දීපදුත්තාරාමය ලස්සන ලංකා - Lassana Lanka කොළඹ නගරයේ ඇති පැරණි විහාරස්ථාන අතුරින් ප්‍රමුඛම විහාරයක් වන කොටහේන දීපදුත්තාරාමය , අන්‍යාගමික බලය තදින් පැවති යටත්විජිත යුගයේදී බෞද්ධ ප්රබෝධයට මුල පුරමින් ඉදිකරන ලද්දකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් වර්ෂ 1835න් පසුව වැඩිදියුණු කර ඇත. ඕලන්ද සහ බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ශෛලීන් මිශ්‍රව ගොඩනැඟුනු පිළිමයක්ද මෙහි දක්නට ඇත. කොටහේන බෞද්ධ පෙරහැරට පහරදීමේ සිදුවීම සිදුවූයේද මෙම විහාරස්ථානය පසුබිම්වය. The post දීපදුත්තාරාමය appeared first ...
ග්‍රහලෝකාගාරය ලස්සන ලංකා - Lassana Lanka මෙම සුවිශේෂී දැකුම්කලු ගොඩනැඟිල්ල ඉදිකරන ලද්දෙ 1965 දී කොලඹ පවත්වන ලද දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනය සඳහාය. පිපෙන මලක හැඩතලය ගත් මෙම ගොඩනැඟිල්ලේ කැපී පෙනෙන සුවිශේෂීත්වය නම් මැද කණු කිසිවක් නැතිව ඉදිකර තිබීමය. ග්‍රහලෝකාගාරය තුල ඇති අර්ධ ගෝලාකාර තිරය මත මැවෙන රාත්‍රී අහසේ දර්ශනය නැරඹීම සුවිශේෂී අත්දැකීමක් වේ. The post ග්‍රහලෝකාගාරය appeared first on Lassana Lanka. ...
වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය ලස්සන ලංකා - Lassana Lanka හොරණ සිට නෑබඩ හරහා මතුගම දක්වා දිවෙන මාර්ගයේ පැමිණ මෙම රජමහා විහාරයට ළඟාවිය හැක. මානාභරණ, කීර්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ යන තුන් බෑ සොහොයුරෝ වික්‍රමබාහු රජුට විරුද්ධව සටන් වදිද්දී මෙම වරකාගොඩ ලෙන් විහාරය ආසන්නයේ කඳවුරු බැඳ සිටින්නට ඇතැයි සැලකේ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජසභාවේ සිටි ප්රතිරාජ නම් ඇමතිවරයාගේ විශේෂ අවදානයක් යොමුවූ ප්‍රදේශයක් ලෙසට සැලකේ. මෙම ලෙන් විහාරයේ කටාරම් ඇත. The ...
පොකුණුවිට රජමහා විහාරය ලස්සන ලංකා - Lassana Lanka පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ 9 කණුවට ආසන්නයේ පිහිටා ඇති මෙම රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විටත් පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර හමුවී තිබේ. පැරණි විහාර මන්දිරය කබොක් හා මැටි භාවිතයෙන් නිම කොට ඇත. මහනුවර යුගයේ අගභාගයට අයත් මූර්ති හා බිතුසිතුවම් දක්නට ඇති අතර සමාධි බුදු පිළිමය නැවත පිළිසකර කර ඇති අයුරු දිස්වේ. මේ වන විට විනාශ මුඛයට යමින් ...
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර ලස්සන ලංකා - Lassana Lanka කොටහේනේ පිහිටා ඇති මෙම දෙව්මැඳුර පෞඩත්වයේ හා පූජනීයත්වයේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය. අද කොළඹ නගරයේ පිහිටි විශාලතම දෙව්මැදුර වන මෙය වර්ශ 1760 දී ආරම්භ කරන විට පොල් අතු මඩුවකි. අද එහි දක්නට ඇති විශේෂාංග 1937 වසර දක්වා ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන ලද ඒවාය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්නුම් කරන මෙම දෙව්මැදුර කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්රවූවකි. මෙම දෙව්මැදුරට අනුබද්ධව එදා ආරම්භකරන ...
