Test 1Test 2Test3
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය මගින් පැවැත්වුකවිමඩුවක් පසුගිය 13න් වෙනි දින නිමා වුයේ, බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර,පැසසුම් හා කිර්තියක්දඑම අංශය වෙත ඉතිරි කරමිනි...පැය තුනකට අධික කාලයක් කවි රසයේ ගිල්වමින් කවීන්,හිටිවන කවියෙන්සහ කවි සංවාද වලින් ප්‍රේක්ෂකයන් හට නැවුමු අද්දැකිමක් සැපයිමට සමත් විය.මෙහිදි මුලසුනහෙබවුයේ ජී. එම් අජිත් කවියා වන අතර,සෙසුකවින් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ අචාර්යය වරයකු වන දර්ශන රත්නායක,අතුල හිමියන්,මාකදුරේඅමරසිංහ ,මාගල්ලේ සුචිත්තර,දෙහිඔවිට නිරෝෂන්,අයරින්,සිරියා,ජයසෝමා අදි ...
මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගියහෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලිඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත්කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ...
මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතුව | Why wedding ring should be put on the fourth finger
අච්චාරුව.......
චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාසනොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...මහපට ඇගිල්ල - තම දෙමව්පියන්දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්මැද ගිල්ල - තමා පිලිබදවසිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝසහකාරියපස්වන ඇගිල්ල - දුදරුවන් මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?මුලින්ම ඔබේ ...
එසේ නම් මේය ඔබ සදහාමයි....ඔබ තාමත් සියලු නවීන සැප පහසුකම් තිබියදීත්, රුකියාස්ථානයේ කාර්යය බහුලත්වය, අස්වැසිල්ලක් නැතිකමගැන පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඇය දෙස බලන්න....ඔබ තාමත් ඔබේ ආහාර පිලිබද පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඇය දෙස බලන්න....ඔබ ඔබේ සයනේන් ලැබු විඩාප් නින්ද ගැන පසු තැවෙන්නේක් ද?එසේ නම් ඇය දෙසත් බලන්න....ඔබ නිතර දෙපයින් ඇවිදිමට සිදුවිම පිලිබද හෙම්බත්වී පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඔහු දෙස මදකට බලන්න....ඔබට ඔබේ දෙමාපියන්,නෑදැ ...
How to hackbarn buddy blue credit...Barn buddyplay කරන අය දැනටමත් දන්න දෙයක් තමයි Barn buddy ගේම් එක ඇතුලෙම තියන Lucky Barn කියනපුංචි ගේම් එක play කරලා,පහසුවෙන්ම BB Credit හොයා ගන්න පුලුවන් විත්තිය..ඒ ගේම් එකේ තියනSpin කියන එක Click කලාම ඒ ඒ අවස්ථාවට අනුව BB Credit ලැබෙන බවත්, මේක අපිට වාසිවනවිදිහට play කරන්න නම් blue credit තිබිම අනිවාර්යය බවත් කට්ටිය දැනටමත් ...
අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට, දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට... පොහොසත් කම මේවැනිය ....නමුත් දුප්පත් කම ....(ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න)මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින ...
test post
කැලණිය විශ්වවිද්‍යාලය වනාහි පසුගිය දිනවල නිතර නිතර මාධ්‍යසදහා පුවත් පත් සැපයු ආයතනයක් විය. විවිධාකාර හේතුන් මත මෙසේ සාකච්චාවට බදුන්වු කැලණිසරසවිය, එහි විද්‍යාපිඨය නිසා තවත්ජනප්‍රිය වුවාට සැක නැත. එහි විද්‍යාපිඨයේ''ආසනික්'' පිලිබද පරික්ෂනයක් පැවැත්වු අතර පරික්ෂනය සදහා ආධාර උපකාර ලබාදි ඇත්තේ ''නාථ දෙවියන්''විසිනි. ලොව කිසිම තැනක මේසේ දෙවියන්ගෙන්ආධාර උපකාර ලබා සිදුකල පරික්ෂනයක් නොමැති විම තුලින්, විශ්වවිද්‍යාලය ම
රට රටවල් වල පවතින විවිධ නගර වල බස්නැවතුම් ඉදිකරලා තියෙන්නෙ මෙන්න මෙහෙම...... තෝරල බලන්නකො හොදම එක මොකක්ද කියල.... 1.LONDON 2.ROME 3.ATLANTA 4.STOCKHOLM 5.FRANKFURT 6.BRAZIL 7.MILAN 8.DUBAI 9.PARIS 10.BERLIN 11.HAMBURG 12.ATHENS 13.NEW YORK 14.SWITZERLAND 15. ...
කරන්න තියෙන්නෙ නම් බොහොම පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම තියෙන්නේ.. ''මා ගාව සල්ලි නෑ ඔයි…'' කියල කියන්න විතරයි. ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර් කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට ...
