දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්........නොර්යන්ජින් මාළු මාර්කට් එක.... අමරින්ගේ ආ ගිය කතා..... ආතක් පාතක් නැතුව මේ ලියන ලිවිල්ල ඕගොල්ලොන්ට කොහොම තේරෙයිද දන්නේ නෑ .....ඒ උනත් මේව ලියන්න ඕනේ කියල හිතුනේ මේ ඔක්කොම මතකතියාගෙන ඉද්දි ටික කාලෙකින් අමතක වෙන හින්දා. අනික මං හැමවෙලේම කැමතියි එදිනෙදා ලබන අත්දැකීම් මගේ යාළුවොත් එක්ක බෙදාගන්න තියනවනම්. කොරියාවට ආවට පස්සේ ඒ ගතිය ගොඩක් වැඩිවුණා. මොකද තනියම ඉද්දි ඒ අවශ්‍යතාවය වැඩිපුර දැනෙන හින්දා. අපිට ඉතින් ඩයරි ලියල පුරුද්දක් නැනේ...මේ ...