වියලී ගිය සිත් මඩලටතරු වෑස්සක් වෙලා එන්නඝන අඳුරේ තනි යහනටසරා සඳක් සේ නෑගෙන්නඋහුලන බෑරි දුක් ගිනි ලඟසීත සුලඟ වී රෑඳෙන්නකඳුලින් පිරි පුංචි හදටහිනා වෙන්න කියා දෙන්නනුඹේ මෑදුරට මගේ ගෙපෑලදුර නෑති බව මට කියන්නසඳලුතලේ පාමුල ඉඳහෙට දවසක් ගෑන හිතන්නමුලු ලෝකෙම සෑරසෙන සඳඅප දේඅතට වෙන්කරන්නවරම් දෙන්න නුඹෙනාමෙන්දහසක් පෑතුමන් පතන්න ...

සඳක් වෙලා රෑඳුනේ ඈයිහිත් අහසේකලුවර තබා යාවීඔබ හොර රහසින්තරුනෙත් කතා වේහිත රඳවනු කෙලෙසේඅහසත් පොලොව හාමුහු වේවිද එකසේමතකෙට ඔයා හිරිහෑරයක්නොවුනා සේකඳුලක් නොවෙනු මෑනහිමි නෑති නෙතු පියසේආතුර නොවී ප්‍රේමයහිතවල රහසේපෑතුමක් තබා වෙන්වී යමුඅපි සතොසේ ...

සිසිලක්ව සුව දෙමින් අනන්තයේ සිට කොනේ දෙනෝදසක් මෑදින්මා සොයා ආ දිනේදොතින්ම තබා පිවිතුරුව හද පුදසුනේ නිබඳ නුඹ කවියක්ව සුපිපුනා මගේ සිතේ ඒ සිසිල් සුලඟමයිනොසිතු ලෙස රළු වුනේ නිසල නුඹ නොවෙද එක මොහොතකට සෙලවුනේ මට හොරා නුඹේ සිත බොහො දුරක ගිය දිනේ දෑනිනි මුලු ලොවම එකමොහොතකට නෑවතුන ලෙසේනොදෑන හෝ දෑන දෑනම නුඹ මුලා වුනු වෙලේහෑර යාම නොතරම්ය එ සෙනෙහසට හදවතේ නුඹට ...

පෙම් පාට පිරුනු අපමණමගේ කඳුලු පිරුණු නෙතු වලනතර වෙන්න අවසර නොදුන්ඔබ සොඳුරු හීන අභියසමා ආලවන්ත යුවතියඔබේ ප්‍රේමවන්ත සිතතුලහීනයක් වුනේ කොහොමදමේ විසල් සොඳුරු සෙනෙහසඔබ මගෙයි සොඳුරු පෙම්වතගති සොබා දන්න සිහිනෙකනොරෑඳිහීනයක් වගේ හෑර ගියමේ දුක්බර සෙනෙහසදිනෙක දෙයි ඔබහටනෙතුපුරා කඳුලු බිඳුඅනෝරා වෑසි ලෙස ...

හුඟාක් සීතල සොඳුරු හිමිදිරියක කල්පනාවෙන් ගමන් කරපු මට හදිස්සියේම ඔබව හමුවුණා...මම තිගෑස්සුනා.මට හිතුනේ නෑ ඔබ එපමනට හුරුපුරුදු දසුනක් වෙයි කියලා.ඔබ සිනාසුණා හීන් හිනාවක් මගේ දෙතොලෙත් ඈඳුනා.ඊට පස්සේ අපි ටික දුරක් නිහඬව ගමන් ගත්තා.නුඹ ඉස්සර වුණා.මගෙන් ඈහුව දේට ම්ං උත්තර දුන්නා.එදා වෙන්වෙලා ගිය අපි දෙන්නා අහඹු ලෙස යළි යළිත් හමුවුණා.ඉතින් අපි හමුවුණා,හුදකාලා බිමක නම් නෙමෙයි.දෙනොදාහක් අතරෙදි අපි දොඩමලු වුනා,තර්ක කලා.නිහඬව සිටියා ...

"සත්‍ය සිදුවීමක් ඈසුරින්"සාරා සංක කප් කල්බුදුවන්න පාරමී පිරු බෝසතුන් සේපාරමී පුරා,දුවනි විය මා ඔබේරෑස් කලා වු පින් බලෙන්කිරට හෑරි රුහිරය බාලයා නිසාවෙන්තලු ගෑසීම් දිගුකලක් මා මව් ගෙන්,සාරි පොට අල්ලා,ඈ පසු පස යමින්ආ යන්නට මුල පිරීමි ම්ං,ලෝකය පිලිබඳ ආ යන්නදකියා දුන්න පියතුමනි ඔබකටුකොහොල් මග හෑරනොනෑවති යන්න පෙරටම.පවකින්දො පෙර කලරොගිව එක්තෑන්ව ඔබ අද,අසරණව සිටියදි මම මෙසේ සිතුවෙමි.දුවනි නොව මා ඔබේ මව් ලෙසින් ...

