කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් … …“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්ක… ලස්සන ලංකා - Lassana Lanka කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් … …“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්කස් බැලීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමට පෙළ ගැසී සිටියෙමු. අප හැර ටිකට් කවුන්ටරය ඉදිරියේ සිටියේ තවත් එක් පවුලක් පමණි. මේ පවුල මා කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය. විශාල පවුලක් මෙන් පෙනෙන ඒ පව්ලේ ළමයින් අට දෙනෙක් සිටි අතර, ඔවුන්… More https://www.facebook.com/groups/424991310906994/permalink/5168435306562547 The post කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් ...
“මං ඔයාට ආදරෙයි.” එකපාරම කටින් පිට වෙච්ච වචන ටිකක් වුනාට සාමාන්‍යයෙන් ආද… ලස්සන ලංකා - Lassana Lanka “මං ඔයාට ආදරෙයි.” එකපාරම කටින් පිට වෙච්ච වචන ටිකක් වුනාට සාමාන්‍යයෙන් ආදරය ප්‍රකාශ කිරීමේ සම්ප්රදාය වෙනස් කරපු වචන ටිකක්. කෙල්ලෙක් වුනාට කමක් නෑ.තවත් තනියම විදවන්න බෑ .මොන දේ වෙන්න හරි එයාට කියනව.එදා එහෙම නොහිතෙන්න අදටත් මට ඉන්නෙ හොදම යාලුවෙක් විතරයි . කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හොදම යාලුවො විතරක්ම… More https://www.facebook.com/groups/424991310906994/permalink/5170831409656270 The post “මං ඔයාට ආදරෙයි.” එකපාරම කටින් පිට වෙච්ච වචන ටිකක් ...
අභාවයට යන පැරණි පොත් වෙළෙඳාම ලස්සන ලංකා - Lassana Lanka “ඉස්සර නම් මේ ව්‍යාපාරය නැගල ගියා. දැන් නම් ඉතින් බිස්නස් අඩුයි, මොකද මිනිස්සු ෆෝන් ඔබ ඔබ අන්තර්ජාලයෙයි ෆේස්බුක් එකෙයි වැඩිපුර ඉන්න නිසා.” ඒ පීටර් අප්පුහාමිගේ හඬය. 73 හැවිරිදි ඔහු අඩ සියවසක්ම සිය ජීවිකාව කරගත්තේ පැරණි පොත් වෙළඳාමය. පරණ පොත් ගැන කථා කරන විට බොහෝදෙනාට මතක් වෙන කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ පොත් සාප්පු පෙළේ ජ්‍යෙෂ්ඨයා ලෙස පීටර් අප්පුහාමි හැඳින්විය හැකිය. “ඒ ...
දෙවනගල අසිරිමත් සිරිපතුල ලස්සන ලංකා - Lassana Lanka මුල් යුගයේදී බුදුන් වහන්සේ සංකේතවත් කිරීමේ අරමුණින් නිර්මිත නිර්මාණ අතර සිරිපතුලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පසුකලෙක බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුව ද, සිරිපතුලට හිමිව තිබූ ගෞරවය ඉන් අවසන් වූ බවක් නොපෙනේ. විශේෂයෙන්ම මහනුවර යුගයේ ද, එපමණක් නොව වර්තමානයේ පවා සිරිපතුල් වන්දනාවට බෞද්ධයන් දක්වන කැමැත්ත ඊට නිදසුනකි. මහනුවර යුගයේ නිර්මාණය කරන ලද සිරිපතුල් අතර සුවිශේෂී ස්ථානයක් දෙවනගල රජමහ විහාරයේ පිහිටි සිරිපතුලට හිමි වේ. ...
දැඩිමුණ්ඩ දෙවියන් වැඩසිටි කිරුංගල්පාය ලස්සන ලංකා - Lassana Lanka දැඩිමුණ්ඩ දෙවියන් අධිගෘහිතව වැඩසිටින ප්‍රධාන දේවාලය වශයෙන් සැලකෙන්නේ මාවනැල්ල නගරයට ආසන්නයේ පිහිටි අලුත්නුවර දේවාලයයි. එතැනට වැඩමකිරීමට පෙර වැඩසිටිකන්දේ ‘කිරුංගල්පාය’ නමින් හැඳින්වෙන ගල්ලෙනක දෙවියන් වැඩසිටි බවට ජනප්‍රවාද පවතී. එම කාලසීමාවේදී දේව අනුහසින් මැවුණු අඹ ගසක නවරියන් අඹයක් හටගත් කියැවෙන්නේ මෙසේ ය; මැව්ව එ අඹතුර පල හටගන්නේ ගව්වක් දුර සුවඳත් විහිදෙන්නේ සව් සතගේ උවදුරු දුරලන්නේ නවරියනකි අඹ පලය දිගින්නේ දෙවියන් අලුත්නුවරට වැඩමකිරීමෙන් ...