මෙක වැලන්ටයින් දවසේ e-male එකක් විදිහට ලැබුනු පණිවිඩයක්,කියවලම බලන්නකො.... තමාගෙ ජිවිතය ගැන කලකිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි මේ කතාව ගෙතෙන්නේ.... ඒ තරුණිට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..ඇයගේ දෙනෙත් අන්ධවි තිබුන නිසාවෙනි... ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකමැත්ත පෙන්නුම් කලාට...ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා... හේතුව ඒ පෙම්වතා..හැම මොහොතෙම ඇය වෙනුවෙන් ජිවත් වු නිසාවෙනි... ඇය බොහෝ ...
Contain Photos Barn buddy ගැන ලියපු පලවෙනි ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනවා. හොදයි අද කියල දෙන්න යන්නේත් BB වල තියන වැදගත්ම රහස් ටිකක් කියවලම බලන්නකො. ලක්ෂ ගන්න් කොයින්ස් වැඩිකර ගැනිම 1 ) සාමාන්‍යයෙන් කොයින්ස් වැඩිකර ගැනිමට තියන ක්‍රමයක් තමයි ගෙඩි ජාති වගාකිරිම. මෙහිදි ලැබෙන XP ප්‍රමානය අඩුවුනත්, එක වියදමකින් තුන්පාරක් ඵල දරන නිසා පහසුවෙන් කොයින්ස් වැඩිකර ගත හැකි. BB tool bar එක ...
ගොඩක් කාලෙකින් ඉදන් ලියන්න හිටිය Post එකක් මේක.ඒත් මේවගේ දිර්ඝ Post එකක් ලියන්න කම්මැලිකමට නිකන් හිටියේ හොදයි දැන් එකට වෙලාව ඇවිත් කියල හිතුනු නිසා කම්මැලිකම අත ඇරල ලියන්න ගත්තා. Face Book එකේ තියන Barn buddy ගේම් එකගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒත් ඒ ගෙම් එකගැන හැදින්වීමක් සමග සැගවුනු රහස් කිපයක් ඉදිරිපත් කිරිමට මම මේලිපියෙන් බලාපොරොත්තු වෙනවා. Barn buddy හැදින්වීම... Barn buddy කියන්නේ Face ...
මනමාලිගෙ ඇදුම විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය. ''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ'' මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය. ''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''------------------------------------------------------------------------------------------------------------- ...
contain photos : ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත. 1. Box Jellyfish මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්‍රිත සාගරවල දැකගත හැක. 2.King Cobra මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ ...
වර්ථමාන ආණ්ඩුවේ මුලික අභිප්‍රායක් වු, ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත්කිරිමේ වැඩපිලිවෙල මෙවනවිට මුලුමනින්ම සාර්ථකත්වයට පත්වි ඇත.මෙසා විශාල ජයග්‍රහනයක් ලංකාවට ගැනිමට හැකිවුයේ ඒ සදහා තරගකල රටවල් තුන්සිය ගනනක් පරදවා ලංකාව ප්‍රථම ස්තානයට පැමිණිමෙන් බව ''ආශ්චර්යමත් රට තේරිමෙ කමිටුවේ සභාපති'' ජිංගි බුස් මහතා පැවසිය... මෙම ආරංචිය ලද සැනින් අප Skype හරහා ජිංගි බුස් මහතා සම්බන්ධ කරගෙන ...
ඇත්තම කථාව ඒක තමා, මේවගේ වටින Software එකක් දැනගත්තහම කවුරැත් කාටවත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඔන්න ඒ සම්ප්‍රධාය බිදහෙලලා Real IP Hider Software එකක් දෙනවා ප්‍රථම වතාවට.. දැන් ඉතින් Proxy හොය හොය හිටියකාලෙ ඉවරයි. කැමති අඩවියකට යන්න තමන් කැමති ඔනැම රටක IP Address එකක් භාවිත කරන්න පුලුවන්. දැන් ගොඩාක් Blog වල දාල තියන Traffic Counter වලට කොහොමත්ම ...
ජෙනරාල් පොන්සේකා හට බරපතල වැඩ සහිතව වසර දෙකහ මාරක සිරදඩුවමක් නියම විය. මේ සමගම ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක ඉදිරි වසර දෙකහ මාර ගතකිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවති. යුධ අධිකරනය විසින් ලබාදි ඇති මෙම තිරණය සංවේදි නායකතුමා ද අනුමත කර ඇති බැවින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහොසි වියාමේ අවධානම් සහිත තත්වයක් උදාවී ඇතිබව ...
You have are golden opportunity to Publish your advertisement, at low price in our web site.There are tow size of advertisement (1) 250x120 - Right side bar(2) 460x60 - Top header bar If you want to publish advertisement which 250x120 ,you should pay Rs:100 per month and advertisement which 460x60 should pay Rs:200 per month. ...