ආදරණීය නපුරා - විසි හතර වන කොටස දම්මිගේ පිටුව හවස් වෙනකොට විදූශත් සජිනිලගේ ගෙදරට ආවා.කට්ටියම කාලෙකින් එකතු වෙලා නිසා කතා කරන්න රස කතා ගොඩක් තිබ්බා.විදූශයි සහනුයිත් ගොඩක් දේවල් කතා කරා.සජිනිගේ පරණ කතා වගේම සජිනි ගැන විදූශගෙන් ගොඩක් දේවල් දැනගන්නත් සහන්ට පුලුවන් වුනා.ඒත් මේ දෙන්නා එකට එකතු වෙලා ඉන්න එකට සජිනිගේ නම් කැමැත්තක් තිබුනේ නෑ."මොනාද අම්මේ අර දෙන්නා අතන හොරෙන් කුටු කුටු ගාන්නේ" සජිනි අම්මා ලගට ඇවිත් කේලම කිව්වෙම හිතේ ...
ආදරණීය නපුරා - විසි තුන් වන කොටස දම්මිගේ පිටුව සහනුයි සජිනියි සජිනිලගේ ගෙදර එනකොට දවල් 10ට විතර වුනා.සජිනිලා එන බව දන්න නිසාම සජිනිලගේ අම්මායි තාත්තයි උදේ ඉදන්ම මග බලාගෙනයි හිටියේ."තාත්තා....." කාර් එක හරියට නවත්තන්නත් කලින් එලියට බැස්ස සජිනි දුවලා ගියේ තාත්තා ලගට "හෙමින් හෙමින්...පොඩි ලමයෙක් වගේ මෙයා"සජිනිගේ තාත්තා කිව්වේ එයාව බදාගෙන ඉන්න සජිනිගේ ඔලුව අත්ගාන ගමන්."ඉතින් මං ඔයාට වඩා කොහොමත් පොඩියිනේ තාත්තේ..කෝ අම්මා" "අන්න කුස්සියේ උයනවා.උදේ ඉදන්ම බලාගෙනයි හිටියේ""ඔය ...
ආදරණීය නපුරා - විසි දෙවන කොටස දම්මිගේ පිටුව "ඇයි ඔයාලා දෙන්නා බැන්දේ නැත්තේ" සහන්ගේ ප්රශ්නෙට විදූශ බිම බලාගත්තා."ඒක එච්චර හොදට පේනවද?" විදූශ සහන් දිහා බලලා හෙමින් හිනා වෙලා ඇහුවා."ඔව්,ඔයා දිහා බලන ඕනේ කෙනෙක්ට ඒක පේනවා" සහන් කිව්වේ විදූශ දිහාම බලාගෙන.ටිකක් වෙලා බිම බලාගෙන හිටපු විදූශ සහන් දිහා බැලුවා."සංජු මට ආදරේ කරේ නෑ""මොකක්ද?""ඔව්, මං විතරයි සංජුට ආදරේ කරේ.එයා කවදාවත්ම මට ආදරේ කරේ නෑ.එයාට මං හැමදාම එයාගේ හොදම යාලුවා විතරයි""සජිනි ...
ආදරණීය නපුරා - විසි එක් වන කොටස දම්මිගේ පිටුව "විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි."සංජූ...."විදූශ සජිනිව එයාගේ අත් වලින් තුරුල් කරගෙන සජිනිගේ ඔලුව උඩින් මූන තියාගත්තා.ටිකකින් එයාට දැනුනා සජිනි අඩනවා කියලා.දැනුනා විතරක් නෙවෙයි.ඇහෙන්නත් ගත්තා.විදූශ හෙමින් හෙමින් සජිනිගේ පිට අතගෑවේ සජිනිව සන්සුන් කරවන්න හිතාගෙන."අඩන්න එපා සංජු, මං දැන් ආවනේ..."විදූශ කිව්වේ සජිනිගේ පිට හෙමීට අත ගාන ගමන්.ඒක ඇහුන ගමන් සජිනිගේ ඇඩිල්ල නැවතුනා.විදූශව තල්ලු කරලා ...