ජෝර්ජ් වෝල් ස්මාරකය ලස්සන ලංකා - Lassana Lanka ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත. The post ජෝර්ජ් වෝල් ස්මාරකය ...

වුල්පැන්ඩාල් පල්ලිය ලස්සන ලංකා - Lassana Lanka වර්තමාන සරවනමුත්තු මාවතේ පිහිටා ඇති මෙම පල්ලිය ලංකාවේ ප්‍රථම පෙන්තකොස්ත පල්ලිය බව සඳහන් වේ. ඕලන්ද වාස්තු විද්‍යාත්මක ලක්ෂනයන් පෙන්වන මෙම ගොඩනැඟිල්ල ප්‍රජා විද්‍යාත්මක වශයෙන් වැදගත් ඉපැරණි ස්මාරකයකි. The post වුල්පැන්ඩාල් පල්ලිය appeared first on Lassana Lanka. ...
ගාලු මුවදොර හෝටලය ලස්සන ලංකා - Lassana Lanka 1874දී මුලුමනින්ම නවීකරණය කරන ලද මෙම හෝටලය අදටත් කොළඹ නගරයට අමුතු පෞඩත්වයක් එක්කරයි. නව ශෛලියකට අනුව ඉදිකරන ලද මෙම දැවැන්ත ගොඩනැඟිල්ල පසුකාලීනව නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වී ඇත. එවකට අග්නිදිග ආසියාවේ තිබූ ඉතා උසස් මට්ටමේ හෝටලයක් ලෙසින් නම් දරා තිබිණ. ලංකාවේ පිහිනුම් තටාකයක් හිමි මුල්ම හෝටලය වූයේද මෙයයි. The post ගාලු මුවදොර හෝටලය appeared first on Lassana Lanka. ...
කළුතර බෝධිය ලස්සන ලංකා - Lassana Lanka කළුතර බෝ සමිදු දකුණු පලාත බලා යන කවරෙකුගේ වුවත් නෙත් සිත් අලවන සැදැහැබැතිය දනවන සුන්දර දසුනකි. එක්පසකින් කළු ගං මෝදරත්, දුම්රිය මාර්ගයත් අනිත් පැත්තෙන් මහා සාගරයත් දිස්වෙන මානයේ නගර මධ්‍යයේ පිහිටි කළුතර බෝ සමිඳුන්ට පඬුරක් දමා වැඳ නමස්කාර කොට යාමට බොදු ජනතාව අමතක නොකරති. කළුතර බෝධීන් වහන්සේ දේව අනුහස පවතින පුදබිමක් ලෙසට ප්රකටය. තිසර හා කෝකිල සංදේශවල කළුතර බෝ සමිඳු ...
ගාලු මුවදොර ලස්සන ලංකා - Lassana Lanka අද ගෝල්ෆේස් නමින් හැඳන්වෙන මෙම සුන්දර බිම්කඩ මුහුද අද්දරට වෙන්න පිහිටා ඇති ස්ථානයකි. ඉංග්‍රීසි ජාතිකයන් එදා අසුන් පිට නැඟී මෙම ප්‍රදේශයට පැමිණ විනෝද වූ බවට තොරතුරු සඳහන්ය. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා (1840) මෙහි තුරඟ තරඟ පවත්වා ඇත. විවේකය හා විනෝදය පිණිස වෙන කළ මෙම බිම් තීරුව අදවන විට විශාල කොට ඇත. The post ගාලු මුවදොර appeared first on Lassana Lanka. ...
පාහියන්ගල ලස්සන ලංකා - Lassana Lanka බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලවැල්ලාව පාරේ යටහම්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති පාහියන්ගල දැනට ලංකාවේ හඳුනාගන ඇති විශාලතම ස්වාභාවික ගල් ලෙන ලෙස සැලකේ.අඩි 470ක උසින් යුක්තය.ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසේ ලංකාවට පැමිණි චීන භික්ෂුවක් වන පාහියන් හිමි දක්වා මෙම ගල්ලෙනෙහි ඉතිහාසය දිව යයි. මෙම ලෙනේ උන්වහන්සේ නවාතැන්ගන සිටි බවට මතයක් පැවතියත් එය සනාථ කරන සාධක හමුවී නොමැත. The post පාහියන්ගල appeared first ...
