ඉස්සර කාලේ කෑමට අපි එකතුකරගන්න හොඳයි කියලා දැනගෙන හිටියෙ පොල්තෙල් විතරයිනේ. පස්සෙ පස්සේ සූරියකාන්ත තෙල් සහ ඔලිව් තෙල් එහෙමත් ආවා. බලන්නකෝ අළුතෙන් අපේ කෑමට එකතු වුණ තෙල් වර්ග මොනවද කියලා. මේ හැම එකක ම වගේ ඔමේගා කාණ්ඩයේ මේද අම්ල වගේම තවත් විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ල අඩංගු වෙනවා...Rapeseed oilBest all rounder - olive oilBest for tight budgets - sunflower oilBest ...
අද ඔයාලට ගෙනාවේ ඉන්දියානු සාගරය මැද තියෙන තවත් සුන්දර දූපතක් වෙන අන්දමන් දූපත් වල සුන්දර දර්ශන කිහිපයක්. බලන්නකෝ ලස්සනද කියලා...
මේ තමයි ලිබියානු නායක ගඩාෆි ගේ කන්‍යා ආරක්ෂක බලකායේ සෙබලියන්ගේ ඡායාරූප...මේ තමයි ගුවන් ප්‍රහාර හමුවේ ඔහුව අතහැර ගිය යුක්රේන ජාතික හෙදිය…
ඇ.එ. ජනපද හමුදා ප්රමුඛ නේටෝ හමුදා විසින් ලිබියාවට නොකඩවා එල්ල කරන ගුවන් ප්‍රහාර ගැන ඡායාරූප කිහිපයක් තමයි අද ඔයාලට අරන් එන්නේ. බලන්නකෝ කොහොමද කියලා. ...