ආදරණීය නපුරා - විසිවන කොටස දම්මිගේ පිටුව සහන් ගෙදර එනකොට ටිකක් පරක්කු වුනේ පාරේ ට්රැෆික් එකකට අහු වුන නිසා.පැය ගානක් පාරේ ඉදලා සහන් ගෙට ගොඩ වුනේ නාලා හොද තේ එකක් බොන්න හිතාගෙන.ඒත් වෙනදා වගේ ඇහෙන ටීවී එකේ සද්දේ වත් රේඩියෝ එකේ සද්දේ වත් නැති නිසා සහන් කාමරේට යන ගමන් කුස්සියටත් ඔලුව දැම්මේ නිකමට වගේ.ඒත් සජිනි කුස්සියෙත් නෑ කියලා දැක්කම සහන්ට දැනුනේ අමුත්තක්.කාමරේට ගිහින් බෑග් එක තියලා සහන් ...
ආදරණීය නපුරා - දහනම වන කොටස දම්මිගේ පිටුව සහන්ගේ ලැප් එක තිබුනු විදියටම තියපු සජිනි එයාගේ ආමරේට ගියා .ගිහින් ඇදේ වැතුරුණු සජිනිගේ කම්මුල් දිගේ කදුලු බේරෙන්න ගත්තා.සිහින් ඉකියකින් පටන්ගත්ත මේ හැඩිල්ල මහා ඉකි ගසා හැඩිමක් බවට පත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.අඩලා අඩලා මහන්සියට නින්ද ගියපු සජිනිට ඇහැරුනේ එයාගේ දුරකතනයේ සද්දෙට.ඒ කතා කරේ විශ්මි.ආන්සර් නොකර ඉන්නත් හදලා සජිනි ආන්සර් කරේ විශ්මි නිකමට මෙහෙම කතා නොකරන බව දන්න ...
ආදරණීය නපුරා - දහඅට වන කොටස දම්මිගේ පිටුව සහනුයි යාලුවො ටිකයි මැච් එක බලනකම් සජිනි කට්ටියට කෑම ලෑස්ති කරා.කෑම ටික මේසේට තියලා තමයි සජිනි කට්ටියට කන්න කතා කරේ."එන්න අයියේ,කමු" සජිනි ඇවිත් කතා කරා."යමන් යමන් කන්න" සහනුත් කිව්වා "අම්මෝ ඔව් බඩගින්නෙ හිටියේ" විහග කිව්වේ බඩත් අල්ලගෙන මේසෙන් වාඩි වෙන ගමන් "යකෝ තැනකට ඇවිත් හරියට හැසිරියන්කෝ,නංගි මේ මූගේ මල විකාර" ගයාන් කිව්වේ විහගට රවලා "ඔව් නංගි.මූ කියන ඒවා ගනන් ගන්න ...
ආදරණීය නපුරා - දාහත් වන කොටස දම්මිගේ පිටුව සහනුයි සජිනියි යනකොටත් නිශාන්තිලගේ ගෙදර කිරි උතුරවලා ඉවරයි.තිලිණිගේ මහත්තයා ඉන්නවා දැකපු සහන් එතනට ගියා.ඒ අතරේ සජිනි අරන් ගියපු කිරිබත් එක නිශාන්තිට දීලා තිළිනි ලගින් වාඩි වුනා."මං උදේ ඔයා බලන්න ගෙදරටත් ගියා"තිලිණි කිව්වා.එතකොට තමයි සජිනිට තේරුනේ මේ උදේ ගෙදරට ආවේ තිළිණි කියලා.තිළිණිට එන්න කිව්වා කියලත් සජිනිට අමතක වෙලා තිබ්බේ උදේ වෙච්ච දේ නිසා."අහ් ඔව් සහන් එනවා කිව්වනේ හදිස්සියේම.ඒපාර එයා එක්ක ආවා" ...
ආදරණීය නපුරා ගැනයි.... දම්මිගේ පිටුව අද දාන්න හිටපු ආදරනීය නපුරා කොටස නොවැලැක්විය හැකි හේතුවක් නිසා දාන්න වෙන්නේ නෑ...ඒකට මට
ආදරණීය නපුරා - දහසය වන කොටස දම්මිගේ පිටුව සහන්ට රෑ හරියට නින්ද ගියේ නැති නිසා උදේ නැගිටිද්දී වෙනදට වඩා පරක්කු වුනා.සහන් ඒ ගැන එච්
මහ පුදුම වයඹ අහස දම්මිගේ පිටුව වයඹ අහස හරි පුදුමය.හොදට හොදින් ඉන්නවා සේම නරකට නම් අන්තිම නරකය.දකුණු පලාතේ උපත ලබා එහිම
ආදරණීය නපුරා- පහළොස්වන කොටස දම්මිගේ පිටුව ගෙදරට ආපු ගමන්ම සහන් ගියේ එයාගේ කාමරේට.සහන් යනවා බලන් හිටපු සජිනිත් එයාගේ කාමරේට ගියා.ඇදුම් ගලවන්නෙවත් නැතුව සහන් ඇදට වැටුනා.නදිනිව මුල්ම වතාවට දැකපු දවස සහන්ගේ මතකයට ආවා.එතකොට සහන්ලා second shy එකට පංති යන කාලේ."ඉක්මනට යමන්කෝ බං.අපෝ උබලා නිකන් ගෑනු ලමයි වගේනේ." නදීශාන් කෑගැහුවේ හෙමීට හෙමීට ඇවිදගෙන එන සහන්ටයි ජනිත් ටයි."මොකක්ද බං මූට හැදිලා තියෙන කඩි කුලප්පුව.පංති පටන් ගන්න තව පැය බාගයක්ම ...
ආදරණීය නපුරා - දාහතරවන කොටස දම්මිගේ පිටුව "නදිනි.." සහන් මිමිණුවා.ලස්සන දිග කොන්ඩයක් එක්ක හරි අහිංසක පාට ගෑනු ලමයෙක් සහන් ලගට ආවා.ඒ
ආදරණීය නපුරා - දහතුන්වන කොටස දම්මිගේ පිටුව සහන් කාර් එක ගල්කිස්ස මුහුදු වෙරල ලග තිබ්බ ලස්සන පොඩි හෝටලයකට හැරෙව්වා.එතකොටත් සජිනි සිංදු කියන එක නවත්තලා තිබ්බේ නෑ."සුදු මුදු වැල්ලේ සුලග හමන්නේ ආදරේ...හිරි පොද වැස්සේ පින්න සලන්නේ ආදරේ...නිවි නිවි අහසේ දිලි දිලි රහසේ...මුතු කැට තරු වැල් අපට කියන්නෙත් ආදරේ..."ඇස් වහගෙන ජනේලෙට හේත්තු වෙලා හිටපු සජිනි මිමිණුවේ රේඩියෝ එකේ තාලෙට.වැටකෙයියා පදුරක් ලගට කරලා කාර් එක නවත්තපු සහන් සජිනි දිහා බැලුවා."බහිමුද ...
ආදරණීය නපුරා - දොළොස්වන කොටස දම්මිගේ පිටුව සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි."අහ් පුතා" සජිනිගේ තාත්තා කතා කරේ හොදට හිනා වෙන ගමන්"අම්මලා උදේම ඇවිත්.කිව්වෙත් නෑනේ.එන්න ඇතුලට" සහන් අම්මලට ඇතුලට එන්න ඉඩ දෙන ගමන් කිව්වා "කෝ අපේ කෙල්ල" සජිනිගේ අම්මා ඇහුවේ ඇතුලට යන ගමන් එතකොටම බැල්කනියේ කතාවක හිටපු සජිනි බැල්කනියෙන් එලියට ඔලුව දැම්මේ මේ කතා ...
