සමකාලීන වෙබ් අඩවි වලින් මහත් ප්‍රසිද්ධියක් උසුලන වෙබ් අඩවියක් වන facebook වෙබ් අඩවියේ ශ්‍රි ලාංකිකයෙක්ද සේවය කරන බවට සිදුර අපට වාර්තා වේ. මොහු එහි ඉහල තනතුරක් දරන අතර facebook mobile සම්බන්දව කටයුතු කරන්නේ මොහුය. මොහු නමින් 'චමත් පලිහපිටිය' වේ.මොහු පිලිබද වැඩිපුර තොරතුරු මෙම ලිපිනය මගින් ලබා ගන්න.http://www.facebook.com/press/info.php?execbios ...

මිහින්තලය පොළ භූමියේ සිටි යාචක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයකු හා ඊට අනුබල දුන් සැකකාර තරුණයාගේ මව අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අතවරයට ලක් වූ දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව සැකකරු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණී. කරුණු ...

කැළනිය ප්‍රදේශයේ එළවලු වර්ග 4ක් විකිනීමට තහනම් කොට ඇත.එනම් තක්කාලි,අමු මිරිස්,වැටකොලු,බණ්ඩක්කා වේ. මිට හේතුව ගංවතුර නිසා මේවා කුනු වන නිසාත් මේවායේ හිගයක් ඇති වන නිසාත් කැළණිය ජනතාව මෙම එලවලු වර්ග තම ගෙවත්තෙ වග කල යුතුය. ඊට අමත්‍රව අලුත් අවුරුද්ද වන විට වගා කල යුතු අතර ඉන් පසු ඒවා කැළණිය තුල විකිණිම තහනම්ය. ...

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ මෝටර් රථය සහ හමුදා නිළධාරීන් ගමන්ගත් යතුරුපැදියක් මාතර එළියකන්දේදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් සනත් ජයසූරියට හානියක් වී නොමැති අතර යතුරු පැදියේ ගමන්ගත් හමුදා නිළධාරීන් තිදෙනා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත. ...

වාර්තාගත තොරතුරු ලබාගැනීම සඳහා ලොව වැඩිම වශයෙන් භාවිතා වන අන්තර් ජාලයේ විශ්ව කෝෂය වන wikipedia වෙබ් අඩවිය තම 10 වැනි සංවත්සරය සurhs' ලැරී සැන්ගර් සහ ජිමී වෙල්ස් විසින් ‘හෙලෝ වර්ල්ඞ්’ සහ ‘හියුමර් මී’ යනුවෙන් ලොව අමතා ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වන විට භාෂා 270කින් ලිපි මිලියන 17ක් අඩංගු වෙබ් අඩවියක් බවට මේ වන විට පත්ව තිබේ' මෙම ...

මෙයට මාස කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ ඉපැරණි ගොඩනැගිල්ලක්‌ තුළ වසා දමා තිබූ අවුරුදු104 පැරැණි රහස්‌ කුටියක්‌ තුළ තිබී ලෝහමය සේප්පුවක් හමුවිය.අඩි අටක්‌ උස, අඩි හතරක්‌ පළල සහ අඩි අටක්‌ දිග මෙම රහස්‌ කුටිය දොරවල් හතරකින් සමන්විත වන අතර එහි ඇති සේප්පුවට දමා ඇති ලෝහ ඉබ්බා කිලෝ ග්‍රෑම් පහක්‌ පමණ බරකින් යුක්ත විය. අදාළ සේප්පුව විවෘත කිරීම සඳහා යතුරු කිසිවක් ...

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම්ගේ බිරිද තමන්ගේ 4වන දරුවා බිහිකිරීමට්ද සුදානම්.මේ වන විට මෙම සුපිරි දෙපලට දරුවන් තිදෙනෙක් සිටිති. ඔවුන්ගේ න්ම් පිලිවෙලින් Brooklyn, 11, Romeo, 8 and Cruz, 5 වේ.මොකද හිතන්නේ මේක ගැන.. ...

ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා විශාල අනුගාමිකයන් පිරිසක්‌ සිටි හින්දු ස්‌වාමිවරයකු ඉන්දියානු නිළියක්‌ වන රංජිතා සමග ලිංගිකව හැසිරුණු ආකාරය රැගත් වීඩියෝ පටයක්‌ ප්‍රසිද්ධවීම වැළැක්‌වීමට පවුම් මිලියන 1.4 ක මුදලක්‌ ගෙවා ඇතැයි ඉන්දියානු පොලිසිය කියයි.32 හැවිරිදි නත්‍යානන්ද නම් වූ මෙම යෝගි සහ භාවනා සඳහා විශාල ප්‍රසිද්ධියක්‌ උසුලන ස්‌වාමිවරයෙකි. ඔහු වෙත තිබූ භක්‌තිය හේතුකොටගෙන ඔහු මහා ධනස්‌ කන්දයකට උරුමයක්‌ තියන පුද්ගලයකු වීමට වැඩි ...

ශංකර් -එහ්සාන් -ලෝයි 2011 ICC කුසලානයේ තේමා ගීය නිර්මාණය කරයි.බොලිවුඩයේ සුප‍්‍රකට සංගීත අධ්‍යයක්‍ෂකවරුන් තිදෙනෙකු වන ශංකර් -එහ්සාන් -ලෝයි විසින් 2011 අයි සී සී ලොක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කර ඇත.ශංකර් මහාදේවන්, එහ්සාන් නූරානී හා ලෝයි මෙන්ඩොන්සා යන මෙම තිදෙනා ලොව පුරා ප‍්‍රසිද්ධ වී ඇත්තේ ශංකර් -එහ්සාන් -ලෝයි ලෙසය.‘‘දෙ ගුමා කේ” නම් මෙම තේමා ගීය හින්දි, බෙංගාලි හා සිංහල යන ...

ඉතින් යාලුවනෙ කොහොමද?ඔක්කොමටම ඉස්සෙල්ල හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියන්න ඔනේ..ඉතින් මේ අවුරුද්දෙ මගෙ පලවෙනි පොස්ට් එක විදියට මේක දාන්න හිතුනා.මේක ඉතා දුර්ලබ ගන රුපරාමු සහිතපොස්ට් එකක්.පහතින් දක්වලා තියෙන්නේ අශ්වයෙක්ගෙ කලල්යේ සිටෙ ඉපදිම දක්වා ඇති වර්දනය. ඉතින් මේකෙ ඉපදෙන විදියත් තියෙනවා.බලලා කොමෙන්ට්ස් දාන්නකො. ...

මේ සිද්ධිය උනේ නිළි දෙපලෙගේ යහලුකම පෙන්වන්න.(යාලුකමට ඔහොමත් කරනවද?)මෙම නිලි දෙපල රගන නවතම චිත්‍රපටිය වන 'No On Killed Jessica' චිත්‍රපටියේ ප්‍රචාරක අව්ස්ථාවෙදි තමයි මෙ සිද්ධිය සිද්ධ උනේ.තවත් රූපරාමු සහ වීඩ්යො දර්ශන පහලින්...වීඩියො දර්ශන ...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවු.24 පසු Ashes තරගාවලිය ජයග්‍රහනය කලා.ඉතින් ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වල පවත්වාගෙන තිබුනු ආදිපත්ය එන්න එන්නම හීන වෙනවා.එංගලන්ත කණ්ඩායමට කොච්චර සතුටුද කියනවනම් ඒගොල්ලො ඒ අවස්තවෙදි නටලත් තියෙනවා. ඒකේ පින්තුරයක් තමයි ඉහලින් තියෙන්නේ.. ...

අපි කවුරුත් ආදරය කරන රියා සෙන් ගැන තමයි දැන් කියන්න යන්නේ..මේ ලගදි එයගෙ හුරතලත් එක්ක එය ගමනක් ගියා. ඉතින් ඒකේ ෆොටොස් වගයක් හම්බ උනා. බලලා Comment එකක් දාන්නකො. ...

