Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස දමිත්ගේ අයි.ටී කතා Symantec Ghost කියන්නේ ඉතාම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්‍රියත්මක කරන්න පුලුවන්.මම අද කියන්න යන්නේ මෙම මෘදුකාංගයේ Server සංස්කරනය මගින් නෙට්වර්ක් එක භාවිත කරල remote place එකකට දෘඩ තැටියේ පිටපතක් ගැනීම සහ ලබා ගත් ...
Livewire 1.11 Pro Unlimited මෙන්න. දමිත්ගේ අයි.ටී කතා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ "මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන නිසාත් මගෙ ලග තියන මෘදුකාංගය සියලු දෙනාගේ ප්‍රයෝජනයට share කරන්න හිතුවා. මෙම මෘදුකාංගය ...
වෙබ් කැම් එක surveillance camera එකක් විදියට භාවිත කරන්න මෙන්න මෘදුකාංගයක් දමිත්ගේ අයි.ටී කතා මම කියන්න යන්නෙ වෙබ් කැම් එක surveillance camera එකක් විදියට භාවිත කරන්න පුලුවන් මෘදුකාංග ගැන. මේවා බාගැනීම සදහා රෑපය මත ක්ලික් කරන්න. බාගෙන බලන්නකෝ.Rise Sun SoftwareProg’z WebCamSpyTeboCam ...
වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු. දමිත්ගේ අයි.ටී කතා මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ.Start Button එක Click කරල Character Map එක Search කරන්න.දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න)දැන් Copy button එක Click කරන්න.ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename ක්ලික් කර (F2) paste (Ctrl + V) කරන්න. දැන් එහි නම ...
යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද? දමිත්ගේ අයි.ටී කතා කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා. ඒත් මේ විධියත් භාවිත ...
විනාඩි 15 න් XP දාන්න. දමිත්ගේ අයි.ටී කතා සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරල බලන්නකෝ.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.reboot වෙලා ...
Thumb.db file එක ඉවත් කරන්න දන්නවද? දමිත්ගේ අයි.ටී කතා ඔබ දැකල ඇති පරිගණකයේ partition එකක් විවෘත කල පසු රෑපයේ දැක්වෙන file එක folders ඇතුලෙ තියනවා. අද මම කියන්න යන්නේ මෙම file එක ඉවත් කරගන්නා ආකාරය ගැන. මුලින්ම"WINDOWS EXPLORER" විවෘත කරන්න.දැන් මෙනු බාර් එකේ "TOOLS" ක්ලික් කරන්න.ඉන් පසුව "FOLDER OPTIONS" යන්න."VIEW" මත ක්ලික් කරන්න."FILES & FOLDERS" කොටස තුල "DO NOT CACHE THUMBNAILS" යනුවෙන් දැක ගත හැකි වේ. මෙය ටික් ...
2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද දමිත්ගේ අයි.ටී කතා ඔන්න මම අද කියන්න යන්නේ නොමිලේම 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් ලබාගන්නා ආකාරය ගැන. මීට අමතරව ඔබට මෙම පහසුකම්ද ලබා ගන්න පුලුවන්. * New! Host 5 domains * cPanel control panel * Softaculous 1-click installer * No adverts on your site ...