කෝ අද ඔයා කොතනද මොකටද ඉන්නේකවදාවත් නෑද්ද මගේ උකුලට එන්නේපපුවට ගුලි ගෑහී නෑතිවද කිරි බොන්නේඅම්මගේ පෑතුම් ගෑන දුව මොනවද දන්නේආසයි ඔයා කුස තුල ලොකු කරගන්නදොල දුක හෑදී ඈඹුලට මිරිසට කන්නබර අඩි තියා පොඩි ඉබි ගමනක් යන්නතවකල් නොගොස් මගේ දුව හනිකට එන්නපොඩි මල් ගවුම් එනකන් මම මහන්නංසෙල්ලම් බඩු ගෙනත් ගොඩකර තියන්නංදුගේ කාමරේ ලස්සන කරන්නංනොපෑමිණි ඔයා වෙනුවෙන් මග බලන්නංපතපොත බලා හිමි කරගෙන ...

නෙත් දෑලේ සිත සතපවාවින්ඳ ආදරේ සුන්දරයි නම්,වරා මලක් සේ සෑහෑල්ලු මසිතටලතෑවිල්ල පමණක් උරුම කලේ කිම??හද ගෑඹුරින් උපන් සෙනෙහසපිවිතුරුයි පුජනීයයිනම්මට මාවත් අහිමි කලේ කිම??කෑලි කෑලි විසිරුණ සිතඑකම සිතක් නොවුනොත් යලිමම විශ්වයෙන් නික්මෙනවා හෙටඉඳින්...අමනාපයක් නෑහෑ සිතේඔබ නිදුකින් උන්නාවේදයාබර ඔබටමයි... ...

බලා ඉන්නෙමි මම නුඹ දෙසම නුඹ පෙනෙන ඉසව්වක හිඳ නුඹට රහසින්.... පෙම් කලෙමි මම නුඹටම මටත් වඩා නුඹටම නුඹට නොතේරන තරමට... ලොවට රහසින් විඳ ගතිමි මම තනිවම, ලොවෙන් එන අවමන් නුඹට නොදෑනෙන්නට සිතට රහසින්... ඉකිගසා හෑඬුවෙමි නුඹ අහිමි දා මම කඳුලු නොපෙනෙන්නට නෙතට රහසින්... සත්තකයි අපි වෙන්වුනා??? ...

සිහිනයක් වගේමයි යළිත් අපෙ හමුවීම ඒ වුනත් මගේ හිත වෙනස් වී නෑ තාම කෙදින හෝ සිත් පොඩියේ පෑතුම් මල් පිපුනාම යළිත් අපි සෙනෙහසින් මුණ ගෑසෙමු පෙර සේම

ඔබ ඈවිත් ඉස්සර දවසකබර වෙලා මගේ උරයටහිත ලඟින් තෑබු සෙනෙහසපුර හඳක් තරම් එළියයනලලතටවෑටි දඟ කලකෙහෙරොදට පවා පෙම් බෑඳසිත පුරා ඒකතු කල දුකජිවිතේ වුනා පුදුමයනිල් අඳුර වෙලා දවසකනොගලන්න මගේ කුටියටපින්සාර හීනයේ බරමට දෑරිය හෑකිද තනිවම.. ...

වෑහි බිංඳු අග්ගිස්සේ නතර වී මං ඔහේ සෙව්වාම දුරගියා සෙවනෑල්ල බොහෝ ඔබේ හඬමින්ම ඔබ සොයා එද්දි මහ වෑහි දිගේ මටම අමතක වුනා කවුරුන්ද ඔබ මගේ? අහස දෙස බෑලුවාම දිනක වෑරදි වගේ වෑටුනි වෑහි බිංඳුවක් ඈහි පියලි මත මගේ එය ඔබේ කඳුලමයි සිතා මං පණ වගේ රකින කල ඔබ ගිහින් උන්නේ ඈගේ ඈස් දෙකේ.. ...