ගොලු හදවතේ සැබෑ දම්මි සමු ගෙන ගොසිනි .... දම්මිගේ පිටුව මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ දුටු පෝස්ටුවකින් හදවත සසල විය.එහි මාතෘකාව වූයේ "ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි." යන්නයි.ඔව් සැබැවින්ම සිදු වී ඇත්තේ එයයි.ගොලු හදවත නවකතාවට පදනම් වූ දම්මි හෙවත් පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ රාත්රියේ මිය ගොස් ඇත.ගොලු හදවත නවකතාව කිසි දිනක මට තවත් එක් නවකතාවක් වුයේ නැත.එය මගේ ජිවිතයේ එක් කොටසක් විය .පොත් පිස්සියක වූ මා අම්මාගේ ...
සැලුන් අක්කලා දම්මිගේ පිටුව මා කොහෙත්ම සැලුන් රසිකාවියක් නොවෙමි.එසේ වීමට හේතු කීපයකි.ඒවායින් එකක් නම් මට ඕවාට යන්නට ඇති කම්මැලිකමයි.එක ගමනින් වැඩ දහයක් කරගැනීමට පිටත් වන මට සැලුන් යාම බොහෝවිට අතපසු වේ.මගේ යෙහෙළියන් කියන ලෙස නම් අතපසු වනවා නොව මා එය අතපසු කරමි.එක වැඩකට පමනක් මුල සිට ඇද පැලද ගෙදරින් පිට වීම තරම් මට එපා කරන දෙයක් නොමැති නිසා සැලුන් යනවා කියා ගමනක් මට කොහෙත්ම ...
ආදරණීය නපුරා - එකොළොස්වන කොටස දම්මිගේ පිටුව සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.ඔලුව කැක්කුම නිසාම සජිනි හෙමීට ඇස් ඇරියා.ඇස් අරිනකොට සජිනි දැක්කේ එයාගේ ඇස් ලගටම පාත් වෙලා තියෙන ලොකූ ඇස් දෙකක්."ආ............ර්ග්....." සජිනි කෑගහගෙනම එයා දිහාට එබීගෙන හිටපු සහන්වත් තල්ලු කරලා ඇද උඩ හිටගත්තා."මොන මගුලක්ද ඕයි කරන්නේ" සජිනිගේන් පයින් පාරක් කාලා ඇදෙන් බිමට වැටුනු සහන් ඇහුවේ නැගිටින්න හදන ගමන් "ඔයා...ඔයා මොනවද මගේ මුණට එබීගෙන කරන්න හැදුවේ " සජිනි ...
ආදරණිය නපුරා - දහවන කොටස දම්මිගේ පිටුව හෝටලයෙන් එලියට ආපු සජිනි පාර දිගේ ඇවිත් කෙලින්ම ආවේ ප්රධාන පාරට.එතනින් හැරිච්ච සජිනි පාර දිගේ ඇවිදගෙන ගියේ පාරේ ලස්සනත් බල බල.එක පැත්තකින් පයින් ගස් තියෙන කන්දකිනුත් අනිත් පැත්තෙන් තේ යායක් පේන බෑවුමකුත් තිබ්බ ඒ පාර හරිම ලස්සනයි.සජිනි ඒ පාර දිගේ දිගටම ගියා.ඒ යන පාරේ ලස්සන ෆොටෝ ගන්නත් සජිනි අමතක කරේ නෑ. ඔහොම යනකොට තමයි සජිනි දැක්කේ පයින් ගස් තියෙන පැත්තට ...
මගේ දත් කතාව දම්මිගේ පිටුව මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ගේ මෙන් මගෙත් දත් කතාව පටන් ගත්තේ මගේ දත් එන්නට පටන් ගත් දා පටන් ය.නමුත් එදා සිට අද දක්වාම මේ දත් සෙට් එක මට දී ඇති වද ප්රමාණය අනන්තය අප්රමාණය.මේ දත් සෙට් එක මල කරදරයක් බව මට මුලින්ම වැටහුනේ අවුරුදු 6 දී මහියංගනයේදීය.තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර ගිය විටෙක දත් ප්රශ්නයක් මතු විය.එය කොහෙන් කොහොම මතු වුනා දැයි මට ...