා ඔනේ නැහැ. මෙන්න මෙතනින් බාගන්නකෝ.

ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට. මටත් හිතා ...

Facebook comments Box එකක් Blog එකට දාගන්න කැමති අය ඉන්නව නම් මෙන්න අවස්ථාව තියනවා. මෙමගින් post කරන comment කෙලිනම මුහුණු පොතේ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය Hotmail, AOL, Yahoo සමගත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.මුලින්ම මේ ලින්ක් එක  හෝ පහත දෙවනි ලින්ක් එක සොයන්න. <b:includable id='comment-form' var='post'> <data:pos.body/> ඉන් පසුව ඉහත code එකට පසුව පහත සදහන් code එක ...

අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ.වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද වෛරස් ගාඩ් තියෙන්නේ කිහිපයයි. ප්‍රධාන ...

අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය ...

Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්‍. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ...

ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්‍ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා කරල නැහැ. ටොරන්‍ට් එකක්වත් භා ගන්න බැහැ. ඒ වුනාට බිල ...

ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.මුලින්ම මේ ලින්ක් එකට යන්න. http://www.myflashfetish.com/myspace-text-scroller.phpපස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change කරගන්න.දැන් save කරන්න.පසුව එන window එකේ playlist forums එකේ click ...

ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.මුලින්ම start ක්ලික් කරල run යන්න.දැන් type කරන්න cmd කියල.open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.හරි දැන් diskpart ...

ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න ය‍න්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්‍. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයිමෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න‍.ඊලගට Install DLL කියල ක්ලික් ...

Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ. ...

ඔන්න මම ගෙනාව Handwriting Style Fonts Collection එකක්. මම හිතන්නේ ඔගොල්ලන්ට මේක ප්‍ර යෝජනවත් වෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්න.Celine Dion Handwriting Download Cursive Handwriting Tryout Download Otto Download Miss Brooks Download Valerie Download BudHand Download Hannahs Messy Handwriting Download Tall Paul Download Victoria’s Secret Download Libby Script *includes two ...

මම දැන් කියන්න යන්නේ FB එකට ලස්සන Theme එකක් දාන ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ ඔබ install කරන firefox බ්‍රව්සරයේ විතරයි. හරිනේ එහෙනම් මෙන්න ක්‍රමය.මෙන්න මේව තියෙන්න ඕනMozzilla firefox browserStylish Addonමුලින්ම firefox browser එක දාන්න.දැන් Stylish addon Download එක බා ගන්න. මෙතන ඔබන්න.installation එක ඉවර වුනාම browser එක restart වෙනවා.දැන් ඒක හරි. දැන් ඉතින් කැමති Theme එකක් ...

ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්‍රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්.මෙන්න මේ විදියට කරන්නකෝGo to Blogger > Layout > Edit HTMLCheck the “Expand Widget Templates” boxදැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ ‍code එක අලවල next කලාම හරි)<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>දැන් පහතින් තියන code එක ඉහත ...

මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ ‍විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ.http://www.mkvmoviez.com/http://mediafiremoviez.com/තව ඔයගොල්ලෝ දන්න අඩවි තියනවනම් මටත් කියන්න හොදේ‍. ...

avast! 1 year license එකක් ලබා ගන්න මෙන්න අවස්ථාවක්‍. පහත යොමුවෙන් ගිහින් form එක පුරවන්න. ඉන් පසුව license key එක ඊමේල් එකට ලැබෙනු ඇත‍. මෘදුකාංගය බාගෙන license key එක දාල බලන්නකෝ. මම නම් license key එක විතරයි ගත්තේ‍. install කරල බලන්න නම් බැරි වුනා‍. කරල බලන්න. මෙන්න link එක‍.avast! 1 year license ක් නොමිලේ. ...

ඔන්න මේ කියන්න යන්නෙ USB Pen එකට Linux දාගන්න පුලුවන් තවත් ලේසි ක්‍රමයක් ගැන.මෙන්න මේව ඕන කරනවා.USB Pen එකක් (අවම 1GB)Unetbootin-win මෘදුකාංගය Install කිරීමට අවශ්‍ය ISO File එක.දැන් USB Pen එක plug කරල software එක open කරන්න. පසුව install කරන්න අවශ්‍ය platform එක තෝරන්න. උදාහරණ ලෙස Debian හෝ centos ලෙස. පසුව එහි සංස්කරන තෝරන්න. දැන් ඔබේ දෘඩ තැටිය තුල වූ ...

Previous Page