ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස Mahesh's Life පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි."අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති වී කිටා සමගින් පටුවත හොස්ටල් එකට ...
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 Mahesh's Life එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගාටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක ...
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 Mahesh's Life එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..ලංඩන්!හෙලෝ කියපන්..මේ මචෝ මේ මාසේ කොහේ හරි නගිමුකෝ..ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට ...
මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව Mahesh's Life මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්..මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් රැස්කරගත් පිරිසක්ය.කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් ...
මා ඔබට ප්‍රේම නොකරමි | I hate u Mahesh's Life එක් වරම පැමිණ යහනට පනින විටඔබේ හදේ වේදනාවක් දුටිමිඑය එසේ යැයි එය මෙසේ යැයිවර්ග කොටවෙන් කර ගත නොහැකිව ලතවෙමින් සිටියෙමිනමුදුඑය ඔබ වෙලාගේන සිටිනවේදනාව නොවන බවඉවෙන් මෙන් වැටහිනමා හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කරගත්තේඔබගේ ඒ බොරුව නිසාමයයිමා හඳ තේරුම් ගත්තෙමිඒ නිසාම ආදරය කලෙමිආරක්ෂා කලෙමිලතවුනෙමිනමුදු සමාව නොදුන්නෙමිනුඹ මුලාව වැටීසිටියදී පවා එයින් ගලවාගනුපිනිසබොරු වරදක් මා පිට දමා ගතෙමිනමුදුතවමත් නුඹවැරදි පාරක යමින් සිටියේයබලා සිටියෙමිමා ...
සනුකගේ සරාගයට මොකද උනේ Mahesh's Life "පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන්නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."සනුක ගායකුයකු ...
තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි Mahesh's Life දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය... අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා ...
ඒ නැවතුන දවසට Mahesh's Life කෙල්ලක්ඇහුවොත්කෙල්ලෙක් ගැනකියන්නට නෑ මොකුත්කෙල්ලක්සුන්දරදපොත්වල චරිත තරම්බ්ලොග් පොස්ට් වල කතා තරම්නැත්නම් කෙල්ලක්කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම්නැත්නම්ලියවිලා තියන කාමුක කතා තරම්ආකර් ෂණයආරක්ශාවලිංගිකත්වයසවංදීමනැත්නම් අහේතුක කතාවක්ඔය කාරණාපදනම්ව කෙල්ලක් දුවනවාසුන්දරත්වයයි කාමුක බවයි අස්සේඒක ආදරය කියලා කියන්න තරම්වටිනවා ද නොවටිනවා දයන්න විස්තර කිරීමට තරම් මා ආදරයේ තේරුම දන්නේ නෑඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්චරිත ගොඩක් අස්සේ දුවද්දිසිද්ද වෙන කාරණා ගොඩක් මවිතරයිඑක සිද්දි ගොඩක් විතරක් ම නෙවේඅතීතයෙන් ...
රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05 Mahesh's Life එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයිමට කණගාටුයි නංගි ඒ ගැනඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේඑතකොට නංගිට දරුවෝ එහෙම නැද්දනෑ අයියේඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැමට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ ...
අතීත මතකයක පහර Mahesh's Life ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ...
බෝඩිමක බිත්තියෙන් Mahesh's Life සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූරජකම ගන්න රජගෙට ගියැ යි සිතූඅම්මා දන්නවා නම් සරසවියෙ තතූගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ-බෝඩිමක බිත්තියෙන්
"අම්මේ දැන් කැම්පස් ඇති වගේ" Mahesh's Life කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ.බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් ...
Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව Mahesh's Life ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් ...
MORASPIRIT SPORTS STAR 2015 Mahesh's Life කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න.උඩින් දාලා තියන ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොරටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න Popular University SPORT STAR වෙන්න.කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා ...
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3 Mahesh's Life හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ...
කැම්පස් සහ පෝය Mahesh's Life ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය ...
සුරංගනා ලෝකය Mahesh's Life ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමුබොල් පිනි වැටුනු මල් දහසක් අතරේදස රිසිසේ කුණාටු රිසි පවනක් වනලෝකයක් පතාඅකුරු කරදුශ්කර වු හෙලක් තරණය කරනවායි සිතාසිපිරි ගෙයක වූ කූඩුවක සටන් කොටමැඩියා ලිදෙන් ගොඩ වූවයි සිතාසුරාන්තයට පත්වසුරංගානා ලොකයට ගොඩවෙතිවික්ෂිප්ත්ව නටති රඟතිවෙහෙසවීදසත විපරමින් බලතිනැවත ප්‍රමෝද වෙතිමේ ඉන්නේසුරංගනා ලෝකයේ නිසා. ...
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II Mahesh's Life පලමු කොටස>>කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් ...