දිෂ්ඨි බැඳපු පුස්කොළ පොත් ලස්සන ලංකා - Lassana Lanka මේ මාතෘකාව ගැන ලියනව ද නැද්ද කියල කීප පාරක් ම කල්පනා කළා. මොකද ලිපිය ඇතුළෙ කතා කරන සමහර කාරණා හුදු මිථ්‍යා පමණ යි කියන හැඟීමකින් ඇතමුන් ප්‍රතිචාර දක්වාවි කියල කල්පනා වුණු නිසා. නමුත් මේ ගැන දැනගන්න කැමැති කෙනෙකුට හරි වැඩක් වෙයි නෙ කියල හිතුණු නිසා මේ ලිපිය ලිව්වා නං හොඳයි කියල හිතුනා. මොකද මේ දේවල් ඇතුලෙ අපේ උරුමයත් යම් යම් ...
ශ්‍රී ලංකාවේ පැරණිතම කඩදාසි පොතක් ලස්සන ලංකා - Lassana Lanka වර්ෂ 1810 දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ව වැඩ විසූ වැලිවිට ශ්‍රී සරණංකරාභිධාන මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායයේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරන ලද අත් අකුරින් ලියන ලද සම්පූර්ණ සිංහල “විශුද්ධි මාර්ගය” ග්‍රන්ථය. එවක පදවි ඨානාන්තර දැරූ කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වයෙන් මෙම ග්‍රන්ථය ගරු රියගම ධම්මදස්සී නම් තෙරුන් වහන්සේට ආරාධනා කොට ලියවා, සූවිසි විවරණය, සත් සතිය, දහම් සොඬ ...
කිරිබත් වෙහෙර ලස්සන ලංකා - Lassana Lanka කිරිබත් වෙහෙර පිහිටා තිබෙන්නේ පූජනීය අනුරාධපුරයේ, විජයාරාම නටබුන් සහ මල්වතු ඔයට ඉහළින් ඇති ගල් පාලම අතර ය. මෙම අබලන් වූ ස්ථූපයේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම පුරාණ ස්තූපය අඩි 30 ක් උස වන අතර වට ප්‍රමාණය අඩි 425 කි. විවිධ ප්‍රකාශන වලට අනුව මෙම ස්ථූපය ඊසාන දෙසින් විජයාරාමයට සැතපුම් 1/2 ක් පමණ දුරින් පිහිටා ඇත. ...
කෞතුකාගාර ගොඩනැඟිල්ල ලස්සන ලංකා - Lassana Lanka කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැඟිල්ල වර්ෂ 1868දී ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ. වික්ටෝරියානු පාලන සමයේ ලංකාවේ ඉදිකරන ලද සෙසු ගොඩනැඟිලි වලට සමාන ආකාරයෙන්ම මෙයද ඉදිකොට තිබේ. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1877දී මෙය විවෘත කොට ඇත. අද වන විට මෙහි පිටුපසට වන්නට නව ගොඩනැගිල්ලක් ඉදිකොට තිබේ. The post කෞතුකාගාර ගොඩනැඟිල්ල appeared first on Lassana Lanka. ...
ශාන්ත පීතර දේවස්ථානය ලස්සන ලංකා - Lassana Lanka ඓතිහාසික වටිනාකමක් ඇති මෙම දේවස්ථානය කොටුව පල්ලිය පාරේ පිහිටා ඇත. මෙය එකල ඕලන්ද ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාසය විය.1804දී කල ප්‍රතිසංස්කරණ වලින් පසුව එය ක්‍රිස්තියානි දේවස්ථානයක් බවට පත් කරන ලදී. එකල මෙහි සිට වරාය අවට දර්ශනය මැනවින් නැරඹිය හැකි විය. The post ශාන්ත පීතර දේවස්ථානය appeared first on Lassana Lanka. ...
ගෝර්ඩින් උද්‍යානය ලස්සන ලංකා - Lassana Lanka කොටුවේ පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් ස්ථානයකි. පෘතුගීසීන් කොළඹට පැමිණීමේදී එය සංකේතවත් කිරීම පිණිස සලකුණු කරන ලද පෘතුගීසි රජුගේ ලාංඡනය සහිත ගල්පුවරුව මෙහි දක්නට ඇත. දොන්ජුවන් ධර්මපාල රජුගේ දේහය මිහිදන් කොට ඇත්තේ ද මෙම උද්‍යානයේ බව කියවේ. The post ගෝර්ඩින් උද්‍යානය appeared first on Lassana Lanka. ...
