මා දකින සිහිනේ කඳුළු බිංදුව දෙවුරහිස එල්ලෙම්න්ඳඟ වෑඩ කරන්නටපපුතුරෙහි දෑවටෙමින්පුංචි බොලඳයක් සේ දොඩන්නට..එක පෙලට වෑටෙමින්දෑත් පටල ඈවිද යන්නටචුටි තරවටුවකින්මුණ බෙරි කරගෙනකඳුලු එන්න අඬන්නට,බොරු තරහක් මවන් ඈතිවනතුරුබනින්නටනිමක් නෑති සොඳුරු සිහිනයන්කෙදින පණපොවන්නද අනේ මම.. ...
කෙදිනක හෝ හමු වේවි කඳුළු බිංදුව හිනාවක් රඳවන්නට මේ පාලු නෙත් මත්තට හිමිදිරිය වී එන්නට ඉතිං වත් හෑකි වේද ඔබ හට උදා හිරු පායන්නට රෑය සද සේපාලිකාවට හිරු සඳුට නොකිව්වට හිතේ දුක ඈත මහා මෙරකට... සිත් පවුර බිඳලුවට හිතේ තරහක් කෝ මට අදක හෙටකට නුවට කෙදින හෝ හමු වේවි ඔබ මට... ...
නින්ද යන්නෙ නෑ කඳුළු බිංදුව ඉකි හසයි නිතරෝමදුක පිරුණු මගේ හිතනින්ද ඉඟි කරයි මගේනෙත් පියන් මත්තෙ හිඳ...නින්ද යන්නෑ එත්,සුවඳ මගේ ජීවිතයසිහිපත්ව මුළු රෑයමඅවදියෙන් මම තවමනුඹ මගේ ලඟ නෑතිව... ...
ඔබයි මමයි කඳුළු බිංදුව ගගනතලයේ පෑයු සරා සඳ ඔබඔබේ තනි නොතනියට ලඟ සිටිනපුංචි තනි තරුවයි මංමහා සාගරය තරණය කරනනෞකාව ඔබඔබට මග පෙන්වන කුඹ රුකයි මංවෑව් තලාවක සුපිපි සුන්දර කුසුමඔබඑයින් විහිදෙන සුවඳවත්සුගන්ධය මාමේ ජීවන කතරේ යාත්රාව පෑද යනසුන්දර මිනිසා නුඹනුඹේ දිවියට දිරිය දෙන සුන්දර මිනිස් දුව මං.... ...