ජෝර්ජ් වෝල් ස්මාරකය ලස්සන ලංකා - Lassana Lanka ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත. The post ජෝර්ජ් වෝල් ස්මාරකය ...
බොල්ගොඩ වැව ලස්සන ලංකා - Lassana Lanka මොරටුව හා පිළියන්දල ආසන්නව සුන්දර පරිසරයක පිහිටි බොල්ගොඩ වැව අගනුවරට එක් කරවන සුන්දරත්වය අතිමහත්ය. බොල්ගොඩ වැවට මුහුණලා දැකුම්කළු සංචාරක හෝටල් කීපයක්ම ඉදිකොට ඇති අතර විනෝදයට හා බෝට්ටු සවාරිවලට ප්‍රිය බොහෝ උදවිය බොල්ගොඩට ඇදී එති. වැවකට වඩා විලක හැඩතලයක් පෙන්නුම් කරන මෙම සුන්දර ඉසව්ව පරිසර රසකාමීන්ට විනෝද සයුරකි. The post බොල්ගොඩ වැව appeared first on Lassana Lanka. ...
ගල්කිස්ස මහ හෝටලය ලස්සන ලංකා - Lassana Lanka සුන්දර මුහුදු තීරයට මුහුණලා පිහිටි ගල්කිස්ස මහ හෝටලය ඉතා පැරණි ගොඩනැඟිල්ලකි. “ලැවීනියා කන්ද“ ආශ්‍රිතව ඉදිවූ මෙය එවකට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ ගම්බද නිල නිවස විය. ඕලන්ද හා බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්නුම් කරන මෙම මන්දිරය පසුකාලීනව විවිධ ප්‍රතිසංස්කරණවලට ලක්වී ඇත. The post ගල්කිස්ස මහ හෝටලය appeared first on Lassana Lanka. ...
කෝට්ටේ රජමහා විහාරය ලස්සන ලංකා - Lassana Lanka කෝට්ටේ පැරකුම්බා රජදවස ඉදිකරන ලද මෙම රජමහා විහාරයට අයත් පෞරාණික නටබුන් අතර පිළිම ගෙය, සීමා මාලකය හා ගල්කණු සුවිශේෂී වේ. සයවැනි පරාක්‍රමබාහු රජු විසින් මෙහි කරවන ලද දළදා මාළිගය තුළ රන්කරඩුවක බහා තබා දළදා සමිදුන්ට ආරක්ෂාව සලසා දී ඇති බව දළදා වංශ කථාවල සඳහන් වේ. The post කෝට්ටේ රජමහා විහාරය appeared first on Lassana Lanka. ...
බෙල්ලන්විල රජමහා විහාරය ලස්සන ලංකා - Lassana Lanka කොළඹ නගරයට තරමක් කිට්ටුවෙන් දෙහිවලට ආසන්නයේ ඇති බෙල්ලන්විල රජමහාවිහාරය ඉතා පැරණි ඉතිහාසයක් ඇති විෂ්ණු දේව බල මහිමය සහිත පූජා භූමියකි. මෙහි දක්නට ලැබෙන මහා බෝධිය මහත් හාස්කම් සහිත බෝධියක් ලෙස සැලකේ. මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් යුග තුනකට බෙදා වෙන්කල හැකි අතර. පැරණිම විහාරස්ථානය පෘතුගීසි ආක්‍රමණවලදී විනාශයට පත්වී ඇත. විෂ්ණු දෙවියන්ගෙ තෙද බල මහිමය ගැන මෙම විහාරස්ථානය අදටත් ප්‍රසිද්ධියක් උසුලයි. බෝධි පූජා ...