අසීමිත වාචාල කමින් ජීවිත විනාශකල විමල් දැන් අස්වැන්න නෙලාගනිමිනි සිටී.... කණ්ඩුළගේ සටහන් මේ කෑගසමින් වනසන්නේ කාගේ ආත්ම ගරුත්වයද?විමල්ට සිදුවී ඇති නස්පැත්තිය පිලිබඳව අජිත් පැරකුම් සිය W3 Lanka බ්ලොගයේ වැදගත් සටහනක් තබා තිබුණි. ඔහු කියන පරිදි කලක් විමල් ඔවුන්ගේ දේශපාලන කවයේ සගයෙක් වී සිටි දුප්පතෙකි.අජිත් පැරකුම්ගේ W3 Lanka සටහනට අනුව විමල් සිදුකොට ඇති දූෂණ හා වංචාවලින් අල්පයක් පහත දැක්වේ. වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට ...
මාළිගාව වටේ කාර් රේස් දුවනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය කණ්ඩුළගේ සටහන් දළදා මාළිගාව වටේ රේස් පදිනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය දැන් බිඳී තිබේ. ඒ රට චීනාගෙන් බේරාගන්නටය.සඟ ගැටවුන්ට ඇති ගැටළුව හම්බතොට ඉඩම් චීනාට දීමය. චීනාට දෙන්නට යන්නේ චීනේ ඉඩ නැති නිසා චීනුන්ට ඇවිත් පදිංචි වෙන්නට නොවන බව මේ ගණයියලාට නොතේරේ. ඒවගේම ජනමූල හිටපු රජා චීනාට මේවා දෙන්නට ගිවිසුම් ගහනකොට මේ ගණයියලා ඉපදිලා නැතුවා වන්නට පුලුවන. මේ කර්මාණ්ත පුරයන් ඇතිවූ විට ඒවායේ ...
උතුරේ බුදුපිළිම කඩන්නේ දකුණේ මැර පිරිසක්? කණ්ඩුළගේ සටහන් 15 January 2017උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රචාරක ව්‍යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින අන්තවාදීන් පිරිසක් විසින් බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු පැමිණිලි සහ අදාළ ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගෙන් ලත් පැමිණිලි අනුව බුදු පිළිම කඩා බිඳ දමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කරන ලද විමර්ශනයක දී මේ ...
GSP+ හා කක්කුටු සිංචල කණ්ඩුළගේ සටහන් රාජපක්ෂ කක්කුටුලාට තවත් අසුබ ආරංචියක් ආවේ ඊයේ පෙරේදාය. ඒ ජී.ඇ.පී+ සහනය ආපසු දෙන බවත්, විරෝධතා සඳහා කාලය ලබාදී යෝජනාව ස්ථිර කරන බවත්ය. අපනයන නෑ, ආයෝජන නෑ කියමින් අමාරුවෙන් ගෙන ආ වාහන එකලස් කිරීමේ ආයෝජනය හා ටයර් නිෂ්පාදන ආයෝජනයේ වැරදි කියමින් ඩෙඟා නැටූ රාජපස්ස නඩයේ පස්ස බිම ඇණී තිබේ. එය රජය නොව මේ රටේ මිනිසුන් ලැබූ ජයකි.රටට ආදෙරෙයි, බුද්ධාගමට පණ දෙනවා ...
චීනයටද හම්බන්තොට ගැන ප්‍රශ්ණ තිබේ - මහින්ද චීන තානාපති හමුවීමෙන් පසු කණ්ඩුළගේ සටහන් මේවාට හිනාවිය යුත්තේ කොහෙන්දැයි සිතාගත නොහැකිය. මහින්ද මහත්තයා පෙන්නනවාට වඩා දැඩි ලෙස අසරණවී, ඉඡ්ඡාභංගත්වයට පත්වී ඇති බව පෙනේ. නැතිනම් මේවගේ දෙකොණින් හිනායන කතා කියන්නේ නැත. මේ කතාව නාමල් කිව්වනම් කමක් නැත. නාමල් ගොනා බව නොදන්නේ ඌ විතරමය. මේ කතාව මහින්ද කිව්වේ චීන තානාපති හමුවීමෙන් පසුවය. චීන තානාපති දුවගෙන මහින්දව හමුවෙන්න ගියේ හම්බන්තොටදී නැටූ නාඩගමේ නූල් සූත්තරකාරයා මහින්ද බව හොඳින් දන්නා ...
ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය කණ්ඩුළගේ සටහන් විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ.රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන ...