හෙමින් ඇදී හිස් අහසේ පුනරාගමනය හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවීහෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවීවළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා ඔබ රහසේවළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා ඔබ රහසේනොසිතූව පරිදී සිතාහුන් සියල්ල යයි ගිලිහීනොසිතූව පරිදී සිතාහුන් සියල්ල යයි ගිලිහීඔබේ සමීපේ...ගෙවූ ඒ..කාලය කඳුලින් නිමවේ...ඔබේ සමීපේ...ගෙවූ ඒ..කාලය කඳුලින් නිමවේ...හෙමින් ඇවිත් නලල් තලේ සිඹින්නෙ ඇයි සුළඟේදෙනෙත් දිහාම බලාමුනිවත සනහා දෙකොපුල් නහවන්නේඅමතක වී ගිය හදපිරි සෙනෙහස පාගා දමා මෙසේලොවෙන් ...
දෙනුවන් බිඟුන් දැලේ පුනරාගමනය දෙනුවන් බිඟුන් දැලේපැටලී දැහැන් සුවේදරාගමිදෝ..සඳවත නිවේ නිවේමේ කුළුවලින් වැසේනුඹේ සිනහා..කඳුලක් නැගේ නැගේරාත්රිය දිගුවී සඳ සැඟවෙයිඑය නුඹෙ වත මෙන් අඳුරුයි දැන්ඇසිපිය නොසලන්දැහැන බිඳෙයි සැලුනෝතින්දරාගමිදෝදෙනුවන් බිඟුන් දැලේආදරයම සාගරය වැනිඑහි පත්ලෙහි සැඟවෙමි නොපෙනීසුසුමන් නොහෙලන්..දැහැන බිඳෙයි සැලුනෝතින්දරාඉමිදෝදෙනුවන් බිඟුන් දැලේපදරචනය-ගායනය - jayantha colombageදළුලා වැඩෙන්නට ඉඩක් නොලද අංකුරයෙකුගේ ගේයපද රචනයක් සහ ගායනයක්. ප්‍රකට හින්දි ගීතයක්වූ හේමන්ත් කුමාර් ගැයූ “ Yeh Nain Dare Dare “ ගීතයේ ...
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල පුනරාගමනය සූරිය උදා වන තුරු පිනි බෑවිල්ලපාරුව පදින තුරු සයුරේ සෙලවිල්ලමාරුව බලා බලා හිත යට කැරකිල්ලකාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලසූරිය උදා වන....කොපමණ කලත් හොඳක් දුදනන් ලඟ නැතිය ගුණකිරි බඳුනේ දැමුවත් සුදුවේවිද කළු අඟුරකොපමණ කලත් හොඳක් දුදනන් ලඟ නැතිය ගුණකිරි බඳුනේ දැමුවත් සුදුවේවිද කළු අඟුරකී බස සැබෑවකි...සැමදා ලොවේ එසේ.සූරිය උදා වන තුරු පිනි බෑවිල්ලපාරුව පදින තුරු සයුරේ සෙලවිල්ලපෙරකල් ජාති ජාති පැතුවා ...
සුවදෙන සිත සැනසුම් පුනරාගමනය සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම් ...සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම් ...සුරංගනාවන් ගෙනා සිහින වැල්සුරංගනාවන් ගෙනා සිහින වැල්දිවෙයි දිවෙයි වන හිසේ වැදීඅම මිහිරකි ලොව රස පෙම්සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම්රහස් කතාවක් ඇසෙයි ඇසෙයි දැන්රහස් කතාවක් ඇසෙයි ඇසෙයිඈත සුළං රැළිවලින් මිදීඅම මිහිරකි ලොව රස පෙම්සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම්සිහින් වලා සළුවලින් වැසී සිහින් වලා ...
කතරේ කතරේ අඳුරේ අඳුරේ පුනරාගමනය මදර් ඉන්දියා හින්දි චිත්‍රපටයේ ප්‍රකට ගීතයක් වන -නගරේ නගරේ ද්වාරේ ද්වාරේ- ගීතයේ තනුවට ම විසින් ලියූ ගේය පද රචනයක්.කතරේ කතරේ අඳුරේ අඳුරේසංසාරේ එනවා යනවාකතරේ කතරේ අඳුරේ අඳුරේසංසාරේ එනවා යනවාහමුවී වෙන්වී ඉපැදී මියැදීතාමත් සසරේ වැලපෙනවාකතරේ කතරේ අඳුරේ අඳුරේසංසාරේ එනවා යනවාවැලිකැට ගානේ බණත් අහන්නැතිතරුකැට ගානේ බුදුන් දකින්නැතිමහමෙර තරමට මල් පිදුවා...එනමුත් තවමත් බරපොදි හිස මතආශාවෙන් මත් වී ඇලිලාද්වේශෙන් රත්වීලා ගැටිලායලි යලි ඉපදෙයි යලි ...
මොකට එමල සිඹිනවාද... පුනරාගමනය පින්න වැටෙනවා එලියේලන්දට සඳ පායන කොටරෑ සියොතුන් ගයන හඩටනින්ද නොමැති බැව් නොදැනුනි...කමකට නැති හිතිවිලි ලඟහඩා වැටෙන හද ගැස්මටතරවටු කර ඒ ගී හඩතවතව උස් හඩින් ගැයෙද....මන්දාරම් අහස වගෙයිනෙතු පියවිලි අග මැදියමමොකට ඉතින් හඩනවාදනෑසෙන කෝකිල නාදෙට...වෙරලේ පා ලකුණු වගෙයිමලගිය ඊයේ මතකය....මොකට ඉතින් තැවෙනවාදසිතිවිලි චිතකයෙ දැවෙද්දි.....විසුල කුසුම් නෑ තියෙන්නෙහැමදාමත් නටු අද්දරපරවී යන බව දැන දැනමොකට එමල සිඹිනවාද... ...
ජීවිතේ නදියකි - පුනරාගමනය ජීවිතේ නදියකිනොනැවතී බැස යති....ප්‍රේමයත් කුසුමකිපෙති ලෙහී පරවෙතී...සෝ සුසුම් මදනලේඒ සුවඳ පා වෙතිඉවුරු ගං හා නොවීඉම ලඟින් නිම වෙතිඉඳුවරත් සැලි සැලීනිල් නුවන් හා වෙතිසන්තොසින් හිනැහුනත්යම් දිනක් එළැඹෙතිඅවසඳෙන් අඩ සඳත්ගෙවි ගෙවී වියැකෙතියා යුතුයි සමු අරන්ප්රේමයෙන් වෙන් වෙලාජීවිතෙන් නික්මෙති........වෙණ තතක් හැඬවෙලාරන් සරෙන් මත් වෙතිමධු බඳුන් ඉතිරුනත්යම් දිනක් එළැඹෙතිපිය තෙපුල් නැවතිලාරත් දෙතොල් පියවිලායා යුතුයි සමු අරන්පෙම් කුසුම් පරවෙතිජීවිතෙන් වෙන් වෙති.පදරචනය-ගායනය- ජයන්ත කොළඹගේ ...
හෙට යලි කොතැනක යාදෝ පුනරාගමනය බිය තාමත් පහවී නැහැ නෙත අඳුරට බියවෙයිඅද මෙතැනින් නික්මීහෙට යලි කොතැනක යාදෝ..සඳ මැකුනා තරු නිවුනාකළුවන් කළු ආකාසේඉරි තැලුනා විදුලිය ඇඳුනාදුක්බර වැහි ආකාසේමාරුත සුළඟට හසුවී කොහෙදෝ පාවී යන්නේ......හද රිදුනා හෙන පුපුරාදෙසවන් බිහිරිව යද්දීලොව ගිලුනා සිඳු රැළි ගලලානෞකා තොට විසිරෙද්දීපුපුරා මහපොලොව ලෙසින්කොහෙදෝ යලි උපදින්නේ......බිය තාමත් පහවී නැහැ නෙත අඳුරට බියවෙයිඅද මෙතැනින් නික්මීහෙට යලි කොතැනක යාදෝ..- jayantha colombage- ...
අඳුර විනිවිද එළිය ගලනා පුනරාගමනය අඳුර විනිවිද එළිය ගලනාඑළිය සිඳ බිඳ අඳුර එතෙනානිබඳ ජීවිතය එතැනයිවිශ්වයෙහි පැවතුමක තිබෙනා...සදානන්දය සොය සොයාපහන් දල්වනු ඇත සදාපහන් එළි ලඟ ලඟම දැවටෙයිඅඳුර ඒ ගිනි සිළ වටා.........එළිය අඳුරෙන් වෙන් කරනු බැහැඅඳුර එළියෙන් මුදවගනු බැහැඑළිය අඳුරට බැඳි බැඳීඅඳුර එළියට ගැටි ගැටී...... ...
සදානන්දය පුනරාගමනය සදානන්දය ද මේ....................දැවෙන සුසුමන් ගෙනෙන්නේ....උත්තරීතර පෙමද මේනෙතඟ කඳුලින් පුරන්නේ......නන්දනීයයි සිතුන දේසන්තාපයෙන් පෙලෙන්නේ....උන්මාදනීය වූ........................වදන් මුනිවත රකින්නේ..........පවන රළු වී ඇදෙන වේගෙටකිසිත් නැහැ මග රැඳෙන්නේපවන කිසිදා චන්ඩ වේ යැයිනොසිතු හින්දයි තැවෙන්නේ... ...
මා නොවන මම පුනරාගමනය මා නොවන මමමගෙ නොවන තැනනුඹ මගේ යැයිනුඹම කිව්වට......සොයා ආවත් පවස නිවනටනුඹත් පවසින් ගිලන් වී ඇත...සල් රුකක සල්මල් සුවඳ දෙයිපරව යන දාගසද අහිමිවසොයා ආවත් ඔසුව නුඹගෙන්ගිලන් යහනෙහි නුඹත් වැතිරී.....යනෙන මංපෙතනොදැන හුන්නෙමිනුඹෙන් යන මගඅසා ආවෙමිසොයන මග කෙලෙසක ලැබෙන්නෙදනුඹද හසරක් නැතිව ලතැවෙයි... ...