අපි අපේ... World Of Aru සිහින කැන් දෝතකුඳු සඟවාම කවි ලියා අහවරව හිනැහීම මට වඩා පුරුද්දට ගිහින් නොවැ, අපි අපේමයි ඉදින් හැමදාම...
හිමිකරු World Of Aru මගේ නෙත් මත වැතිරගෙන ඔබ බලා උන්නේ ජීවිතේ දෙස. ඔහේ කියවන ඔබේ ඇස් වල කියෙව්වේ මං ආදරේ ගැන. මේ තරම් ප්‍රේමයක් ගෙනවිත් තැබුවේ ඔබ මගේ අබියස, අසරණව මම බලා හුන්නේ ප්‍රේමය හරි විසල් තරමට සන්තුෂ්ටියකි ප්‍රේමයක් වින්ඳට. උගැන්වු මුලකුරුත් නුඹෙමය. ප්‍රේමයක මහ සනහසක් වෙද නුඹයි හිමිකරු සදාකාලික... ...
ප්‍රේමයක් අබියස... World Of Aru ඇත්ත! ඔබට තිබුනේ අමුතුම මාන්නයක්.. ඒත් මගේ පණ්ඩිත කම ඒ මාන්නේ අබියසදී දිය වුනේ හිමකිරමක් දවල් දොලහ කනිසමට පිච්චෙන අව්වට වැදිලා වගේ... ඔයාට වුවමනා වුනේ මගේ සතුට.. ඒත් මගේ සතුට ඔයා ළඟ බව ඔයාට මතක නැති වුනා.. හැමදේම ඉක්මන් වෙන්න ඕන නැහැ.. හැමදේම පරක්කු වෙලා හරි හොඳට තිබුනම ඇති... මට වුවමනා වුනේ එහෙම... අපි ජීවිතය හඹා ගියා, මා සතුටින් තැබීමට ...
පැතුම World Of Aru පිහාටු කිහිපයක් අමුනා,අත හැරිය කවියකි..නුඹ වෙතට පියඹන්න..ගම් දනව් සිසාරානුඹේ අභිමුවට පැමිණීම,එයයි, මගේ එකම පැතුම.....
ඔබම වෙන්න.. World Of Aru පොඩ්ඩක් ළඟින් ඉන්න... යන්තම් අහන්න... පරවෙලා වැටෙන මේ මල් එකිනෙක අහුලන්න... පරවුනේ ඇයිදැයි අහන්න... කුරුල්ලෝ ගයන මිහිරි ගීත තෝරන්න... එන්න,ඇවිත් යන්න එන්න... ඒ අමුතු කතන්දර අහන්න... මේ වැසි කෝඩෙට හිර වෙලා, මගේ කාමරේ පොඩ්ඩක් නැවතෙන්න... අකැමැතිද කියන්න.. හීතලට ගුලි වෙන්න, ඔය තුරුල මට දෙන්න... මතකද මුල්ම හමුවීම.. ආදරේ උතුරන්න ආයෙත් එලෙසම බලන්න... මට ඇහැකි ඔය පපුවට හිස හොවා, ඔබ මුමුණන ...
මවක්.. World Of Aru උතුරු සළු බඳ වටා එති බඳ සිප සිප. දුරුතු සඳ දිය කරයි අහස් කුස මැද හිඳ. පුරුදු ලිය අවුදින් ය ලිප ඉදින් අවුලන. දුරුතු සිල් අවසන්ව හද මැදද ගින්දර. පුතුන් දැන් දැන් එතීයී කුසගින්නේ හිඳිනා. නුවන් පා කරයි දුර ඈත මඟ වෙතිනා. දිනෙන් දින ගෙවුනමුත් පුතුන් නැත දකිනා. දසන් පා එනමුදුත් සිනා ...
අහවර තැන World Of Aru ඉවාන් පාවුලුෂා, ඔබ ඇති තරම් නටන්න.. මට විඩා නිවන්න... මේ නැටුම තවම අහවර නැත, දන්නවද, ඒ අහවර තැන ඔබ...! ඔව්...!!! ඒ අපේ මලගම....!!! කවුරුත් නොඑන, ධවල නෙතු නොහැරෙන, පාළුම හුදෙකලා.., වීදි කොනේ සුසුම්ලන, අපේ මලගම...!!! ...
අඹගෙඩි රාජ්‍යය 10 World Of Aru <<<< පෙර කොටසට. සිහිමූර්ඡා වුන කුමරුව බෙහෙත් ශාලාවට ගෙන ගියා. ,නමුත් ,ඇත්තටම කුමරිය තරහින් වුවත් උන්නේ, සිහිමූර්ඡා වුන කුමරුව දුටු සැනෙන් කම්පා වුනා... බෙහෙත් ශාලාවේ හෙදියන් උන්නා.. දිග ස්කාෆ් පැලඳපු ලස්සන හෙදියන්.. ඔවුන් රුධිරය වහනය නතර කරන ඔසු රැගෙන ආවේ සැනින්.. නමුත් කුමරියම පැමිණ කුමරුට බෙහෙත් කිරීමට තරම් නිහතමානි වුනා.. ඇය තවත් ඔසු වර්ග කිහිපයක් සාදන්න අණ කලා.. ඇය හොඳ වෛද්‍යවරියක් ...
අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය World Of Aru කාලය නවත්තන්න පුලුවන්ද කියලා ඇහුවම ඔබ කියවී, කවදාවත් බැහැ කියලා... ඒත් භෞතික විද්‍යාවට අනුව හැමදේම රාමුවක තියනවා නම් කාලයත් යම් රාමුවකට අයිති දෙයක් කියලා කිව්වොත්, අනිවාර්යයෙන්ම රාමුවෙන් පිටතට ගියහම කාලය නැවතිලා තියේවී නේද කියලා මට හැමවෙලේම හිතෙනවා... ඉතින් මට අද කියන්න තියෙන්නේ කතාවක්වත් කවියක්වත් නෙවෙයි අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය අද තමයි. ඒ කියන්නේ මං බ්ලොග් ලෝකයට ඇවිත් හරියට අවුරුද්දක්. ඒ ...
කුවේණී World Of Aru මේ ලිපිය කියවීමට පෙර කුවේණි ගීතය රස විඳන්න යැයි ඉල්ලමි... එය අනිවාර්යයෙන් කිරීමෙන් ගීතය තනිව රසවින්ඳනයට බාධාවක් නොවන නිසාය.. එමෙන්ම පසුව ලිපිය කියවීමෙන් ගීතයේ විශිෂ්ටත්වය තේරුම් ගැනීමටද හැකි වේවී යැයි මම විශ්වාස කරමි. Kuweni (කුවේණි) Vocals- Ridma Weerawardena/ Dinupa Kodagoda Music & Melody- Charitha Attalage Lyrics- Chandrasena Thalangama Mixing & Mastering- Charitha Attalage ...
අන්තිම දවස World Of Aru "ස්ස්.." බියර් ටින් එක කැඩුවේ මං, ඒ වෙනකොටත් එයා බ්‍රැන්ඩි වීදුරු දෙකක්ම හිස් කරලා තිබුනේ... අපි හිටියේ එයාගේ මහල් නිවාසේ බැල්කනි එකේ.. යන්තම් පොද වැස්සක් වැටෙමින් තිවුනේ... මං ආස උනේ මේ වගේ වැස්ස වෙලාවක මත් වෙමින් ආයේ මත් වෙන්න.. අද තමයි හොඳම දවස... එයා... මං... මහල් නිවාසය... ලිකර්... වැස්ස... හැමදේම..!!! මේක තමයි අන්තිමට දවස... "ඔයා බොන්න පුරුදු වුනේ කවදා ඉඳන්ද ...
අඹ ගෙඩි රාජ්‍යය 09 World Of Aru <<< කලින් කොටසට නුමුත් කුමරිය සටන අතහරින්න කිසිඳු නුවුමනාවකින් සිය කඩුව කුමරුව පරාජය කරන්න කුමරුගේ ගෙලට තැබුවා.. "ඔබ පරාජය වුනා..." කුමරිය සතුටෙන් පැවසුවා.. ඒත් මහල්ලා නැති නම් වෙස්වලා ගත් කුමරු කිසිවක් පැවසුවේ නැහැ... කුමරු කිසිම දුකකින් තොරව පරාජය පිලිගත්තේ කුමරියට සතුට අත් කර දෙමින්... බලා සිටි සියල්ලෝම මහ හරසරින් අත් පොලසන් දුන්නා... ඒක හරිම ලස්සන සටනක්.. කිසිම කෙනෙක්ට ...
අඹ ගෙඩි රාජ්‍යය -08 World Of Aru <<<කලින් කොටසට දෙදිනක් ගත වුනා.. සිනෙක්සා කුමරිය මාලිගාවට පැමිණියේ නැහැ... ඇය පසුගිය දිනයේ සිදුවූ සිදුවීමෙන් අනතුරුව නොදුටුවෙන් සුවිස් කුමාරයා උන්නේ මහත් කම්පිතව.. කුමරා අඹගෙඩි රාජ්‍යයට පැමිණි අරමුණත් අමතකව කුමරිය හමු වන්න උමතුවෙන් උන්නේ... කුමරිය උන්නේ ඒ වන විට අඹගෙඩි රාජ්‍යයේ සටන් විද්‍යාලයේ පුහුණු සැසියක උගන්වමින්.. කුමරුට ඒ රහස දැන ගත් වහාම සටන් විද්‍යාලයට යන්න වුවමනා වුනා.නමුත් එයට ...
තේ නෙලන්නී World Of Aru නොපිපුන මල් පොහොට්ටු අතරපරව මිලිනව ගිය කලෙක රෝස මලරුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලිනතවම නොමියව පණ ගැහි හීල්ලෙනඅපා දුක් මැද සිනා මල් කැන්දුවකපා වෙන් කල හදවතකි රිදුනමදවා වක් වුන සිහින යායේ සමුදුරසිනාවක් පුද කඳුලු සඟවා හිඳී නිහඬවඅවදිව හිරුටත් කලියෙනුත් හැමදාම,නොමඳව කඩිසර වැඩපලෙහි ඉඳුරාම,කහටට සීනි උගුරක් බී අරඹාන,දහිරිය අරගන්නේ කුසගිනි හන්දාය.වත්තට අරුණෝදේ වේලාසන කැන්දාතේ දළු කඩා මස් නැති පිට මත ...
අවැසි හයිකුවක් World Of Aru අවසාන හුස්ම පොද හෙලන්නට දිනගනිමි සුපෙම්වත නිහඬවම දිගු කවි මට හරිම වෙහෙසමය, ඉඩ ඇත්තේ එකම හයිකුවට. ඉදින් ඔබ මුසු කරනු හැඟුම් පොද, ඔබ්බවා ප්‍රේමයක සුගම බස ව්‍යංගය වුවත් මට කමක් නැත, මියැදුනු පසුත් මට විඳ ගන්න... ...