Pages

Friday, November 11, 2011

දුප්පත් හා පොහොසත් කමේ වෙනස|Differences between Rich and poor


අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට, දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට...


පොහොසත් කම මේවැනිය ....






නමුත් දුප්පත් කම ....





(ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න)

මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රුදි සිනහවයි.සැමදේම ඇතත් පොහොසත් මිනිසුන් ලෙහෙසියෙන් සිනා 
නොවෙත්...කිසිදෙයක් නැතත් දුප්පත් මිනිසුන් සැමවිටම සිනහවෙන් පසුවෙත්... 







2 comments:

රත්නේ on December 10, 2011 at 11:54 AM said... [Reply ]

සබද මේහි පලවු ඔබගේ අදහස් Comment Box එකෙහි edit කිරිමක් හේතුවෙන් අහිමිවී ගිය අතර ඒ පිලිබද බලවත් කණගාටුව ප්‍රකාශකරමි.ඒවා පහතින් දැකබලා ගත හැක.

http://img62.imageshack.us/img62/5916/duppath.jpg

අදහස් දැක්වු ඔබට ස්තුති!!!

Anonymous said... [Reply ]

duppatun laga henawa teyana bawa nam sahateka atta

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...