බෙලිහුල් ඔය සිට සුන්දර ලිප්ටන් සීට් දක්වා ගමන් කලෙමු (Lipton seat Another Beautiful Location in Srilanka)
NUWAN's lane
ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔය ඉදලා.හොදට අව්ව පායලා තිබුනා.ලස්සන දවසක්.මේ යන්නේ බදුල්ල පෑත්තට, පාරෙ දකුණු පෑත්ත ගොඩක්ම ලස්සනයි.මේ පහලින් පේන්නේ තණමල්විල වෑල්ලවාය සූරියවෑව වගේ ප්‍රදේශ එතකොට මේ කවුද?ඔව් ඒ මම සහ මගේ යාව ජීව මිත්‍රයා.මාත් එක්ක තවත් යාලුවො දෙන්නෙක් ගමනට සහභාගී උනා මේ අපි සේන්දු වෙන්නේ බෙරගලට,මෙතන ඉදන් හපුතලේ දක්වාම ඉතින් බයිසිකලේ ෆස්ට් සෙකන්ඩ් ගියර වල තමයි අදින්න උනේ.කන්දනේ... ...