වවුලුගල සිරිධර්ම රක්ෂිතාරාම පුරාණ විහාරය ලස්සන ලංකා - Lassana Lanka හොරණ මොරෙන්තුඩුව මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම පුරාණ රජමහා විහාරය හමුවේ. මෙහි සංඝාවාසයට පිටුපසින් මහනුවර යුගයේ මුල් භාගයට අයත් ප්‍රතිමා සහිත ලෙන් විහාර ගෙයක් දුටුව හැකිය. නුවර යුගයේ ප්‍රතිමා ලක්ෂන පිළිබිඹු කරන මෙම විහාරස්ථානයේ ගල් සිවිලිම මත සරල උද්භිත රටා මෝස්තර සිතුවම් කොට ඇත. The post වවුලුගල සිරිධර්ම රක්ෂිතාරාම පුරාණ විහාරය appeared first on Lassana Lanka. ...
වීදාගම මහ මෙත් විහාරය ලස්සන ලංකා - Lassana Lanka පානදුර හොරණ පාරේ කිලෝමීටර 11 ක් පමණ ගිය විට මෙම පුරාණ පුණ්‍ය භූමිය වෙතට ළඟාවිය හැක. එදා වීදාගම මෛත්‍රී හිමියන් මෙම විහාරස්ථානයෙහි වැඩ වාසය කල බව මූලාශ්රවල සඳහන් වේ. මෙම විහාරය පිහිටි ගමට වීදාගම නම යෙදී ඇත්තේ “විජ්ජුගාම“ හෙවත් “වීදාගම බොදුගම“ යන අර්ථයෙනි. වෙහෙර අබියස වීදාගම මහමෙත් හිමියන්ගේ පිළිරුවක් ඉදිකොට තිබේ. උන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාවේ කවි මෙම විහාරස්ථානයේ ...
වීදියගොඩ රජමහා විහාරය ලස්සන ලංකා - Lassana Lanka බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් වසමේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය වීදිය බණ්ඩාර වීරයාගේ චරිතය හා බැඳී පවතී. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයකි. පත්තිනි හා නාථ දේවාලයක් ඇත. The post වීදියගොඩ රජමහා විහාරය appeared first on Lassana Lanka. ...
ජෝර්ජ් වෝල් ස්මාරකය ලස්සන ලංකා - Lassana Lanka ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත. The post ජෝර්ජ් වෝල් ස්මාරකය ...
ජෝර්ජ් වෝල් ස්මාරකය ලස්සන ලංකා - Lassana Lanka ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත. The post ජෝර්ජ් වෝල් ස්මාරකය ...
ජෝර්ජ් වෝල් ස්මාරකය ලස්සන ලංකා - Lassana Lanka ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත. The post ජෝර්ජ් වෝල් ස්මාරකය ...
බොල්ගොඩ වැව ලස්සන ලංකා - Lassana Lanka මොරටුව හා පිළියන්දල ආසන්නව සුන්දර පරිසරයක පිහිටි බොල්ගොඩ වැව අගනුවරට එක් කරවන සුන්දරත්වය අතිමහත්ය. බොල්ගොඩ වැවට මුහුණලා දැකුම්කළු සංචාරක හෝටල් කීපයක්ම ඉදිකොට ඇති අතර විනෝදයට හා බෝට්ටු සවාරිවලට ප්‍රිය බොහෝ උදවිය බොල්ගොඩට ඇදී එති. වැවකට වඩා විලක හැඩතලයක් පෙන්නුම් කරන මෙම සුන්දර ඉසව්ව පරිසර රසකාමීන්ට විනෝද සයුරකි. The post බොල්ගොඩ වැව appeared first on Lassana Lanka. ...
බොල්ගොඩ වැව ලස්සන ලංකා - Lassana Lanka මොරටුව හා පිළියන්දල ආසන්නව සුන්දර පරිසරයක පිහිටි බොල්ගොඩ වැව අගනුවරට එක් කරවන සුන්දරත්වය අතිමහත්ය. බොල්ගොඩ වැවට මුහුණලා දැකුම්කළු සංචාරක හෝටල් කීපයක්ම ඉදිකොට ඇති අතර විනෝදයට හා බෝට්ටු සවාරිවලට ප්‍රිය බොහෝ උදවිය බොල්ගොඩට ඇදී එති. වැවකට වඩා විලක හැඩතලයක් පෙන්නුම් කරන මෙම සුන්දර ඉසව්ව පරිසර රසකාමීන්ට විනෝද සයුරකි. The post බොල්ගොඩ වැව appeared first on Lassana Lanka. ...
ගල්කිස්ස මහ හෝටලය ලස්සන ලංකා - Lassana Lanka සුන්දර මුහුදු තීරයට මුහුණලා පිහිටි ගල්කිස්ස මහ හෝටලය ඉතා පැරණි ගොඩනැඟිල්ලකි. “ලැවීනියා කන්ද“ ආශ්‍රිතව ඉදිවූ මෙය එවකට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ ගම්බද නිල නිවස විය. ඕලන්ද හා බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්නුම් කරන මෙම මන්දිරය පසුකාලීනව විවිධ ප්‍රතිසංස්කරණවලට ලක්වී ඇත. The post ගල්කිස්ස මහ හෝටලය appeared first on Lassana Lanka. ...