ආදරණිය අම්මේ... එදා හරියටම අගෝස්තු මස හත් වේනිදා..ජ'පුර රෝහලේ ...පාන්දර 03.30ට විතර..... දෙතොල් වේලෙන තරම් අධික පිපාසයක් දෑනිලයි මම ඈහෑරුනේ..බොඳවුනු,රිදුම්දෙන කඳුලින් පිරි නෙත් අතරින් මම දෑක්කේ,මගේ ඈඳේ පසෙකින් වාඩිවෙලා ඉන්න අම්මව. අම්මා :දෝනි....මොනාද දුවේ ඕනේ...දෑන් කොහොමද ඔයාට?? මම :වතුර තිබහයි අම්මේ..වතුර ටිකක් දෙන්න අම්මා :ඉන්න මම දෙන්නං .නෑගිටින්න එපා..ඔයාට තාම නෑගිටින්න හොඳ නෑ සුදු දුව... අම්මා පෙව්ව වතුර ටික මම බිව්වේ ...

කඳුලු වෑට මායිමේ සිනා මල් මිටක් ගෙන අහිංසක සිත් මඬල නොරිදාන නොතලාන අතිතය මිලින වු මතක මල් හෑරලාන අනේ මගෙ පාඩුවේ යන්න මට ඉඩ දෙන්න.........

සමණල පිහාටුවක් නොවේ මගේ ජීවිතේ ඔයා දන්නෑ මං ඈස් රිදෙනකන් කඳුලු හිඳෙනකන් ඔයා එන මග බලා උන්නා... දනිමි දෑන් මම නොඑන බව ඔබ ආදරේ මිය ගියාද....

අහගෙනද ඉන්නේ...... ආදරය ගෑන හිතට දෑනෙනකොට,මහා නොහික්මුනු ප්‍රේමවන්ත හෑඟිමක් හිතට දෑනෙනවා. කෙල්ලේක්ගේ පස්සෙන් වෑටිලා හංදියක්,හංදියක් ගානේ,රස්තියාදුවේ වඳිනකොට මුලින්ම ලියු පෙම් හසුනේ,මහා මේරු පර්වතය තරම් දෙවල් පුරවගන්න බෑරිව,දහ දොලොස් පාරක් කොල කෑලි ඉර ඉරා හීන දකිනකොට ආදරේ කොච්චර නම් සුන්දරයිද කියලා හිතෙනෙවා. මමත් ආදරේ කරා පෑය ගානක් සරසවි බුක් ශොප් එකක් ඉස්සරහා ඉඳගෙන රොටරිය,සක්යා එක ...

ඈත්තටම මුලුන්ම ඔයා කතා කරද්දි,මම ඔයාගේ වචන වලට වශි වුනා.හරියට සුරංගනාවියෝ දෙවියන්ගෙන් බණ අහනවා වගේ,ඔයාගේ වචන නෑවතුනේ හිතේ පතුලේම.ඒත් අද ඔයා කියන දෙවල් වලට ඒ හිතටම පිහි තුඩක් වදිනවා වගේ.ආදරේ මහ ගොඩක් හිතේ තියාගෙන ඔයා අතෑඟිලි අල්ලන් යනකොට ,ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන අනාගතය ගෑන හින මවනකොට,"මගේ මුලු ජිවිතයම ඔයයි කිව්ව"ඔයා අද මට කියනවා ඔයගේ තිරන ඔයා ගන්න මම මන් ගෑන ...

හිත කලුවර කරමින්,අහස තරහා වි ගුගුරන විට මම බියවිමි.එනමුදු හොරෙන් විත්,මගේ කොපුලතේ රෑඳුනු වෑහි බිඳුවට මම පෙම් කලෙමි.පිලිගන්න.කුලුඳුලෙ පිපුනු,පිපි පරවුනු,මගේ යෙහෙලියගේ කඳුලු පිරි දෙනෙතට තරම්ම.ඒ වෑහි බිඳුවට ඔබ මෙන්ම මමත් පෙම් කලෙමි.ඉස්සර වගේදවසක්ආයේ එන්නේ නෑඅපි-අපෙයි කියන්නට..ඔයාට ...

"මම කියවපු මම ආදරේ කරන ලස්සනම කතාවක්..ඔයාලත් කියවලා අදහස් ප්‍රකාශ කරන්න.මගේ යාලුවෙක්ගෙ අත්දෑකිමක්" ජිවිතය හිනයක් වගේ.කොලයකුත් අරගෙන,කාමරේ දොරත් වහගෙන ඔයාට අන්තිම ලියුම ලියන්න ගත්තේ.දොර වහගත්තේ,මම දන්නව ඔයාව මතක් වුනත් ඈස් වල කඳුලු පිරෙන මට,ඔයට අන්තිමට ලියන ලියුම,ලියන ලියන අකුරක් ගානේ මගේ ඈස් වලට කඳුලු පිරෙන බව. ඒ කඳුලු ගෙදර අයගෙන් හංඟන්න ඕනේ.ඔයා වෙනුවෙන් මම විතරක්ම ඈඬුවම ඈති.මම දෑන් ඔයාට ලියන්නෙ මගේ ජීවිතේටම ...

Previous Page