පසුගිය වසරේදී ලොව කුඩාම හිම මිනිසා නිර්මාණය කරනු ලැබූ නැනෝ තාක්ෂණ විද්‍යාඥයින් මෙවරත් නත්තල් උත්සවය වෙනුවෙන් එවන් ක්ෂුද්‍ර ප්‍රමාණයේ නිර්මාණයක් සිදුකිරීමට සමත් වෙලා. ඒ ලොව කුඩාම නත්තල් සුබ පැතුම්පතයි. මෙම නත්තල් සුබ පැතුම් පත පළලින් මයික්‍රෝ මීටර් 200 ක් පමණි. එහි උස මයික්‍රෝ මීටර් 290 කි. මෙම කාඩ්පත පියවි ඇසින් නැරඹීය නොහැක. ග්ලැස්ගොව් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් මෙම අපූරු කාඩ්පත ...

ඉතින් යාලුවනේ හිතුනා පොඩි වැඩක ඔයගොල්ලන්ට උගන්නන්න. ගොඩක් අය දුක් විදිනවා Premium Account ගන්න.ඉතින් මම හිතුව අද ඔයගොල්ලොන්ට Hotfile Premium Account එකක් දෙන්න.(IDM භාවිතා කරලා) 100% වැඩ.කරුණාකර මෙහි Password වෙනස් කරන්න එපා.1)මේ සදහා ඔබට IDM(Internet Download Manager) උවමනා වෙනවා.2).Reg File එක Run කරන්න.3)IDM Close කරලා නැවත Open කරන්න.4)Add URL ඔබලා ඔබේ URL එක Add කරන්න.5)Downloadමේ සදහා උවමනා වන File මෙතනින් ...

මෙම් සිදිධිය වෙලා තියෙන්නේ Dubai (ඩුබායි) නගරයේදී.වයස අවු.9 දැරියක්ව චීන ජත්කයන් 4 දෙනෙක් විසින් මරා අනුභව කොට ඇත. (මරලා මදිවට කාලා)මේ සිද්ධිය අහු වෙලා තියෙන්නෙ මෙ චීන ජාතිකයන් 4 දෙනාට ඇති වුණු දැඩි වමන ගතිය නිසා ඔවුන් ලගම තිබුනු රොහල වෙත ගියා. ඒ අවස්ථාවෙදි රොහලෙ දොස්තර වරයාට යම් කිසි සැකක් පහල වුනා.අවසානයෙදි කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැ වගේ ...

බලපත් නැතුව මෘදුකාංග පාවිච්චි කරන අයව අත්තඩංගුවට ගන්න පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණ ආරම්භ කරලලු.කියන විදියට අපේ රටේ 75% විතර පාවිච්චි කරන්නේ බලපත් රහිත ඒවාලු.අනේමන්දා අපිට මොන වෙයිද?මොකද අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ Rs.100-200 software එකක් අරගන්නනේ.Original ගන්න කොහෙ තියෙන සල්ලිද? ...

එලොව ගිය රූ රැජින සෝලංගා පිරිමින් වසඟයට පත්කිරීමේ අභිලාසයෙන් කැපී පෙනෙන සේ ළැම හා නිතඹ ලොකු කර පෙන්වීමට ජනප්‍රිය ළඳුන් විශේෂයෙන් පෙළඹී සිටින අතර ඒ සඳහා ඔවුන් කර ගන්නා වූ ශල්‍යකර්ම අතිශයින් ම අවදානම් බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ප්ලාස්‌ටික්‌ සැත්කම් නමින් (Plastic surgery) හැඳින්වෙන මෙම හැඩගැන්වීම් සඳහා සිලිකොන් හා මේද රසායන වර්ග ස්‌ත්‍රින්ගේ පසුපස දෙපස (තට්‌ටම් දෙක) පලා ඇතුළු කර මැසීම ...

Previous Page