උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද? එඩියුටෝක් [EduTalk] භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන බව විශ්වාසයි. එහෙනම් ඇත්ත දැනගන්න දිගටම කියවන්න. . ඕනම කෙනෙක්ට නටන තෙල් මත හිඳගෙන සිටීම කළ හැක්කක් කීවොත් ඔබ විශ්වාස කරනවාද? ඇත්තටම ඔහුට කිසිදු වේදනාවක් […] The post උණු තෙල් ...
රට රටවල අලුත් අවුරුදු සමරන්නේ මෙහෙමයි. එඩියුටෝක් [EduTalk] සම්මත දින දර්ශනයට අනුව ජනවාරි පළමු වැනි දින සමග එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ලෝකයම සතුටට පත්ව එය උත්සවාකාරයෙන් […]
ලෝකෙටම එපා කරපු හිට්ලර්ගේ යහපත් ගතිගුණ කිහිපයක් එඩියුටෝක් [EduTalk] හිට්ලර් කිව්වම අපි ඉගෙන ගෙන තියන විදිහට මතකෙට එන්නෙ මහා දරුණු චරිතයක් විදිහට. ඒකට හේතුව දෙවන ලෝක සංග්‍රාමය ඔහු නිසා ඇතිවූවක් නිසා. කෙසේ නමුත් පුදුමෙනුත් පුදුම කාරණාව වෙන්නෙ ඒ තරම් කුරිරු මනුස්සයෙක් වෙලත් ඔහු ළඟ ඉතාම යහපත් ගතිගුණ කිහිපයක් පැවතිලා තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට හිට්ලර්ගෙ හොඳ ගතිගුණ පිළිබඳව දැනගන්න පුළුවන්. හිට්ලර්ගෙ හොඳ ගතිගුණ අතර පහත ඒවා […] The post ලෝකෙටම එපා ...
“චාලි! චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි? එඩියුටෝක් [EduTalk] “චාලි, චාලි, ඔයා ඉන්නවද?” මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ […]
රට රටවල අලුත් අවුරුදු සමරන්නේ මෙහෙමයි. එඩියුටෝක් [EduTalk] සම්මත දින දර්ශනයට අනුව ජනවාරි පළමු වැනි දින සමග එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ලෝකයම සතුටට පත්ව එය උත්සවාකාරයෙන් […]
මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද? එඩියුටෝක් [EduTalk] සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු […] ...
“පැන්ඩෝරා” හෙවත් පෘථිවියේ ප්‍රථම කාන්තාව සහ ඇගේ රහස් පෙට්ටිය එඩියුටෝක් [EduTalk] මේ දිනවල “පැන්ඩෝරා පේපර්ස්” නමින් වංචනික ලෙස මහජන මුදල් සඟවාගෙන සිටින ලෝකයේ විවිධ පුද්ගලයින් පිළිබඳ කතිකාවතක් ඇති වී තිබෙනවා. කෙසේ නමුත් මේ පැන්ඩෝරා නමැති නම ඇති වූ ආකාරය ගැන රසවත් කතාන්දරයක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම. පැන්ඩෝරාගේ පෙට්ටිය පිළිබඳ මිථ්‍යාව ග්‍රීක මිථ්‍යාවේ මානව හැසිරීම් පිළිබඳ විස්තර කළ හැකි මිථ්‍යාවක් ලෙස සැලකේ. පුරාණ ග්‍රීකයන් මෙම මිථ්‍යාව භාවිතා කළේ මිනිසුන්ගේ දුර්වලතා […] The post “පැන්ඩෝරා” හෙවත් ...
සීබ්රා මිතුරන් දෙදෙනා සහ සිංහයා එඩියුටෝක් [EduTalk] එකමත් එක කාලෙක සීබ්රාවුන් දෙදෙනෙක් හොඳ ගජ මිතුරන් ලෙස ඈත කැලෑවක ජීවත්වුණා. මේ දෙන්නා පරිසරයේ සුන්දරත්වය, නැවුම් වාතය සහ නිදහස […]
භාවනාවෙන් පමණක් යන්න පුළුවන් සැඟවුණු ෂම්බාලා රාජධානියේ අභිරහස එඩියුටෝක් [EduTalk] “සාමයේ ස්ථානය” හෝ “නිශ්ශබ්දතාවයේ ස්ථානය” යන අර්ථය ඇති සංස්කෘත වචනයක් වන Shambhala, බටහිර ටිබෙටයේ ටිබෙට් බුදුදහමට පෙර කාලචක්‍ර තන්ත්රය සහ […]
Roman Charity : තම පියාට කිරි දුන් දියණියකගේ සැබෑ සංවේදී කතාවක් එඩියුටෝක් [EduTalk] ඔබ හිතනවා ඇති මෙහි දැක්වෙන චිත්‍රය ලිංගිකත්වය හෝ සතුට ගැන අදහස් වෙන එකක් කියලා. එසේත් නොමැති නම්, දරුවන්ට කියවීම සඳහා […]
දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි. එඩියුටෝක් [EduTalk] “මහත්තයා, මේ සැරේ කැලැන්ඩර් එහෙම නැද්ද? “ මේ දවස්වල ‘කැලැන්ඩර්’ කියාගත්තු ගමන් ගොඩ දෙනෙක් ඉන්නෙ ළඟ එන නව වසර පිළිගනිමින් තම නිවසේ දින දර්ශනයකින් සරසා ගැනීමටයි. අලුත් අවුරුද්දක් ලබන විට අලුත් විදිහට අලුත් අවුරුද්ද පිළිගැනීමට ලෝකයම සූදානම්. විශ්ව ව්‍යාප්ත විදිහට කාලය මනින ඒකකයක් විදිහට කැලැන්ඩරයක් පාවිච්චි කිරීම සාමාන්‍ය රටාවක්. මේ දිනවල හැම දෙනාගේම උනන්දුව තිබෙන්නේ […] The post දිනේ කියන ...
ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය සිදු කරගන්නේ කෙසේද? එඩියුටෝක් [EduTalk] අපි හැමෝගෙම ප්‍රාර්ථනය වන්නේ දරුවන් හොඳින් ඉගෙනගෙන සමාජයේ හොඳ පුරවැසියෙකු වෙනවා දැකීම සහ හොඳ රැකියාවක නියුතු වෙනවා දැකීමයි. වර්තමාන සමාජයේ දී උගත්කම ඉතා වැදගත් මාතෘකාවක් වෙනවා. දරුවන්ගේ ඉගෙනුම අත්‍යවශ්‍ය කාරණයක් වීම මෙයට බලපාන ප්‍රධාන හේතුවයි. යම් දරුවෙකු අනාගතයේ දී කුමන රැකියාවක නියුතු වුවද, ඔහුගේ රැකියාවේ දියුණුව සහ රැකියාවේ උසස් බව ලැබීම උදෙසා ඔහු කොතෙක් දුරට […] The post ඔබේ දරුවාගේ ...
ඔබේ ෆේස්බුක් Facebook ගිණුම වෙන කෙනෙක් හැක් කරලා ද? එඩියුටෝක් [EduTalk] ඔබගේ අනුදැනුමකින් තොරව ඔබගේ Facebook ගිණුමට ඔබ නොදන්නා බාහිර පුද්ගලයෙකු පිවිසෙන්නේ නම් එය නරක ආරංචියකි. ඒ අනුව ඔබේ ෆේස්බුක් ගිණුම හැක් […]
අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම එඩියුටෝක් [EduTalk] මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා. මේ කතාවේ තරුණිය තමන්ගේ පෙම්වතා සමඟ අන්තර්ජාලය ඔස්සේ වීඩීයෝ මඟින් සංවාදයක යෙදෙන අතරතුර පෙම්වතාගේ බලවත්ම ඉල්ලීම පරිදි තම නිරුවත දක්වා […] The post අන්තර්ජාලය ඔස්සේ ...
ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ගුණාංග 07 ක් එඩියුටෝක් [EduTalk] ගෞරවය යනු ඉබේ නොලැබෙන දෙයකි. එය උපයා ගත යුතුය. ඔබ නායකත්ව තනතුරක සිටින විට, ඔබ සමඟ වැඩ කරන පුද්ගලයින් ඔබට ගරු කිරීම […] The post ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ගුණාංග 07 ක් appeared first on එඩියුටෝක් EduTalk. ...
Pastafarianism – මොකක්ද ස්පැගටි/ නූඩ්ල්ස් ආගම කියන්නේ? එඩියුටෝක් [EduTalk] සමාජ මාධ්‍ය වලත් මේ දවස්වල අලුත් ආගමක් ගැන කතිකාවක් සිද්ධ වෙන බව ඔබත් දැකලා ඇති. මේ ආගමට කියන්නෙ ස්පැගටි එහෙම […]
“මානවයා විනාශ කිරීමට අවශ්‍ය බව” ලෝකයේ පළමු ‘රොබෝ පුරවැසියා’ පවසයි. එඩියුටෝක් [EduTalk] රොබෝවරයෙකුට පුරවැසිභාවය ලබා දුන් පළමු රට සෞදි අරාබියයි. හැන්සන් රොබෝටික්ස් විසින් නිෂ්පාදනය කරන ලද “සොෆියා”, නමැති මානවරූපී රොබෝවරිය, අනාගත ආයෝජන […] ...
පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි එඩියුටෝක් [EduTalk] 1904 වසරේ මැයි මස 14 වැනි දින උපත ලද සැල්වදෝර් ඩාලි ගැන දෙමව්පියන් දෙදෙනා මහත් ආදරයක් සහ ආරක්ෂාවක් සහිතව ඇති […]
රික්ත බෝම්බ සහ රුසියාව යුක්රේනයට එරෙහිව ඒවා භාවිතා කරන්නේද? එඩියුටෝක් [EduTalk] තර්මොබැරික් ආයුධ, සමහර විට රික්ත බෝම්බ ලෙස හැඳින්වේ, වේගයෙන් ප්‍රසාරණය වන ගිනි බෝලයක් නිර්මාණය කිරීම සඳහා ලෝහ කුඩු භාවිතා කරයි. ජාත්‍යන්තර […] The post රික්ත බෝම්බ සහ රුසියාව යුක්රේනයට එරෙහිව ඒවා භාවිතා කරන්නේද? appeared first on එඩියුටෝක් EduTalk. ...
Pacu Jawi: බටහිර සුමාත්‍රාහි සම්ප්‍රදායික ගොන් තරඟය එඩියුටෝක් [EduTalk] සතෙකුට වේගයෙන් දුවන්න පුළුවන් නම්, කොහේ හරි මනුස්සයෙක් ඒ සතා ධාවන තරඟ සඳහා භාවිතා කරයි. ඉන්දුනීසියාවේ පමණක් අශ්වයෝ, මී හරක්, පරෙවියෝ සහ තාරා රේස් පවා ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රීඩා […] ...